Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
නෙතු හැඩුවා ඔබට හොරා - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"කවදාවත් නෑ දිලී.. මං කියන දේ ඔයා විශ්වාස කරයිද මංදා. ඔයාව හම්බවෙන්න විදියක් නැතුවයි මං හිටියේ. ඔයාගෙ අයියලා උනත් ඔයාව කොයි තරම් ගාඩ් කරනවද..?"

"මං ඕවා පිළිගන්නෙ නෑ.. ඕවා ඔක්කොම බොරු කතා.."

"ඇයි දිලී එහෙම කියන්නේ..?"

"හිතේ තියෙනවා නම් කොහොම හරි හම්බවෙන්න පුළුවන් නේ.."

"ඒ කොහොමද..?"

"හරියට මේ වගේ.."

දිලීකාගේ වචන අවිනාශ්ගේ පපුව ඇතුළටම කඩා වැදුනි. ඇය කියූ දේ කොතරම් නිවැරදිදි..? තරුණියක වී ඇයට තමාව හමුවීමට කිසිදු බියක් සැකක් නොමැතිව මෙසේ පැමිණිමට හැකිනම්, තමා ඒ දේ කරන්නට මෙතෙක් කලක් බලා සිටියේ ඇයි..? කිසිදා නොදැනුණ තරමේ බයක් අවිනාශ්ගේ සිතට ඇතුලු විය. ඇය සිතන්නේ තමා බියගුල්ලෙකු බවද..? ඒ සිතුවිල්ලම අවිනාශ්ගේ සිත මහා මෙරක් සේ තලා පෙලා දැමීය..

"දිලී..."

"ම්..."

"ඔහොම දේවල් කියනකොට මගේ හිත හුගාක් රිදෙනවා.. ඇත්තටම ඔයාව හම්බවෙන්න විදියක් නෑ කියලා හිතන් හිටියා මිසක්, හම්බවෙන විදියක් ගැන මං කල්පනා කලේ නෑ. ඒ වැරැද්ද මං සම්පූර්ණයෙන් බාරගන්නවා.."

සුසිනිදු දෑතම තට අතට සිර කර ගන්නා ගමන් අවිනාශ් ඇයගේ මුහුණට එබුණේය. ඒ සොදුරු වත කමලේ පිරී ඉතිරී යන අවිහිංසක ආදරයේ සමනළ සේයා, අවිනාශ්ගේ මුළු හදවත පුරාම, කිති කවා දග දැමුවේය.

"අනේ.."

අවිනාශ් ඇයව තම තුරුලට ඇදගත්තේ දෙවරක් නොසිතාමය. තමත් නම් සිතට මේ දුක දරන්නට බැරිය. සිතේ ඇති සියලු දේ ඇයට කියා, තමන් විනාශ වි ගියත් කමක් නැත. ඒ ඔහුගේ සිතට එබුණු පළමු සිතිවිල්ලයි. මොන තුන් ලෝකය එරෙහිව ආවත් තමාගෙන් මේ සොදුරු රුවැත්තිය වෙන් කිරීමට නොහැකි වනු ඇත.

"ම... මට ඔයාව නැතුව බෑ අවිනාශ්..."

සෑහෙන තරම් පහත් ස්වරයකින් දිලීකාගේ කටහඩ ගලා ගියද එය අවිනාශ්ගේ ආත්මය තුළට උරා ගත්තේය. ඔහුගේ සිතේ වූ ප්‍රීතිය ඉවුරු තලා ගියේ තමන්ගේ සිතිවිල්ලත් එයම වූ නිසාය. එහෙත් තමාගෙන් පෙර ඇයගෙන් එය පිටවීම ගැන ඔහු පසුතැවිල්ලට පත් කළේය. ඒ සමගම තවත් දෙයක් ඔහුට පසක් විය, ඩිල්ෂාන්, රොමේෂි සම්බන්ධව කිසිදු දෙයක් තම නැගෙණියට කියා නැති බවය.

"ඔයාට වගේම මටත්.."

"ඒ කිව්වේ...?"

"මටත් ඔයා නැතුව බෑ දිලී.. නිතරම ඔයාව මතක් වෙනවා.. හිතට හරියට වද දෙනවා.."

අවිනාශ් එය කියූ හැගීමබර ආකාරයට දිලීකාගේ දෙඇසට කදුළු බිදු දෙකක් ගලා විත් තිබිණි. ඇයගේ මුහුණ පිරී තිබුණේ කියාගත නොහැකි වූ සිහිනමය සතුටකිනි. මෙය, මේ වදන් තමා කොයි තරම් කාලයක් තිස්සේ බලාපොරොත්තු වූ දෙයක්ද..?

"අ... අනේ..."

සිතට දැනෙනා, පිරෙනා ආදරය අදහාගත නොහැකි, දිලීකා අවිනාශ්ට තවත් වරක් තුරුලු වූවාය.

"ඇ.. ඇයි දිලී.."

"මං ඔයාට ආදරේ කරන්න ගත්තේ, ඔයා මාව අර තිරිසන්නුන්ගෙන් බේරගත්තු දවසෙ ඉදලා. එදා ඉදලා අද වෙනකොට දවස් කීයක් නම් ගෙවිලා ගිහින්ද..? අනේ අපරාදේ අවිනාශ්. අපි දවස් කොයි තරම් කාලයක් නාස්ති කරලද..? අනේ ඇයි ඔයා මීට කලින් මගේම උනේ නැත්තේ.. මං කොයි තරම් නම් බලන් හිටියද..? ඔයාව නොදැක මං මාස කීයක් නම් ඉන්න ඇද්ද..? ඒවා මතක් වෙනකොට හරියට දුක හිතෙනවා.."

"ගිය දේවල් ගැන කතා කරලා වැඩක් නෑ දිලී. අපි ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන කතා කරලා අපි ඒවා අපේ පැත්තට හරව ගමු.."

"ඔයා මට ආදරෙයි නේද..?"

දිලීකාගේ වතෙහි වූයේ අමුතුම සුදුමැලි පැහැති පෙනුමකි. එය අවිනාශ්ගේ ආදරය දෙගුණ තෙගුණ කර දැමීමට සමත් විය.

"ඔව් දිලී.. මං මගේ ජීවිතේටත් වඩා ඔයාට ආදරෙයි..."

"හ්... හ්ග්.."

ඇසිල්ලකින් දිලීකාගේ දෑස නැවතත් කදුළින් බරවී කොපුල් තල දිගේ පහළට රූරා වැටෙන්නට විය.

"ඇ.. ඇයි දිලී..?"

"ඒ.. ඒ තමයි.. මං මගේ ජීවිතයෙ අහපු ලස්සනම වචන ටික..! ඒ වචන ටික, මං මගේ ජීවිතේටත් වැඩියෙන් ආදරේ කරන ඔයාගෙන් අහන්න ලැබිච්ච එක කොයි තරම් සතුටක්ද..? අ.. අනේ මේ සතුට හැමදාම තියෙයි නේද...?"

"ඔව් දිලී... මේ සතුට හැමදාම තියෙයි.. ඒ සතුට අපි හැමදාම ආරක්ෂා කරගමු.."

"අ.. අපිට හැම පැත්තෙන්ම ප්‍රශ්න එයි.. ම.. මට ම.. මතක් වෙනකොටත් බයයි.."

"බයවෙන්න එපා.. මම හැමදේටම දැන් ඉන්නවනේ.. ඔයාවත් මමවත් වෙනස් වෙන්නෙ නැත්නම් මොන ප්‍රශ්නෙ ආවත්, ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. අපි හැමදාම ආදරෙන් ඉදිමු.."

පුංචි ළදැරියක සේ තුරුළට වී උණුසුම සොයනා මේ රුවැත්තිය, දෝතින්ම අල්ලාගෙන අවිනාශ් සිප ගත්තේය. ඇයද සිටියේ එයම බලාපොරොත්තුවෙනි. මොහොතකින් අවිනාශ්ගේ දෙවුරේ එල්ලී, තම රෝස පැහැති දෙතොල අවිනාශ් වෙතට දිගු කරද්දී, අවිනාශ් පමා නොවී ඒ සොදුරු මුව මී, මහත් ලෝබකමකින් උරා බීවේය. එතැන් සිට ගලා ගියේ වඩාත් ආදරණිය වූත්, වඩාත් අනුරාගික වූත් විනාඩි ගනනකි. එහෙත් එය එසේ වූවා කියා, අවිනාශ්වත් දිලීකාවත් තම සීමාවෙන් ඉක්මවා නොයාමට තරම් ප්‍රවේසම් සහිත වූහ. ඔවුන් අතර තිබූ අවබෝධය ඉතා ඉහළ මූලික අඩිතාලමද එය විය.

"ඔයා කොහොමද ආවේ..?"

අතිශය තෘප්තිමත් වූ විනාඩි ගණනකින් පසුව අවිනාශ් නැවත වතාවක් දිලිකාගේ වත සිප ගනිමින් ඇසුවේය. දිලීකා සිටියේ තව තත්පරයක් හෝ වැඩියෙන් අවිනාශ් සමග රැදෙන අටියෙනි. අද මේ පැමිනි ගමන ගැන ඇය සිටියේ කියාගත නොහැකි තරම් සොදුරු චිත්තාවලියක මිහිර විදගනිමින්ය.

"ම්.. හරි නරකයි.."

"ඇයි...?"

"දැන් තමයි ඒක අහන්නේ..?"

"සොරි..."

"සමාවක් දෙන්නම බෑ.."

"එහෙනම්.."

"දෙනවා මෙන්න මෙයින් එකක්.."

ඇය නැවත අවිනාශ්ව තමා වෙතට ඇදගෙන ලෝක විනාශය අදයි.. කරනා දෙයක් අදම කරන්න.. කියන පරිද්දට ඉඹගෙන ඉඹගෙන යන්නට වූවාය. අවිනාශ් ඇයගේ දගකාරකම දෙස බලා සිටියේ සතුටිනි.

"ඉතිං කියන්නකෝ.."

"මොනවද...?"

"කොහොමද ආවේ..?"

"කැබ් සර්විස් එකක.. මං කිව්වා හරියටම පැයකින් විතර උඩ බෙන්ඩ් එක ළගට එන්න කියලා.."

"ෂහ්... කෙල්ල එහෙනම් සෑහෙන්න ප්ලෑන් කරලයි ඇවිල්ලා තියෙන්නේ.. හොදයි.. වැරදිලාවත් මං හිටියෙ නැත්නම්..?"

"මගේ හිතට දැනෙන දේවල් වරදින්නෙ නෑ අවිනාශ්.. හොද සිතිවිලි වලින් දෙයක් හිතුවොත් ඒ දේ හරියනවාමයි.. ඔයාව දැක්ක දවසෙ ඉදලම මං හිතුවෙ පැතුවෙ ඔයාගෙම වෙන්න.. ඉතිං ඒක හරි ගියානේ..."

ගිරවියක සේ නිදහසේ දොඩනා මේ සියුමැලිය ගැන අවිනාශ්ගේ සිතේ පිරී ඉතිරී තිබුණේ කියාගත නොහැකි ලෙන්ගතු ආදරයකි. ඇයව කෙදිනකවත් අහිමි කර නොගන්නා බවට ඔහු තමාටම දිව්රා ගත්තේය.

"අපි ආයෙ කවදද හම්බවෙන්නේ..?"

"ඒක නෙමේ දිලී ප්‍රශ්නේ..?"

"එහෙනම්...?"

"කොහොමද හම්බවෙන්නෙ කියන එකයි.."

ඒ ප්‍රශ්නෙ තිබූ ගැටලුකාරී බව පරයා නිවසේ සීනුව දාන වෙන හඩ ඇසුණි. අවිනාශ් හා දිලීකා මුහුණින් මුහුණ බලාගත්තේ එකවරමය. නැවතත් සීනුව නාද වන්නට පටන් ගත්තේය..

"කවුද දන්නෑ..."

තමාටම කියා ගනිමින් අවිනාශ්, දිලීකා වෙතින් මිදුනේය. යන්න එපා.. යැයි හගවන බැල්මක් දිලීකාගේ වතෙහි සටහන් වී තිබිණි.

"ඔයාගෙ ලොකු අම්මලද දන්නෙ නෑ.."

"ලොකු අම්මයි, තාත්තයි නම් මේ වෙලාවෙ කීයටවත් එන්න විදියක් නෑ.. බලමුකෝ.."

"දොර අරින්න එපා අවිනාශ්.."

එක්වරම ගොස් දොර හැරීමට තරම්, අවිනාශ් කිසිවිටෙකත් සිතා සිටියේ නැත. දොර මැදින් සවිකර ඇති ඩෝ විවර් එක තුලින් ඔහු නිවසින් එළියට නෙත් යොමු කළේය. දුටු දසුනින් ඔහු ත්‍රස්තව ගියේය. අවිනාශ් වහ වහා දිලීකා වෙතට පැමිණ ඇයගේ අතින් ඇදගෙන නිවසේ පිටුපසටම වාගේ වෙන්නට තිබූ නිදන කාමරයක් වෙතට පියමැන්නේය..

"ඇ.. ඇයි අවිනාශ්..?"

"මං මේ කියන දේ අහලා බයවෙන්න එපා.."

අවිනාශ් වචන පිටකළේ රහසිනි. දිලීකාගේ දෑස මහත් වූ බියකින් විසල්ව ගියාය.

"මොකක්ද වෙලා තියෙන්නේ..? කවුද ඇවිත් තියෙන්නේ..?"

"ඔයාගෙ අයියලා දෙන්නෙක් ඇවිත්.."

"මොනවා...."

"ඔව්.. තුන්වෙනියයි, හතරවැනියයි.."

දිලීකාගේ දෑසි බියපත් පෙනුම උඩින් මොහොතකින් ඇදී ගියේ මොකක්දෝ දැඩි බවකි. ඇයගේ සිතට හදිසියේම කිසියම්ම ජීවයක් එක්කාසූ වූවාක් වැනිය.

"එ.. එහෙනම් එයාලා මාව ෆලෝ කරලා.."

"මට පේන්නෙත් ඒ වගේ.. ඔයා මේ කාමරේට වෙලා ඉන්න. මං ඉතුරු හරිය බලාගන්නම්.."

"ඒක තේරුමක් වෙන්නෑ අවිනාශ්. මට මෙතනින් පිටවෙන්න තැනක් කියන්න.. මොකද නැත්නම් මං ආපු කැබ් එක එයාලට අහුවෙයි.."

සොදුරු වූ ආදරය ඇරඹුමේදි ඇදී ආ ප්‍රශ්න පත්තරය නිසා අවිනාශ්ගේ සිතේ වූයේ කැළඹීමකි. ඩිල්ෂාන් පැමිණියේ නම් මෙය කෙසේ හෝ නිරාකරණය කරගන්නට තිබිණි. එහෙත් මේ පැමිණ ඇති දෙදෙනා සමග කිසිදු ගණුදෙනුවක් බේරාගත නොහැකි බව, ඔහු නිවැරදිවම වටහාගෙන සිටියේය..

"කැබ් එකේ ප්‍රශ්නයක් නෑ දිලී. ඔයා මේ කාමරෙන් ඉන්න. අයියලා නෙමේ පොලීසිය ආවත් මං ඔයාව අහුවෙන්න දෙන්නෙ නෑ... මං ඔයාව ගාඩ් කරනවා.."

"ඒ වචන ටිකම මට ඇති අවිනාශ්.. ඒත් දැන් මම යන්න ඕන.. ඔයාව අමාරුවෙ දාන්න මං කැමති නෑ.."

"ඒ කිව්වේ..?"

"එයාලා තව හුග වෙලාවකට මෙතනින් යන්නෙ නෑ.. එච්චර වෙලා මං හිරවෙලා ඉන්න නරකයි..."

දිලීකාගේ කතාවේ ඇති නිවැරදි භාවය, අවිනාශ්ට වහා වැටහිණි. ඒ අතර නිවසේ සීනුව දිගින් දිගටම නාද වන්නට විය. කවුරුන් හෝ එකෙකු සීනුව උඩ ඔලුව ඔබාගෙන හිදිනා ආකාරයක් අවිනාශ්ගේ සිතේ මැවෙද්දී ඔහු දිලීකාත් සමග සිටි කාමරයේ පිටි පැත්තෙන් දොර හෙමින් සීරුවේ විවෘත කර ගනිමින් එළියට පැමිණියේය. නිවසින් මදක් පිටුපසට වන්නට පිහිටා තිබූ එම කාමරයෙන් පිටවීම වඩාත් ආරක්ෂාකාරී විය. හොදින් වටපිට බැලූ අවිනාශ්, දිලීකාවත් නිවසින් පිටතට ගත්තේය. එන ඕනෑම ආකාරයේ ගැටලුවකට මුහුණ දීමට ඒ වනවිට ඔහු අදිටන් කරගෙන සිටියේය.

[QUOTE="crazybuddy, post: 12427228, member: 326070"] [SIZE=4][COLOR=DarkOliveGreen][B]"කවදාවත් නෑ දිලී.. මං කියන දේ ඔයා විශ්වාස කරයිද මංදා. ඔයාව හම්බවෙන්න විදියක් නැතුවයි මං හිටියේ. ඔයාගෙ අයියලා උනත් ඔයාව කොයි තරම් ගාඩ් කරනවද..?" "මං ඕවා පිළිගන්නෙ නෑ.. ඕවා ඔක්කොම බොරු කතා.." "ඇයි දිලී එහෙම කියන්නේ..?" "හිතේ තියෙනවා නම් කොහොම හරි හම්බවෙන්න පුළුවන් නේ.." "ඒ කොහොමද..?" "හරියට මේ වගේ.." දිලීකාගේ වචන අවිනාශ්ගේ පපුව ඇතුළටම කඩා වැදුනි. ඇය කියූ දේ කොතරම් නිවැරදිදි..? තරුණියක වී ඇයට තමාව හමුවීමට කිසිදු බියක් සැකක් නොමැතිව මෙසේ පැමිණිමට හැකිනම්, තමා ඒ දේ කරන්නට මෙතෙක් කලක් බලා සිටියේ ඇයි..? කිසිදා නොදැනුණ තරමේ බයක් අවිනාශ්ගේ සිතට ඇතුලු විය. ඇය සිතන්නේ තමා බියගුල්ලෙකු බවද..? ඒ සිතුවිල්ලම අවිනාශ්ගේ සිත මහා මෙරක් සේ තලා පෙලා දැමීය.. "දිලී..." "ම්..." "ඔහොම දේවල් කියනකොට මගේ හිත හුගාක් රිදෙනවා.. ඇත්තටම ඔයාව හම්බවෙන්න විදියක් නෑ කියලා හිතන් හිටියා මිසක්, හම්බවෙන විදියක් ගැන මං කල්පනා කලේ නෑ. ඒ වැරැද්ද මං සම්පූර්ණයෙන් බාරගන්නවා.." සුසිනිදු දෑතම තට අතට සිර කර ගන්නා ගමන් අවිනාශ් ඇයගේ මුහුණට එබුණේය. ඒ සොදුරු වත කමලේ පිරී ඉතිරී යන අවිහිංසක ආදරයේ සමනළ සේයා, අවිනාශ්ගේ මුළු හදවත පුරාම, කිති කවා දග දැමුවේය. "අනේ.." අවිනාශ් ඇයව තම තුරුලට ඇදගත්තේ දෙවරක් නොසිතාමය. තමත් නම් සිතට මේ දුක දරන්නට බැරිය. සිතේ ඇති සියලු දේ ඇයට කියා, තමන් විනාශ වි ගියත් කමක් නැත. ඒ ඔහුගේ සිතට එබුණු පළමු සිතිවිල්ලයි. මොන තුන් ලෝකය එරෙහිව ආවත් තමාගෙන් මේ සොදුරු රුවැත්තිය වෙන් කිරීමට නොහැකි වනු ඇත. "ම... මට ඔයාව නැතුව බෑ අවිනාශ්..." සෑහෙන තරම් පහත් ස්වරයකින් දිලීකාගේ කටහඩ ගලා ගියද එය අවිනාශ්ගේ ආත්මය තුළට උරා ගත්තේය. ඔහුගේ සිතේ වූ ප්‍රීතිය ඉවුරු තලා ගියේ තමන්ගේ සිතිවිල්ලත් එයම වූ නිසාය. එහෙත් තමාගෙන් පෙර ඇයගෙන් එය පිටවීම ගැන ඔහු පසුතැවිල්ලට පත් කළේය. ඒ සමගම තවත් දෙයක් ඔහුට පසක් විය, ඩිල්ෂාන්, රොමේෂි සම්බන්ධව කිසිදු දෙයක් තම නැගෙණියට කියා නැති බවය. "ඔයාට වගේම මටත්.." "ඒ කිව්වේ...?" "මටත් ඔයා නැතුව බෑ දිලී.. නිතරම ඔයාව මතක් වෙනවා.. හිතට හරියට වද දෙනවා.." අවිනාශ් එය කියූ හැගීමබර ආකාරයට දිලීකාගේ දෙඇසට කදුළු බිදු දෙකක් ගලා විත් තිබිණි. ඇයගේ මුහුණ පිරී තිබුණේ කියාගත නොහැකි වූ සිහිනමය සතුටකිනි. මෙය, මේ වදන් තමා කොයි තරම් කාලයක් තිස්සේ බලාපොරොත්තු වූ දෙයක්ද..? "අ... අනේ..." සිතට දැනෙනා, පිරෙනා ආදරය අදහාගත නොහැකි, දිලීකා අවිනාශ්ට තවත් වරක් තුරුලු වූවාය. "ඇ.. ඇයි දිලී.." "මං ඔයාට ආදරේ කරන්න ගත්තේ, ඔයා මාව අර තිරිසන්නුන්ගෙන් බේරගත්තු දවසෙ ඉදලා. එදා ඉදලා අද වෙනකොට දවස් කීයක් නම් ගෙවිලා ගිහින්ද..? අනේ අපරාදේ අවිනාශ්. අපි දවස් කොයි තරම් කාලයක් නාස්ති කරලද..? අනේ ඇයි ඔයා මීට කලින් මගේම උනේ නැත්තේ.. මං කොයි තරම් නම් බලන් හිටියද..? ඔයාව නොදැක මං මාස කීයක් නම් ඉන්න ඇද්ද..? ඒවා මතක් වෙනකොට හරියට දුක හිතෙනවා.." [/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ගිය දේවල් ගැන කතා කරලා වැඩක් නෑ දිලී. අපි ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන කතා කරලා අපි ඒවා අපේ පැත්තට හරව ගමු.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ඔයා මට ආදරෙයි නේද..?"[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]දිලීකාගේ වතෙහි වූයේ අමුතුම සුදුමැලි පැහැති පෙනුමකි. එය අවිනාශ්ගේ ආදරය දෙගුණ තෙගුණ කර දැමීමට සමත් විය.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ඔව් දිලී.. මං මගේ ජීවිතේටත් වඩා ඔයාට ආදරෙයි..."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"හ්... හ්ග්.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]ඇසිල්ලකින් දිලීකාගේ දෑස නැවතත් කදුළින් බරවී කොපුල් තල දිගේ පහළට රූරා වැටෙන්නට විය.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ඇ.. ඇයි දිලී..?"[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ඒ.. ඒ තමයි.. මං මගේ ජීවිතයෙ අහපු ලස්සනම වචන ටික..! ඒ වචන ටික, මං මගේ ජීවිතේටත් වැඩියෙන් ආදරේ කරන ඔයාගෙන් අහන්න ලැබිච්ච එක කොයි තරම් සතුටක්ද..? අ.. අනේ මේ සතුට හැමදාම තියෙයි නේද...?"[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ඔව් දිලී... මේ සතුට හැමදාම තියෙයි.. ඒ සතුට අපි හැමදාම ආරක්ෂා කරගමු.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"අ.. අපිට හැම පැත්තෙන්ම ප්‍රශ්න එයි.. ම.. මට ම.. මතක් වෙනකොටත් බයයි.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"බයවෙන්න එපා.. මම හැමදේටම දැන් ඉන්නවනේ.. ඔයාවත් මමවත් වෙනස් වෙන්නෙ නැත්නම් මොන ප්‍රශ්නෙ ආවත්, ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. අපි හැමදාම ආදරෙන් ඉදිමු.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]පුංචි ළදැරියක සේ තුරුළට වී උණුසුම සොයනා මේ රුවැත්තිය, දෝතින්ම අල්ලාගෙන අවිනාශ් සිප ගත්තේය. ඇයද සිටියේ එයම බලාපොරොත්තුවෙනි. මොහොතකින් අවිනාශ්ගේ දෙවුරේ එල්ලී, තම රෝස පැහැති දෙතොල අවිනාශ් වෙතට දිගු කරද්දී, අවිනාශ් පමා නොවී ඒ සොදුරු මුව මී, මහත් ලෝබකමකින් උරා බීවේය. එතැන් සිට ගලා ගියේ වඩාත් ආදරණිය වූත්, වඩාත් අනුරාගික වූත් විනාඩි ගනනකි. එහෙත් එය එසේ වූවා කියා, අවිනාශ්වත් දිලීකාවත් තම සීමාවෙන් ඉක්මවා නොයාමට තරම් ප්‍රවේසම් සහිත වූහ. ඔවුන් අතර තිබූ අවබෝධය ඉතා ඉහළ මූලික අඩිතාලමද එය විය.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ඔයා කොහොමද ආවේ..?"[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]අතිශය තෘප්තිමත් වූ විනාඩි ගණනකින් පසුව අවිනාශ් නැවත වතාවක් දිලිකාගේ වත සිප ගනිමින් ඇසුවේය. දිලීකා සිටියේ තව තත්පරයක් හෝ වැඩියෙන් අවිනාශ් සමග රැදෙන අටියෙනි. අද මේ පැමිනි ගමන ගැන ඇය සිටියේ කියාගත නොහැකි තරම් සොදුරු චිත්තාවලියක මිහිර විදගනිමින්ය.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ම්.. හරි නරකයි.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ඇයි...?"[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"දැන් තමයි ඒක අහන්නේ..?"[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"සොරි..."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"සමාවක් දෙන්නම බෑ.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"එහෙනම්.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"දෙනවා මෙන්න මෙයින් එකක්.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]ඇය නැවත අවිනාශ්ව තමා වෙතට ඇදගෙන ලෝක විනාශය අදයි.. කරනා දෙයක් අදම කරන්න.. කියන පරිද්දට ඉඹගෙන ඉඹගෙන යන්නට වූවාය. අවිනාශ් ඇයගේ දගකාරකම දෙස බලා සිටියේ සතුටිනි.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ඉතිං කියන්නකෝ.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"මොනවද...?"[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"කොහොමද ආවේ..?"[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"කැබ් සර්විස් එකක.. මං කිව්වා හරියටම පැයකින් විතර උඩ බෙන්ඩ් එක ළගට එන්න කියලා.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ෂහ්... කෙල්ල එහෙනම් සෑහෙන්න ප්ලෑන් කරලයි ඇවිල්ලා තියෙන්නේ.. හොදයි.. වැරදිලාවත් මං හිටියෙ නැත්නම්..?"[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"මගේ හිතට දැනෙන දේවල් වරදින්නෙ නෑ අවිනාශ්.. හොද සිතිවිලි වලින් දෙයක් හිතුවොත් ඒ දේ හරියනවාමයි.. ඔයාව දැක්ක දවසෙ ඉදලම මං හිතුවෙ පැතුවෙ ඔයාගෙම වෙන්න.. ඉතිං ඒක හරි ගියානේ..."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B]ගිරවියක සේ නිදහසේ දොඩනා මේ සියුමැලිය ගැන අවිනාශ්ගේ සිතේ පිරී ඉතිරී තිබුණේ කියාගත නොහැකි ලෙන්ගතු ආදරයකි. ඇයව කෙදිනකවත් අහිමි කර නොගන්නා බවට ඔහු තමාටම දිව්රා ගත්තේය.[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"අපි ආයෙ කවදද හම්බවෙන්නේ..?"[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ඒක නෙමේ දිලී ප්‍රශ්නේ..?"[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"එහෙනම්...?"[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"කොහොමද හම්බවෙන්නෙ කියන එකයි.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]ඒ ප්‍රශ්නෙ තිබූ ගැටලුකාරී බව පරයා නිවසේ සීනුව දාන වෙන හඩ ඇසුණි. අවිනාශ් හා දිලීකා මුහුණින් මුහුණ බලාගත්තේ එකවරමය. නැවතත් සීනුව නාද වන්නට පටන් ගත්තේය..[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"කවුද දන්නෑ..."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]තමාටම කියා ගනිමින් අවිනාශ්, දිලීකා වෙතින් මිදුනේය. යන්න එපා.. යැයි හගවන බැල්මක් දිලීකාගේ වතෙහි සටහන් වී තිබිණි.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ඔයාගෙ ලොකු අම්මලද දන්නෙ නෑ.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ලොකු අම්මයි, තාත්තයි නම් මේ වෙලාවෙ කීයටවත් එන්න විදියක් නෑ.. බලමුකෝ.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"දොර අරින්න එපා අවිනාශ්.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]එක්වරම ගොස් දොර හැරීමට තරම්, අවිනාශ් කිසිවිටෙකත් සිතා සිටියේ නැත. දොර මැදින් සවිකර ඇති ඩෝ විවර් එක තුලින් ඔහු නිවසින් එළියට නෙත් යොමු කළේය. දුටු දසුනින් ඔහු ත්‍රස්තව ගියේය. අවිනාශ් වහ වහා දිලීකා වෙතට පැමිණ ඇයගේ අතින් ඇදගෙන නිවසේ පිටුපසටම වාගේ වෙන්නට තිබූ නිදන කාමරයක් වෙතට පියමැන්නේය..[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ඇ.. ඇයි අවිනාශ්..?"[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"මං මේ කියන දේ අහලා බයවෙන්න එපා.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]අවිනාශ් වචන පිටකළේ රහසිනි. දිලීකාගේ දෑස මහත් වූ බියකින් විසල්ව ගියාය.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"මොකක්ද වෙලා තියෙන්නේ..? කවුද ඇවිත් තියෙන්නේ..?"[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ඔයාගෙ අයියලා දෙන්නෙක් ඇවිත්.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"මොනවා...."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ඔව්.. තුන්වෙනියයි, හතරවැනියයි.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]දිලීකාගේ දෑසි බියපත් පෙනුම උඩින් මොහොතකින් ඇදී ගියේ මොකක්දෝ දැඩි බවකි. ඇයගේ සිතට හදිසියේම කිසියම්ම ජීවයක් එක්කාසූ වූවාක් වැනිය.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"එ.. එහෙනම් එයාලා මාව ෆලෝ කරලා.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"මට පේන්නෙත් ඒ වගේ.. ඔයා මේ කාමරේට වෙලා ඉන්න. මං ඉතුරු හරිය බලාගන්නම්.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ඒක තේරුමක් වෙන්නෑ අවිනාශ්. මට මෙතනින් පිටවෙන්න තැනක් කියන්න.. මොකද නැත්නම් මං ආපු කැබ් එක එයාලට අහුවෙයි.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B]සොදුරු වූ ආදරය ඇරඹුමේදි ඇදී ආ ප්‍රශ්න පත්තරය නිසා අවිනාශ්ගේ සිතේ වූයේ කැළඹීමකි. ඩිල්ෂාන් පැමිණියේ නම් මෙය කෙසේ හෝ නිරාකරණය කරගන්නට තිබිණි. එහෙත් මේ පැමිණ ඇති දෙදෙනා සමග කිසිදු ගණුදෙනුවක් බේරාගත නොහැකි බව, ඔහු නිවැරදිවම වටහාගෙන සිටියේය..[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"කැබ් එකේ ප්‍රශ්නයක් නෑ දිලී. ඔයා මේ කාමරෙන් ඉන්න. අයියලා නෙමේ පොලීසිය ආවත් මං ඔයාව අහුවෙන්න දෙන්නෙ නෑ... මං ඔයාව ගාඩ් කරනවා.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ඒ වචන ටිකම මට ඇති අවිනාශ්.. ඒත් දැන් මම යන්න ඕන.. ඔයාව අමාරුවෙ දාන්න මං කැමති නෑ.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ඒ කිව්වේ..?"[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"එයාලා තව හුග වෙලාවකට මෙතනින් යන්නෙ නෑ.. එච්චර වෙලා මං හිරවෙලා ඉන්න නරකයි..."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]දිලීකාගේ කතාවේ ඇති නිවැරදි භාවය, අවිනාශ්ට වහා වැටහිණි. ඒ අතර නිවසේ සීනුව දිගින් දිගටම නාද වන්නට විය. කවුරුන් හෝ එකෙකු සීනුව උඩ ඔලුව ඔබාගෙන හිදිනා ආකාරයක් අවිනාශ්ගේ සිතේ මැවෙද්දී ඔහු දිලීකාත් සමග සිටි කාමරයේ පිටි පැත්තෙන් දොර හෙමින් සීරුවේ විවෘත කර ගනිමින් එළියට පැමිණියේය. නිවසින් මදක් පිටුපසට වන්නට පිහිටා තිබූ එම කාමරයෙන් පිටවීම වඩාත් ආරක්ෂාකාරී විය. හොදින් වටපිට බැලූ අවිනාශ්, දිලීකාවත් නිවසින් පිටතට ගත්තේය. එන ඕනෑම ආකාරයේ ගැටලුවකට මුහුණ දීමට ඒ වනවිට ඔහු අදිටන් කරගෙන සිටියේය.[/B][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom