Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
නෙතු හැඩුවා ඔබට හොරා - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවිනාශ්ගේ සිතට සැනෙකින් ගලා ආවේ, මීට මොහොතකට කලින් ජෙරම් කළ අනතුරු ඇගවීමයි.. මෙහි යම්කිසි සත්‍යතාවයක් තිබෙන්නට පුළුවන. අනික ඇයට තම සොහොයුරෙකුට එරෙහිව බොරුවක් කීමේ අවශ්‍යතාවක් නැත..

"තව මොනවද ඔයාට ඇහුණේ..?"

"වෙන මුකුත් නෑ.. ඇත්තටම මට කියන්න.. ඔයාට අනතුරක් නෑ නේද..? ඔයා සේෆ්ටි නේද...? ම.. මං ඕන නම් ලොකු අයියට කියන්නම්.. ඩිල්ෂාන් අයියා මං කියන ඕනම දෙයක් අහයි.."

"ඕන නෑ දිලී.. මං හැමදෙයින්ම ප්‍රවේසම් සහිතයි.. ඒක නෙමේ මං ඔයාලහ ආපු එක ගැන ඩිල්ෂාන්ල මොකද කිව්වේ...?"

"ඒ බිස්නස් වැඩකට කිව්වා.. මං අහපුවාම.."

අවිනාශ්ගේ මුහුණට සිනාවක් නැගුණි. එහෙත්, මෙතන කොතනක හෝ පටලැවිල්ලක් තිබෙන්නට ඕනෑය. ඩී.ජේ ගෘප් යනු දෙකේ පංතියේ පුංචි වැඩ කරනා තාලයේ ටීම් එකක් නොවන බව, වෙන කාටත් වඩා හොදින් අවිනාශ් දැන සිටියේය. තමාගේ ආරක්ෂාව එක සිතින්ම බාරගෙන, ඒ ආරක්ෂාව හරහාම තමාට බියගුලු ප්‍රහාරයක් දෙවන්නට ඔවුන් කටයුතු කරාවිදැයි අවිනාශ් කිහිප වතාවක්ම සිතා බැලුවේය. එය එසේ වන්නට ඇති ඉඩකඩ ඉතා සීමිත බැව් ඔහුට සිතුණේ තම දෑස් ඉදිරියේ සිටිනා මේ රුවැත්තිය නිසාය. ඇයගේ ජීවිතය බේරා ගත් නිසාම, තමා සුරක්ෂිත වීමට ඇති ඉඩකඩ පවා වැඩි බැව් ඔහු දැන සිටියේය. එසේ නොවුනා නම් මේ සිද්ධිය මෙයට වඩා වෙනස් මුහුණුවරක් ගනු ඇත.

"ඔ... ඔයා හුගාක් කල්පනා කරනවා.. අ.. අනේ මම යන්නත් ඕන.."

දිලීකාගේ ඒ වදන් පිටවූයේ වාහනය දෙසට හැරී බලද්දිමය. ඇයගේ දෑසෙහි පැතිර තිබුණේ සිතාගත නොහැකි තරමේ නොයිවසිලිමත් බවකි. ඇය තමාගෙන් මොනවා හෝ යමක් බලාපොරොත්තු වන්නීද..? ඒ ගැන තව දුරටත් සිතීමට අවිනාශ්ට කාලයක් ලැබුණේ නැත. ඇයගේ රත් දෙතොල මත ඉතා හුරුබුහුටි සිනා ඇබින්දක් පාව ගියාය. ඒ සොදුරු සිනාවත් සමග එකතුවන ගමන් අවිනාශ්, ඇයට තවත් ළංවූයේය. ඒ ඇයට කීමට හදවතින්ම නැගෙනා ලෙංගතුකමද රැගෙනය..

"ගෙදර හැමෝටම හොරෙන් මෙහෙම ඇවිල්ලා, මට පරිස්සම් වෙන්න කියලා කිව්ව එකට කොහොම ස්තුති කරන්නද කියලා මට තේරෙන්නෙ නෑ.. ඒත් ඒක මගේ හිතට සෑහෙන්න වටිනවා කියලා මං කියන්නෙ හදවතින්මයි.. ඇත්තටම ඔයා හුගක් හොද ගෑණු ළමයෙක්.."

"මටත් වැඩිය, ඔයා හුගක් හොදයි කියන්න මං දන්නවා.. මං මගේ ජීවිතයේදි මගේ අම්මා ළගට දැකපු හොදම කෙනා ඔයයි අවිනාශ්.. ඔයාට තියෙන්නෙ මගේ අම්මගෙ හිනාව.. ඒ හිනාව හුගාක් දේවල් මට මතක් කරලා දෙනවා.. කොහොම උනත් ඔයා කරන කියන හැමදේම පරිස්සමින් කරන්න.. දැනටමත් මං පරක්කු වැඩියි.. ම.. ම.. මං යන්නද අවිනාශ්...? "

අවිනාශ්ගේ සිතට එබුණේ කාන්සිය මුසු නුහුරු හැගීමකි. ඔහුගේ හදවත එහෙම් පිටින්ම ඇද බැද තබා ගැනීමට දිලීකා සමත්ව සිටියාය. දෛවය විසින් ඉතා අනපේක්ෂිත ආකාරයට තමාට මුණ ගැස්සවූ මේ නිල් මහනෙල් මල, තව සුළු වේලාවක් හෝ තමා ළග සිටිනවා නම්...?

එහෙත් ඇයම පවසනා ආකාරයට අනතුරුදායක තත්වය මේ ආසන්නයටම පැමිණ ඇත. සිතුවෙ නැති මොහොතක එය ජීවිතය ඉහිරවා කඩා වැටෙන්නට පුළුවන. සියල්ලටම කලින් සිත සන්සුන්ව තමා ගැනීම වැදගත්ය..

"ආයෙ මාව බලන්න එනවා නේද..?"

"හ්ම්..."

"කවදද..? හෙටද..?"

"හෙට කියලා කියන්න ආමාරුයි..."

"ඇ... ඇයි ඒ...?"

"හෙට දවස ගැන මට හුගක් බයයි අවිනාශ්.. මං නිතරම ප්‍රාර්ථනා කරන්නෙ ඔයාට මුකුත් කරදරයක් වෙන්න එපා කියලා.. එහෙම උනොත් ඒක මට දරාගන්න පුළුවන් දෙයක් නෙමෙයි.."

"මට මුකුත් වෙන්නෑ දිලී..."

දෙවරක් නොසිතා, ඇයගේ සියුමැලි අත්ල මත අවිනාශ් තම දෑත තැබුවේය. ඇය තමා වෙතට ඇදගෙන තුරුළු කර ගැනීමේ සොදුරු ආශාව ඔහු මැඩ ගත්තේ ඉතා අසීරුවෙනි. අවස්ථාව කොතරම් ආදරණිය වුවත් ඇය තමා ගැන අහිතක් සිතන්නට නම් බැරි නැත. ඇය තමාට බෙහෙවින් ලෙංගතුයැයි හැගුණද, තවමත් තමා ගැන කුමණාකාරයකින් සිතනවාදැයි කියන්නට බැරිය. එමනිසා, එක සීරුවට පේලියට ගලා ආ සිතුවිලි කන්දරාව අවිනාශ් සිරකර ගත්තේය. මෙම අනපේක්ෂිත දිනයට වඩා සොදුරු දවසක, මෙයට වඩා නිදහස් දවසක තම සිතුවිලි දිලීකා ඉදිරියේ දිග හැර දමන්නට ඔහු සිතාගත්තේය. එහෙන් අවිනාශ්ට තිබූ ගැටලුව වූයේ ඒ නිදහස් දවස කවදා පැමිණේද යන්නයි..

මොහොතකින් තමන් වෙතින් ඈත්ව ගිය දිලීකා දෙස ඔහු බලා සිටියේ හිස් වූ දෑසිනි. තමා සතු කුමක් හෝ දෙයක් නැතිවී ගියාක් බදු සිතිවිල්ලක් හෝ කියා ගැනීඹට නොහැකි තරමේ කාන්සියක් සමග දැඩි විඩාබර බවකින් ඔහු පෙළෙන්නට විය. දිලීකා පිටව ගිය ඩොල්ෆින් රථයෙන් ඇදී ආ සුමට දුම් වලාවද තවමත් හිස් අවකාශයේ රැදී තිබිණි..

"අ.. වි.. නා.. ශ්..."

මෙතුවක් වේලා රැදී සිටි සිතුවිලි කන්දරාව සිද බිද දමන්නට එම හඩ සමත්විය. වහා හැරී බැලූ අවිනාශ්ගේ නෙතට හසුවූයේ ඩිල්ෂාන්ය. හේතුවක් නොදැන වුවත් ඔහුගේ සිත මදක් සලිත විය. දිලීකා මේ දැන් යන්නට ගියා විතරය. ඩිල්ෂාන්ට කිව යුත්තේ කුමක්දැයි අවිනාශ් වරක් දෙවරක් නොව, ඊට වඩා වැඩි වාර ගණනක් සිතා බැලුවේය. සමහර විට ඩිල්ෂාන් හඹා ආවේ දිලීකා පසුපස වත්දෝ අවිනාශ්ට සැකයක් පැන නැගිණි.

"ට්‍රබල් එකක්ද...?"

ඉහළම පරික්ෂාකාරී බවක් මුහුණට නංවාගෙන, අපරික්ෂාකාරී ලෙසට ඩිල්ෂාන් කතාව ඇරඹුවේය..

"නෑ.. ප්‍රශ්නයක් නෑ..."

"ඒත් ඔයා මෙතන...?"

"ඇයි ඩිල්ෂාන්... මම මෙතන ඉන්න එකේ මොකක් හරි වැරැද්දක් තියෙනවද..?"

"තියෙනවා..."

"ඒ මොකක්ද...?"

"මේ වෙලාවෙ ඔයා ඉන්න ඕන ට්‍රැක් එකේනේ... ඇයි මේ සිකියුරිටි නැති විදියට එහෙ මෙහෙ යන්නේ...?"

"එහෙම ගියාට ප්‍රශ්නයක් නෑ ඩිල්ෂාන්..."

ඩී.ජේ ගෘප් හී ප්‍රධානියා මොන තරම් කෙරුම්කරුවෙකු වුවත් ඔහුට කොතරම් බලය තිබුණත් ඔහු තමාට කොතරම් ලෙංගතු වුවත්, ඒ සියල්ල මෙතැනට අදාල වන්නේ නැති බැව් අවිනාශ් වටහා ගත්තේය. තමාට කියාද යම් කිසි මට්ටමක, යම් කිසි ප්‍රමිතියක නිදහසක් තිබිය යුතුය..

"ප්‍රශ්නයක් නෑ...?"

මදක් අදුරු වී ගිය වතින් යුක්ත වුවද ඩිල්ෂාන්ගේ මුහුණට නැවතත් අර මුලින් තිබූ පරික්ෂාකාරී බැල්ම ගලා ආවේය. ඔහු තමාව ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් නිරීක්ෂනය කරනාබවක් ඇවිනාශ්ට දැනිණි. ඔහු එයට කිසිසේත්ම කැමැත්තක් දැක්වූයේ නැත. මෙය මෙසේ සිදුවන්නට යාමද ඔහුට දිරෙව්වේ නැත. අවිනාශ්ගේ වේගවත් සිතුවිලි දළ රළ පෙලක් මෙන් ඉහළට නැංගේය..

"ඔව්.. ප්‍රශ්නයක් නෑ.. මොකද මාව ගාඩ් කරන්න කියලා මං ඔයාට බාරදීලනේ තියෙන්නේ.. ඉතිං මං ඒ ගැන විශ්වාසය තියලයි පාරට බහින්නේ.. අනික මං යන එන හැමතැනම ගැන ඔයාට කිය කියා ඉන්න මට බෑ ඩිල්ෂාන්.."

"ම්හ්...."

ඇතිවන්නට ගිය අප්‍රසන්න වාතාවරණය, අවිනාශ්ගේ එම වදන් පෙළත් සමග මදක් ඈත්ව මැකී ගියේය. සියලු සිතුවිලි අමතක කලාක් මෙන් ඩිල්ෂාන් තම මුවගට මද සිනහවක් නංවා ගත්තේය.

"ඇයි ඩිල්ෂාන්..?"

"නෑ.. නෑ.. මුකුත් නෑ.. ඔයා හිතන් ඉන්න විදිය හරි.. ඔයාට මුකුත් අවුලක් වෙන්නෙ නෑ..."

"මාත් එහෙම දිගටම හිතනවා..."

"අවිනාශ්...?"

ටොයොටා ඇක්සියෝ සිල්වර් පැහැති කාරය වෙතට, සීරුවට යන ගමන් ඩිල්ෂාන්, අවිනාශ් දෙසට නැවතත් හැරුණි. ඒ මුහුණේ සටහන් වී ඇති අති පරික්ෂාකාරි බව අවිනාශ්ගේ සිතට එක් කලේ ඒ තරම් හොද හැගීමක් වෙවේ.. ඩිල්ෂාන් මේ සැරසෙන්නේ කුමක් සදහාද..? අවිනාශ් ද සිටියේ ධාවන පථයේ යතුරු පැදිය අධික වේගයෙන් හසුරුවන අවස්ථාවල සිටිනා තරමේ පරික්ෂාකාරි බවකිනි.

"මට මෙහෙම කියන්න වෙච්ච එක ගැන කණගාටුයි.. ඒත් ඔයා මාව වරදවා තේරුම් ගන්නෙකක් නැති කරන්න හරි මට මේක කියන්නම වෙනවා..."

ඩිල්ෂාන්ගේ මුහුණට දැන් දැන් පැමිණෙමින් තිබුණේ නොසන්සුන් සහගත පෙනුමකි. අර පරික්ෂාකාරී බව එහෙම් පිටින්ම දියවී යන්නට පටන් ගෙන තිබිණි..

"අද දවස ඒ තරම් හොද නෑ.. මොකද කියනවා නම් නංගි දැන් ටිකකට කලින් කාටවත් නොකියාම ගෙදරින් පිටවෙලා ඇවිත් තියෙනවා.. ඒත් මං දන්නෙ නෑ... එයා කොහෙ ගියාද කියලා.. මල්ලිලා තුන්දෙනාම මට බනිනවා, මං එයාව හුරතල් කරල නරක් කරලලු.. ඔයාව අර, එයාව බේරගත්තු දවසෙන් පස්සෙ, නංගි කිසිම හේතුවක් නැතුව, කාටවත් නොකියාම ගෙදරින් එළියට බැහැපු පළවෙන් පාර මේක. දවස හරි නෑ වගේම මගේ හිතටත් හරි නෑ අවිනාශ්.."

අවිනාශ්ගේ සිතට දැනුණේ පුංචි එකෙකු වරදක් කල වැඩිහිටියෙකුට මුහුණ දීමට සිදුවූ විට දැනෙන අන්දමේ සිතුවිලි ගොන්නකි. එහෙත් දිලීකා මෙහි පැමිණිම සම්බන්ධයෙන් තමා කිසිම දෙයක් නොදත් නිසාම හා තමා සිටින්නෙ ඇයගේ පැත්තේ නිසාම අවිනාශ් කිසිවක් කියන්නට ගියේ නැත. ඩිල්ෂාන්ද අවිනාශගෙන් පිළිතුරක් හො කතාවක් බලාපොරොත්තු වූයේ නැත.

"මොනවා වෙන්න හරි හෙට දවස විතරයි තියෙන්නෙ. ඒත් ඔයාට පිටින් නම් මේ කිසිම දෙයක් වෙන්නෑ.. කිසිම ප්‍රශ්නයක් වෙන්න දෙන්නැතුව මං ඔයාව බලාගන්නවා.. ඒත්..?"

"ඔව්..."

"ට්‍රැක් එකේදි අනිත් බයික් එක්ක ප්‍රවේසමෙන් පදින්න..."

ඩිල්ෂාන් මේ නොකියා කියන්නේ තමාට ට්‍රැක් එකේදි අනතුරක් වන්නට පුළුවන් බවද..? එය එසේ වනවා නම් ඒ කොතනදිද..? ඒ බැව් නොකියා සිටින්නේ ඇයි..? සමහර විට ඔහුත් දෙයක් කිසිම දෙයක් නොදන්නා නිසා විය හැක. ඔහු සැක කරනවා පමණක් කිවය හැක. එහෙත් කතාව අවිනාශ්ට දිරෙව්වේ නැත..

"මං කොහොමත් ප්‍රවේශමෙන් තමයි ඩිල්ෂාන්.."

ඩී.ජේ ගෘප් හි ප්‍රධානියා එයට කිසිවක් කිව්වෙ නැත. එහෙත් මුවේ මෙතුවක් සරසාගෙන සිටි මද සිනාව ඉවතලමින්, අදුරු වතින් යුතුව ඔහු කාරයට නැගී එය පණ නංගවා ගත්තේය. අවිනාශ්ගේ සිතට නම් කොහෙත්ම හොද බවක් දැනුනේ නැත. ඔහුගේ සිත පිරී තිබුණේ නොරිස්සුමිනි. කුමක් හෝ නොදන්නා දෙයක් සිදුවීමට ඉතා ආසන්න බැව් පමණක් ඔහුගේ සිතට දැනී තිබුණේය..

මධ්‍යම රාත්‍රිය උදාවන්නට තව හෝරාවක් පමණ තිබියදී. හතරවටින් ඇසුණේ දුම්රියේ ඩක ඩක ශබ්දය පමණි. ඒ කරච්චල් ශබ්දය මැදින්, මෙතුවක් වේලා අවිනාශ්ගේ කටහඩ එක සීරුවට ගලාගෙන ගොස් තිබිණි. තව දුරටත් කතාව ඉදිරියට ගෙන යාමට අවැසි වූ ධෛර්යය එක් රැස් කරගනිමින්, අවිනාශ් වටපිට බැලුවාය...

"ඇයි අවිනාශ් නැවැත්තුවේ....?"

"අපි අහගෙන ඉන්නේ.. කවුරුත් නිදි නෑ... ඔයා දිගටම කියාගෙන යන්න.."

හදිසියේම ඇතිවූ නිහැඩියාව දරාගත නොහැකිව සමින්ද හා ෂෙනාල් කෑගැසූහ.. එයට ඇත්වැල් අල්ලන්නට වහා ඉදිරිපත් වූයේ චමෝදිය..

"අනේ ඔව්.. අපි හුගාක් ආසාවෙන් ඔයාගෙ කතාව අහගෙන ඉන්නේ.. ඇත්තටම මට නම් හිතාගන්න බෑ.. මේ කතාව මොනවයින් මොනවා වෙලා ඉවර වෙයිද කියලා..."

මැදිරියේ හුන් බොහෝ දෙනෙකුගේ සිත් සතන් තුළ පිරී තිබූ දැවැන්ත ප්‍රමාණයේ ගැටලුවද එයම විය. එහෙත් සුපුරුදු පරිද්දට භාතියගේ සිතෙහි වූයේ වෙනසකි.. ඔහුට මේ කිසිවක්ම දිරෙව්වේ නැත...

"නොදෝමකින්.. තාම චමෝදිට බැරි උණාලු, ඌට මොන අලගෙඩියක් උනාද කියලා හොයාගන්න.. අනේ අප්පේ.. මට නම් යස අගේට පුළුවන්, ඔය ගස් කුරුමිණියට වෙලා තියෙන්නෙ මොකක්ද කියලා කියන්න..."

"මොකද උඹ කුටු කුට ගාන්නේ.. මොකක් හරි ප්‍රශ්නයක්ද..?"

හරියටම තමාගේ පිටුපසින් ඇසුණු දත් මිටිකන ශබ්දය නිසා ෂෙනාල්, භාතිය දෙසට හැරුනේය..

"මට ඇති ප්‍රශ්නයක් නෑ බං.. මං හූන කිව්වා වගේ කියන්නම්.. ඔය වේලාපත්කඩයක්වත් නැති ගස් කුරුමිණියට, ඔය දිලීකා කෙල්ල අලි පත සයිස් බූට් එකක් තියලා ඇති. ඒකේ ආයෙ හෝදන්න දෙයක් නෑ.. ඒත් හයියෝ බං.. ඕවා මොනවා උනත් මගේ චමෝදි ඌට වශි වෙලා ඉවරයි..."

"ඉතිං....?"

"කිසිම හිතක් පපුවක් නෑ වගේ උඹත් ඉතිං හිචිං ගානවා.. හෙට උදේ වෙද්දි චමෝදියි, ඔය කොන්ඩයයි බදුල්ලනේ බැහැලා හොටෙල් එකකට යයි.. උඹටත් මගේ දුක තේරෙන්නෙ නැද්ද මචං.. මගේ පපුවත් රිදෙනවා.."

භාතිය තම ළය මතට දෑත තබා ගත්තේය.. ෂෙනාල් ඒ දෙස බලා සිටියේ බාතියගේ බෙල්ල මිරිකන්නට තරම් උපන් මහා කෝපයකිනි.. ෂෙහ්.. මූ වගේ ගදයෙක්. අනේ ඇතත්ටම මාත් මූව එක්කන් ආවානේ.. මේ ට්‍රිප් එකට.. ෂෙනාල් සිතුවේ එසේය.. ඔහු කිසිවක් මුවින් නොකීවාට භාතියටද යම් කිසිවක් දැනී තිබිණි..

"උඹ මොකද ඔරවන්නෙ ෂෙනාල්...?"

"ඇත්තමයි... හපුතලේ හරියට කිට්ටු උනාම මං තෝව ඔය යකඩ පාලමක් ගාවින් පල්ලෙහාට තල්ලු කරලා දාලා තොගෙන් නිදහස් වෙනවා.. අන්න එතකන්වත් කටයි, ඔය අනිත් හිලුයි වහගෙන පවු නොදී ඉදපිය... "

ෂෙනාල්ට නහුතෙටම තදවී ඇති වග භාතිය තේරුම් ගත්තේය. එහෙත් තවත් පැය ගණනාවක් පුරා මේ කොණ්ඩයාගේ අමරණිය ප්‍රේම වෘතාන්තය හෝ වෙන අල ගෙඩියක් තමා අසා සිටින්නේ කෙසේද...? තමා කියනා කිසිදු දෙයක්, සත පහකටවත් ගනන් නොගන්නා මෙවැනි පාප මිත්‍රයන් රැසක් සමග පැය ගණනාවක් බුකවාගෙන ගමන් කිරීම කොතරම් හදවතටය වේදනා ගෙන එන්නක්ද..? ඒ සියල්ලම කැත නැතුව පසෙකින් තැබිය හැකිය. එහෙත් තමාගේ නොඉදුලි ප්‍රේමිය, චමෝදි මේ ගස් කුරුමිණියාට වහ වැටී සිටිනා අපූරුව.. ඒකිට ඇයි බැරි, ඇස් දෙක ඔය විදියට හීනි කරලා, මගේ දිහා එක තත්පරයක් බලන්න. ඌට තියෙන අවයවමනේ මටත් තියෙන්නෙ.. මොකෝ ඌට කියලා අමුතු මුකුත් නෑ නේ..

http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12312557

[QUOTE="crazybuddy, post: 12427212, member: 326070"] [B][SIZE=4][COLOR=#783f04]අවිනාශ්ගේ සිතට සැනෙකින් ගලා ආවේ, මීට මොහොතකට කලින් ජෙරම් කළ අනතුරු ඇගවීමයි.. මෙහි යම්කිසි සත්‍යතාවයක් තිබෙන්නට පුළුවන. අනික ඇයට තම සොහොයුරෙකුට එරෙහිව බොරුවක් කීමේ අවශ්‍යතාවක් නැත..[/COLOR] [COLOR=#783f04]"තව මොනවද ඔයාට ඇහුණේ..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"වෙන මුකුත් නෑ.. ඇත්තටම මට කියන්න.. ඔයාට අනතුරක් නෑ නේද..? ඔයා සේෆ්ටි නේද...? ම.. මං ඕන නම් ලොකු අයියට කියන්නම්.. ඩිල්ෂාන් අයියා මං කියන ඕනම දෙයක් අහයි.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඕන නෑ දිලී.. මං හැමදෙයින්ම ප්‍රවේසම් සහිතයි.. ඒක නෙමේ මං ඔයාලහ ආපු එක ගැන ඩිල්ෂාන්ල මොකද කිව්වේ...?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒ බිස්නස් වැඩකට කිව්වා.. මං අහපුවාම.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]අවිනාශ්ගේ මුහුණට සිනාවක් නැගුණි. එහෙත්, මෙතන කොතනක හෝ පටලැවිල්ලක් තිබෙන්නට ඕනෑය. ඩී.ජේ ගෘප් යනු දෙකේ පංතියේ පුංචි වැඩ කරනා තාලයේ ටීම් එකක් නොවන බව, වෙන කාටත් වඩා හොදින් අවිනාශ් දැන සිටියේය. තමාගේ ආරක්ෂාව එක සිතින්ම බාරගෙන, ඒ ආරක්ෂාව හරහාම තමාට බියගුලු ප්‍රහාරයක් දෙවන්නට ඔවුන් කටයුතු කරාවිදැයි අවිනාශ් කිහිප වතාවක්ම සිතා බැලුවේය. එය එසේ වන්නට ඇති ඉඩකඩ ඉතා සීමිත බැව් ඔහුට සිතුණේ තම දෑස් ඉදිරියේ සිටිනා මේ රුවැත්තිය නිසාය. ඇයගේ ජීවිතය බේරා ගත් නිසාම, තමා සුරක්ෂිත වීමට ඇති ඉඩකඩ පවා වැඩි බැව් ඔහු දැන සිටියේය. එසේ නොවුනා නම් මේ සිද්ධිය මෙයට වඩා වෙනස් මුහුණුවරක් ගනු ඇත.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔ... ඔයා හුගාක් කල්පනා කරනවා.. අ.. අනේ මම යන්නත් ඕන.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]දිලීකාගේ ඒ වදන් පිටවූයේ වාහනය දෙසට හැරී බලද්දිමය. ඇයගේ දෑසෙහි පැතිර තිබුණේ සිතාගත නොහැකි තරමේ නොයිවසිලිමත් බවකි. ඇය තමාගෙන් මොනවා හෝ යමක් බලාපොරොත්තු වන්නීද..? ඒ ගැන තව දුරටත් සිතීමට අවිනාශ්ට කාලයක් ලැබුණේ නැත. ඇයගේ රත් දෙතොල මත ඉතා හුරුබුහුටි සිනා ඇබින්දක් පාව ගියාය. ඒ සොදුරු සිනාවත් සමග එකතුවන ගමන් අවිනාශ්, ඇයට තවත් ළංවූයේය. ඒ ඇයට කීමට හදවතින්ම නැගෙනා ලෙංගතුකමද රැගෙනය..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ගෙදර හැමෝටම හොරෙන් මෙහෙම ඇවිල්ලා, මට පරිස්සම් වෙන්න කියලා කිව්ව එකට කොහොම ස්තුති කරන්නද කියලා මට තේරෙන්නෙ නෑ.. ඒත් ඒක මගේ හිතට සෑහෙන්න වටිනවා කියලා මං කියන්නෙ හදවතින්මයි.. ඇත්තටම ඔයා හුගක් හොද ගෑණු ළමයෙක්.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මටත් වැඩිය, ඔයා හුගක් හොදයි කියන්න මං දන්නවා.. මං මගේ ජීවිතයේදි මගේ අම්මා ළගට දැකපු හොදම කෙනා ඔයයි අවිනාශ්.. ඔයාට තියෙන්නෙ මගේ අම්මගෙ හිනාව.. ඒ හිනාව හුගාක් දේවල් මට මතක් කරලා දෙනවා.. කොහොම උනත් ඔයා කරන කියන හැමදේම පරිස්සමින් කරන්න.. දැනටමත් මං පරක්කු වැඩියි.. ම.. ම.. මං යන්නද අවිනාශ්...? "[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]අවිනාශ්ගේ සිතට එබුණේ කාන්සිය මුසු නුහුරු හැගීමකි. ඔහුගේ හදවත එහෙම් පිටින්ම ඇද බැද තබා ගැනීමට දිලීකා සමත්ව සිටියාය. දෛවය විසින් ඉතා අනපේක්ෂිත ආකාරයට තමාට මුණ ගැස්සවූ මේ නිල් මහනෙල් මල, තව සුළු වේලාවක් හෝ තමා ළග සිටිනවා නම්...?[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]එහෙත් ඇයම පවසනා ආකාරයට අනතුරුදායක තත්වය මේ ආසන්නයටම පැමිණ ඇත. සිතුවෙ නැති මොහොතක එය ජීවිතය ඉහිරවා කඩා වැටෙන්නට පුළුවන. සියල්ලටම කලින් සිත සන්සුන්ව තමා ගැනීම වැදගත්ය..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ආයෙ මාව බලන්න එනවා නේද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"හ්ම්..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"කවදද..? හෙටද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"හෙට කියලා කියන්න ආමාරුයි..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඇ... ඇයි ඒ...?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"හෙට දවස ගැන මට හුගක් බයයි අවිනාශ්.. මං නිතරම ප්‍රාර්ථනා කරන්නෙ ඔයාට මුකුත් කරදරයක් වෙන්න එපා කියලා.. එහෙම උනොත් ඒක මට දරාගන්න පුළුවන් දෙයක් නෙමෙයි.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මට මුකුත් වෙන්නෑ දිලී..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]දෙවරක් නොසිතා, ඇයගේ සියුමැලි අත්ල මත අවිනාශ් තම දෑත තැබුවේය. ඇය තමා වෙතට ඇදගෙන තුරුළු කර ගැනීමේ සොදුරු ආශාව ඔහු මැඩ ගත්තේ ඉතා අසීරුවෙනි. අවස්ථාව කොතරම් ආදරණිය වුවත් ඇය තමා ගැන අහිතක් සිතන්නට නම් බැරි නැත. ඇය තමාට බෙහෙවින් ලෙංගතුයැයි හැගුණද, තවමත් තමා ගැන කුමණාකාරයකින් සිතනවාදැයි කියන්නට බැරිය. එමනිසා, එක සීරුවට පේලියට ගලා ආ සිතුවිලි කන්දරාව අවිනාශ් සිරකර ගත්තේය. මෙම අනපේක්ෂිත දිනයට වඩා සොදුරු දවසක, මෙයට වඩා නිදහස් දවසක තම සිතුවිලි දිලීකා ඉදිරියේ දිග හැර දමන්නට ඔහු සිතාගත්තේය. එහෙන් අවිනාශ්ට තිබූ ගැටලුව වූයේ ඒ නිදහස් දවස කවදා පැමිණේද යන්නයි..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]මොහොතකින් තමන් වෙතින් ඈත්ව ගිය දිලීකා දෙස ඔහු බලා සිටියේ හිස් වූ දෑසිනි. තමා සතු කුමක් හෝ දෙයක් නැතිවී ගියාක් බදු සිතිවිල්ලක් හෝ කියා ගැනීඹට නොහැකි තරමේ කාන්සියක් සමග දැඩි විඩාබර බවකින් ඔහු පෙළෙන්නට විය. දිලීකා පිටව ගිය ඩොල්ෆින් රථයෙන් ඇදී ආ සුමට දුම් වලාවද තවමත් හිස් අවකාශයේ රැදී තිබිණි..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අ.. වි.. නා.. ශ්..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]මෙතුවක් වේලා රැදී සිටි සිතුවිලි කන්දරාව සිද බිද දමන්නට එම හඩ සමත්විය. වහා හැරී බැලූ අවිනාශ්ගේ නෙතට හසුවූයේ ඩිල්ෂාන්ය. හේතුවක් නොදැන වුවත් ඔහුගේ සිත මදක් සලිත විය. දිලීකා මේ දැන් යන්නට ගියා විතරය. ඩිල්ෂාන්ට කිව යුත්තේ කුමක්දැයි අවිනාශ් වරක් දෙවරක් නොව, ඊට වඩා වැඩි වාර ගණනක් සිතා බැලුවේය. සමහර විට ඩිල්ෂාන් හඹා ආවේ දිලීකා පසුපස වත්දෝ අවිනාශ්ට සැකයක් පැන නැගිණි.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ට්‍රබල් එකක්ද...?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]ඉහළම පරික්ෂාකාරී බවක් මුහුණට නංවාගෙන, අපරික්ෂාකාරී ලෙසට ඩිල්ෂාන් කතාව ඇරඹුවේය..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"නෑ.. ප්‍රශ්නයක් නෑ..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒත් ඔයා මෙතන...?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඇයි ඩිල්ෂාන්... මම මෙතන ඉන්න එකේ මොකක් හරි වැරැද්දක් තියෙනවද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"තියෙනවා..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒ මොකක්ද...?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මේ වෙලාවෙ ඔයා ඉන්න ඕන ට්‍රැක් එකේනේ... ඇයි මේ සිකියුරිටි නැති විදියට එහෙ මෙහෙ යන්නේ...?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"එහෙම ගියාට ප්‍රශ්නයක් නෑ ඩිල්ෂාන්..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]ඩී.ජේ ගෘප් හී ප්‍රධානියා මොන තරම් කෙරුම්කරුවෙකු වුවත් ඔහුට කොතරම් බලය තිබුණත් ඔහු තමාට කොතරම් ලෙංගතු වුවත්, ඒ සියල්ල මෙතැනට අදාල වන්නේ නැති බැව් අවිනාශ් වටහා ගත්තේය. තමාට කියාද යම් කිසි මට්ටමක, යම් කිසි ප්‍රමිතියක නිදහසක් තිබිය යුතුය..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ප්‍රශ්නයක් නෑ...?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]මදක් අදුරු වී ගිය වතින් යුක්ත වුවද ඩිල්ෂාන්ගේ මුහුණට නැවතත් අර මුලින් තිබූ පරික්ෂාකාරී බැල්ම ගලා ආවේය. ඔහු තමාව ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් නිරීක්ෂනය කරනාබවක් ඇවිනාශ්ට දැනිණි. ඔහු එයට කිසිසේත්ම කැමැත්තක් දැක්වූයේ නැත. මෙය මෙසේ සිදුවන්නට යාමද ඔහුට දිරෙව්වේ නැත. අවිනාශ්ගේ වේගවත් සිතුවිලි දළ රළ පෙලක් මෙන් ඉහළට නැංගේය..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔව්.. ප්‍රශ්නයක් නෑ.. මොකද මාව ගාඩ් කරන්න කියලා මං ඔයාට බාරදීලනේ තියෙන්නේ.. ඉතිං මං ඒ ගැන විශ්වාසය තියලයි පාරට බහින්නේ.. අනික මං යන එන හැමතැනම ගැන ඔයාට කිය කියා ඉන්න මට බෑ ඩිල්ෂාන්.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ම්හ්...."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]ඇතිවන්නට ගිය අප්‍රසන්න වාතාවරණය, අවිනාශ්ගේ එම වදන් පෙළත් සමග මදක් ඈත්ව මැකී ගියේය. සියලු සිතුවිලි අමතක කලාක් මෙන් ඩිල්ෂාන් තම මුවගට මද සිනහවක් නංවා ගත්තේය.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඇයි ඩිල්ෂාන්..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"නෑ.. නෑ.. මුකුත් නෑ.. ඔයා හිතන් ඉන්න විදිය හරි.. ඔයාට මුකුත් අවුලක් වෙන්නෙ නෑ..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මාත් එහෙම දිගටම හිතනවා..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අවිනාශ්...?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]ටොයොටා ඇක්සියෝ සිල්වර් පැහැති කාරය වෙතට, සීරුවට යන ගමන් ඩිල්ෂාන්, අවිනාශ් දෙසට නැවතත් හැරුණි. ඒ මුහුණේ සටහන් වී ඇති අති පරික්ෂාකාරි බව අවිනාශ්ගේ සිතට එක් කලේ ඒ තරම් හොද හැගීමක් වෙවේ.. ඩිල්ෂාන් මේ සැරසෙන්නේ කුමක් සදහාද..? අවිනාශ් ද සිටියේ ධාවන පථයේ යතුරු පැදිය අධික වේගයෙන් හසුරුවන අවස්ථාවල සිටිනා තරමේ පරික්ෂාකාරි බවකිනි.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මට මෙහෙම කියන්න වෙච්ච එක ගැන කණගාටුයි.. ඒත් ඔයා මාව වරදවා තේරුම් ගන්නෙකක් නැති කරන්න හරි මට මේක කියන්නම වෙනවා..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]ඩිල්ෂාන්ගේ මුහුණට දැන් දැන් පැමිණෙමින් තිබුණේ නොසන්සුන් සහගත පෙනුමකි. අර පරික්ෂාකාරී බව එහෙම් පිටින්ම දියවී යන්නට පටන් ගෙන තිබිණි..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අද දවස ඒ තරම් හොද නෑ.. මොකද කියනවා නම් නංගි දැන් ටිකකට කලින් කාටවත් නොකියාම ගෙදරින් පිටවෙලා ඇවිත් තියෙනවා.. ඒත් මං දන්නෙ නෑ... එයා කොහෙ ගියාද කියලා.. මල්ලිලා තුන්දෙනාම මට බනිනවා, මං එයාව හුරතල් කරල නරක් කරලලු.. ඔයාව අර, එයාව බේරගත්තු දවසෙන් පස්සෙ, නංගි කිසිම හේතුවක් නැතුව, කාටවත් නොකියාම ගෙදරින් එළියට බැහැපු පළවෙන් පාර මේක. දවස හරි නෑ වගේම මගේ හිතටත් හරි නෑ අවිනාශ්.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]අවිනාශ්ගේ සිතට දැනුණේ පුංචි එකෙකු වරදක් කල වැඩිහිටියෙකුට මුහුණ දීමට සිදුවූ විට දැනෙන අන්දමේ සිතුවිලි ගොන්නකි. එහෙත් දිලීකා මෙහි පැමිණිම සම්බන්ධයෙන් තමා කිසිම දෙයක් නොදත් නිසාම හා තමා සිටින්නෙ ඇයගේ පැත්තේ නිසාම අවිනාශ් කිසිවක් කියන්නට ගියේ නැත. ඩිල්ෂාන්ද අවිනාශගෙන් පිළිතුරක් හො කතාවක් බලාපොරොත්තු වූයේ නැත.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මොනවා වෙන්න හරි හෙට දවස විතරයි තියෙන්නෙ. ඒත් ඔයාට පිටින් නම් මේ කිසිම දෙයක් වෙන්නෑ.. කිසිම ප්‍රශ්නයක් වෙන්න දෙන්නැතුව මං ඔයාව බලාගන්නවා.. ඒත්..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔව්..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ට්‍රැක් එකේදි අනිත් බයික් එක්ක ප්‍රවේසමෙන් පදින්න..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]ඩිල්ෂාන් මේ නොකියා කියන්නේ තමාට ට්‍රැක් එකේදි අනතුරක් වන්නට පුළුවන් බවද..? එය එසේ වනවා නම් ඒ කොතනදිද..? ඒ බැව් නොකියා සිටින්නේ ඇයි..? සමහර විට ඔහුත් දෙයක් කිසිම දෙයක් නොදන්නා නිසා විය හැක. ඔහු සැක කරනවා පමණක් කිවය හැක. එහෙත් කතාව අවිනාශ්ට දිරෙව්වේ නැත..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මං කොහොමත් ප්‍රවේශමෙන් තමයි ඩිල්ෂාන්.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]ඩී.ජේ ගෘප් හි ප්‍රධානියා එයට කිසිවක් කිව්වෙ නැත. එහෙත් මුවේ මෙතුවක් සරසාගෙන සිටි මද සිනාව ඉවතලමින්, අදුරු වතින් යුතුව ඔහු කාරයට නැගී එය පණ නංගවා ගත්තේය. අවිනාශ්ගේ සිතට නම් කොහෙත්ම හොද බවක් දැනුනේ නැත. ඔහුගේ සිත පිරී තිබුණේ නොරිස්සුමිනි. කුමක් හෝ නොදන්නා දෙයක් සිදුවීමට ඉතා ආසන්න බැව් පමණක් ඔහුගේ සිතට දැනී තිබුණේය..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ****************************[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]මධ්‍යම රාත්‍රිය උදාවන්නට තව හෝරාවක් පමණ තිබියදී. හතරවටින් ඇසුණේ දුම්රියේ ඩක ඩක ශබ්දය පමණි. ඒ කරච්චල් ශබ්දය මැදින්, මෙතුවක් වේලා අවිනාශ්ගේ කටහඩ එක සීරුවට ගලාගෙන ගොස් තිබිණි. තව දුරටත් කතාව ඉදිරියට ගෙන යාමට අවැසි වූ ධෛර්යය එක් රැස් කරගනිමින්, අවිනාශ් වටපිට බැලුවාය...[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඇයි අවිනාශ් නැවැත්තුවේ....?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අපි අහගෙන ඉන්නේ.. කවුරුත් නිදි නෑ... ඔයා දිගටම කියාගෙන යන්න.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]හදිසියේම ඇතිවූ නිහැඩියාව දරාගත නොහැකිව සමින්ද හා ෂෙනාල් කෑගැසූහ.. එයට ඇත්වැල් අල්ලන්නට වහා ඉදිරිපත් වූයේ චමෝදිය..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අනේ ඔව්.. අපි හුගාක් ආසාවෙන් ඔයාගෙ කතාව අහගෙන ඉන්නේ.. ඇත්තටම මට නම් හිතාගන්න බෑ.. මේ කතාව මොනවයින් මොනවා වෙලා ඉවර වෙයිද කියලා..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]මැදිරියේ හුන් බොහෝ දෙනෙකුගේ සිත් සතන් තුළ පිරී තිබූ දැවැන්ත ප්‍රමාණයේ ගැටලුවද එයම විය. එහෙත් සුපුරුදු පරිද්දට භාතියගේ සිතෙහි වූයේ වෙනසකි.. ඔහුට මේ කිසිවක්ම දිරෙව්වේ නැත...[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"නොදෝමකින්.. තාම චමෝදිට බැරි උණාලු, ඌට මොන අලගෙඩියක් උනාද කියලා හොයාගන්න.. අනේ අප්පේ.. මට නම් යස අගේට පුළුවන්, ඔය ගස් කුරුමිණියට වෙලා තියෙන්නෙ මොකක්ද කියලා කියන්න..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මොකද උඹ කුටු කුට ගාන්නේ.. මොකක් හරි ප්‍රශ්නයක්ද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]හරියටම තමාගේ පිටුපසින් ඇසුණු දත් මිටිකන ශබ්දය නිසා ෂෙනාල්, භාතිය දෙසට හැරුනේය..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මට ඇති ප්‍රශ්නයක් නෑ බං.. මං හූන කිව්වා වගේ කියන්නම්.. ඔය වේලාපත්කඩයක්වත් නැති ගස් කුරුමිණියට, ඔය දිලීකා කෙල්ල අලි පත සයිස් බූට් එකක් තියලා ඇති. ඒකේ ආයෙ හෝදන්න දෙයක් නෑ.. ඒත් හයියෝ බං.. ඕවා මොනවා උනත් මගේ චමෝදි ඌට වශි වෙලා ඉවරයි..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඉතිං....?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"කිසිම හිතක් පපුවක් නෑ වගේ උඹත් ඉතිං හිචිං ගානවා.. හෙට උදේ වෙද්දි චමෝදියි, ඔය කොන්ඩයයි බදුල්ලනේ බැහැලා හොටෙල් එකකට යයි.. උඹටත් මගේ දුක තේරෙන්නෙ නැද්ද මචං.. මගේ පපුවත් රිදෙනවා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]භාතිය තම ළය මතට දෑත තබා ගත්තේය.. ෂෙනාල් ඒ දෙස බලා සිටියේ බාතියගේ බෙල්ල මිරිකන්නට තරම් උපන් මහා කෝපයකිනි.. ෂෙහ්.. මූ වගේ ගදයෙක්. අනේ ඇතත්ටම මාත් මූව එක්කන් ආවානේ.. මේ ට්‍රිප් එකට.. ෂෙනාල් සිතුවේ එසේය.. ඔහු කිසිවක් මුවින් නොකීවාට භාතියටද යම් කිසිවක් දැනී තිබිණි..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"උඹ මොකද ඔරවන්නෙ ෂෙනාල්...?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඇත්තමයි... හපුතලේ හරියට කිට්ටු උනාම මං තෝව ඔය යකඩ පාලමක් ගාවින් පල්ලෙහාට තල්ලු කරලා දාලා තොගෙන් නිදහස් වෙනවා.. අන්න එතකන්වත් කටයි, ඔය අනිත් හිලුයි වහගෙන පවු නොදී ඉදපිය...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#783f04]"[/COLOR] [COLOR=#783f04]ෂෙනාල්ට නහුතෙටම තදවී ඇති වග භාතිය තේරුම් ගත්තේය. එහෙත් තවත් පැය ගණනාවක් පුරා මේ කොණ්ඩයාගේ අමරණිය ප්‍රේම වෘතාන්තය හෝ වෙන අල ගෙඩියක් තමා අසා සිටින්නේ කෙසේද...? තමා කියනා කිසිදු දෙයක්, සත පහකටවත් ගනන් නොගන්නා මෙවැනි පාප මිත්‍රයන් රැසක් සමග පැය ගණනාවක් බුකවාගෙන ගමන් කිරීම කොතරම් හදවතටය වේදනා ගෙන එන්නක්ද..? ඒ සියල්ලම කැත නැතුව පසෙකින් තැබිය හැකිය. එහෙත් තමාගේ නොඉදුලි ප්‍රේමිය, චමෝදි මේ ගස් කුරුමිණියාට වහ වැටී සිටිනා අපූරුව.. ඒකිට ඇයි බැරි, ඇස් දෙක ඔය විදියට හීනි කරලා, මගේ දිහා එක තත්පරයක් බලන්න. ඌට තියෙන අවයවමනේ මටත් තියෙන්නෙ.. මොකෝ ඌට කියලා අමුතු මුකුත් නෑ නේ..[/COLOR][/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12312557"][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom