Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
~~නූර්ති නාඩගම් ගී ~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ps : This is a recording ( 169kbits/s)

ප්‍රේමවන්ත දරුවනි මා

නාට්‍යය - සිංහබාහු(මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර)

ප්‍රේමවන්ත දරුවනි මා

................. මා....

කියමි පුවත සැක දුරැරා අසන නිතියෙනා

මෑණිය නුඹ දෙදෙනගෙ වේ කුමරියක් මනා

පසිඳු මහඟු වංග දේසේ නරවර හට දා

කිමද මෑණියනි ඔබ මේ පවසන වදනා

ඇස්කන් ඇදහිය නොහේය ඇසෙන මෙඅරුමා

ඔබ පාමුල හිඳුවා මා වැඩෙන වයසෙදී

රාජ කතා කී විසිතුරු දැන් සිහිවන්නේ

සැප සයනා සුවඳ බොජුන් උදුල මාලිගා

දෑ සම්පත් හැරදා ඇයි මෙලෙස වෙසෙන්නේ

රාජ කුමරියෝ පළඳිති රන්මිණි බරණා

සිනිඳු වස්ත්‍ර ඇඳලා රන් මිරිවැඩි සඟලා

පින්පිඬ වැනි මා මෑණිය කියනු නොවලහා

ඇයිද වල්කලා පොරවා ලෙන තුල ඉන්නේ

සිනිඳු වස්ත්‍ර මිණි අබරණ උදුල මාලිගා

සුවඳ බොජුන් සැප සයනා මිරිවැඩි සඟලා

මේ සියල්ල හැරදා මම ආවෙමි වලටා

වෙසෙන ලෙසා ඔබ පිය මා සමිඳුන් සමගා

ඇයිද පියාණන් සමගා ලෙනෙහි වෙසෙන්නේ

හැරදමා එ රාජ ඉසුරු උවදුරු අතරේ

සිති නොවේද මා පියාට වාසෙ මාලිගේ

සියුමැලි ඔබ කැටුව ඉන්ට මේ වනාන්තරේ

[QUOTE="thilzz, post: 5580250, member: 103868"] [SIZE="3"][B]ps :[/B] This is a recording ( 169kbits/s)[/SIZE] [CENTER][url=http://www.mediafire.com/?nngzzmxh2jw][B][SIZE="5"][COLOR="Purple"]ප්‍රේමවන්ත දරුවනි මා[/COLOR][/SIZE][/B][/url] [SIZE="4"][B]නාට්‍යය - සිංහබාහු(මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර) ප්‍රේමවන්ත දරුවනි මා[/B] ................. මා.... කියමි පුවත සැක දුරැරා අසන නිතියෙනා මෑණිය නුඹ දෙදෙනගෙ වේ කුමරියක් මනා පසිඳු මහඟු වංග දේසේ නරවර හට දා කිමද මෑණියනි ඔබ මේ පවසන වදනා ඇස්කන් ඇදහිය නොහේය ඇසෙන මෙඅරුමා ඔබ පාමුල හිඳුවා මා වැඩෙන වයසෙදී රාජ කතා කී විසිතුරු දැන් සිහිවන්නේ සැප සයනා සුවඳ බොජුන් උදුල මාලිගා දෑ සම්පත් හැරදා ඇයි මෙලෙස වෙසෙන්නේ රාජ කුමරියෝ පළඳිති රන්මිණි බරණා සිනිඳු වස්ත්‍ර ඇඳලා රන් මිරිවැඩි සඟලා පින්පිඬ වැනි මා මෑණිය කියනු නොවලහා ඇයිද වල්කලා පොරවා ලෙන තුල ඉන්නේ සිනිඳු වස්ත්‍ර මිණි අබරණ උදුල මාලිගා සුවඳ බොජුන් සැප සයනා මිරිවැඩි සඟලා මේ සියල්ල හැරදා මම ආවෙමි වලටා වෙසෙන ලෙසා ඔබ පිය මා සමිඳුන් සමගා ඇයිද පියාණන් සමගා ලෙනෙහි වෙසෙන්නේ හැරදමා එ රාජ ඉසුරු උවදුරු අතරේ සිති නොවේද මා පියාට වාසෙ මාලිගේ සියුමැලි ඔබ කැටුව ඉන්ට මේ වනාන්තරේ[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom