Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
නෙතු හැඩුවා ඔබට හොරා - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"කොහේ යන්නද හදන්නේ...?"

"කොහේ හරි දුර ඈතකට.."

"දුර ඈතකට..."

"ඔව්.. දුර ඈතකට.."

"ඇයි අවිනාශ්...?"

"ඈත ඉදන් ආදරේ කරන්න.."

පිපිරෙන්නට ආ සිනාව මැඩගත් දිලීකා තම දෑත අවිනාශ්ගේ ශරීරය වටා යවමින් ඔහුට තුරුලු වූවාය. මේ සොදුරු උනුසුම විද ගැනීමට, මේ තුන් සිතම නලවන මිහිර විදගැනීමට, දින කීයක් නම් බලා සිටියාද..? කී දාහක් නම් සැලසුම් පිළියෙල කලේද..? ඒ සියල්ලේම අග්‍ර ඵලයක් නොසිතූ මොහොත තමගේ දෝතට පැමිණ තිබේ.. දිලීකා සිතුවේ අපමණ සතුටකිනි..

"අපිට හැමදාම මෙහෙම හම්බවෙන්න තියෙනවා නම්..?"

"මටත් හැම වෙලාවෙම එහෙම හිතෙනවා දිලී.. සමහරවිට.."

"ඔව්.."

"ඉස්සරහට මීට වඩා හොද කාලයක් අපිට එයි.."

"මාත් එහෙම හිතනවා.. ඒත් ඒ හොද කාලෙ අද හෙටම එනවා නම් හොදයි නේද..? මට නම් දැන් මේක ඇතුලෙ හිරවෙලා ඉදලම එපා වෙලා. මොන දේ තිබ්බත් වැඩක් නෑනේ හිතේ සංතෝසෙ තිබබෙ නැත්තම්.."

"හිතේ සංතෝසෙ තියෙන්න ඕන තමයි.. ඒත් මං කැමතියි ඔයා මෙහෙම ඉන්නවට.."

"අ... අනේ.. ඇයි.. ඒ...?"

දිලීකාගේ වතෙහි අදුරු මදහසක් පාවී ගියාය. අවිනාශ් නොදැක ගෙවන මෙම ජීවිතය තමා කොතරම් අප්‍රිය කරනවා දැයි දැන සිටියේ ඇයම පමණි.

"එතකොට වෙන කොල්ලොන්ට ඔයාව පේන්නේ නෑ.. මගේ මැණික මට විතරයිනෙ පේන්නේ.."

"හරිම නරකයෙක් තමා..."

"ඒක නම් ඇත්තම තමයි.."

"මොකක්ද..?"

"හොදට ඉන්න කොල්ලෙක් උනත්, ඔයා ඉස්සරහා නරකයෙක් වෙනවා.."

"ආ.. ඒ කොහොමද..?"

"මෙන්න මෙහෙම..."

අවිනාශ් ඇයව කිටි කිටියේ වැළදගෙන සිප ගත්තේය. සැබවින්ම එය උණුසුම් මතකයට මංපෙත් විවර කරලූ අනුරාගී විනාඩි ගණනාවක් විය. කාලය එතනින් වහ වහා පලා ගියේ විදුලි දුම්රියක්ප රිද්දටය..

"ඉ..ති..න්..?"

විනාඩි ගනනක් සේ ගෙවී ගිය පැයකට ආසන්න කාලයකින් පසුව, අවිනාශ් කටහඩ අවදි කළේය. එසේ අවදි කරන්නටද ඔහු ඇයගෙන් දෙතොල් මුදාගත්තේ මහත් ලෝබකමකිනි..

"තව ටිකකින් අපිට ඈත්වෙලා යන්න සිද්ධවෙනවා කියලා දැනෙනකොට පපුවත්තෙක්ක රිදෙනවා.."

"කෝ බලන්න.."

අවිනාශ්, දිලීකාගේ උස් ළය මඩල වෙත තම දෑත දිගු කළේය..

"නරකයා.."

ඇය එසේ කියුවද අවිනාශ්ගේ දෑතගෙන තම පපුවට සිරකර ගත්තාය.

"අයියල කොහෙද ගියේ දිලී.."

"බිස්නස් වැඩ වගේකට කියලයි ගියේ..."

"ඔයාට ෂුවර්ද..?"

"එයාලා මට නම් කිව්වෙ නෑ.. වැඩකරන ගෑනු කෙනාට කියනවා මං අහගෙන.."

"ඒක නෙමේ දිලී.."

අවිනාශ්ගේ කටහඩේ බර ගතියක් විය. ඔහු ඔහු සැරසෙන්නේ වැදගත් යමක් කීමට බව දිලීකාට ඒ හොහොතේ වැටහී ගොස් තිබිණි.

"මං ඇවිත් ඩිල්ෂාන්ගෙන් අහන්නද...?"

"මොනවද..?"

"මට ඔයාව දෙනවද කියලා...?"

දිලීකාගේ සිතේ උතුරා ගිය සතුට ගැන කීමට ඇයට වචන තිබුණේ නැත. අවිනාශ් ගෙන් ඇය බලාපොරොත්තු වූ දේත් එයමය. ඔහු කෙතරම් ආරරණිය ලෙස තම සිතුවිලි හදුනාගෙන ඇතිදැයි ඇය සිතුවේ උණුසුම් වූ සිතුවිලි ගංගාවක් මැදිනි. සිතේ වූ සතුට පිට කර ගැනීමට මෙන් ඇය අවිනාශ්ගේ දෝතට පැන, ඔහුගේ මුහුණ ඉඹගෙන ඉඹගෙන ගියාය. අවිනාශ්ගේ සිතේ වූයේ මේ රුවැත්තිය හැකි තරම් ඉක්මනින් තමන්ගේ කර ගැනීමටය. එවිට රහසිගතව විදිනා මේ සොදුරු මිහිරියාව හිතේ හැටියට පූර්ණ වූ නිදහසකින් භුක්ති විදීමට හැකිවනු ඇත.

"ඔ.. ඔය ඇත්තමද අවිනාශ්..?"

"මං ඔයාට කවදාවත් බොරුවක් කියන්නෑ දිලී..."

"අනේ ඔයා කොයි තරම් හොද කෙනෙක්ද අවිනාශ්.. ඔයාව මගේ ළගින් හැමදාම තියාගන්න පුලුවන් කියලා හිතෙනකොට.. මගේ හිතට දැනෙන සතුට ගැන කියන්න වචන නෑ.. මා..මාව මේ තරම් සතුටින් තියනවට ඔයාට ගොඩක් පින් අවිනාශ්.."

දිපීනා පැවසුවේ හද පත්ලෙන්මය. එහෙත් හද පත්ලෙන් කියූ, පැතූ සතුටටත් පිනටත් වැඩි ආයුෂ තිබුණේ නැත. වයිබ්රේට් පහසුකම සලසා තිබූ ජංගම දුරකථනය සිහින් හඩින් දගලනු අවිනාශ්ට ඇනුණි. සිහින් තැති ගැන්මකින් සිත සලිත වූවාද අවිනාශ් දුරකථනය දෙස බැලුවේය. තිරය මත තිබුනේ ජෙහාන්ගේ අංකයයි..

"කවුද අවිනාශ්..."

දිලීකාගේ දෑසේ බියමුසු හැගීමක් ඇදී යනු අවිනාශ්ට පෙනිණි.

"ජෙහාන්.."

"කරදරයක්ද..?"

"වෙන්න ඕන.. මං මිනිහව මග තියලයි ආවේ.."

අවිනාශ් ජංගම දුරකථනය සක්‍රීය කලේය..

"අවිනාශ්...?"

"ඔව්.. අවුලක්ද..?"

"පුළුවන් තරම් ඉක්මනට මාරු වෙයන්.. බාල එවුන් දෙන්නා අපිටට ආවා.."

ඒ සමගම අධික වාහනයක් වේගයකින් නිවස දෙසට එන හඩ අවිනාශ්ට ඇසුනි..

"දෙ.. දෙයියනේ... ක.. කවුරුහරි ආවා නේද..?"

"ඔව්.. ජෙහාන් කිව්ව විදියට ඔයාලගෙ බාලම අයියලා දෙන්නා.."

"අනේ.. අපි දැන් මොකද කරන්නේ..?"

"ඔයා බය වෙන්න එපා දිලී.. හැමදේම මං බලාගන්නම්.."

දිලීකාගේ බිය නැති කිරීමට අවිනාශ් කීවද ඔහුගේ සිතේ වූයේද සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි චකිතයකි. එහෙත් සියල්ලටම පෙර දිලීකා සන්සුන් කළ යුතුය.

"ඒ... ඒ... උනාට.."

"ඇයි දිලී...?"

"මොකක් හරි සැකයක් නැත්නම් ඔයාලා ඔහොම එන්නෑ..."

"ඒ කිව්වේ..?"

"ප්‍රශ්නයක් නම් ලොකු අයියත් එන්න ඕන.. එයාව මග ඇරලා මේ දෙන්නා ඇවිත් තියෙනවා කියන්නෙ මොකක් හරි හොරයක් මෙතන තියෙනවා.."

"අපි බලමුකෝ දිලී.. මට මෙතනින් එළියට යන්න තැනක් කියන්න.. මං මේ වෙලාවේ ගෙදර ඇතුලෙ ඉන්න හොද නෑ.."

අවිනාශ් ඇයගේ මුහුණ දෙස බැලුවේය. එහෙත් දිලීකා සිටියේ කල්පනාවෙන් බර වූ දෑසකිනි. එහි ශංකාකූල බවක්ද යම් තරමකට විය.

"යන්න එපා..."

"ඒ කියන්නේ...?"

ඇයගෙන් පිටවූ වචන වලින් අවිනාශ් පුදුමයට පත්විය..

"මේ වෙලාවෙ යන්න එපා.. මං ඔයාව ඇතුලෙ කාමරේට දාන්නම්.. අයියලා මොනවද කියන්නෙ කියලා බලලා ඔයා එතනින් පිටවෙන්න... එයාලා මොනවට ආවද දන්නෙ නෑනේ.."

කළ යුතු වූ හොදම දෙය එය නොවුණත්, මේ වෙලාවේ වෙන කරන්නට දෙයක් අවිනාශ්ට නොවීය. දිලීකාද තව දුරටත් බියපත්වී බලා සිටියේ නැත. ඇය අවිනාශ්ව අතින් ඇදගෙන ගොස් කාර්යාල කාමරය තුළට දමා දොර වසා දැමුවේය. එසේ දමන්නට ප්‍රථම අවිනාශගේ නලල ඉඹ ඔහුගෙන් සමුගන්නට ඇය අමතක කළේද නැත..

[QUOTE="crazybuddy, post: 12427237, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]"කොහේ යන්නද හදන්නේ...?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කොහේ හරි දුර ඈතකට.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"දුර ඈතකට..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්.. දුර ඈතකට.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි අවිනාශ්...?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඈත ඉදන් ආදරේ කරන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පිපිරෙන්නට ආ සිනාව මැඩගත් දිලීකා තම දෑත අවිනාශ්ගේ ශරීරය වටා යවමින් ඔහුට තුරුලු වූවාය. මේ සොදුරු උනුසුම විද ගැනීමට, මේ තුන් සිතම නලවන මිහිර විදගැනීමට, දින කීයක් නම් බලා සිටියාද..? කී දාහක් නම් සැලසුම් පිළියෙල කලේද..? ඒ සියල්ලේම අග්‍ර ඵලයක් නොසිතූ මොහොත තමගේ දෝතට පැමිණ තිබේ.. දිලීකා සිතුවේ අපමණ සතුටකිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අපිට හැමදාම මෙහෙම හම්බවෙන්න තියෙනවා නම්..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මටත් හැම වෙලාවෙම එහෙම හිතෙනවා දිලී.. සමහරවිට.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඉස්සරහට මීට වඩා හොද කාලයක් අපිට එයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මාත් එහෙම හිතනවා.. ඒත් ඒ හොද කාලෙ අද හෙටම එනවා නම් හොදයි නේද..? මට නම් දැන් මේක ඇතුලෙ හිරවෙලා ඉදලම එපා වෙලා. මොන දේ තිබ්බත් වැඩක් නෑනේ හිතේ සංතෝසෙ තිබබෙ නැත්තම්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හිතේ සංතෝසෙ තියෙන්න ඕන තමයි.. ඒත් මං කැමතියි ඔයා මෙහෙම ඉන්නවට.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අ... අනේ.. ඇයි.. ඒ...?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දිලීකාගේ වතෙහි අදුරු මදහසක් පාවී ගියාය. අවිනාශ් නොදැක ගෙවන මෙම ජීවිතය තමා කොතරම් අප්‍රිය කරනවා දැයි දැන සිටියේ ඇයම පමණි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එතකොට වෙන කොල්ලොන්ට ඔයාව පේන්නේ නෑ.. මගේ මැණික මට විතරයිනෙ පේන්නේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හරිම නරකයෙක් තමා..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒක නම් ඇත්තම තමයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොකක්ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හොදට ඉන්න කොල්ලෙක් උනත්, ඔයා ඉස්සරහා නරකයෙක් වෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ආ.. ඒ කොහොමද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මෙන්න මෙහෙම..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අවිනාශ් ඇයව කිටි කිටියේ වැළදගෙන සිප ගත්තේය. සැබවින්ම එය උණුසුම් මතකයට මංපෙත් විවර කරලූ අනුරාගී විනාඩි ගණනාවක් විය. කාලය එතනින් වහ වහා පලා ගියේ විදුලි දුම්රියක්ප රිද්දටය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඉ..ති..න්..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]විනාඩි ගනනක් සේ ගෙවී ගිය පැයකට ආසන්න කාලයකින් පසුව, අවිනාශ් කටහඩ අවදි කළේය. එසේ අවදි කරන්නටද ඔහු ඇයගෙන් දෙතොල් මුදාගත්තේ මහත් ලෝබකමකිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"තව ටිකකින් අපිට ඈත්වෙලා යන්න සිද්ධවෙනවා කියලා දැනෙනකොට පපුවත්තෙක්ක රිදෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කෝ බලන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අවිනාශ්, දිලීකාගේ උස් ළය මඩල වෙත තම දෑත දිගු කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නරකයා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇය එසේ කියුවද අවිනාශ්ගේ දෑතගෙන තම පපුවට සිරකර ගත්තාය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අයියල කොහෙද ගියේ දිලී.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බිස්නස් වැඩ වගේකට කියලයි ගියේ..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයාට ෂුවර්ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එයාලා මට නම් කිව්වෙ නෑ.. වැඩකරන ගෑනු කෙනාට කියනවා මං අහගෙන.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒක නෙමේ දිලී.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අවිනාශ්ගේ කටහඩේ බර ගතියක් විය. ඔහු ඔහු සැරසෙන්නේ වැදගත් යමක් කීමට බව දිලීකාට ඒ හොහොතේ වැටහී ගොස් තිබිණි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං ඇවිත් ඩිල්ෂාන්ගෙන් අහන්නද...?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොනවද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මට ඔයාව දෙනවද කියලා...?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දිලීකාගේ සිතේ උතුරා ගිය සතුට ගැන කීමට ඇයට වචන තිබුණේ නැත. අවිනාශ් ගෙන් ඇය බලාපොරොත්තු වූ දේත් එයමය. ඔහු කෙතරම් ආරරණිය ලෙස තම සිතුවිලි හදුනාගෙන ඇතිදැයි ඇය සිතුවේ උණුසුම් වූ සිතුවිලි ගංගාවක් මැදිනි. සිතේ වූ සතුට පිට කර ගැනීමට මෙන් ඇය අවිනාශ්ගේ දෝතට පැන, ඔහුගේ මුහුණ ඉඹගෙන ඉඹගෙන ගියාය. අවිනාශ්ගේ සිතේ වූයේ මේ රුවැත්තිය හැකි තරම් ඉක්මනින් තමන්ගේ කර ගැනීමටය. එවිට රහසිගතව විදිනා මේ සොදුරු මිහිරියාව හිතේ හැටියට පූර්ණ වූ නිදහසකින් භුක්ති විදීමට හැකිවනු ඇත.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔ.. ඔය ඇත්තමද අවිනාශ්..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං ඔයාට කවදාවත් බොරුවක් කියන්නෑ දිලී..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අනේ ඔයා කොයි තරම් හොද කෙනෙක්ද අවිනාශ්.. ඔයාව මගේ ළගින් හැමදාම තියාගන්න පුලුවන් කියලා හිතෙනකොට.. මගේ හිතට දැනෙන සතුට ගැන කියන්න වචන නෑ.. මා..මාව මේ තරම් සතුටින් තියනවට ඔයාට ගොඩක් පින් අවිනාශ්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දිපීනා පැවසුවේ හද පත්ලෙන්මය. එහෙත් හද පත්ලෙන් කියූ, පැතූ සතුටටත් පිනටත් වැඩි ආයුෂ තිබුණේ නැත. වයිබ්රේට් පහසුකම සලසා තිබූ ජංගම දුරකථනය සිහින් හඩින් දගලනු අවිනාශ්ට ඇනුණි. සිහින් තැති ගැන්මකින් සිත සලිත වූවාද අවිනාශ් දුරකථනය දෙස බැලුවේය. තිරය මත තිබුනේ ජෙහාන්ගේ අංකයයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කවුද අවිනාශ්..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දිලීකාගේ දෑසේ බියමුසු හැගීමක් ඇදී යනු අවිනාශ්ට පෙනිණි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ජෙහාන්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කරදරයක්ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"වෙන්න ඕන.. මං මිනිහව මග තියලයි ආවේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අවිනාශ් ජංගම දුරකථනය සක්‍රීය කලේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අවිනාශ්...?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්.. අවුලක්ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"පුළුවන් තරම් ඉක්මනට මාරු වෙයන්.. බාල එවුන් දෙන්නා අපිටට ආවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ සමගම අධික වාහනයක් වේගයකින් නිවස දෙසට එන හඩ අවිනාශ්ට ඇසුනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"දෙ.. දෙයියනේ... ක.. කවුරුහරි ආවා නේද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්.. ජෙහාන් කිව්ව විදියට ඔයාලගෙ බාලම අයියලා දෙන්නා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අනේ.. අපි දැන් මොකද කරන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා බය වෙන්න එපා දිලී.. හැමදේම මං බලාගන්නම්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දිලීකාගේ බිය නැති කිරීමට අවිනාශ් කීවද ඔහුගේ සිතේ වූයේද සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි චකිතයකි. එහෙත් සියල්ලටම පෙර දිලීකා සන්සුන් කළ යුතුය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ... ඒ... උනාට.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි දිලී...?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොකක් හරි සැකයක් නැත්නම් ඔයාලා ඔහොම එන්නෑ..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ කිව්වේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ප්‍රශ්නයක් නම් ලොකු අයියත් එන්න ඕන.. එයාව මග ඇරලා මේ දෙන්නා ඇවිත් තියෙනවා කියන්නෙ මොකක් හරි හොරයක් මෙතන තියෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අපි බලමුකෝ දිලී.. මට මෙතනින් එළියට යන්න තැනක් කියන්න.. මං මේ වෙලාවේ ගෙදර ඇතුලෙ ඉන්න හොද නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අවිනාශ් ඇයගේ මුහුණ දෙස බැලුවේය. එහෙත් දිලීකා සිටියේ කල්පනාවෙන් බර වූ දෑසකිනි. එහි ශංකාකූල බවක්ද යම් තරමකට විය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"යන්න එපා..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ කියන්නේ...?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයගෙන් පිටවූ වචන වලින් අවිනාශ් පුදුමයට පත්විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මේ වෙලාවෙ යන්න එපා.. මං ඔයාව ඇතුලෙ කාමරේට දාන්නම්.. අයියලා මොනවද කියන්නෙ කියලා බලලා ඔයා එතනින් පිටවෙන්න... එයාලා මොනවට ආවද දන්නෙ නෑනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කළ යුතු වූ හොදම දෙය එය නොවුණත්, මේ වෙලාවේ වෙන කරන්නට දෙයක් අවිනාශ්ට නොවීය. දිලීකාද තව දුරටත් බියපත්වී බලා සිටියේ නැත. ඇය අවිනාශ්ව අතින් ඇදගෙන ගොස් කාර්යාල කාමරය තුළට දමා දොර වසා දැමුවේය. එසේ දමන්නට ප්‍රථම අවිනාශගේ නලල ඉඹ ඔහුගෙන් සමුගන්නට ඇය අමතක කළේද නැත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [CENTER] [SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [URL="http://kathandarapoth.blogspot.com/2012/03/blog-post_17.html#.T2UZdHlE2ZQ"][SIZE=4][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/SIZE][/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom