නෙත් එෆ්.එම් වෙතින් ගාල්තැන්නේ දේවගැතිවර

vidanage t

Junior member
  • Apr 25, 2008
    140
    9
    18
    weligama
    නෙත් එෆ්.එම් වෙතින් ගාල්තැන්නේ දේවගැතිවර

    gaalthanna_letter.jpg


    ගාල්තැන්න දේවාලයේ ප්‍රධාන දේවගැති ගාමිණී ආනන්ද මහතා අසරණ මිනිසුන්ට උදව්කරන බව පෙන්වුවද සිය දෙමව්පියන්ටවත් නොසලකන පුද්ගලයෙක් බව අප පෙර ලිපියකින් හෙළි කලා.

    නෙත් එෆ්.එම් වෙතින් ගාල්තන්න දේවාලය පිලිබඳ කළ ආන්දෝලනාත්මක හෙළිදරව්වෙන් කෝපයට පත් දේවගැතිවරයා පසුගිය දා නෙත් එෆ්.එම් ට එරෙහිව කෝටි 50 ක වන්දියක් ඉල්ලා අධිකරණයේ නඩුවක්ද ගොනු කොට ඇත.

    පසුගිය 17 වන නවම් පොහොය දා නෙත් එෆ්.එම් වෙතින් අසරණ වී සිටින ගාල්තැන්න දේවාලයේ ප්‍රධාන දේවගැතිවරයාගේ පියා වන එම්.ජි උක්කුවා මහතාට රෝද පුටුවක් පරිත්‍යාග කොට ඇත.
    :no::no::no::rolleyes::rolleyes::rolleyes::angry::angry::angry:

    gaalthanna_main2.jpg


    Tag:-http://www.gossip9.com/2011/02/blog-post_27.html

    RePost nam Sorry .
    This is My First Thead.
     
    • Like
    Reactions: sudumalli2009