Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
නෙතු හැඩුවා ඔබට හොරා - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවිනාශ් යතුරුපැදියේ වේගය තවත් වැඩි කරද්දී පිටුපසින් ආ තරගකරුගේ උපරිම වේගයට ඒ තරගකරු පත්ව ඇතිබවත් පෙනිණි. ඔහු තරග කලේස අසීරුවෙනි. අවිනාශ්ගේ මේ අනතුරුදායක වේග මට්ටම ඔහුට ඔරොත්තු නොදෙන්නාක් වැනිය. ඒ බැව් ක්ෂනයකින් වටහා ගත් අවිනාශ්ගේ මුවේ සාඩම්බර මදහසක් පැතිරී ගියේය. එහෙත් ඒ මදහසට ආයුෂ තිබුණේ ඉතාම කෙටි කාලයකි. නිල් පැහැති සුසුකි යතුරු පැදිය පසු කරමින්, තමා දෙසට විදුලි වේගයෙන් ලංවන රතු පැහැති යතුරුපැදියක් අවිනාශ්ගේ නෙතට හසුවූයේ ඒ මොහොතේදීය. ඒ පාර තවත් ඉහල මට්ටමේ ප්‍රතිවාදියෙක්... ඒත් මේ කවුද..? අවිනාශ්ට සිතා ගැනීමට හැකියාවක් නොතිබූ එකම දේ වූයේ, රතු පැහැති යතුරුපැදිකරු තුළ තිබූ අධික වේගවත් ධාවන රටාවයි. මේ හඹා එන විදියට නම්, ඔහු තමා ආසන්නයට ඉතා සුළු මොහොතකින් ළගා වන බැවි අවිනාශ්ට වැටහිණි. ඒ වනවිටද අවිනාශ් තම උපරිමයට ඉතා ආසන්නව සිටියේය. මින් එහාට තවත් වේගයක් නැත. කළ යුත්තේ වැළමිටි වංගු වලදී වේගය අඩාල නොකර ගැනීමයි. එහෙත් එයට ඉතා මුවහත්වූ ඉවසිමක් මෙන්ම ඉතා සුමට යතුරු පැදි පාලනයක් අවැසිය. සුළු අතපසු වීමකින් යතුරු පැදිය ලිස්සා යාමට හෝ ධාවන පථයෙන් වෙනත් දිසාවකට විසිවී යාමට පුළුවන.

එහෙත් අවිනාශ් ඒ කිසිවක් ගැන සිතුවේ නැත. ඔහුගේ සිතේ තිබුණේ මෙම තරගයේ ජයග්‍රහණය ගැන පමණි. දහස් සංඛ්‍යාත නෙත් අතරේ, මේ මහා ජනගංගාව මධ්‍යයේ කොහේ හෝ තැනක තම සිත කිති කැවූ ආදරණිය දෙනෙත් විශ්මයෙන් බලා හිදින වග ඔහු දැනගත්තේය. ඒ දෙනෙතට ආඩම්බරය මුසු විශිෂ්ඨ ගනයේ ජයග්‍රහණයක් ලබා පෙන්වීම ඔහුගේ එක් අරමුණක් විය.

ඉදිරියේ තිබූ වැලමිටි වංගුව ආසන්නවෙත්ම රතු පැහැති යතුරු පැදිය එක පිම්මේ පිඹගෙන, තමාට ඉතා ආසන්න වී ඇති බැව් අවිනාශ් නෙත් කොනින් දුටුවේය. රතු පැහැති යතුරු පැදියට ආසන්නයෙන්ම, නිල් පැහැති සුසුකි යතුරු පැදිකරුත්, කරට කර සටනක් සෙමින්, සීරුවෙන් වුවද අවිනාශ්ට ලංවීමට සමත්ව සිටියේය. වඩාත් තර්ජනයක් අපතේ හැරියේ නැත. ඔහුට ඔවුන් දෙදෙනාම ප්‍රතිවාදීන්ය. කෙසේ වුවත් මේ වනවිට ඔහු ඉතා ඉහළින්ම තම සුපුරුදු ක්‍රීඩා රිද්මයට අවතීර්ණ වී සිටියේය.

පැමිණ සිටින දහස් සංඛ්‍යාත නරඹන්නන් දැන සිටි එකම දෙය වූයේ අතුරු අන්තරාවක් හෝ වෙන බාහිර බලපෑමක් සිදු නොවුවහොත් අනිවාර්යයෙන්ම මේ විදුලියක් පරිද්දට තම යතුරු පැදිය මෙහෙයවන ජේත්තුකාරයා තරගය ජයගන්නා තම යතුරු පැදිය මෙහෙයවන ජේත්තුකාරයා තරගය ජයගන්නා බවයි. අවිනාශ්ටද තම ජයග්‍රහණය පිළිබද සැකයක් නොවීය. එහෙත් පසුපසින් පැමිණෙන යතුරුපැදි දෙකම තමාට ඉහල නයේ තරගයක් දෙන බැව් අවිනාශ්ට පැහැදිලිවම පෙනිණි. ගියවර ප්‍රතිවාදියා වූ ජෙරම් පිළිබදව අවිනාශ් අතැඹුලක් සේ සියල්ල දැනසිටියද, මෙවර මේ ප්‍රතිවාදීන් දෙදෙනා කවුරුන්දැයි කීමට පවා අවිනාශ් නොදැන සිටියේය. එය ඔහුගේ පැත්තෙන් සිදුවූ අති විශාල අත්වැරැද්දක් විය.

තරගයේ උච්චතම අවස්ථාව එළඹෙමින් තිබිණි. තත්පර ගණනාවකදී එකවරම සිදුවූ දෙය පිළිබදව අවිනාශ්ට කෙසේවත් සිතා ගැනීමට පුළුවන් වූයේ නැත. කුමක් හෝ අතපසු වීමකින් හෝ වෙනත් සිදුවීමකින් අවිනාශ්ගේ යතුරු පැදියේ වේගය අඩාල වූ අතර, දෙවන ස්ථානයේ තිබූ රතු පැහැති යතුරු පැදිය ඔහුගේ යතුරු පැදියේ වදින නොවදින පරතරයට පැමිණයේය. එසේ ආසන්නයටම ආ රතු පැහැති යතුරුපැදිකරු නිකං බලා සිටියේ නැත. ඔහු තව වම් පාදය මදක් ඉහලට කොට ඔසවා අවිනාශ්ගේ යතුරු පැදිය පිටුපස මඩ ආවරණයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කලේය. අවිනාශ්ගෙ තිබූ ක්ෂනික ක්‍රියාකාරීත්වය නිසාම එම පහර අසීරුවෙන් වලක්වාගත්තද, රතු පැහැති යතුරුපැදිකරු තම දෙවන පහරට සූදානම් වන අයුරු අවිනාශ් දුටුවේය. ඒ අතර ඉදිරියෙන්ම තිබුණේ ඉතා විශ්ෂ්ඨ ගනයේ අහස් පිම්මකට සූදානම්ව පැවති උස් කදු ගැටයයි.

කලින් වතාවේ අවිනාශ් අනෙක් තරගකරුවන්ගෙන් මිදී ඉදිරියට ගියේ මේ කදු මුදුනේදී පෙන්වූ දස්කම් නිසාමය. ඔහුගේ අරමුණූ වූයෙත් ඉක්මනින් එතනට ළගා වීමටය. එහෙත් එතනට ළගාවීමට ප්‍රථමයෙන් තමන්ට නැවතත් ප්‍රහාරයක් එල්ලවන බැව් අවිනාශ්ට වැටහී තිබිණි. මින් පෙර කිසිදු අවස්ථාවක සිදු නොවී ඇති මෙවැනි ප්‍රහාරයකට මුහුණ දිය යුත්තේ කෙසේදැයි අවිනාශ්ට සිතාගත නොහැකි විය. තමා වටා දැවැන්ත ආරක්ෂක වළල්ලක් ඩී.ජේ සොයුරන් විසින් දැමුවද, මේ ආකාරයේ නොසිතූ ප්‍රහාරයක් පිලිබදව සිතා නොබැලීම පිලිබදව අවිනාශ් තමාටම සාප කරගත්තේය.

තමාගේ යතුරුපැදියට ආසන්න වුවද රතු පැහැති යතුරු පැදිකරුට තමාව අභිබවා යාමට හැකියවක් නොමැති බව අවිනාශ් දැන සිටියේය. එහෙත් එය එසේ වූවාට එයට වඩා වැඩි විනාශයක් තම යතුරු පැදියේ පිටුපස බදට පහර දී ඔහුට සිදුකල හැකිය. එයින් සිදුවන්නේ, අවිනාශ්ගේ යතුරු පැදිය ඔහුත් සමගම රලු ධාවන පථයේ පෙරලී යාමය. ජයග්‍රහණය පිළිබද සිහිනයද ඉන් හමාර වනු ඇත. අවිනාශ් සිටියේ ඒ පිළිබද දෙගිඩියාවෙනි.

කදු මුදුන ඉතා ආසන්නයේම පෙනෙන්නට ඇත. ඉන් අනතුරුව ඇත්තේ අවසාන මීටර් හාරසීයයි. රතු පැහැති යතුරුපැදිකරු අවිනාශ් කදුගැටයේදී අහස් පිම්මට ආසන්න වෙත්ම අවිනාශ්ගේ යතුරු පැදියට බොහෝ සෙයින් නැවත වරක් ලංවිණි. ඔහු ලක ලැහැස්ති වන්නේ ඉහල අහසේදී තමාට එරෙහි අවසාන ප්‍රහාරය දියත් කිරීමට වග අවිනාශ් සිතාගත්තේය. යතුරුපැදියේ වේගය අඩාල කර, ඔහුගේ පහර වැලැක්වුවහොත් ඒ සුලු මොහොතේ ප්‍රමාදයෙන් තමාට ජයග්‍රහණය අහිමිවනු ඇත. අවිනාශ්ගේ සිතට අලුත් ජවයක් එක්කර ගත්තේය. රතු පැහැති යතුරුපැදිකරුට වඩා තමාගේ අහස් පිම්ම ඉතා ඉහල එකක් වුවහොත් තමා ඔහුගෙන් ප්‍රහාරයක් ලැබීමේ සීමාවෙන් එහා සිටින බැව් අවිනාශ්ට අවබෝධ විය. එහෙත් එය එසේ වන්නේ, රතු පැහැති යතුරුපැදිකරුට තම යතරුපැදිය ඉහළට එසවීමට ඇති හැකියාව මතය.

කෙසේ වුවත් යතුරුපැදි දෙක කරට කර සටනක නියැලෙමින් කදු ගැටය මුදුනින් අවසාන අහස් පිම්ම උදෙසා හින් අවකාශයට එකම මොහොතේ ඉදිරියට පීනුහ. ඒ මොහොතේම, තවත් ඇග කිලිපොලා යන ආකාරයේ සිදුවීමක් සිදුවිය. එනම් මෙතෙක් වේලා කරලියට පැමිණ නොතිබූ නිල් පැහැති සුසුකි යතුරුපැදියත්, ඒ අවස්ථාවේදීම අති ප්‍රබල පිනුමකින් ගුවනට මුසුවීමය. ඇත්තෙන්ම එය ඇගේ රෝම කූප කෙලින් කරවනා ආකාරයේ ක්‍රියාදාමයක් විය. විශේෂත්වය වූයේ නිල් පැහැති යතුරුපැදිකරු තම යතුරුපැදිය මෙහෙය වූයේ අවිනාශ්ගේ යතුරුපැදියත්, රතු පැහැති යතුරුපැදියත් අතර මැද්දට වීමයි. එය ඇත්තෙන්ම අවිනාශ්ගේ ජයග්‍රහණය ස්ථිර කිරීමට මෙන්ම, අවිනාශ්ව බේරා ගැනීමටද ඉහළ අහසින් පැමිණි දේවදූතයෙක් බදු විය.

අනපේක්ෂිතව සිදුවූ දෙයින් රතු පැහැති යතුරුපැදිකරු තිගැස්සී ගියේය. සිදුවූයේ කුමක්දැයි සිත එකතු කර විමසා බලන විට, අවිනාශ් දිනුම් කණුවද පසුකරමින් සිටියේය. ඒ සමගම නිල් පැහැති යතුරුපැදිකරුත් ඔහු පිටුපසින්ම දිනුම් කනුව පසු කළේය. අවට රැස්ව සිටි දහස් ගණනක් වූ ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන් මෙන්ම කෑ කෝ ගැසීම් ද නිසා මොහොතකට ෆොක්ස්හීල් අහස් තලයද ගිගුම් දුන්නේය. කන් බිහිරි කරවනා තරමේ ප්‍රීති ඝොෂා අවටින් නැගෙද්දි අවිනාශ් ධාවන පථය අයිනකට කර නවතා තිබූ නිල්පැහැති යතුරුපැදියේ හිමිකරු වෙතට යතුරුපැදියෙන්ම ලංවිණි. එහෙත් රතු පැහැති යතුරුපැදිකරු පිළිබද සලකුණක් හෝ ධාවන පථයේ තිබුණේ නැත. ඔහු තුන්වැනියා ලෙස තරගය හමාර කළ බැව් අවිනාශ් දැන සිටියේය. එහෙත් මේ වනවිට ඔහු සලකුණුකුදු නොතබා මීදුමක් සේ අතුරුදන්ව ඇත.

"වෙරි ගුඩ් රයිඩින්ග්.. ඉට්ස් අ වොන්ඩර්ෆුල්.. ඔයා මට දිපු හෙල්ප් එකට තෑන්ක්ස්.. තෑන්ක්ස් අ ලොට්.."

අත් ආවරණය පිටින්ම තම අත, නිල් පැහැති යතුරුපැදිය පැදවූ ධාවකයා දෙසට යොමු කරනා ගමන් අවිනාශ් කීවේය. තමාගේ ජයග්රහණයෙන් සියයට පනහක්ම මොහු සතු බැව් අවිනාශ් දැන සිටියේය. එසේම තමාගේ අහස් පිම්මේදී අනේකාගේ ප්‍රහාරයෙන් තමා බේරුනේ ඔහු තම නිල් පැහැති යතුරුපැදිය, අනෙකාට එරෙහිව හරස් කළ නිසා බවත්, අවිනාශ් හොදින්ම දැන සිටියේය.

නිල් පැහැති යතුරුපැදිය පැදවූ තරගකරුත්, අවිනාශගේ කතාවට හිස සොලවමින් තම දකුණත අවිනාශ් වෙතට දිගු කළේය. ඒ මොහොතේම වම් අතින්, මෙතුවක් තමාගේ මුළු මුහුණම ආවරණය කර තිබූ හෙල්මටය ගලවා දැමිය. හෙල්මයට ඉවත් වීමෙන් පසුව තම දෑස ඉදිරියේ ජීවමාන වූ රුව දැකීමෙන් අවිනාශ් මොහොතකට සසලව ගියේය. තමාගේ දෑස දුටු දෙය ඔහුට අදහා ගන්නට නොහැකි විය. තමා සමග කරට කර සටනක් දී තමාව අනතුරින් ගලවා ගත්තේ මේ තරගකරුද..?

"ඕ.. ගෝඩ්.. මේ කෙල්ලෙක්නේ..."

අවුරුදු විසි හතරක් වූ සොදුරු ජීවිතයේ මේ තරම් අරුම පුදුම දෙයකට අවිනාශ් කිසි ලෙසක මුහුණ පෑවේ නැත. දෑස් ඉදිරියේ හුන් යුවතිය දැක විනාඩි ගණනාවක් ගිය තැන, ඔහු ඉතා අපහාසුවෙන් කතා කිරීමට අවැසි වචන යොදා ගත්තේය. මෙය නම් පුදුමයෙනුත් පුදුම වන තරමේ කතාන්දරයකි.

"ඔයා කෙල්ලෙක් වෙලත්, මාත් එක්ක හරි හරියට ෆයිට් එකක් දීපු එක ගැන මං ආඩම්බර වෙනවා. ඇත්තටම මට මේක අදහාගන්න බෑ. මං කීයටවත් හිතුවෙ නෑ ඔයා කෙල්ලෙක් කියලා... මට.. මට.. මේක විශ්වාස කරන්නත් බෑ.."

අවිනාශ්ගේ කතාවට යුවතියගේ මුහුණේ ඉතා පියකරු සිනහවක් ඇදී ගියේය..

"ඇයි ඔයාට මාව කෙල්ලෙක් වගේ පේන්නෙ නැද්ද..?"

හිස මදක් පසෙකට ඇල කරමින් සොදුරු ආශක්ත බවකින් යුතුව ඇය එය ඇසූ විලාසය අවිනාශ්ගේ සිත දෙගිඩියාවකට පත්කර දැමුවේය.

"කෙල්ලෙක් විත්තිය නම් ලස්සනට පේනවා.. ඒත් මං ඒ බව දන්නෙ, ඔයා හෙල්මට් එක ගැලෙව්වමනේ.. කොහොම උනත් මං ආයෙත් පාරක් ඔයාට කියනවා තැන්ක් යූ වෙරිමච් කියලා.. ඒ මාව ආරක්ෂා කලාට.."

"ඔව්.. ඒක බලාපොරොත්තුවෙන් තමයි මං මෙතන නැවතිලත් හිටියේ. ඔයාගෙ තෑන්ක්ස් එක මං හදවතින්ම බාරගන්නවා. ඔයා වෙනුවෙන්.. ඔයා වගේ ස්පෙෂල් රයිඩර් කෙනෙක් වෙනුවෙන් ඒ වගේ දෙයක් කරන්න ලැබීම මට හුගක් ලොකු සතුටක්. ඇත්තටම කවුද ඒ ඔයාට ඇටෑක් කරපු රයිඩර්..?"

"මං දන්නෑ.. මිනිහා කවුරු උනත් මාව බිමට සමතලා කරලා දාන්නයි හැදුවේ. ෆයිනල් රවුන්ඩ් එකට එනකන්ම මං මිනිහට චාන්ස් එකක් දුන්නෙ නෑ. ඒ අන්තිම ජම්ප් එකේදි මිනිහා කොහොම හරි චාන්ස් එකක් ගත්තා. ඒ වෙලාවෙයි ඔයා, මිනිහයි මායි අතරට වීල් කරේ.. එහෙම නොවුණා නම් අද මට කප් එකත් නෑ.. මං මෙතනත් නෑ.."

නැවතත් ස්තුති පූර්වකව අවිනාශ් ඇය දෙස බැලුවේය. ඒ වනවිටත් ඉතා සිත්ගන්නා සුළු සිනාවක් ඒ රත් දෙතොල මත ඇදී තිබිණි. ඇය අවිනාශ් දෙස බලා සිටියේ ඔහුව ගිල දැමීමට මෙනි. ඇය නෙතට කෙතරම් ප්‍රිය උපදවන රුවැත්තියක් වුවත්, ඔහුගේ සිතට ඒ හැගීම එක්කලේ තරමක නොසන්සුන්කමකි. සමහර විට ඒ ඇයට උපතින්ම දායාද වී තිබූ හිත හිරිවට්ටන තරමේ රූමත්කම නිසාවෙන් බව අවිනාශ් නිකමට මෙන් සිතුවාය. ඇත්තටම ඇයට තිබුණේ ඕනෑම තරුණයෙකු නොසන්සුන් කරනා ආකාරයේ රූමත්කමකි.

"කොහොම උනත් අපි මේක පොලීසියට කිව්වොත් හොදයි නේද..?"

අවිනාශ් සිතුවිලි අතර සැරිසරද්දී ඇයගේ සිතට ඇවිත් තිබුනේ, ඔහු සිතුවේවත් නැති අදහසකි. එය කිසිසේත්ම කරන්නට අවැසි දෙයක් නොවේ. පොලීසිය මෙයට මොහොතකටවත් ගාවා ගත යුතු නැත. ඔවුන් ගාවා ගැනීමෙන් වෙන්නේ කරදර දෙගුණ තෙගුණ වීමය.

"ඒ කිව්වයි කියලා වැඩක් වෙන්නෙ නෑ.. මොකද කාටවත් ඔප්පු කරන්න බෑ.. මිනිහා මට ඇටෑක් කලා කියලා.. ඒක ක්ෂනිකව කරපු දෙයක්.."

"ඒත් ඉතිං මං ඒක දැක්කනේ.. මං ඒක පොලීසියෙදි කියන්නම්.."

"ඔයා ඒක නොදැක්ක ගානට ඉන්න.."

අවිනාශ් තරමක් තදින් කීවේය. අනවශ්‍ය ලෙස කරදර ඇගේ දමා ගන්නා යුවැත්තියන්ට ඔහු කැමැත්තක් දැක්වූයේ නැත. කෙල්ලන් සිටිය යුත්තේ ඔවුනට හිමි ලාලිත්‍යය සමග නිදහසේය.

කෙසේ වුවත් මේ දීර්ඝ කතාබහ අතරතුරේදි, තමා ඇය, කාගේ කවුරුන්ද යන්නවත් නොදන්න බව අවිනාශ්ට වැටහිණි. තමා මෙතුවක්ම ඇය හා සංවාදයදී ඇත්තේ, ඇය නන්නාදුනනා කෙනෙකු ලෙස සලකාගනෙය. අවිනාශ්ට වැටහුණු දෙය ඇයටද වැටහුණා සේය. ඇය එය ග්‍රහණය කරගත් ආකාරය පුදුමාකාරය. ඇයට, තමාගේ සිතිවිලි මේ තරම් ඉක්මනට දැනෙන්නේ කෙසේදැයි ඔහු පුදුමයට පත්විය.

http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12318773

[QUOTE="crazybuddy, post: 12427220, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]අවිනාශ් යතුරුපැදියේ වේගය තවත් වැඩි කරද්දී පිටුපසින් ආ තරගකරුගේ උපරිම වේගයට ඒ තරගකරු පත්ව ඇතිබවත් පෙනිණි. ඔහු තරග කලේස අසීරුවෙනි. අවිනාශ්ගේ මේ අනතුරුදායක වේග මට්ටම ඔහුට ඔරොත්තු නොදෙන්නාක් වැනිය. ඒ බැව් ක්ෂනයකින් වටහා ගත් අවිනාශ්ගේ මුවේ සාඩම්බර මදහසක් පැතිරී ගියේය. එහෙත් ඒ මදහසට ආයුෂ තිබුණේ ඉතාම කෙටි කාලයකි. නිල් පැහැති සුසුකි යතුරු පැදිය පසු කරමින්, තමා දෙසට විදුලි වේගයෙන් ලංවන රතු පැහැති යතුරුපැදියක් අවිනාශ්ගේ නෙතට හසුවූයේ ඒ මොහොතේදීය. ඒ පාර තවත් ඉහල මට්ටමේ ප්‍රතිවාදියෙක්... ඒත් මේ කවුද..? අවිනාශ්ට සිතා ගැනීමට හැකියාවක් නොතිබූ එකම දේ වූයේ, රතු පැහැති යතුරුපැදිකරු තුළ තිබූ අධික වේගවත් ධාවන රටාවයි. මේ හඹා එන විදියට නම්, ඔහු තමා ආසන්නයට ඉතා සුළු මොහොතකින් ළගා වන බැවි අවිනාශ්ට වැටහිණි. ඒ වනවිටද අවිනාශ් තම උපරිමයට ඉතා ආසන්නව සිටියේය. මින් එහාට තවත් වේගයක් නැත. කළ යුත්තේ වැළමිටි වංගු වලදී වේගය අඩාල නොකර ගැනීමයි. එහෙත් එයට ඉතා මුවහත්වූ ඉවසිමක් මෙන්ම ඉතා සුමට යතුරු පැදි පාලනයක් අවැසිය. සුළු අතපසු වීමකින් යතුරු පැදිය ලිස්සා යාමට හෝ ධාවන පථයෙන් වෙනත් දිසාවකට විසිවී යාමට පුළුවන.[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]එහෙත් අවිනාශ් ඒ කිසිවක් ගැන සිතුවේ නැත. ඔහුගේ සිතේ තිබුණේ මෙම තරගයේ ජයග්‍රහණය ගැන පමණි. දහස් සංඛ්‍යාත නෙත් අතරේ, මේ මහා ජනගංගාව මධ්‍යයේ කොහේ හෝ තැනක තම සිත කිති කැවූ ආදරණිය දෙනෙත් විශ්මයෙන් බලා හිදින වග ඔහු දැනගත්තේය. ඒ දෙනෙතට ආඩම්බරය මුසු විශිෂ්ඨ ගනයේ ජයග්‍රහණයක් ලබා පෙන්වීම ඔහුගේ එක් අරමුණක් විය.[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]ඉදිරියේ තිබූ වැලමිටි වංගුව ආසන්නවෙත්ම රතු පැහැති යතුරු පැදිය එක පිම්මේ පිඹගෙන, තමාට ඉතා ආසන්න වී ඇති බැව් අවිනාශ් නෙත් කොනින් දුටුවේය. රතු පැහැති යතුරු පැදියට ආසන්නයෙන්ම, නිල් පැහැති සුසුකි යතුරු පැදිකරුත්, කරට කර සටනක් සෙමින්, සීරුවෙන් වුවද අවිනාශ්ට ලංවීමට සමත්ව සිටියේය. වඩාත් තර්ජනයක් අපතේ හැරියේ නැත. ඔහුට ඔවුන් දෙදෙනාම ප්‍රතිවාදීන්ය. කෙසේ වුවත් මේ වනවිට ඔහු ඉතා ඉහළින්ම තම සුපුරුදු ක්‍රීඩා රිද්මයට අවතීර්ණ වී සිටියේය.[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]පැමිණ සිටින දහස් සංඛ්‍යාත නරඹන්නන් දැන සිටි එකම දෙය වූයේ අතුරු අන්තරාවක් හෝ වෙන බාහිර බලපෑමක් සිදු නොවුවහොත් අනිවාර්යයෙන්ම මේ විදුලියක් පරිද්දට තම යතුරු පැදිය මෙහෙයවන ජේත්තුකාරයා තරගය ජයගන්නා තම යතුරු පැදිය මෙහෙයවන ජේත්තුකාරයා තරගය ජයගන්නා බවයි. අවිනාශ්ටද තම ජයග්‍රහණය පිළිබද සැකයක් නොවීය. එහෙත් පසුපසින් පැමිණෙන යතුරුපැදි දෙකම තමාට ඉහල නයේ තරගයක් දෙන බැව් අවිනාශ්ට පැහැදිලිවම පෙනිණි. ගියවර ප්‍රතිවාදියා වූ ජෙරම් පිළිබදව අවිනාශ් අතැඹුලක් සේ සියල්ල දැනසිටියද, මෙවර මේ ප්‍රතිවාදීන් දෙදෙනා කවුරුන්දැයි කීමට පවා අවිනාශ් නොදැන සිටියේය. එය ඔහුගේ පැත්තෙන් සිදුවූ අති විශාල අත්වැරැද්දක් විය.[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]තරගයේ උච්චතම අවස්ථාව එළඹෙමින් තිබිණි. තත්පර ගණනාවකදී එකවරම සිදුවූ දෙය පිළිබදව අවිනාශ්ට කෙසේවත් සිතා ගැනීමට පුළුවන් වූයේ නැත. කුමක් හෝ අතපසු වීමකින් හෝ වෙනත් සිදුවීමකින් අවිනාශ්ගේ යතුරු පැදියේ වේගය අඩාල වූ අතර, දෙවන ස්ථානයේ තිබූ රතු පැහැති යතුරු පැදිය ඔහුගේ යතුරු පැදියේ වදින නොවදින පරතරයට පැමිණයේය. එසේ ආසන්නයටම ආ රතු පැහැති යතුරුපැදිකරු නිකං බලා සිටියේ නැත. ඔහු තව වම් පාදය මදක් ඉහලට කොට ඔසවා අවිනාශ්ගේ යතුරු පැදිය පිටුපස මඩ ආවරණයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කලේය. අවිනාශ්ගෙ තිබූ ක්ෂනික ක්‍රියාකාරීත්වය නිසාම එම පහර අසීරුවෙන් වලක්වාගත්තද, රතු පැහැති යතුරුපැදිකරු තම දෙවන පහරට සූදානම් වන අයුරු අවිනාශ් දුටුවේය. ඒ අතර ඉදිරියෙන්ම තිබුණේ ඉතා විශ්ෂ්ඨ ගනයේ අහස් පිම්මකට සූදානම්ව පැවති උස් කදු ගැටයයි.[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]කලින් වතාවේ අවිනාශ් අනෙක් තරගකරුවන්ගෙන් මිදී ඉදිරියට ගියේ මේ කදු මුදුනේදී පෙන්වූ දස්කම් නිසාමය. ඔහුගේ අරමුණූ වූයෙත් ඉක්මනින් එතනට ළගා වීමටය. එහෙත් එතනට ළගාවීමට ප්‍රථමයෙන් තමන්ට නැවතත් ප්‍රහාරයක් එල්ලවන බැව් අවිනාශ්ට වැටහී තිබිණි. මින් පෙර කිසිදු අවස්ථාවක සිදු නොවී ඇති මෙවැනි ප්‍රහාරයකට මුහුණ දිය යුත්තේ කෙසේදැයි අවිනාශ්ට සිතාගත නොහැකි විය. තමා වටා දැවැන්ත ආරක්ෂක වළල්ලක් ඩී.ජේ සොයුරන් විසින් දැමුවද, මේ ආකාරයේ නොසිතූ ප්‍රහාරයක් පිලිබදව සිතා නොබැලීම පිලිබදව අවිනාශ් තමාටම සාප කරගත්තේය.[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]තමාගේ යතුරුපැදියට ආසන්න වුවද රතු පැහැති යතුරු පැදිකරුට තමාව අභිබවා යාමට හැකියවක් නොමැති බව අවිනාශ් දැන සිටියේය. එහෙත් එය එසේ වූවාට එයට වඩා වැඩි විනාශයක් තම යතුරු පැදියේ පිටුපස බදට පහර දී ඔහුට සිදුකල හැකිය. එයින් සිදුවන්නේ, අවිනාශ්ගේ යතුරු පැදිය ඔහුත් සමගම රලු ධාවන පථයේ පෙරලී යාමය. ජයග්‍රහණය පිළිබද සිහිනයද ඉන් හමාර වනු ඇත. අවිනාශ් සිටියේ ඒ පිළිබද දෙගිඩියාවෙනි.[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]කදු මුදුන ඉතා ආසන්නයේම පෙනෙන්නට ඇත. ඉන් අනතුරුව ඇත්තේ අවසාන මීටර් හාරසීයයි. රතු පැහැති යතුරුපැදිකරු අවිනාශ් කදුගැටයේදී අහස් පිම්මට ආසන්න වෙත්ම අවිනාශ්ගේ යතුරු පැදියට බොහෝ සෙයින් නැවත වරක් ලංවිණි. ඔහු ලක ලැහැස්ති වන්නේ ඉහල අහසේදී තමාට එරෙහි අවසාන ප්‍රහාරය දියත් කිරීමට වග අවිනාශ් සිතාගත්තේය. යතුරුපැදියේ වේගය අඩාල කර, ඔහුගේ පහර වැලැක්වුවහොත් ඒ සුලු මොහොතේ ප්‍රමාදයෙන් තමාට ජයග්‍රහණය අහිමිවනු ඇත. අවිනාශ්ගේ සිතට අලුත් ජවයක් එක්කර ගත්තේය. රතු පැහැති යතුරුපැදිකරුට වඩා තමාගේ අහස් පිම්ම ඉතා ඉහල එකක් වුවහොත් තමා ඔහුගෙන් ප්‍රහාරයක් ලැබීමේ සීමාවෙන් එහා සිටින බැව් අවිනාශ්ට අවබෝධ විය. එහෙත් එය එසේ වන්නේ, රතු පැහැති යතුරුපැදිකරුට තම යතරුපැදිය ඉහළට එසවීමට ඇති හැකියාව මතය.[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]කෙසේ වුවත් යතුරුපැදි දෙක කරට කර සටනක නියැලෙමින් කදු ගැටය මුදුනින් අවසාන අහස් පිම්ම උදෙසා හින් අවකාශයට එකම මොහොතේ ඉදිරියට පීනුහ. ඒ මොහොතේම, තවත් ඇග කිලිපොලා යන ආකාරයේ සිදුවීමක් සිදුවිය. එනම් මෙතෙක් වේලා කරලියට පැමිණ නොතිබූ නිල් පැහැති සුසුකි යතුරුපැදියත්, ඒ අවස්ථාවේදීම අති ප්‍රබල පිනුමකින් ගුවනට මුසුවීමය. ඇත්තෙන්ම එය ඇගේ රෝම කූප කෙලින් කරවනා ආකාරයේ ක්‍රියාදාමයක් විය. විශේෂත්වය වූයේ නිල් පැහැති යතුරුපැදිකරු තම යතුරුපැදිය මෙහෙය වූයේ අවිනාශ්ගේ යතුරුපැදියත්, රතු පැහැති යතුරුපැදියත් අතර මැද්දට වීමයි. එය ඇත්තෙන්ම අවිනාශ්ගේ ජයග්‍රහණය ස්ථිර කිරීමට මෙන්ම, අවිනාශ්ව බේරා ගැනීමටද ඉහළ අහසින් පැමිණි දේවදූතයෙක් බදු විය.[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]අනපේක්ෂිතව සිදුවූ දෙයින් රතු පැහැති යතුරුපැදිකරු තිගැස්සී ගියේය. සිදුවූයේ කුමක්දැයි සිත එකතු කර විමසා බලන විට, අවිනාශ් දිනුම් කණුවද පසුකරමින් සිටියේය. ඒ සමගම නිල් පැහැති යතුරුපැදිකරුත් ඔහු පිටුපසින්ම දිනුම් කනුව පසු කළේය. අවට රැස්ව සිටි දහස් ගණනක් වූ ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන් මෙන්ම කෑ කෝ ගැසීම් ද නිසා මොහොතකට ෆොක්ස්හීල් අහස් තලයද ගිගුම් දුන්නේය. කන් බිහිරි කරවනා තරමේ ප්‍රීති ඝොෂා අවටින් නැගෙද්දි අවිනාශ් ධාවන පථය අයිනකට කර නවතා තිබූ නිල්පැහැති යතුරුපැදියේ හිමිකරු වෙතට යතුරුපැදියෙන්ම ලංවිණි. එහෙත් රතු පැහැති යතුරුපැදිකරු පිළිබද සලකුණක් හෝ ධාවන පථයේ තිබුණේ නැත. ඔහු තුන්වැනියා ලෙස තරගය හමාර කළ බැව් අවිනාශ් දැන සිටියේය. එහෙත් මේ වනවිට ඔහු සලකුණුකුදු නොතබා මීදුමක් සේ අතුරුදන්ව ඇත.[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]"වෙරි ගුඩ් රයිඩින්ග්.. ඉට්ස් අ වොන්ඩර්ෆුල්.. ඔයා මට දිපු හෙල්ප් එකට තෑන්ක්ස්.. තෑන්ක්ස් අ ලොට්.."[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]අත් ආවරණය පිටින්ම තම අත, නිල් පැහැති යතුරුපැදිය පැදවූ ධාවකයා දෙසට යොමු කරනා ගමන් අවිනාශ් කීවේය. තමාගේ ජයග්රහණයෙන් සියයට පනහක්ම මොහු සතු බැව් අවිනාශ් දැන සිටියේය. එසේම තමාගේ අහස් පිම්මේදී අනේකාගේ ප්‍රහාරයෙන් තමා බේරුනේ ඔහු තම නිල් පැහැති යතුරුපැදිය, අනෙකාට එරෙහිව හරස් කළ නිසා බවත්, අවිනාශ් හොදින්ම දැන සිටියේය.[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]නිල් පැහැති යතුරුපැදිය පැදවූ තරගකරුත්, අවිනාශගේ කතාවට හිස සොලවමින් තම දකුණත අවිනාශ් වෙතට දිගු කළේය. ඒ මොහොතේම වම් අතින්, මෙතුවක් තමාගේ මුළු මුහුණම ආවරණය කර තිබූ හෙල්මටය ගලවා දැමිය. හෙල්මයට ඉවත් වීමෙන් පසුව තම දෑස ඉදිරියේ ජීවමාන වූ රුව දැකීමෙන් අවිනාශ් මොහොතකට සසලව ගියේය. තමාගේ දෑස දුටු දෙය ඔහුට අදහා ගන්නට නොහැකි විය. තමා සමග කරට කර සටනක් දී තමාව අනතුරින් ගලවා ගත්තේ මේ තරගකරුද..?[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]"ඕ.. ගෝඩ්.. මේ කෙල්ලෙක්නේ..."[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]අවුරුදු විසි හතරක් වූ සොදුරු ජීවිතයේ මේ තරම් අරුම පුදුම දෙයකට අවිනාශ් කිසි ලෙසක මුහුණ පෑවේ නැත. දෑස් ඉදිරියේ හුන් යුවතිය දැක විනාඩි ගණනාවක් ගිය තැන, ඔහු ඉතා අපහාසුවෙන් කතා කිරීමට අවැසි වචන යොදා ගත්තේය. මෙය නම් පුදුමයෙනුත් පුදුම වන තරමේ කතාන්දරයකි.[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]"ඔයා කෙල්ලෙක් වෙලත්, මාත් එක්ක හරි හරියට ෆයිට් එකක් දීපු එක ගැන මං ආඩම්බර වෙනවා. ඇත්තටම මට මේක අදහාගන්න බෑ. මං කීයටවත් හිතුවෙ නෑ ඔයා කෙල්ලෙක් කියලා... මට.. මට.. මේක විශ්වාස කරන්නත් බෑ.."[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]අවිනාශ්ගේ කතාවට යුවතියගේ මුහුණේ ඉතා පියකරු සිනහවක් ඇදී ගියේය..[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]"ඇයි ඔයාට මාව කෙල්ලෙක් වගේ පේන්නෙ නැද්ද..?"[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]හිස මදක් පසෙකට ඇල කරමින් සොදුරු ආශක්ත බවකින් යුතුව ඇය එය ඇසූ විලාසය අවිනාශ්ගේ සිත දෙගිඩියාවකට පත්කර දැමුවේය.[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]"කෙල්ලෙක් විත්තිය නම් ලස්සනට පේනවා.. ඒත් මං ඒ බව දන්නෙ, ඔයා හෙල්මට් එක ගැලෙව්වමනේ.. කොහොම උනත් මං ආයෙත් පාරක් ඔයාට කියනවා තැන්ක් යූ වෙරිමච් කියලා.. ඒ මාව ආරක්ෂා කලාට.."[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]"ඔව්.. ඒක බලාපොරොත්තුවෙන් තමයි මං මෙතන නැවතිලත් හිටියේ. ඔයාගෙ තෑන්ක්ස් එක මං හදවතින්ම බාරගන්නවා. ඔයා වෙනුවෙන්.. ඔයා වගේ ස්පෙෂල් රයිඩර් කෙනෙක් වෙනුවෙන් ඒ වගේ දෙයක් කරන්න ලැබීම මට හුගක් ලොකු සතුටක්. ඇත්තටම කවුද ඒ ඔයාට ඇටෑක් කරපු රයිඩර්..?"[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]"මං දන්නෑ.. මිනිහා කවුරු උනත් මාව බිමට සමතලා කරලා දාන්නයි හැදුවේ. ෆයිනල් රවුන්ඩ් එකට එනකන්ම මං මිනිහට චාන්ස් එකක් දුන්නෙ නෑ. ඒ අන්තිම ජම්ප් එකේදි මිනිහා කොහොම හරි චාන්ස් එකක් ගත්තා. ඒ වෙලාවෙයි ඔයා, මිනිහයි මායි අතරට වීල් කරේ.. එහෙම නොවුණා නම් අද මට කප් එකත් නෑ.. මං මෙතනත් නෑ.."[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]නැවතත් ස්තුති පූර්වකව අවිනාශ් ඇය දෙස බැලුවේය. ඒ වනවිටත් ඉතා සිත්ගන්නා සුළු සිනාවක් ඒ රත් දෙතොල මත ඇදී තිබිණි. ඇය අවිනාශ් දෙස බලා සිටියේ ඔහුව ගිල දැමීමට මෙනි. ඇය නෙතට කෙතරම් ප්‍රිය උපදවන රුවැත්තියක් වුවත්, ඔහුගේ සිතට ඒ හැගීම එක්කලේ තරමක නොසන්සුන්කමකි. සමහර විට ඒ ඇයට උපතින්ම දායාද වී තිබූ හිත හිරිවට්ටන තරමේ රූමත්කම නිසාවෙන් බව අවිනාශ් නිකමට මෙන් සිතුවාය. ඇත්තටම ඇයට තිබුණේ ඕනෑම තරුණයෙකු නොසන්සුන් කරනා ආකාරයේ රූමත්කමකි.[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]"කොහොම උනත් අපි මේක පොලීසියට කිව්වොත් හොදයි නේද..?"[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]අවිනාශ් සිතුවිලි අතර සැරිසරද්දී ඇයගේ සිතට ඇවිත් තිබුනේ, ඔහු සිතුවේවත් නැති අදහසකි. එය කිසිසේත්ම කරන්නට අවැසි දෙයක් නොවේ. පොලීසිය මෙයට මොහොතකටවත් ගාවා ගත යුතු නැත. ඔවුන් ගාවා ගැනීමෙන් වෙන්නේ කරදර දෙගුණ තෙගුණ වීමය.[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]"ඒ කිව්වයි කියලා වැඩක් වෙන්නෙ නෑ.. මොකද කාටවත් ඔප්පු කරන්න බෑ.. මිනිහා මට ඇටෑක් කලා කියලා.. ඒක ක්ෂනිකව කරපු දෙයක්.."[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]"ඒත් ඉතිං මං ඒක දැක්කනේ.. මං ඒක පොලීසියෙදි කියන්නම්.."[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]"ඔයා ඒක නොදැක්ක ගානට ඉන්න.."[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]අවිනාශ් තරමක් තදින් කීවේය. අනවශ්‍ය ලෙස කරදර ඇගේ දමා ගන්නා යුවැත්තියන්ට ඔහු කැමැත්තක් දැක්වූයේ නැත. කෙල්ලන් සිටිය යුත්තේ ඔවුනට හිමි ලාලිත්‍යය සමග නිදහසේය.[/B][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04][B]කෙසේ වුවත් මේ දීර්ඝ කතාබහ අතරතුරේදි, තමා ඇය, කාගේ කවුරුන්ද යන්නවත් නොදන්න බව අවිනාශ්ට වැටහිණි. තමා මෙතුවක්ම ඇය හා සංවාදයදී ඇත්තේ, ඇය නන්නාදුනනා කෙනෙකු ලෙස සලකාගනෙය. අවිනාශ්ට වැටහුණු දෙය ඇයටද වැටහුණා සේය. ඇය එය ග්‍රහණය කරගත් ආකාරය පුදුමාකාරය. ඇයට, තමාගේ සිතිවිලි මේ තරම් ඉක්මනට දැනෙන්නේ කෙසේදැයි ඔහු පුදුමයට පත්විය.[/B][/COLOR][/B][/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12318773"][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom