Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
නෙතු හැඩුවා ඔබට හොරා - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"එන්න.."

අවිනාශ් වහ වහා ඇයගේ අතින් ඇදගෙන නිවසේ පිටුපස වූ තාප්පය වෙතට ලංවිණි. එතැන මල් වැල් රාශියකින් හා වෙනත් හැඩතල තිබූ, උද්‍යාන අලංකාරයට සිටුවා තිබූ ගස්වලින් ආවරණය වූ නිහඩ තැනක් විය.

"ඔයා මොකක්ද කරන්න හදන්නේ..?"

"කතා කරන්න වෙලාවක් නෑ දිලී.. මගේ පිටට කකුල තියලා මේ තාප්පෙන් පැනගන්න.. ඉතිරු හරිය පස්සෙ බලාගමු.."

දිලීකාගේ මුහුණ සුදුමැලි වී ගියාය. තාප්පෙන් එහා පැත්තට පැනීමට ඇය සිහිනයකින්වත් සිතුවේ නැත. වෙන කළ යුතු දෙයක් නොමැති බවද ඇයට පෙනේ. කෙසේ හෝ අවිනාශ්ගේ පිටට පය තබා තාප්පය මතට ඇය නැගුණේද සෑහෙන තරමේ අසීරුතාවයකිනි. එහෙත් එතැන සිට පාරට පැනීමද කළ නොහැක්කක් ලෙස ඇයට පෙනුණි. කෙසේ වුවත් ඒ අසීරු දෙයටද අවිනාශ් ක්ෂනයකින් ඉදිරිපත් වූයේය. දිලීකා තාප්පය මතට නැගගත් පසු අවිනාශ් තම ස්කයි ජම්ප් එක යතුරුපැදිය නොමැතිව ක්‍රියාත්මක කළේය. දිලීකාගේ මුහුණ මහා විශ්මයකින් පිරී යද්දී අවිනාශ් සිටියේ තාප්පයෙන් එහා පැත්තේය..

"ඉක්මනට බහින්න.."

අවිනාශ්ගෙ පිටට අඩිය තමා, අසීරුවෙන් බිමට බැසගත් දිලීකා ඔහුගේ අතින් ඇද තමා දෙසට ළංකර ගත්තේය.

"මාව ඉක්මනට හම්බවෙන්න..."

අවිනාශ්ගේ කම්මුලට තම දෙතොලින් උණුසුම් හාදුවක් පිදූ දිලීකා ඉක්මන් ගමනින් ප්‍රධාන මාර්ගය වෙත ඇවිද ගියාය. අවිනාශ් ඇය දෙසම බලා සිටියේ යම්කිසි මොහොතක ඇයට උදව්වක් අවශ්‍ය වේ යැයි සිතූ හෙයිනි. එහෙත් අතුරු මාර්ගයට මදක් එහායින් නතර කර තිබූ සුදුපාට කැබ් රිය ද, දිලීකා එයට නැගුණු ආකාරයද අනතුරුව එය පිටත්ව යන අයුරුද අවිනාශ් දුටුවේය. සියල්ලම ඉතා හොදින් නිමා කළ විට සිතට දැනෙන අපූරු සංතෘෂ්ටිය ඔහු මේ වෙලාවේ අඩුපාඩුවක් නොමැතිව විදිමින් සිටියේය. එය යතුරුපැදි ධාවන තරගයක් ජයග්‍රහණය කලාටත් වඩා ඉහළ සතුටකි..

"මොකක්ද ප්‍රශ්නේ..?"

අතුරු මාර්ගයේ සිට නිවසට ආ අවිනාශ්, ඒ වනවිටත් නිවසේ ගේට්ටුව ඉදිරියේ රැදී හුන් තරුණයන් දෙදෙනෙකු ගෙන් විමසීය. දිලීකාගේ සොයුරන් දෙදෙනා රැදී සිටියේ නිවසේ ප්‍රධාන දොර අසලය. අවිනාශ්ගෙන් පිටවූ වදන් සමගම සියලු දෙනාම විමතියෙන් ඔහු දෙසට හැරුණි. පැමිණ සිටි සියලුදෙනාම දෙස වෙන වෙනම බැලූ අවිනාශ් තම මුවගට මද සිනාවක් නගා ගත්තේය.

"අවිනාශ්... ගෙදර නෙමෙයිද හිටියේ..?"

ප්රශ්නය පැන නැගුනේ ඩී.ජේ ගෘප් හී තුන්වෙනියාගෙනි. දිලිකාගේ සොදුරු වතට අංශු මාත්‍රයක හෝ සමානකමක් නොදැක්වූ ඒ මරුමුස් මුහුණ දෙස අවිනාශ් එක එල්ලයේම බැලුවේය.

"නෑ.. ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද..?"

අවිනාශ් දෙවන වරටත් ඇසුවේය. ඩී.ජේ ගෘප් හී හතරවැනියා වඩාත් තීක්ෂනව ගෙවත්ත දිහා බලනා ගමන් අවිනාශ් දෙසත් බැලුවේය.

"ප්‍රශ්නයක් නම් තමයි.. ඒත් ඔයා ගෙදර හිටපු නැති හන්දා ප්‍රශ්නෙ ඉවරයි වගේ.."

"මට තේරුන් නෑ.."

සියල්ල වඩාත් හොදින් තේරුම් ගත්තද, කිසිවක් ගණන් නොගන්නා තාලයට අවිනාශ් කියා දැමුවේය. එය ඩී.ජේ ගෘප් සොයුරන් දෙදෙනාටත් වහා තේරුම් ගිය ආකාරයකි. ඔවුන් සෑම දෙයක්ම වඩා හොදින් මෙන්ම වඩාත්ම නරකින් තේරුම් ගන්නා ආකාරයේ පුද්ගලයෝ වෙතී.

"නොතේරෙන එක හුගාක්ම හොදයි.. ගෙදර කවුද ඉන්නෙ අවිනාශ්..?"

තමා ඩී.ජේ සොයුරන් නිවසට ගියදා ඔවුන් හා තමන් අතර තිබූ බැදීමත්, අද වනවිට එයට සිදුවි ඇති හානියත් අවිනාශ් අවබෝධ කරගෙන සිටියේය. කෙසේ වුවත් මේ දිග හැරෙන ප්‍රශ්න පත්තරය අවිනාශ්ට කොහෙත්ම දිරෙව්වේ නැත. ඒ සමගම පිටවූ ඔහුගේ වදන් වල යහපත් ප්‍රතිචාරද තිබුණේ නැත.

"ඔයාලා මේ අපු ගමන ඩිල්ෂාන් දන්නවද..?"

අවිනාශ්, හතරවැනියාගෙන් කෙලින්ම අසද්දී සොයුරන් දෙදෙනා මුහුණින් මුහුණ බලාගත්හ. ඔහු ඇසුවේ දවසේ වඩාත්ම වැදගත් ප්රශ්නය බැව් ඔවුන්ට හැගුණි. ඩිල්ෂාන්ගේ අනුදැනුම නොමැතිව කෙරෙනා වෙනත්, අත්තනෝමතික ක්‍රියාවන්ට වඩා මෙය වෙනස් ආකාරයේ එකක් බැව් ප්‍රථම වතාවට ඔවුන්ට වැටහෙමින් තිබිනි. ඩිල්ෂාන් තමන්ගේ වැඩිමහලු සහෝදරයා වූවද. ඩී.ජේ ගෘප් හී ප්‍රධානියා වුවද මේ තමන් ඉදිරියේ සිටිනා කිසිවක් ගණන් නොගන්නා ජේත්තුකාරයාට, ලෙංගතුකමක් දක්වන බැව් ඔවුන් අත්දැකීමෙන් දැන සිටියාය.

"ඒක මෙතෙන්ට අදාල නෑ අවිනාශ්.. ගෙදර කවුද ඉන්නේ..?"

පහසුවෙන් වුවත්, අවිනාශ්ගේ ප්රශ්නය මග හැරී තුන්වැනියා, අවිනාශ් වෙතට පළමු ප්‍රශ්නයම ඉදිරිපත් කළේය.

"ඇයි මං ඒක ඔයාලට කියන්නේ..?"

අවිනාශ් කිසිදු ආකාරයකින් බියට පත් කළ හැකි පුද්ගලයෙකු හෝ ශාරීරිකව තැලිය හැකි අයෙකු නොවන බවද ඔවුහු වටහාගෙන සිටියහ. මෙතෙන්ට පැමිණිමට පෙර ඔවුන් ඒ ගැන සාකච්ඡා කර තිබිණි. එය එසේ වුවත් එයට ඩිල්ෂාන්ගෙන් කිසිසේත්ම සමාවක් නොලැබෙන තරමට අවිනාශ් ඔහුගේ සිත දිනා ඇති බවත්, ඔවුහු දැන සිටියාය. එබැවින් සියල්ල කළයුතු වන්නේ ගින්දර සමග ක්‍රීඩාවක් කරන ආකාරයටය.

"ගෙදර ඇතුලෙන් කතාබහ කරන සද්දයක් ඇහුණා. අපි හිතුවා අවිනාශ් ගෙදර ඇති කියලා.."

"මං ගෙදර හිටියෙ නෑ කියලා ඔයාලට පේනවනේ.. ඉතිං... මේ ගේ ඇතුළෙ කවුරු හිටියත් ඔයාලා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා.. අනික ඔයාලා අදුනන්නෙ මාවනේ.. ඉතිං මෙන්න මං ඉන්නවා.."

"ඒත් අපි හොදින්ම අදුනන කෙනෙක් ගේ ඇතුළෙ හිටියොත්.."

හොදින්ම යන වචනය හතරවැනියා බරකොට යෙදෙව්වේ දිලීකා සම්බන්ධයෙන් බැව් අවිනාශ් වටහා ගත්තේය. ඒ සමගම තුන්වැනියාගේ ජංගම දුරකථනය නාද වූ අතර එහි සටහන් වූ අංකය, හතරවැනියාගේ මූහුණට ලංකර ඔහු පෙන්විය..

"දැන් මොකද කියන්නේ..?"

ඇමතුම බොහෝ විට ඩිල්ෂාන්ගෙන් විය යුතු යැයි අවිනාශ්ට සිතුණි. පෙනෙනා පරිද්දට මේ පැමිණිම පිටුපස ඩිල්ෂාන් සිටින්නට කොහෙත්ම බැරිය. ඔහු මෙවැනි දෙකේ පංතියේ වැඩ කරනා අයෙකු නොවේ. අද ඩිල්ෂාන් පැමිණියානම් ඔහු කෙලින්ම අසන්නේ දිලීකා ඇතුලෙ ඉන්නවාද යන්නයි. ඒ අතින් මොවුන් දෙදෙනාම තාම පහළ අංශයේය.

"අ... අපි නිකං ආ.. ආවේ.."

අවිනාශ්, තුන්වැනියා දෙසට දෑස් දල්වා ගත්තේය. ඔහු අපහසුතාවයකට පත්ව ඇති බවක් පෙනේ..

"නෑ.. නෑ.. ගෙදර හිටියෙ නෑ.."

"ඇත්තමයි ලොකු අයියේ.. එයා ගෙදර නෑ.. ඕන්නම් ගෙදර ගිහිල්ලා බලන්න.. ඒකයි අපි හෙව්වේ.."

"න්... නෑහ් ගෙදර ඉන්නවා..."

"ෂිහ්.. මාර අප්සට් එකනේ.."

"හරි හරි.. ලොකු අයියේ අපි දැන්ම එනවා..."

"ඔව්.. ඔව්.. ඔව්..."

"එහෙම දෙයක් නෑ ලොකු අයියේ..."

"නෑ.. නෑ.. එයත් එක්ක ප්‍රශ්නයක් නෑ.."

ඩී.ජේ ගෘප් හී තුන්වැනියා දුරකථනය විසන්දි කළේ මුහුණ අක්කරයක් පමණ කළු කරගෙනය..

"කවුරු හරි ලොකු අයියට මැසේජ් එකක් දීලා අපි මෙතන කියලා.."

"එතකොට නංගි කොහෙද..?"

"එයා ගෙදර ඉන්නවලු.."

"මොකක්..?"

"ඒකනේ කාලා ඉන්න බැරි..."

හෙමින් සීරුවෙ කතාබහ කළද ඒ කතා සියල්ලම අවිනාශ්ට ඇසෙයි. ඔහුට සිනාවක් පහළ වූයේ ඉබේටමය. එසේ නම් දිලීකා නිවසට ගොස්, ඩිල්ෂාන්ටද ඇමතුමක් දී කෙසේ හෝ සිද්ධීය විස්තර කර ඇත. මොවුන් දෙදෙනා කපා දැමූ පණුවන් සේ දගලන්නේ ඒ නිසාය.

කෙල්ලත් කරන්නෙ මාර වැඩ තමයි.. ඒ අතින් නම් මටම කැපෙන කෙල්ලෙක්. කියලා වැඩක් නෑ.. අවිනාශ් තමාටම කොදුරා ගත්තේය.

තවත් වචනයක් නොපවසා තුන්වැනියාත්, හතරවැනියාත් අනෙත් පිරිසත් අවිනාශ් වෙතින් ඉවත් වූහ. ඔවුන්ගේ මුහුණුවල කිසිදු තෙතමනයක් තිබුණේ නැත. කොයි මොහොතේ හෝ ඔවුන් දිලීකාවත් තමාවත් ඩිල්ෂාන්ගේ අතටම අසුකරදී වීරයන් වීමට බලා සිටින බැව් සක්සුදක් සේ පැහැදිලිය. මේ නැවුම් දවසේ උපන් සොදුරු ආදරය, මොවුන්ගෙන් වඩාත් පරිස්සම් කර ගැනීමට සිදුවන බවද, අවිනාශ්ට කියා දීමට කිසිවෙකුත් අවශ්‍ය වූයේ නැත.

[QUOTE="crazybuddy, post: 12427230, member: 326070"] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"එන්න.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]අවිනාශ් වහ වහා ඇයගේ අතින් ඇදගෙන නිවසේ පිටුපස වූ තාප්පය වෙතට ලංවිණි. එතැන මල් වැල් රාශියකින් හා වෙනත් හැඩතල තිබූ, උද්‍යාන අලංකාරයට සිටුවා තිබූ ගස්වලින් ආවරණය වූ නිහඩ තැනක් විය.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ඔයා මොකක්ද කරන්න හදන්නේ..?"[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"කතා කරන්න වෙලාවක් නෑ දිලී.. මගේ පිටට කකුල තියලා මේ තාප්පෙන් පැනගන්න.. ඉතිරු හරිය පස්සෙ බලාගමු.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]දිලීකාගේ මුහුණ සුදුමැලි වී ගියාය. තාප්පෙන් එහා පැත්තට පැනීමට ඇය සිහිනයකින්වත් සිතුවේ නැත. වෙන කළ යුතු දෙයක් නොමැති බවද ඇයට පෙනේ. කෙසේ හෝ අවිනාශ්ගේ පිටට පය තබා තාප්පය මතට ඇය නැගුණේද සෑහෙන තරමේ අසීරුතාවයකිනි. එහෙත් එතැන සිට පාරට පැනීමද කළ නොහැක්කක් ලෙස ඇයට පෙනුණි. කෙසේ වුවත් ඒ අසීරු දෙයටද අවිනාශ් ක්ෂනයකින් ඉදිරිපත් වූයේය. දිලීකා තාප්පය මතට නැගගත් පසු අවිනාශ් තම ස්කයි ජම්ප් එක යතුරුපැදිය නොමැතිව ක්‍රියාත්මක කළේය. දිලීකාගේ මුහුණ මහා විශ්මයකින් පිරී යද්දී අවිනාශ් සිටියේ තාප්පයෙන් එහා පැත්තේය..[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ඉක්මනට බහින්න.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]අවිනාශ්ගෙ පිටට අඩිය තමා, අසීරුවෙන් බිමට බැසගත් දිලීකා ඔහුගේ අතින් ඇද තමා දෙසට ළංකර ගත්තේය.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"මාව ඉක්මනට හම්බවෙන්න..."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]අවිනාශ්ගේ කම්මුලට තම දෙතොලින් උණුසුම් හාදුවක් පිදූ දිලීකා ඉක්මන් ගමනින් ප්‍රධාන මාර්ගය වෙත ඇවිද ගියාය. අවිනාශ් ඇය දෙසම බලා සිටියේ යම්කිසි මොහොතක ඇයට උදව්වක් අවශ්‍ය වේ යැයි සිතූ හෙයිනි. එහෙත් අතුරු මාර්ගයට මදක් එහායින් නතර කර තිබූ සුදුපාට කැබ් රිය ද, දිලීකා එයට නැගුණු ආකාරයද අනතුරුව එය පිටත්ව යන අයුරුද අවිනාශ් දුටුවේය. සියල්ලම ඉතා හොදින් නිමා කළ විට සිතට දැනෙන අපූරු සංතෘෂ්ටිය ඔහු මේ වෙලාවේ අඩුපාඩුවක් නොමැතිව විදිමින් සිටියේය. එය යතුරුපැදි ධාවන තරගයක් ජයග්‍රහණය කලාටත් වඩා ඉහළ සතුටකි..[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"මොකක්ද ප්‍රශ්නේ..?"[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B]අතුරු මාර්ගයේ සිට නිවසට ආ අවිනාශ්, ඒ වනවිටත් නිවසේ ගේට්ටුව ඉදිරියේ රැදී හුන් තරුණයන් දෙදෙනෙකු ගෙන් විමසීය. දිලීකාගේ සොයුරන් දෙදෙනා රැදී සිටියේ නිවසේ ප්‍රධාන දොර අසලය. අවිනාශ්ගෙන් පිටවූ වදන් සමගම සියලු දෙනාම විමතියෙන් ඔහු දෙසට හැරුණි. පැමිණ සිටි සියලුදෙනාම දෙස වෙන වෙනම බැලූ අවිනාශ් තම මුවගට මද සිනාවක් නගා ගත්තේය.[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"අවිනාශ්... ගෙදර නෙමෙයිද හිටියේ..?"[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]ප්රශ්නය පැන නැගුනේ ඩී.ජේ ගෘප් හී තුන්වෙනියාගෙනි. දිලිකාගේ සොදුරු වතට අංශු මාත්‍රයක හෝ සමානකමක් නොදැක්වූ ඒ මරුමුස් මුහුණ දෙස අවිනාශ් එක එල්ලයේම බැලුවේය.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"නෑ.. ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද..?"[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]අවිනාශ් දෙවන වරටත් ඇසුවේය. ඩී.ජේ ගෘප් හී හතරවැනියා වඩාත් තීක්ෂනව ගෙවත්ත දිහා බලනා ගමන් අවිනාශ් දෙසත් බැලුවේය.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ප්‍රශ්නයක් නම් තමයි.. ඒත් ඔයා ගෙදර හිටපු නැති හන්දා ප්‍රශ්නෙ ඉවරයි වගේ.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"මට තේරුන් නෑ.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]සියල්ල වඩාත් හොදින් තේරුම් ගත්තද, කිසිවක් ගණන් නොගන්නා තාලයට අවිනාශ් කියා දැමුවේය. එය ඩී.ජේ ගෘප් සොයුරන් දෙදෙනාටත් වහා තේරුම් ගිය ආකාරයකි. ඔවුන් සෑම දෙයක්ම වඩා හොදින් මෙන්ම වඩාත්ම නරකින් තේරුම් ගන්නා ආකාරයේ පුද්ගලයෝ වෙතී.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"නොතේරෙන එක හුගාක්ම හොදයි.. ගෙදර කවුද ඉන්නෙ අවිනාශ්..?"[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]තමා ඩී.ජේ සොයුරන් නිවසට ගියදා ඔවුන් හා තමන් අතර තිබූ බැදීමත්, අද වනවිට එයට සිදුවි ඇති හානියත් අවිනාශ් අවබෝධ කරගෙන සිටියේය. කෙසේ වුවත් මේ දිග හැරෙන ප්‍රශ්න පත්තරය අවිනාශ්ට කොහෙත්ම දිරෙව්වේ නැත. ඒ සමගම පිටවූ ඔහුගේ වදන් වල යහපත් ප්‍රතිචාරද තිබුණේ නැත.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ඔයාලා මේ අපු ගමන ඩිල්ෂාන් දන්නවද..?"[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]අවිනාශ්, හතරවැනියාගෙන් කෙලින්ම අසද්දී සොයුරන් දෙදෙනා මුහුණින් මුහුණ බලාගත්හ. ඔහු ඇසුවේ දවසේ වඩාත්ම වැදගත් ප්රශ්නය බැව් ඔවුන්ට හැගුණි. ඩිල්ෂාන්ගේ අනුදැනුම නොමැතිව කෙරෙනා වෙනත්, අත්තනෝමතික ක්‍රියාවන්ට වඩා මෙය වෙනස් ආකාරයේ එකක් බැව් ප්‍රථම වතාවට ඔවුන්ට වැටහෙමින් තිබිනි. ඩිල්ෂාන් තමන්ගේ වැඩිමහලු සහෝදරයා වූවද. ඩී.ජේ ගෘප් හී ප්‍රධානියා වුවද මේ තමන් ඉදිරියේ සිටිනා කිසිවක් ගණන් නොගන්නා ජේත්තුකාරයාට, ලෙංගතුකමක් දක්වන බැව් ඔවුන් අත්දැකීමෙන් දැන සිටියාය.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ඒක මෙතෙන්ට අදාල නෑ අවිනාශ්.. ගෙදර කවුද ඉන්නේ..?"[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]පහසුවෙන් වුවත්, අවිනාශ්ගේ ප්රශ්නය මග හැරී තුන්වැනියා, අවිනාශ් වෙතට පළමු ප්‍රශ්නයම ඉදිරිපත් කළේය.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ඇයි මං ඒක ඔයාලට කියන්නේ..?"[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]අවිනාශ් කිසිදු ආකාරයකින් බියට පත් කළ හැකි පුද්ගලයෙකු හෝ ශාරීරිකව තැලිය හැකි අයෙකු නොවන බවද ඔවුහු වටහාගෙන සිටියහ. මෙතෙන්ට පැමිණිමට පෙර ඔවුන් ඒ ගැන සාකච්ඡා කර තිබිණි. එය එසේ වුවත් එයට ඩිල්ෂාන්ගෙන් කිසිසේත්ම සමාවක් නොලැබෙන තරමට අවිනාශ් ඔහුගේ සිත දිනා ඇති බවත්, ඔවුහු දැන සිටියාය. එබැවින් සියල්ල කළයුතු වන්නේ ගින්දර සමග ක්‍රීඩාවක් කරන ආකාරයටය.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ගෙදර ඇතුලෙන් කතාබහ කරන සද්දයක් ඇහුණා. අපි හිතුවා අවිනාශ් ගෙදර ඇති කියලා.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"මං ගෙදර හිටියෙ නෑ කියලා ඔයාලට පේනවනේ.. ඉතිං... මේ ගේ ඇතුළෙ කවුරු හිටියත් ඔයාලා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා.. අනික ඔයාලා අදුනන්නෙ මාවනේ.. ඉතිං මෙන්න මං ඉන්නවා.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ඒත් අපි හොදින්ම අදුනන කෙනෙක් ගේ ඇතුළෙ හිටියොත්.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]හොදින්ම යන වචනය හතරවැනියා බරකොට යෙදෙව්වේ දිලීකා සම්බන්ධයෙන් බැව් අවිනාශ් වටහා ගත්තේය. ඒ සමගම තුන්වැනියාගේ ජංගම දුරකථනය නාද වූ අතර එහි සටහන් වූ අංකය, හතරවැනියාගේ මූහුණට ලංකර ඔහු පෙන්විය..[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"දැන් මොකද කියන්නේ..?"[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]ඇමතුම බොහෝ විට ඩිල්ෂාන්ගෙන් විය යුතු යැයි අවිනාශ්ට සිතුණි. පෙනෙනා පරිද්දට මේ පැමිණිම පිටුපස ඩිල්ෂාන් සිටින්නට කොහෙත්ම බැරිය. ඔහු මෙවැනි දෙකේ පංතියේ වැඩ කරනා අයෙකු නොවේ. අද ඩිල්ෂාන් පැමිණියානම් ඔහු කෙලින්ම අසන්නේ දිලීකා ඇතුලෙ ඉන්නවාද යන්නයි. ඒ අතින් මොවුන් දෙදෙනාම තාම පහළ අංශයේය.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"අ... අපි නිකං ආ.. ආවේ.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]අවිනාශ්, තුන්වැනියා දෙසට දෑස් දල්වා ගත්තේය. ඔහු අපහසුතාවයකට පත්ව ඇති බවක් පෙනේ..[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"නෑ.. නෑ.. ගෙදර හිටියෙ නෑ.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ඇත්තමයි ලොකු අයියේ.. එයා ගෙදර නෑ.. ඕන්නම් ගෙදර ගිහිල්ලා බලන්න.. ඒකයි අපි හෙව්වේ.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"න්... නෑහ් ගෙදර ඉන්නවා..."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ෂිහ්.. මාර අප්සට් එකනේ.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"හරි හරි.. ලොකු අයියේ අපි දැන්ම එනවා..."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ඔව්.. ඔව්.. ඔව්..."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"එහෙම දෙයක් නෑ ලොකු අයියේ..."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"නෑ.. නෑ.. එයත් එක්ක ප්‍රශ්නයක් නෑ.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]ඩී.ජේ ගෘප් හී තුන්වැනියා දුරකථනය විසන්දි කළේ මුහුණ අක්කරයක් පමණ කළු කරගෙනය..[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"කවුරු හරි ලොකු අයියට මැසේජ් එකක් දීලා අපි මෙතන කියලා.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"එතකොට නංගි කොහෙද..?"[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"එයා ගෙදර ඉන්නවලු.."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"මොකක්..?"[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]"ඒකනේ කාලා ඉන්න බැරි..."[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B][B]හෙමින් සීරුවෙ කතාබහ කළද ඒ කතා සියල්ලම අවිනාශ්ට ඇසෙයි. ඔහුට සිනාවක් පහළ වූයේ ඉබේටමය. එසේ නම් දිලීකා නිවසට ගොස්, ඩිල්ෂාන්ටද ඇමතුමක් දී කෙසේ හෝ සිද්ධීය විස්තර කර ඇත. මොවුන් දෙදෙනා කපා දැමූ පණුවන් සේ දගලන්නේ ඒ නිසාය.[/B][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B]කෙල්ලත් කරන්නෙ මාර වැඩ තමයි.. ඒ අතින් නම් මටම කැපෙන කෙල්ලෙක්. කියලා වැඩක් නෑ.. අවිනාශ් තමාටම කොදුරා ගත්තේය.[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B]තවත් වචනයක් නොපවසා තුන්වැනියාත්, හතරවැනියාත් අනෙත් පිරිසත් අවිනාශ් වෙතින් ඉවත් වූහ. ඔවුන්ගේ මුහුණුවල කිසිදු තෙතමනයක් තිබුණේ නැත. කොයි මොහොතේ හෝ ඔවුන් දිලීකාවත් තමාවත් ඩිල්ෂාන්ගේ අතටම අසුකරදී වීරයන් වීමට බලා සිටින බැව් සක්සුදක් සේ පැහැදිලිය. මේ නැවුම් දවසේ උපන් සොදුරු ආදරය, මොවුන්ගෙන් වඩාත් පරිස්සම් කර ගැනීමට සිදුවන බවද, අවිනාශ්ට කියා දීමට කිසිවෙකුත් අවශ්‍ය වූයේ නැත.[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [CENTER] [SIZE=4][COLOR=DarkOliveGreen][URL="http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif"][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [CENTER] [SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE] [/CENTER] [CENTER] [SIZE=4][COLOR=DarkOliveGreen][URL="http://kathandarapoth.blogspot.com/2012/03/blog-post_8629.html#.T2Ow6XlE2ZQ"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom