Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
~~නූර්ති නාඩගම් ගී ~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගීය සහ පද ලබාදුන්න අපේ අමල්කා නංගීට මගේ ස්තූතිය.

කොයි දේසෙක හිටපු රජෙක් දෝ

නාට්‍යය - අන්දරේලා

කොයි දේසෙක හිටපු රජෙක් දෝ

උතුම් බුදු රුවනේ - ලොව්තුරු දහම් සරණේ

සමග සඟ රුවනේ - සදා නමදිමි මෙතුන් සරණේ

ආ...........................

සිරිලක්දිව පොරණ සෙංකඩගලෙහි සසොබන

සෙමෙන් රට කරවන සිංහලේ අපෙ මහා නිරිඳුන

ආ...........................

ලන්සි එ පර දේසෙන් ආ - බෝදුක් කරදර ව්‍යසන

සිංහල නරනිඳු අදහස - සිත සංසුන් කරවගන්ට

සිත සංසුන් කරවගන්ට

සුන්දර කවි කතා ගොතන - බමන කවටයෙකු සොයන

දොන්ත ගුගුද ගති ගුදගත් - අණබෙර පතුරුවා හරින

අණබෙර පතුරුවා හරින

[කොයි දේසෙක හිටපු රජෙක් දෝ

මොන කාලෙක හිටපු රජෙක් දෝ] //

ඒව මේව වැඩි විස්තර දන්නෙ නැතුවට

මෙහෙම රජුන් කොයි දේසෙත් ඉන්නවා අදට

ඊයෙ හිටිය අද ඉන්නවා...... හෙට ගැන කුමට

[රජ්ජුරුවෝ හිනස්සන්න විහිළු කාරයෝ

බිසව් තොමෝ සනස්සන්න විහිළු කාරයෝ] //

[පඩිනඩි නෑ කාලා බීලා හිටියොත් මදිද

රජ්ජුරුවෝ හිනස්සලා මැරුණත් මොකද] //

[රජවරු කිව්වම කොච්චර රාජකාරි ද

විහිළු තහළුවක් හිතන්න වෙලාව කොහෙද]//

[රජා හිනාගන්නන එක ලේසි වැඩක්ද

අන්දරේව ඕන උනේ ඒ නිසාවද] //

එන්ට එන්ට ප්‍රශ්න වැඩිවෙයි රජ්ජුරුවන්ට

අන්දරේට වැඩත් වැඩිවෙයි ඒ හින්දාම

තනි මිනිහට හැකිවේවිද විහිළු කරන්ට

අන්දරේලා ගොඩක් වෙච්චි රජා වටේට //

රජවරුන්ට ප්‍රශ්න වැඩී

එන්ට එන්ට ඔළුව බරයි

ඉතින් එදා ඉදලා හැමදාමත් හැම දේසෙත්

අන්දරේලා ගොඩක් වෙච්චි රජා වටේට

එදා ඉදලා හැමදාමත් හැම දේසෙත්

අන්දරේලා ගොඩක් වෙච්චි රජා වටේට

අන්දරේලා....................

[QUOTE="thilzz, post: 5471884, member: 103868"] [B][SIZE="4"]ගීය සහ පද ලබාදුන්න අපේ අමල්කා නංගීට මගේ ස්තූතිය. [/SIZE][/B]:) [CENTER][url=http://www.mediafire.com/download.php?ynozknylinm][SIZE="5"][COLOR="Purple"][B]කොයි දේසෙක හිටපු රජෙක් දෝ[/B][/COLOR][/SIZE][/url] [SIZE="4"][B]නාට්‍යය - අන්දරේලා කොයි දේසෙක හිටපු රජෙක් දෝ[/B] උතුම් බුදු රුවනේ - ලොව්තුරු දහම් සරණේ සමග සඟ රුවනේ - සදා නමදිමි මෙතුන් සරණේ ආ........................... සිරිලක්දිව පොරණ සෙංකඩගලෙහි සසොබන සෙමෙන් රට කරවන සිංහලේ අපෙ මහා නිරිඳුන ආ........................... ලන්සි එ පර දේසෙන් ආ - බෝදුක් කරදර ව්‍යසන සිංහල නරනිඳු අදහස - සිත සංසුන් කරවගන්ට සිත සංසුන් කරවගන්ට සුන්දර කවි කතා ගොතන - බමන කවටයෙකු සොයන දොන්ත ගුගුද ගති ගුදගත් - අණබෙර පතුරුවා හරින අණබෙර පතුරුවා හරින [කොයි දේසෙක හිටපු රජෙක් දෝ මොන කාලෙක හිටපු රජෙක් දෝ] // ඒව මේව වැඩි විස්තර දන්නෙ නැතුවට මෙහෙම රජුන් කොයි දේසෙත් ඉන්නවා අදට ඊයෙ හිටිය අද ඉන්නවා...... හෙට ගැන කුමට [රජ්ජුරුවෝ හිනස්සන්න විහිළු කාරයෝ බිසව් තොමෝ සනස්සන්න විහිළු කාරයෝ] // [පඩිනඩි නෑ කාලා බීලා හිටියොත් මදිද රජ්ජුරුවෝ හිනස්සලා මැරුණත් මොකද] // [රජවරු කිව්වම කොච්චර රාජකාරි ද විහිළු තහළුවක් හිතන්න වෙලාව කොහෙද]// [රජා හිනාගන්නන එක ලේසි වැඩක්ද අන්දරේව ඕන උනේ ඒ නිසාවද] // එන්ට එන්ට ප්‍රශ්න වැඩිවෙයි රජ්ජුරුවන්ට අන්දරේට වැඩත් වැඩිවෙයි ඒ හින්දාම තනි මිනිහට හැකිවේවිද විහිළු කරන්ට අන්දරේලා ගොඩක් වෙච්චි රජා වටේට // රජවරුන්ට ප්‍රශ්න වැඩී එන්ට එන්ට ඔළුව බරයි ඉතින් එදා ඉදලා හැමදාමත් හැම දේසෙත් අන්දරේලා ගොඩක් වෙච්චි රජා වටේට එදා ඉදලා හැමදාමත් හැම දේසෙත් අන්දරේලා ගොඩක් වෙච්චි රජා වටේට අන්දරේලා....................[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom