Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
නෙතු හැඩුවා ඔබට හොරා - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිරු පිපී එන අසිරිමත් උදෑසනකින් ෆොක්ස්හීල් වල අසිරිය හාත්පස පුරා විහිදී තිබිණි. ධාවන පථය ළගින් මෙන්ම ඈතින්ද අතුරු සිදුරු නොමැතිව පරිසරය පුරා මහා ජන ගංගාවක් පෙළ ගැසී සිටියහ. මුලු මහත් කදු සහිත භූමිය පුරා පෙනෙන්නට තිබුනේ එකම හිස් ගොඩකි. තරගය ඇරඹිමට තිබුණේද තවත් විනාඩි කිහිපයකි. අවසන් වරටත් තම යතුරු පැදිය නිසියාකාරව ක්‍රියා කරන්නේදැයි අවිනාශ් ක්ෂනික සෝදිසියක් කරගත්තේය. අභ්‍යන්තරයෙන් මෙන්ම මතුපිටින්ද කිසියම් වූ දෝෂයක් ඔහුට හසුවුණේ නැත. සියල්ලම ඉතා හොද තත්වයෙන් පැවතීම ඔහුගේ සිතට ගෙනාවේ කිව නොහැකි තරම් වූ සහනදායී හැගීමකි. එහෙත් මොකක්දෝ අහඹු නොසන්සුන්කමක්, වෙන කවරදාකටවත් වඩා අවිනාශ්ගේ සිත පුරා නලියන්නට පටන්ගෙන තිබිණි. එය අවිනාශ්ටම දිරෙව්වේ නැත. සියල්ල ඉතා හොදින් පැවතීමද එක්තරා ආකාරයක ගැටලුවක්ය. එය නොකියා කියන්නේ කොතැනක හෝ අවුලක් ඇති බවය

එහෙත් මේ හාත්පස පුරා පෙනෙන දැවැන්ත මිනිස් ගංගාව අතරේ කුමන හෝ තැනක හිද දිලීකා ද මේ තරගය නරඹනු ඇති බවට අවිනාශ් විශ්වාස කළේය. ඇය පැමිණෙන බැව් කිහිප වතාවක්ම සපථ කර කීවාය. එසේම ඩී.ජේ සොයුරන්ද මේ සෙනග කන්දරාව අස්සේම මිශ්‍ර වී සිටිනවා ඇත. එසේම තමාට මරණිය තර්ජනය එල්ල කළ අයවලුන්ද ඒ අතරේම සිටිනවා විය හැක. එහෙත් ඒ පිළිබදව නම් අංශු මාත්‍රයක බයක් කෝ කැලඹිමක් ඔහුගේ සිතේ තිබුනේ නැත. ඔහු තම ඉසව්ව කෙරෙහි දැඩි අවධානය යොමු කළේය.

යතුරු පැදි විවෘත අංශයේ 200 CC තරගයට ඔහු සමග තරගකරුවන් දහසය දෙනෙකු පෙළ ගැසී සිටියහ. පසුගිය වසරේ පැවැත්වූ තරගාවලියේදි වේගවත්ම ධාවකයා ලෙස ලැබූ අතිමහත් ජනප්රසාදය මැදින් ඉතා විශාල කුසලානයක් දිනාගත් අයුරු ඔහුට මැවී පෙනෙන්නට විය. ගියවර තරගය තිබුණේ තමාත් ජෙරමුත් අතරය. එහෙත් මෙවර තවමත් ජෙරම්ගේ යතුරු පැදිය, තරගයට අවතීර්ණ වී තිබුණේ නැත. තමා අරතරම් දේවල් කියා තිබියදීත්, ඔහු තරගයට ක්‍රීඩා නොකිරීම ගැන අවිනාශ් ගේ සිතට ආවේ ජෙරම් පිලිබද දැඩි කලකිරීමකි. ඔහු අති මහත් බියගුල්ලෙකු බව ආයේ හෝදන්නට දෙයක් නොමැත.

තරගය ආරම්භ කිරීමට දෙන්නා වූ සංඥාව දීමට තිබුණේ තවත්ත තත්පර කිහිපයකි. අවිනාශ් ඇක්සලේටරය කර කවන ගමන්, තම සිත සැහැල්ලුවෙන් තබා ගත්තේය. මුලු මහත් පරිසරයම යතුරු පැදිවල ගිගුම් හඩින් පිරී පැතිරී යන්නට පටන්ගෙන තිබිණි. ධාවන පථයේ තිරස් අතට ඇද ඇති ආරම්භක රේඛාව ආසන්නයටම යතුරු පැදි ගෙන යන අවිනාශ් මොහොතකට වටපිට බැලුවේය. තමා සිටින ස්ථානයේ සිට තවත් යතුරු පැදි හතරකට එහායින් තමාගේ වර්ගයේ නිල් පැහැති සුසුකි වර්ගයේ යතුරු පැදියක් තිබෙනු දැක අවිනාශ්ගේ සිත මදක් චංචල විය. ජෙහාන් නොයෙක් වර කියූ නිල්පාට සුසුකි යතුරුපැදිකරු දැන්, මේ මොහොතේ තමාත් සමග එක පෙලට සිටීයි. පසුගිය දිනවල මේ හා සමාන යතුරු පැදියකින් පුහුණුවීම් කළද, මේ යතුරු පැදියේ සිටිනා පුද්ගලයා පිළිබදව වගතුග සොයා නොබැලීම ගැන අවිනාශ් තමාටම සාප කරගත්තාය. ඔහුගේ සිතේ දැන් ඇතිවී තිබුණේ එකම ගැටලුවකි. ඒ මේ කවුරුන්ද යන්නයි. ඒ ගැටලුව වඩ වඩාත් සිතේ පැල්පදියම් වෙද්දී තරගය ආරම්භ වන සංඥාව ක්ෂණයකින් ලැබිණි.

වටපිටාවම ගිගුම් හඩින් නද දෙද්දී යතුරු පැදි සියල්ලම එක රොත්තට ඉදිරියට ඇදිණි. සිතීමට හෝ සිත සිතා හිදීමට තරම් කාලයක් අවිනාශ්ට නොතිබිණි. පළමු, දෙවන වටවලදී පිටුපසින් සිටීම වඩා හොද වූවත් එය පසුකාලීනව අවාසියක් බැව් අවිනාශ් දැන සිටියේය. එහෙත් මෙවර ඔහු තම ක්‍රමය අවිවාදාත්මක වෙනසකට මුලදීම තල්ලු කර දැමුවේය. ඒ රලු වැලි මාර්ගය, වෙනදාටත් වඩා මෙවර ප්‍රවේසම් වන ලෙසට ඔහුට අනතුරු ඇගවීමක් කළ හෙයිනි. එසේම තමන් නොහදුනනා අලුත් තරගකරුවන් කිහිප දෙනෙකුද ලොකු ජවයකින් තරගයට අවතීර්ණ වී ඇති බැව් ඔහු දුටුවේය.

ගියවර ජයග්‍රහනය සිතේ ශක්තියෙන් හා ජවයෙන් පිරිපුන් අනතුරුදායක මට්ටමේ ජයක් වුවද මෙවර තරගය ජය ගැනීමට නම් එයට වඩා වැඩි යමක් අවැසි බැව් දෙවන වටය ආරම්භයේදීම අවිනාශ්ට දැනුණි. යතුරු පැදි සියල්ලම එක පොදියට තරගයට කඩා වැදී තිබිණි. කොයි මොහොතේ හෝ එකකට එකක් එකිනෙක ගැටී අනතුරට ලක්විය හැකි බැව් නරඹන්නෝ ත්‍රාසයෙන් යුතුව සිතූහ. එය එතරම්ම තරගකාරී ස්වභාවයක් ගත් තරගයක් විය

අනෙකුත් තරගකරුවන් අභිබවා තම අත්දැකීම් උපයෝගි කර ගනිමින් අවිනාශ් ඉදිරියට ඇදෙමින් සිටියහ. එහෙත් ඔහු තවම, ඔහුගේ අනතුරුදායක මට්ටමට ළගාවී සිටියේ නැත. ගියවර නම් මේ වනවිටත් ඔහු එම වේගයකට වරින් වර ළගාවී තිබූ නමුත්, මෙවර තත්වය ඊට බොහෝ වෙනස් වී තිබිණි. එමනිසාම අවිනාශ් අනතුරුදායක නොවන මට්ටමේ උපරිම වේගයකින්, තම යතුරු පැදිය ධාවන කිරීමට වග බලාගත්තේය.

කෙසේ වුවත් නිල් පැහැති සුසුකි යතුරු පැදිය පැමිණියේ ඔහුට මදක් පසුපසට වෙන්නටය. එය පැදවූ යතුරුපැදිකරු අවිනාශුත් ඔහුත් අතර පරිතරය, එකම මට්ටමකින් තබා ගැනීමට උත්සාහ දරමින් සිටියේය. එසේම එය නිසියාකාරව මෙතෙක් සිදුකරන්නටද ඔහු සමත්ව සිටියේය. අමතක කර දැමිමට උත්සාහ කලත් තරගය තුළදීම අවිනාශ්ගේ සිතට ක්ෂනයකින් ගලා ආවේ තමාට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුම් කිහිපය පිළිබදවය. ඒ ඇමතුම් කෙසේ වුවත් මෙන්න මේ තත්පරය දක්වාම තමාට කිසිදු අනතුරකින් තොරව තරගයේ යෙදීමට හැකියාව ලැබී ඇත. අවසානයට ඇත්තේද තව වට කිහිපයක් පමණි. මුළු මහත් යතුරු පැදි සමූහය කිසියම් එකම අරමුණක් ඔස්සේ ධාවනය වනු පෙනේ. එහෙත් ඒ එකම අරමුණ ජයග්‍රහණය නොවන බැව්, තරගයට සහභාගී වූ තරගකරුවන් දෙදෙනෙකු අනිවාර්යයෙන්ම දැන සිටියේය. එහෙත් ඒ තරගකරුවන් දෙදෙනාට අවිනාශ් ඇතුලත්ව සිටියේ නැත.

තරගයට ප්‍රවේගකාරී ලෙස හැඩ ගැසීමට දැන් වේලාව එළඹ ඇති බව අවිනාශ්ට දැනුණි. ඔහු තම සුපුරුදු ක්‍රිඩා රටාව අනුගමනය කරමින් කා හටවත් සිතා ගැනීමටත් ඉඩක් නොතබාම, තම යතුරු පැදිය ඉතා අනතුරුදායක ලෙස ඉදිරියට ගත්තේය. එසේම ඒ තත්පරයේම හමුවූ තියුණු නැම්මක් සහිත වූ කදු ගැටය මතින්, ඔහු අනෙකුත් තරගකරුවන් අභිබවා, අහස දෙසට ඉදා අවදානම් සහගත පිම්මකට යතුරු පැදිය ගෙන ගියේය. නැවතත් රලු වැලි මාර්ගය වෙතට ඉතා සමබරව ඔහු පහත්වන විට අවිනාශ් නියත වශයෙන්ම අංක එක ස්ථානයට පත්වී සිටියේය. අවිනාශ්ගේ එම අහස් පිම්මත් සමගම අනෙකුත් යතුරු පැදිකරුවන් කලබලයට පත්වූවා වැනිය. ඔවුන් සියලු දෙනාම එකාවන්ව මාරාවේශ වී අවිනාශ් පසුපස එළවන්නට ගත්තාය. අවිනාශ් බලා සිටියේද මෙන්න මේ උද්වේගකර අවස්ථාව එළඹෙනා තුරුය. මෙවැනි අවස්ථා පැමිණි පසු සිතේ ඇතිවන උණුසුම හා ජවය සමගින් තවත් අහස් පිමි ඕනෑ තරම් පැනිය හැක. නරඹන්නන්ගේ ඔල්වරසන් හඩ දැන් දැන් ඉතා ඝොෂාකාරී ලෙස ගලා හැලෙන්නට පටන්ගෙන ඇත.

අවසාන වට දෙකට ලංවෙද්දී අවිනාශ්ගේ තරගකාරී ස්වභාවයට මුහුණ දීමට කිසිවෙකුත් අසලකවත් සිටියේ නැත. අඩුම තරමේ අර නිල් පැහැති සුසුකි යතුරුපැදිකරුවත් සිටියේ නැත. ඔහු නිරතුරුවම තමා සමග එකම පරතරයකින් පැදිය පදවාගෙන ආවද තමාගේ අනතුරුදායක අහස් පිම්මෙන් පසුව ඒ යතුරුපැදිකරු සෑහෙන තරමේ පසුබැසීමකට ලක්ව ඇති බැව් අවිනාශ් දුටුවේය.

එහෙත් එසේ සිතා තම සිත සනසා ගන්නට අවිනාශ්ට හැකිවූයේ ඉතා සුළු කාලයකට පමණි. වැලමිටි වංගුවක් ඉතා සුළු ලිස්සීමක් හෝ නොමැතිව, සතුටු දායක ආකාරයෙන් ගත් අවිනාශ්ට තමාගේ පිටුපසින්ම එන නිල් පැහැති යතුරු පැදිය දක්නට ලැබිණි. ඒ යතුරුපැදිකරු ළග තිබූ වේගය, අවිනාශ්ට සිතා ගැනීමට හැකිවූයේ නැත. ඔහු පිඹගෙන එන ආකාරයට නම් ගියවර ජෙරම් සගම මුහුණ දීමට සිදුවූ අභියෝගය මෙවර මේ නිල් පැහැති යතුරුපැදිකරු සමග මුහුණ දීමට සිදුවන බවක් අවිනාශ්ට දැනුණි. ඒ කෙසේ වුවත් අවිනාශ් තම යතුරුපැදියේ වේගය තව තවත් වැඩිකර ගැනීමට වග බලා ගත්තේය.

තමා යතුරුපැදිය මත සිටියදී නම් කිසිවෙකුටත් තමාව පසුකර යා නොහැකි බැව් අවිනාශ් ඉතා හොදින් දැන සිටියේය. ඔහුගේ ප්‍රබල ආත්ම විශ්වාසයද වූයේ එයයි. එහෙත් මේ පිටුපසින් එන තරගකරු, ඒ ආත්ම විශ්වාසයට සෑහෙන තරමේ පහරක් එල්ල කරන්නට සැරසෙයි. එය කිසිසේත්ම ඉඩදිය නොහැකි බව, ඔහු තමාට සපථ කරගත්තේය.

[QUOTE="crazybuddy, post: 12427219, member: 326070"] [IMG]http://3.bp.blogspot.com/-D1xNaFnDW_A/T2NOowDBF3I/AAAAAAAABhw/xBlA65ODm6M/s1600/Cover-05.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-7qMM95ngNHo/T2Jb3p1rHGI/AAAAAAAABho/NtT1801GYQM/s1600/05.png[/IMG] [SIZE=4][COLOR=Sienna][B][B]හිරු පිපී එන අසිරිමත් උදෑසනකින් ෆොක්ස්හීල් වල අසිරිය හාත්පස පුරා විහිදී තිබිණි. ධාවන පථය ළගින් මෙන්ම ඈතින්ද අතුරු සිදුරු නොමැතිව පරිසරය පුරා මහා ජන ගංගාවක් පෙළ ගැසී සිටියහ. මුලු මහත් කදු සහිත භූමිය පුරා පෙනෙන්නට තිබුනේ එකම හිස් ගොඩකි. තරගය ඇරඹිමට තිබුණේද තවත් විනාඩි කිහිපයකි. අවසන් වරටත් තම යතුරු පැදිය නිසියාකාරව ක්‍රියා කරන්නේදැයි අවිනාශ් ක්ෂනික සෝදිසියක් කරගත්තේය. අභ්‍යන්තරයෙන් මෙන්ම මතුපිටින්ද කිසියම් වූ දෝෂයක් ඔහුට හසුවුණේ නැත. සියල්ලම ඉතා හොද තත්වයෙන් පැවතීම ඔහුගේ සිතට ගෙනාවේ කිව නොහැකි තරම් වූ සහනදායී හැගීමකි. එහෙත් මොකක්දෝ අහඹු නොසන්සුන්කමක්, වෙන කවරදාකටවත් වඩා අවිනාශ්ගේ සිත පුරා නලියන්නට පටන්ගෙන තිබිණි. එය අවිනාශ්ටම දිරෙව්වේ නැත. සියල්ල ඉතා හොදින් පැවතීමද එක්තරා ආකාරයක ගැටලුවක්ය. එය නොකියා කියන්නේ කොතැනක හෝ අවුලක් ඇති බවය[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B][B]එහෙත් මේ හාත්පස පුරා පෙනෙන දැවැන්ත මිනිස් ගංගාව අතරේ කුමන හෝ තැනක හිද දිලීකා ද මේ තරගය නරඹනු ඇති බවට අවිනාශ් විශ්වාස කළේය. ඇය පැමිණෙන බැව් කිහිප වතාවක්ම සපථ කර කීවාය. එසේම ඩී.ජේ සොයුරන්ද මේ සෙනග කන්දරාව අස්සේම මිශ්‍ර වී සිටිනවා ඇත. එසේම තමාට මරණිය තර්ජනය එල්ල කළ අයවලුන්ද ඒ අතරේම සිටිනවා විය හැක. එහෙත් ඒ පිළිබදව නම් අංශු මාත්‍රයක බයක් කෝ කැලඹිමක් ඔහුගේ සිතේ තිබුනේ නැත. ඔහු තම ඉසව්ව කෙරෙහි දැඩි අවධානය යොමු කළේය.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B][B]යතුරු පැදි විවෘත අංශයේ 200 CC තරගයට ඔහු සමග තරගකරුවන් දහසය දෙනෙකු පෙළ ගැසී සිටියහ. පසුගිය වසරේ පැවැත්වූ තරගාවලියේදි වේගවත්ම ධාවකයා ලෙස ලැබූ අතිමහත් ජනප්රසාදය මැදින් ඉතා විශාල කුසලානයක් දිනාගත් අයුරු ඔහුට මැවී පෙනෙන්නට විය. ගියවර තරගය තිබුණේ තමාත් ජෙරමුත් අතරය. එහෙත් මෙවර තවමත් ජෙරම්ගේ යතුරු පැදිය, තරගයට අවතීර්ණ වී තිබුණේ නැත. තමා අරතරම් දේවල් කියා තිබියදීත්, ඔහු තරගයට ක්‍රීඩා නොකිරීම ගැන අවිනාශ් ගේ සිතට ආවේ ජෙරම් පිලිබද දැඩි කලකිරීමකි. ඔහු අති මහත් බියගුල්ලෙකු බව ආයේ හෝදන්නට දෙයක් නොමැත.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B][B]තරගය ආරම්භ කිරීමට දෙන්නා වූ සංඥාව දීමට තිබුණේ තවත්ත තත්පර කිහිපයකි. අවිනාශ් ඇක්සලේටරය කර කවන ගමන්, තම සිත සැහැල්ලුවෙන් තබා ගත්තේය. මුලු මහත් පරිසරයම යතුරු පැදිවල ගිගුම් හඩින් පිරී පැතිරී යන්නට පටන්ගෙන තිබිණි. ධාවන පථයේ තිරස් අතට ඇද ඇති ආරම්භක රේඛාව ආසන්නයටම යතුරු පැදි ගෙන යන අවිනාශ් මොහොතකට වටපිට බැලුවේය. තමා සිටින ස්ථානයේ සිට තවත් යතුරු පැදි හතරකට එහායින් තමාගේ වර්ගයේ නිල් පැහැති සුසුකි වර්ගයේ යතුරු පැදියක් තිබෙනු දැක අවිනාශ්ගේ සිත මදක් චංචල විය. ජෙහාන් නොයෙක් වර කියූ නිල්පාට සුසුකි යතුරුපැදිකරු දැන්, මේ මොහොතේ තමාත් සමග එක පෙලට සිටීයි. පසුගිය දිනවල මේ හා සමාන යතුරු පැදියකින් පුහුණුවීම් කළද, මේ යතුරු පැදියේ සිටිනා පුද්ගලයා පිළිබදව වගතුග සොයා නොබැලීම ගැන අවිනාශ් තමාටම සාප කරගත්තාය. ඔහුගේ සිතේ දැන් ඇතිවී තිබුණේ එකම ගැටලුවකි. ඒ මේ කවුරුන්ද යන්නයි. ඒ ගැටලුව වඩ වඩාත් සිතේ පැල්පදියම් වෙද්දී තරගය ආරම්භ වන සංඥාව ක්ෂණයකින් ලැබිණි.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B][B]වටපිටාවම ගිගුම් හඩින් නද දෙද්දී යතුරු පැදි සියල්ලම එක රොත්තට ඉදිරියට ඇදිණි. සිතීමට හෝ සිත සිතා හිදීමට තරම් කාලයක් අවිනාශ්ට නොතිබිණි. පළමු, දෙවන වටවලදී පිටුපසින් සිටීම වඩා හොද වූවත් එය පසුකාලීනව අවාසියක් බැව් අවිනාශ් දැන සිටියේය. එහෙත් මෙවර ඔහු තම ක්‍රමය අවිවාදාත්මක වෙනසකට මුලදීම තල්ලු කර දැමුවේය. ඒ රලු වැලි මාර්ගය, වෙනදාටත් වඩා මෙවර ප්‍රවේසම් වන ලෙසට ඔහුට අනතුරු ඇගවීමක් කළ හෙයිනි. එසේම තමන් නොහදුනනා අලුත් තරගකරුවන් කිහිප දෙනෙකුද ලොකු ජවයකින් තරගයට අවතීර්ණ වී ඇති බැව් ඔහු දුටුවේය.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B][B]ගියවර ජයග්‍රහනය සිතේ ශක්තියෙන් හා ජවයෙන් පිරිපුන් අනතුරුදායක මට්ටමේ ජයක් වුවද මෙවර තරගය ජය ගැනීමට නම් එයට වඩා වැඩි යමක් අවැසි බැව් දෙවන වටය ආරම්භයේදීම අවිනාශ්ට දැනුණි. යතුරු පැදි සියල්ලම එක පොදියට තරගයට කඩා වැදී තිබිණි. කොයි මොහොතේ හෝ එකකට එකක් එකිනෙක ගැටී අනතුරට ලක්විය හැකි බැව් නරඹන්නෝ ත්‍රාසයෙන් යුතුව සිතූහ. එය එතරම්ම තරගකාරී ස්වභාවයක් ගත් තරගයක් විය[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B][B]අනෙකුත් තරගකරුවන් අභිබවා තම අත්දැකීම් උපයෝගි කර ගනිමින් අවිනාශ් ඉදිරියට ඇදෙමින් සිටියහ. එහෙත් ඔහු තවම, ඔහුගේ අනතුරුදායක මට්ටමට ළගාවී සිටියේ නැත. ගියවර නම් මේ වනවිටත් ඔහු එම වේගයකට වරින් වර ළගාවී තිබූ නමුත්, මෙවර තත්වය ඊට බොහෝ වෙනස් වී තිබිණි. එමනිසාම අවිනාශ් අනතුරුදායක නොවන මට්ටමේ උපරිම වේගයකින්, තම යතුරු පැදිය ධාවන කිරීමට වග බලාගත්තේය.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B][B]කෙසේ වුවත් නිල් පැහැති සුසුකි යතුරු පැදිය පැමිණියේ ඔහුට මදක් පසුපසට වෙන්නටය. එය පැදවූ යතුරුපැදිකරු අවිනාශුත් ඔහුත් අතර පරිතරය, එකම මට්ටමකින් තබා ගැනීමට උත්සාහ දරමින් සිටියේය. එසේම එය නිසියාකාරව මෙතෙක් සිදුකරන්නටද ඔහු සමත්ව සිටියේය. අමතක කර දැමිමට උත්සාහ කලත් තරගය තුළදීම අවිනාශ්ගේ සිතට ක්ෂනයකින් ගලා ආවේ තමාට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුම් කිහිපය පිළිබදවය. ඒ ඇමතුම් කෙසේ වුවත් මෙන්න මේ තත්පරය දක්වාම තමාට කිසිදු අනතුරකින් තොරව තරගයේ යෙදීමට හැකියාව ලැබී ඇත. අවසානයට ඇත්තේද තව වට කිහිපයක් පමණි. මුළු මහත් යතුරු පැදි සමූහය කිසියම් එකම අරමුණක් ඔස්සේ ධාවනය වනු පෙනේ. එහෙත් ඒ එකම අරමුණ ජයග්‍රහණය නොවන බැව්, තරගයට සහභාගී වූ තරගකරුවන් දෙදෙනෙකු අනිවාර්යයෙන්ම දැන සිටියේය. එහෙත් ඒ තරගකරුවන් දෙදෙනාට අවිනාශ් ඇතුලත්ව සිටියේ නැත.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B][B]තරගයට ප්‍රවේගකාරී ලෙස හැඩ ගැසීමට දැන් වේලාව එළඹ ඇති බව අවිනාශ්ට දැනුණි. ඔහු තම සුපුරුදු ක්‍රිඩා රටාව අනුගමනය කරමින් කා හටවත් සිතා ගැනීමටත් ඉඩක් නොතබාම, තම යතුරු පැදිය ඉතා අනතුරුදායක ලෙස ඉදිරියට ගත්තේය. එසේම ඒ තත්පරයේම හමුවූ තියුණු නැම්මක් සහිත වූ කදු ගැටය මතින්, ඔහු අනෙකුත් තරගකරුවන් අභිබවා, අහස දෙසට ඉදා අවදානම් සහගත පිම්මකට යතුරු පැදිය ගෙන ගියේය. නැවතත් රලු වැලි මාර්ගය වෙතට ඉතා සමබරව ඔහු පහත්වන විට අවිනාශ් නියත වශයෙන්ම අංක එක ස්ථානයට පත්වී සිටියේය. අවිනාශ්ගේ එම අහස් පිම්මත් සමගම අනෙකුත් යතුරු පැදිකරුවන් කලබලයට පත්වූවා වැනිය. ඔවුන් සියලු දෙනාම එකාවන්ව මාරාවේශ වී අවිනාශ් පසුපස එළවන්නට ගත්තාය. අවිනාශ් බලා සිටියේද මෙන්න මේ උද්වේගකර අවස්ථාව එළඹෙනා තුරුය. මෙවැනි අවස්ථා පැමිණි පසු සිතේ ඇතිවන උණුසුම හා ජවය සමගින් තවත් අහස් පිමි ඕනෑ තරම් පැනිය හැක. නරඹන්නන්ගේ ඔල්වරසන් හඩ දැන් දැන් ඉතා ඝොෂාකාරී ලෙස ගලා හැලෙන්නට පටන්ගෙන ඇත.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B][B]අවසාන වට දෙකට ලංවෙද්දී අවිනාශ්ගේ තරගකාරී ස්වභාවයට මුහුණ දීමට කිසිවෙකුත් අසලකවත් සිටියේ නැත. අඩුම තරමේ අර නිල් පැහැති සුසුකි යතුරුපැදිකරුවත් සිටියේ නැත. ඔහු නිරතුරුවම තමා සමග එකම පරතරයකින් පැදිය පදවාගෙන ආවද තමාගේ අනතුරුදායක අහස් පිම්මෙන් පසුව ඒ යතුරුපැදිකරු සෑහෙන තරමේ පසුබැසීමකට ලක්ව ඇති බැව් අවිනාශ් දුටුවේය.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B][B]එහෙත් එසේ සිතා තම සිත සනසා ගන්නට අවිනාශ්ට හැකිවූයේ ඉතා සුළු කාලයකට පමණි. වැලමිටි වංගුවක් ඉතා සුළු ලිස්සීමක් හෝ නොමැතිව, සතුටු දායක ආකාරයෙන් ගත් අවිනාශ්ට තමාගේ පිටුපසින්ම එන නිල් පැහැති යතුරු පැදිය දක්නට ලැබිණි. ඒ යතුරුපැදිකරු ළග තිබූ වේගය, අවිනාශ්ට සිතා ගැනීමට හැකිවූයේ නැත. ඔහු පිඹගෙන එන ආකාරයට නම් ගියවර ජෙරම් සගම මුහුණ දීමට සිදුවූ අභියෝගය මෙවර මේ නිල් පැහැති යතුරුපැදිකරු සමග මුහුණ දීමට සිදුවන බවක් අවිනාශ්ට දැනුණි. ඒ කෙසේ වුවත් අවිනාශ් තම යතුරුපැදියේ වේගය තව තවත් වැඩිකර ගැනීමට වග බලා ගත්තේය.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B][B]තමා යතුරුපැදිය මත සිටියදී නම් කිසිවෙකුටත් තමාව පසුකර යා නොහැකි බැව් අවිනාශ් ඉතා හොදින් දැන සිටියේය. ඔහුගේ ප්‍රබල ආත්ම විශ්වාසයද වූයේ එයයි. එහෙත් මේ පිටුපසින් එන තරගකරු, ඒ ආත්ම විශ්වාසයට සෑහෙන තරමේ පහරක් එල්ල කරන්නට සැරසෙයි. එය කිසිසේත්ම ඉඩදිය නොහැකි බව, ඔහු තමාට සපථ කරගත්තේය.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom