Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
~~නූර්ති නාඩගම් ගී ~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගමවල සැම තැන

නාට්‍යය -

ගමවල සැම තැන

ගායනය - ජයලත් මනෝරත්න

ගම්වල සැම තැන ඇවිද ගොසීන්නේ

වෙල්ලාවට රෙදි අසුරා ගාන්නේ//

සොඳ සොඳ පිරුවට වීයන් බඳීන්නේ

පේඩිහමාවද සාබේ නටාන්නේ//

මේ රට සිටිනා මහතුඟ අණටා

ආමි වියන් බඳිනා ලෙස මෙරටා//

පේඩිහමා කියමින් කෙළිකවටා

තෑඟි දෙතෝත් නටනෙමි සොඳ රුවටා//

නාද අසාසිට බෙර නද ඝෝසා

ආද පාද තබමින් නෙක විලසා//

බේද නොවී සබයේ සිතු විලසා

පේඩි රාළ නටතිය සබෙ සතොසා//

ගම්භිර කාලිංග නුවර නිරිඳුගෙ වාසල තුල යට

ඉන්න දනා සේම රජුට සෝදා පටපිළී සොඳට//

ඉන් නරනා තැබු මට නම පේඩි විදානේ සත්තට

මම් මෙතනට ආමි වියන් බඳිනට නරනිඳු එන විට//

ගම්භිර මහ නිරිඳු සමග උතුමන් වැඩමවන බැවින

සුන්දර උඩු වියන් ධවල වටතිර පාවාඩ එලන//

පෙන්වරලැබ ආමි මෙතන මහතුඟ අවසර යදිමින

පෙම්බර මගෙ පියඹ සහය නැත මට ආගිය කිසිතැන////

[QUOTE="thilzz, post: 5423059, member: 103868"] [CENTER][url=http://www.mediafire.com/file/dmyitjwkjml/Gamvala Hama thana.mp3][SIZE=5][COLOR=Purple][B]ගමවල සැම තැන[/B][/COLOR][/SIZE][/url] [SIZE=4][B]නාට්‍යය - ගමවල සැම තැන ගායනය - ජයලත් මනෝරත්න [/B] ගම්වල සැම තැන ඇවිද ගොසීන්නේ වෙල්ලාවට රෙදි අසුරා ගාන්නේ// සොඳ සොඳ පිරුවට වීයන් බඳීන්නේ පේඩිහමාවද සාබේ නටාන්නේ// මේ රට සිටිනා මහතුඟ අණටා ආමි වියන් බඳිනා ලෙස මෙරටා// පේඩිහමා කියමින් කෙළිකවටා තෑඟි දෙතෝත් නටනෙමි සොඳ රුවටා// නාද අසාසිට බෙර නද ඝෝසා ආද පාද තබමින් නෙක විලසා// බේද නොවී සබයේ සිතු විලසා පේඩි රාළ නටතිය සබෙ සතොසා// ගම්භිර කාලිංග නුවර නිරිඳුගෙ වාසල තුල යට ඉන්න දනා සේම රජුට සෝදා පටපිළී සොඳට// ඉන් නරනා තැබු මට නම පේඩි විදානේ සත්තට මම් මෙතනට ආමි වියන් බඳිනට නරනිඳු එන විට// ගම්භිර මහ නිරිඳු සමග උතුමන් වැඩමවන බැවින සුන්දර උඩු වියන් ධවල වටතිර පාවාඩ එලන// පෙන්වරලැබ ආමි මෙතන මහතුඟ අවසර යදිමින පෙම්බර මගෙ පියඹ සහය නැත මට ආගිය කිසිතැන////[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom