Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නූල කැඩෙනවා කියන්නේ මොකක්ද? කොහොමද ඒක කැඩŢ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නූල කැඩෙනවා කියන්නේ මොකක්ද? කොහොමද ඒක කැඩ&#354

නූල කියන්නේ මොකක්ද? ශිෂ්ණයේ වාගිකාව (Frenulum of prepuce of penis)

Frenulum කියන්නේ එහෙමත් නැත්නම් නූල කියන්නේ , එහෙමත් නැත්නම් වාගිකාව කියන්නේ මිනිස් ශරීරයේ පවතින එහා මෙහා චලනය වෙන ඉන්ද්‍රියක චලනයන් සීමා කිරීම සඳහා පවතින කුඩා පටියක් වැනි කොටසක්. වාගිකා ගත්තම ශරීරයේ තැන් ගොඩක මෙහෙම වාගිකා පිහිටලා තියනවා. මොළයේ, ආහාර මාර්ගයේ අන්ත්‍රයේ, කාන්තාවන්ගේ ලිංගික අවයව අසල වගේ තැන් වල. නමුත් අපිට වාගිකාව කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගන්න පුලුවන් හොඳම ස්ථානය තමයි අපේ දිව. දිව පොඩ්ඩක් උස්සලා බලද්දි දිව යට පැත්ත යට තල්ලට සම්බන්ධ වෙලා තියෙන්නේ කුඩා පටියක් වගේ කොටසකින් නේද? අන්න ඒකත් ඔය වාගිකාවක් තමයි.

නමුත් වාගිකාව කියලා නොකිව්වත් සාමාන්‍යය ව්‍යයවහාරයේදී නූල කියන වචනයෙන් අමතන්නේ ශිෂ්ණයේ එහෙමත් නැත්නම් පුරුෂ ලිංගුවේ පිහිටන කොටසට. මේ නූල එහෙමත් නැත්නම් වාගිකාව කියන කොටසින් තමයි ශිෂ්ණයේ පෙර සම ඕනෑවට වඩා පසු පසට යෑමට නොදී චලනයන් පාලනය කරන්නේ.

මේ නූල ගත්තාම මේක ටිකක් ඇදෙන සුලු ඉලාස්ටික් ගතියකින් සමන්විතයි. පෙර සම ශිෂ්ණ මුණ්ඩයෙන් පස්සට කලාම නූල ටිකක් ඇදීමකට ලක් වෙනවා. ඒ වගේම මේක ශිෂ්ණය සාමාන්‍යය පිහිටුමේ තියෙද්දි කොටසක් ශිෂ්ණ බඳ කොටසට (Shaft) සම්බන්ධව පිහිටනවා. අනික් කෙලවර ශිෂ්ණයේ පෙර සමේ කෙළවර පිහිටනවා යට පැත්තට වෙන්න.

මොකක්ද මේ නූල කැඩෙනවා කියන්නේ?

ඔය නූල කියන කොටස ලිංගික එකතු වීමකදී යෝනිමාර්ගයේ ඇතිල්ලීමක් සිදුවීමත් සමග ඔය Frenulum කොටස ලිංගික එකතු වීමකදී කැඩීමකට ලක්වෙන්න පුලුවන්. නමුත් ඕක කියන්නම් වගේ සරළ සිද්දියක් නම් නෙමෙයි. ඕක කඩාගත්තොත් ඉස්පිරිතාලේ ඇඳක දපලා සතියක් වගේ උනත් ඉන්න වෙන්න ඉඩ තියනවා.

ඕක බොහෝ වෙලාවට කැඩෙන්නේ Hard and deep sex වලදී. ඒ කිව්වේ ආවේගකාරී, වේගවත් ලිංගික එකතු වීමකදී හෝ ගුද මාර්ග සංසර්ගයක් වගේ දෙයක් කලොත්. එතකොට කෙනෙක් ඇහුවොත් ස්වයං වින්දනය කිරීමෙන්, එහෙමත් නැත්නම් අතේ ගැසීමේදී ඕක කැඩෙන්න පුලුවන්ද කියලා ඔව් නමුත් බොහෝම අඩු සම්භාවිතාවයක් තමයි තියෙන්නේ එහෙම වෙන්න ඒකට ඉතින් තදින් ඕක කරන්න ඕනේ අත මිරිකගෙන.

Frenulum breve නොහොත් නූල කෙටි වීම

ඒ කියන්නේ නූල දිගින් අඩු නිසා පෙර සම පස්සට ඇද්දම ශිෂ්ණ මුණ්ඩයෙන් පහලට ගියත් කෙටි නූල් කොටසක් තියෙන නිසා ශිෂ්ණ මුණ්ඩ කොටස ඇද වීමකට ලක් වෙනවා.

මෙහෙම වෙනවා නම් සංසර්ගයේදි ගැටලු මතු වෙන්න පුලුවන්. ඒක නිසා මේ වගේ තත්වයන් වලට වෛද්‍යය සහය පතන්න සිද්ද වෙනවා.

මේ සඳහා කරන්න පුලුවන් දේවල් කිහිපයක් තියනවා.

1. සරළවම කරන්න පුලුවන් දේ තමයි ඇදීමේ ව්‍යයායාම (Stretching Exercises) කීරීම. ඒ කිව්වේ පෙර සම ටිකෙන් ටික පස්සට අදිමින් අත හරිමින් එක දිගට දින කිහිපයක් කිරීම. එතකොට නූලේ තියෙන ඉලාස්ටික් ස්වභාවය නිසා ටිකෙන් ටික ඇදීමට ලක්වෙලා ඔය තත්වය මග හරවා ගන්න පුලුවන්.

2. මීට අමතරව 0.1% හෝ 0.05% Betamethasone dipropionate කියන Steroids ආලේපන ක්‍රීම් දින කිහිපයක් එක දිගට ඔය නූල කොටස මත ආලේප කිරීමෙන් ඔය කොටස මෘදු ඇදෙන සුලු තත්වයට පත් කරගන්න පුලුවන්. මොකද ඔය Steroids Cream එකෙන් කරන්නේ එම කොටසේ තියෙන කොලේජන් කියන ප්‍රෝටීන තන්තු දුර්වල කිරීමක් සිදු කරනවා. මේ කොලැජන් තන්තු නිසා ඇදෙන සුලු බව සීමා කාරී වෙලා පවතින්නේ. කොලැජන් තන්තු දුර්වල උනහම ඇදෙන සුලු ස්වභාවයත් වැඩි වෙන නිසා මෙම තත්වය මග හැරෙනවා.

3. ශල්‍යය වෛද්‍යයවරයෙක් මුණ ගැහිලා පොඩි සැත්කමක් කරගන්න එක. එකක් තමයි Frenuloplasty කියන ක්‍රියා පිළිවෙත. මේකෙදි කරන්නේ V හැඩයට ඔය නූලේ පොඩි කැපුමක් කරලා ඒකේ දිග සෙන්ටිමීටර් 1 cm කින් හෝ 1.5 cm කින් දිග වැඩි කිරීම කරනවා. එහෙමත් නැත්නම් Frenectomy කියන සැත්කම මඟින් සම්පූර්ණයෙන්ම මෙම නූල කොටස ඉවත් කිරීමක් කරනවා. එහෙමත් නැත්නම් Circumcision හෙවත් සුන්නත් කිරීම සරලව කියනවානම් කොන කැපීම කියන සැත්කම කරනවා. ඔය නූල කියන කොටස ලිංගික එකතු වීමකදී යෝනිමාර්ගයේ ඇතිල්ලීමක් සිදුවීමත් සමග මහත් පල මහත් ආශ්වාදයක් ලැබෙනවා කියලා කියන නිසා Frenectomy කියන සැත්කම බොහෝ විට කරන්නේ Frenuloplasty කියන ක්‍රමය අසාර්ථකයිනම් තමයි.

පෙර සම ශිෂ්ණ මුණ්ඩයෙන් පස්සට අදින්න බැරි වෙන එක නෙමෙයි.

පෙර සම සාමාන්‍යය අවස්තාවකදී ශිෂ්ණ මුණ්ඩය ආවරණය කරගෙන පැවතියත් ලිංගික එක්වීක්දී යෝනි මාර්ගයේ තදින් ඇතිල්ලීමකදී පසු පසට යා යුතුයි . අන්න එහෙම පසු පසට යෑම සමහර අයගේ සිද්ද වෙන්නේ නැහැ.

Frenulum breve කියලා කියන්නේ ශිෂ්ණයේ පෙර සම ශිෂ්ණ මුණ්ඩයෙන් පස්සට අදින්න බැරි වෙන එක නෙමෙයි.. මේකේදි පෙර සම පස්සට අදින්න පුලුවන් ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා.. නමුත් ශිෂ්ණ බඳ කොටසේ මද දුරක් පමණයි පස්සට අදින්න පුලුවන්. නමුත් ශිෂ්ණයේ මුණ්ඩයෙන් පහලට පෙර සම අදින්න බැරි එක වෙනමම සිද්දියක්. ඒකට කියන්නේ Phimosis එහෙමත් නැත්නම් පයිමෝසිස් / පීමෝසිස් කියල.

පෙර සම එහෙමත් නැත්නම් Prepuce of Penis කියන කොටස තියෙන්නේ ශිෂ්ණ මුණ්ඩය ආරක්ෂා කරන්න. මොකද ලිංගික එක් වීමකදී සුරාන්තයට පත්වෙලා ශුක්‍ර තරලය පිට කරන්න අවශ්‍යය කරන සංවේදී ස්නායු අන්ත විශාල සංඛ්‍යයාවක් මේ ශිෂ්ණ මුණ්ඩයේ පිහිටා තිබෙනවා. ලිංගික එකතුවකදී මේ ශිෂ්ණ මුණ්ඩය යෝනි මාර්ගය හා ඇතිල්ලීමේදී මේ කියපු ස්නායු අන්ත උත්තේජනය වෙලා තමයි සුරාන්තයට පත් කරන්නේ. ඒ නිසා බාහිර පරිසරයට මේ ශිෂ්ණ මුණ්ඩය විවෘත වීම වළක්වලා ඒ කොටස කෙරටිනීමය තත්වයට පත්වෙලා ඝන වීම වැලැක්වීමයි මේ පෙර සමේ මූලිකම කාර්යය. මොකද කෙරටිනීමය උනොත් මේ ස්නායු අන්ත උත්තේජනය වීමට ගතවෙන කාලය වැඩි නිසා සුරාන්තයට පත්වීමට ගත වෙන කාලය ගොඩක් වැඩි වෙන එක වාසියක් උනත් එයින් පිරිමියාට දැනෙන ලිංගික තෘප්තිය අඩු වෙන නිසා මේ පෙර සම අනාගත සුබ සිද්ධිය උදෙසා ගොඩක් වැදගත් අවයවයක්.

සාමාන්‍යය පයිමෝසිස් (Physiological Phimosis)

අලුතින් ඉපදෙන හැම පොඩි දරුවෙක්ටම මේ තත්වය තියෙනවා . නමුත් ක්‍රමයෙන් ලොකු වෙලා වයස අවුරුදු 15 – 18 පමණ වෙනකොට මේ පසු පසට අදින්න බැරි තත්වය මග හැරිලා මුලින්ම කිව්වා වගේ සාමාන්‍යය විදිහට පසු පසට අදින්න පුලුවන් වෙනවා බහුතරයකගේ. නමුත් ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ඕක පස්සට යන්නේ ප්‍රථම ලිංගික එක්වීමේදි කියලයි. ඒක නිසා ඕක පස්සට යවන එක ගැන එච්චර වඳ වෙන්නේ නැහැ. ඒක නිසා පෙර සම ඇදීමට ලක්වෙලා නැති නිසා තමයි සමහරුන්ගේ ඔය පෙර සම පස්සට අදින්න බැරි වෙන්න හේතුව.

ඒ නිසා ළමයින්ව පොඩි කාලේ ඉඳන්ම ඒ කිව්වේ වයස අවුරුදු 7 – 8 කාලේ ඉඳන්ම හුරු කරවන්න ඕනේ නාන කොට ඇඟ හෝදන කොට ඔය පෙර සම කොටස පස්සට අදින්න.

මුලින්ම තමුන්ගේ ශිෂ්ණය සම්පූර්නයෙන්ම සෘජු වෙනවනම් එහෙම සෘජු උනහම වේදනාවක් නැත්නම් , ඒ වගේම තමුන්ට කිසිම කැක්කුමක් නැතුව ස්වයං වින්දනයේ යෙදෙන්න පුලුවන් නම් ඔය පෙර සම පස්සට යන්නේ නැති ගැටලුව මහලොකු ප්‍රශ්ණයක නෙමෙයි. නමුත් ඔහොම ගැටලුවක් තියෙනම් ඒකටත් විකල්පයක් දෙන්න ඕනෙනේ. මේ කට එක එක විකල්ප ගොඩාක් තියෙනවා .

1. මුලින්ම කරන්න පුලුවන් දේ තමයි පෙර සම පසු පසට අදින Stretchig Exercises කරන එක. මාසයක් එකහමාරක් මේ Stretching Exercises කලොත් හරියටම මේ Physiological Phimosis තත්වය හොඳටම සුව කරගන්න පුලුවන්

2. 0.1% හෝ 0.05% Betamethasone dipropionate කියන Steroids ආලේපන ක්‍රීම් දින කිහිපයක් එක දිගට ඔය පෙර සම මත ආලේප කිරීමෙන් ඔය කොටස මෘදු ඇදෙන සුලු තත්වයට පත් කරගන්න පුලුවන්.

3. Preputioplasty කියලා බොහෝම කුඩා සැත්කම තියෙනවා. මේකෙදි කරන්නේ පෙර සමේ විවරය උපකරණ මගින් පළල් කිරීමක්. කුඩා පෙර සම් විවරයක් තියෙන කෙනෙක්ට මේ ක්‍රමය ගොඩක් සාර්ථකයි. ඒ වගේම Dorsal slit හරි එහෙමත් නැත්නම් Ventral slit හරි කියලා තවත් කුඩා සැත්කම් දෙකක් තියෙනවා. මේකෙදි කරන්නේ ශිෂ්ණ විවරයේ මුල ඉඳන් ශිෂ්ණ මුණ්ඩයේ පාදස්ථ කොටස වෙනකන් ශිෂ්ණයේ පෙර සමේ ඉදිරි පසින් හෝ පසු පසින් දිග අතර කුඩා කැපුමක් කරනවා පෙර සම ඇදීම පහසු වෙන්න.

4. හැබැයි ඔය ක්‍රම වලින් සාර්ථක වෙන්නෙ නැත්නම් පස්සට අදින්නත් බැරිනම් අවසාන විසඳුම තමයි සුන්නත් කිරීම එහමත් නැත්නම් කොන කැපීම .

Paraphimosis

මේකෙදි වෙන්නේ Phimosis තත්වයට ප්‍රතිවිරුද්ද එක . ඒ කිව්වේ පෙර සමේ විවරයේ තියෙන කුඩා බව නිසා පසු පසට ඇදීම අපහසුයි. නමුත් කුමන හෝ ක්‍රමයකින් පසු පසට ඇද්දොත් ආයේ ඉස්සරහට අදිනවා බොරු .ඒ වගේම ඔය පිරිසිඳු කිරීම් වලදී, සැත්කම් වලදී හෝ පසු පසට ඇදලා පැය කීපයක් තිබ්බොත් පෙර සමේ පටක ඉදිමීමකට ලක්වීම නිසා තමයි මේ තත්වය ඇතිවෙන්නේ.

ගොඩක් වෙලාවට බැඳලා හනිමූන් ගිහින් ඊලඟ දවසේ පිරිමි එනවා වෛද්‍යය උපදෙස් පතාගෙන ඕක පස්සට දාගන්න බැරිවෙලා ඉදිමීමකට ලක්වෙලා .ඒකට හේතුව තමයි Phimosis තියෙන කෙනෙක් ආසාවට ලිංගිකව එකතු වෙච්ච ගමන් හනිමුන් ගිහින්, යෝනිමාර්ගයෙන් යෙදෙන පසු පස පීඩනය නිසා පෙර සම සම්පූර්ණයෙන්ම ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා පසු පසට යෑම සමග ඉදීමීම.

Paraphimosis තත්ත්වය හදිසි තත්වයක් කියලා කියනවා . මොකද ඔහොම ඉදිමිලා පැය ගානක් තිබ්බොත් ශිෂ්ණ කෙලවරට ලැබෙන රුධිර සැපයුම අඩාල වෙලා තද වෙච්ච තැනින් ඉහල කොටස මිය යෑමකට ලක්වීම

WADAGATHNAM REP++++++

[QUOTE="shruk khan, post: 22738974, member: 563031"] [b]නූල කැඩෙනවා කියන්නේ මොකක්ද? කොහොමද ඒක කැඩŢ[/b] [IMG]http://wishmaya.com/wp-content/uploads/2017/10/2psd-15.png[/IMG] [SIZE="5"]නූල කියන්නේ මොකක්ද? ශිෂ්ණයේ වාගිකාව (Frenulum of prepuce of penis) Frenulum කියන්නේ එහෙමත් නැත්නම් නූල කියන්නේ , එහෙමත් නැත්නම් වාගිකාව කියන්නේ මිනිස් ශරීරයේ පවතින එහා මෙහා චලනය වෙන ඉන්ද්‍රියක චලනයන් සීමා කිරීම සඳහා පවතින කුඩා පටියක් වැනි කොටසක්. වාගිකා ගත්තම ශරීරයේ තැන් ගොඩක මෙහෙම වාගිකා පිහිටලා තියනවා. මොළයේ, ආහාර මාර්ගයේ අන්ත්‍රයේ, කාන්තාවන්ගේ ලිංගික අවයව අසල වගේ තැන් වල. නමුත් අපිට වාගිකාව කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගන්න පුලුවන් හොඳම ස්ථානය තමයි අපේ දිව. දිව පොඩ්ඩක් උස්සලා බලද්දි දිව යට පැත්ත යට තල්ලට සම්බන්ධ වෙලා තියෙන්නේ කුඩා පටියක් වගේ කොටසකින් නේද? අන්න ඒකත් ඔය වාගිකාවක් තමයි. නමුත් වාගිකාව කියලා නොකිව්වත් සාමාන්‍යය ව්‍යයවහාරයේදී නූල කියන වචනයෙන් අමතන්නේ ශිෂ්ණයේ එහෙමත් නැත්නම් පුරුෂ ලිංගුවේ පිහිටන කොටසට. මේ නූල එහෙමත් නැත්නම් වාගිකාව කියන කොටසින් තමයි ශිෂ්ණයේ පෙර සම ඕනෑවට වඩා පසු පසට යෑමට නොදී චලනයන් පාලනය කරන්නේ.[/SIZE] [IMG]https://2.bp.blogspot.com/-nB2YojM1QHQ/WJ83dF2apTI/AAAAAAAAH_I/poTk0LZtI8YWs9DIMmzINlAoaF_7BaBkQCEw/s320/6ece7d9e0173a2136f08365de714c902.jpg[/IMG] [SIZE="5"]මේ නූල ගත්තාම මේක ටිකක් ඇදෙන සුලු ඉලාස්ටික් ගතියකින් සමන්විතයි. පෙර සම ශිෂ්ණ මුණ්ඩයෙන් පස්සට කලාම නූල ටිකක් ඇදීමකට ලක් වෙනවා. ඒ වගේම මේක ශිෂ්ණය සාමාන්‍යය පිහිටුමේ තියෙද්දි කොටසක් ශිෂ්ණ බඳ කොටසට (Shaft) සම්බන්ධව පිහිටනවා. අනික් කෙලවර ශිෂ්ණයේ පෙර සමේ කෙළවර පිහිටනවා යට පැත්තට වෙන්න. මොකක්ද මේ නූල කැඩෙනවා කියන්නේ? ඔය නූල කියන කොටස ලිංගික එකතු වීමකදී යෝනිමාර්ගයේ ඇතිල්ලීමක් සිදුවීමත් සමග ඔය Frenulum කොටස ලිංගික එකතු වීමකදී කැඩීමකට ලක්වෙන්න පුලුවන්. නමුත් ඕක කියන්නම් වගේ සරළ සිද්දියක් නම් නෙමෙයි. ඕක කඩාගත්තොත් ඉස්පිරිතාලේ ඇඳක දපලා සතියක් වගේ උනත් ඉන්න වෙන්න ඉඩ තියනවා. ඕක බොහෝ වෙලාවට කැඩෙන්නේ Hard and deep sex වලදී. ඒ කිව්වේ ආවේගකාරී, වේගවත් ලිංගික එකතු වීමකදී හෝ ගුද මාර්ග සංසර්ගයක් වගේ දෙයක් කලොත්. එතකොට කෙනෙක් ඇහුවොත් ස්වයං වින්දනය කිරීමෙන්, එහෙමත් නැත්නම් අතේ ගැසීමේදී ඕක කැඩෙන්න පුලුවන්ද කියලා ඔව් නමුත් බොහෝම අඩු සම්භාවිතාවයක් තමයි තියෙන්නේ එහෙම වෙන්න ඒකට ඉතින් තදින් ඕක කරන්න ඕනේ අත මිරිකගෙන. Frenulum breve නොහොත් නූල කෙටි වීම ඒ කියන්නේ නූල දිගින් අඩු නිසා පෙර සම පස්සට ඇද්දම ශිෂ්ණ මුණ්ඩයෙන් පහලට ගියත් කෙටි නූල් කොටසක් තියෙන නිසා ශිෂ්ණ මුණ්ඩ කොටස ඇද වීමකට ලක් වෙනවා.[/SIZE] [IMG]https://4.bp.blogspot.com/-FodhLnza6JQ/WJ859zwkzZI/AAAAAAAAH_Q/ca2Pb_uWjPAglqSAFqMdhVfzc35R5aFNwCLcB/s320/frenulum-breve1.jpg[/IMG] [SIZE="5"]මෙහෙම වෙනවා නම් සංසර්ගයේදි ගැටලු මතු වෙන්න පුලුවන්. ඒක නිසා මේ වගේ තත්වයන් වලට වෛද්‍යය සහය පතන්න සිද්ද වෙනවා. මේ සඳහා කරන්න පුලුවන් දේවල් කිහිපයක් තියනවා. 1. සරළවම කරන්න පුලුවන් දේ තමයි ඇදීමේ ව්‍යයායාම (Stretching Exercises) කීරීම. ඒ කිව්වේ පෙර සම ටිකෙන් ටික පස්සට අදිමින් අත හරිමින් එක දිගට දින කිහිපයක් කිරීම. එතකොට නූලේ තියෙන ඉලාස්ටික් ස්වභාවය නිසා ටිකෙන් ටික ඇදීමට ලක්වෙලා ඔය තත්වය මග හරවා ගන්න පුලුවන්. 2. මීට අමතරව 0.1% හෝ 0.05% Betamethasone dipropionate කියන Steroids ආලේපන ක්‍රීම් දින කිහිපයක් එක දිගට ඔය නූල කොටස මත ආලේප කිරීමෙන් ඔය කොටස මෘදු ඇදෙන සුලු තත්වයට පත් කරගන්න පුලුවන්. මොකද ඔය Steroids Cream එකෙන් කරන්නේ එම කොටසේ තියෙන කොලේජන් කියන ප්‍රෝටීන තන්තු දුර්වල කිරීමක් සිදු කරනවා. මේ කොලැජන් තන්තු නිසා ඇදෙන සුලු බව සීමා කාරී වෙලා පවතින්නේ. කොලැජන් තන්තු දුර්වල උනහම ඇදෙන සුලු ස්වභාවයත් වැඩි වෙන නිසා මෙම තත්වය මග හැරෙනවා. 3. ශල්‍යය වෛද්‍යයවරයෙක් මුණ ගැහිලා පොඩි සැත්කමක් කරගන්න එක. එකක් තමයි Frenuloplasty කියන ක්‍රියා පිළිවෙත. මේකෙදි කරන්නේ V හැඩයට ඔය නූලේ පොඩි කැපුමක් කරලා ඒකේ දිග සෙන්ටිමීටර් 1 cm කින් හෝ 1.5 cm කින් දිග වැඩි කිරීම කරනවා. එහෙමත් නැත්නම් Frenectomy කියන සැත්කම මඟින් සම්පූර්ණයෙන්ම මෙම නූල කොටස ඉවත් කිරීමක් කරනවා. එහෙමත් නැත්නම් Circumcision හෙවත් සුන්නත් කිරීම සරලව කියනවානම් කොන කැපීම කියන සැත්කම කරනවා. ඔය නූල කියන කොටස ලිංගික එකතු වීමකදී යෝනිමාර්ගයේ ඇතිල්ලීමක් සිදුවීමත් සමග මහත් පල මහත් ආශ්වාදයක් ලැබෙනවා කියලා කියන නිසා Frenectomy කියන සැත්කම බොහෝ විට කරන්නේ Frenuloplasty කියන ක්‍රමය අසාර්ථකයිනම් තමයි. පෙර සම ශිෂ්ණ මුණ්ඩයෙන් පස්සට අදින්න බැරි වෙන එක නෙමෙයි. පෙර සම සාමාන්‍යය අවස්තාවකදී ශිෂ්ණ මුණ්ඩය ආවරණය කරගෙන පැවතියත් ලිංගික එක්වීක්දී යෝනි මාර්ගයේ තදින් ඇතිල්ලීමකදී පසු පසට යා යුතුයි . අන්න එහෙම පසු පසට යෑම සමහර අයගේ සිද්ද වෙන්නේ නැහැ. Frenulum breve කියලා කියන්නේ ශිෂ්ණයේ පෙර සම ශිෂ්ණ මුණ්ඩයෙන් පස්සට අදින්න බැරි වෙන එක නෙමෙයි.. මේකේදි පෙර සම පස්සට අදින්න පුලුවන් ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා.. නමුත් ශිෂ්ණ බඳ කොටසේ මද දුරක් පමණයි පස්සට අදින්න පුලුවන්. නමුත් ශිෂ්ණයේ මුණ්ඩයෙන් පහලට පෙර සම අදින්න බැරි එක වෙනමම සිද්දියක්. ඒකට කියන්නේ Phimosis එහෙමත් නැත්නම් පයිමෝසිස් / පීමෝසිස් කියල. පෙර සම එහෙමත් නැත්නම් Prepuce of Penis කියන කොටස තියෙන්නේ ශිෂ්ණ මුණ්ඩය ආරක්ෂා කරන්න. මොකද ලිංගික එක් වීමකදී සුරාන්තයට පත්වෙලා ශුක්‍ර තරලය පිට කරන්න අවශ්‍යය කරන සංවේදී ස්නායු අන්ත විශාල සංඛ්‍යයාවක් මේ ශිෂ්ණ මුණ්ඩයේ පිහිටා තිබෙනවා. ලිංගික එකතුවකදී මේ ශිෂ්ණ මුණ්ඩය යෝනි මාර්ගය හා ඇතිල්ලීමේදී මේ කියපු ස්නායු අන්ත උත්තේජනය වෙලා තමයි සුරාන්තයට පත් කරන්නේ. ඒ නිසා බාහිර පරිසරයට මේ ශිෂ්ණ මුණ්ඩය විවෘත වීම වළක්වලා ඒ කොටස කෙරටිනීමය තත්වයට පත්වෙලා ඝන වීම වැලැක්වීමයි මේ පෙර සමේ මූලිකම කාර්යය. මොකද කෙරටිනීමය උනොත් මේ ස්නායු අන්ත උත්තේජනය වීමට ගතවෙන කාලය වැඩි නිසා සුරාන්තයට පත්වීමට ගත වෙන කාලය ගොඩක් වැඩි වෙන එක වාසියක් උනත් එයින් පිරිමියාට දැනෙන ලිංගික තෘප්තිය අඩු වෙන නිසා මේ පෙර සම අනාගත සුබ සිද්ධිය උදෙසා ගොඩක් වැදගත් අවයවයක්. සාමාන්‍යය පයිමෝසිස් (Physiological Phimosis) අලුතින් ඉපදෙන හැම පොඩි දරුවෙක්ටම මේ තත්වය තියෙනවා . නමුත් ක්‍රමයෙන් ලොකු වෙලා වයස අවුරුදු 15 – 18 පමණ වෙනකොට මේ පසු පසට අදින්න බැරි තත්වය මග හැරිලා මුලින්ම කිව්වා වගේ සාමාන්‍යය විදිහට පසු පසට අදින්න පුලුවන් වෙනවා බහුතරයකගේ. නමුත් ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ඕක පස්සට යන්නේ ප්‍රථම ලිංගික එක්වීමේදි කියලයි. ඒක නිසා ඕක පස්සට යවන එක ගැන එච්චර වඳ වෙන්නේ නැහැ. ඒක නිසා පෙර සම ඇදීමට ලක්වෙලා නැති නිසා තමයි සමහරුන්ගේ ඔය පෙර සම පස්සට අදින්න බැරි වෙන්න හේතුව. ඒ නිසා ළමයින්ව පොඩි කාලේ ඉඳන්ම ඒ කිව්වේ වයස අවුරුදු 7 – 8 කාලේ ඉඳන්ම හුරු කරවන්න ඕනේ නාන කොට ඇඟ හෝදන කොට ඔය පෙර සම කොටස පස්සට අදින්න. මුලින්ම තමුන්ගේ ශිෂ්ණය සම්පූර්නයෙන්ම සෘජු වෙනවනම් එහෙම සෘජු උනහම වේදනාවක් නැත්නම් , ඒ වගේම තමුන්ට කිසිම කැක්කුමක් නැතුව ස්වයං වින්දනයේ යෙදෙන්න පුලුවන් නම් ඔය පෙර සම පස්සට යන්නේ නැති ගැටලුව මහලොකු ප්‍රශ්ණයක නෙමෙයි. නමුත් ඔහොම ගැටලුවක් තියෙනම් ඒකටත් විකල්පයක් දෙන්න ඕනෙනේ. මේ කට එක එක විකල්ප ගොඩාක් තියෙනවා . 1. මුලින්ම කරන්න පුලුවන් දේ තමයි පෙර සම පසු පසට අදින Stretchig Exercises කරන එක. මාසයක් එකහමාරක් මේ Stretching Exercises කලොත් හරියටම මේ Physiological Phimosis තත්වය හොඳටම සුව කරගන්න පුලුවන් 2. 0.1% හෝ 0.05% Betamethasone dipropionate කියන Steroids ආලේපන ක්‍රීම් දින කිහිපයක් එක දිගට ඔය පෙර සම මත ආලේප කිරීමෙන් ඔය කොටස මෘදු ඇදෙන සුලු තත්වයට පත් කරගන්න පුලුවන්. 3. Preputioplasty කියලා බොහෝම කුඩා සැත්කම තියෙනවා. මේකෙදි කරන්නේ පෙර සමේ විවරය උපකරණ මගින් පළල් කිරීමක්. කුඩා පෙර සම් විවරයක් තියෙන කෙනෙක්ට මේ ක්‍රමය ගොඩක් සාර්ථකයි. ඒ වගේම Dorsal slit හරි එහෙමත් නැත්නම් Ventral slit හරි කියලා තවත් කුඩා සැත්කම් දෙකක් තියෙනවා. මේකෙදි කරන්නේ ශිෂ්ණ විවරයේ මුල ඉඳන් ශිෂ්ණ මුණ්ඩයේ පාදස්ථ කොටස වෙනකන් ශිෂ්ණයේ පෙර සමේ ඉදිරි පසින් හෝ පසු පසින් දිග අතර කුඩා කැපුමක් කරනවා පෙර සම ඇදීම පහසු වෙන්න. 4. හැබැයි ඔය ක්‍රම වලින් සාර්ථක වෙන්නෙ නැත්නම් පස්සට අදින්නත් බැරිනම් අවසාන විසඳුම තමයි සුන්නත් කිරීම එහමත් නැත්නම් කොන කැපීම . Paraphimosis මේකෙදි වෙන්නේ Phimosis තත්වයට ප්‍රතිවිරුද්ද එක . ඒ කිව්වේ පෙර සමේ විවරයේ තියෙන කුඩා බව නිසා පසු පසට ඇදීම අපහසුයි. නමුත් කුමන හෝ ක්‍රමයකින් පසු පසට ඇද්දොත් ආයේ ඉස්සරහට අදිනවා බොරු .ඒ වගේම ඔය පිරිසිඳු කිරීම් වලදී, සැත්කම් වලදී හෝ පසු පසට ඇදලා පැය කීපයක් තිබ්බොත් පෙර සමේ පටක ඉදිමීමකට ලක්වීම නිසා තමයි මේ තත්වය ඇතිවෙන්නේ. ගොඩක් වෙලාවට බැඳලා හනිමූන් ගිහින් ඊලඟ දවසේ පිරිමි එනවා වෛද්‍යය උපදෙස් පතාගෙන ඕක පස්සට දාගන්න බැරිවෙලා ඉදිමීමකට ලක්වෙලා .ඒකට හේතුව තමයි Phimosis තියෙන කෙනෙක් ආසාවට ලිංගිකව එකතු වෙච්ච ගමන් හනිමුන් ගිහින්, යෝනිමාර්ගයෙන් යෙදෙන පසු පස පීඩනය නිසා පෙර සම සම්පූර්ණයෙන්ම ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා පසු පසට යෑම සමග ඉදීමීම. Paraphimosis තත්ත්වය හදිසි තත්වයක් කියලා කියනවා . මොකද ඔහොම ඉදිමිලා පැය ගානක් තිබ්බොත් ශිෂ්ණ කෙලවරට ලැබෙන රුධිර සැපයුම අඩාල වෙලා තද වෙච්ච තැනින් ඉහල කොටස මිය යෑමකට ලක්වීම[/SIZE] WADAGATHNAM REP++++++ [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom