Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
නෙතු හැඩුවා ඔබට හොරා - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවසට එන අතරේදි අවිනාශ් දැඩි සෝදිසියකින් ආවද, සැක කටයුතු කිසිවක් ඔහුට දක්නට ලැබුණේ නැත. තමා පිටුපසින් පන්නන පුද්ගලයා කවරෙකු වුවත්, ඔහු ඉතා සූක්ෂම ආකාරයට කටයුතු කරන බව පැහැදිලිය. එහෙත් මොන මොහොතක හෝ ඔහුට තමා ඉදිරියට පැමිණෙන්නට සිදුවන බැව් අවිනාශ් දැන සිටියේය. එහෙත් අවිනාශ්ට වැරදුන තැන එතන විය. ශානක, අවිනාශ් ඉදිරියට නොපැමිණියේ, ඔහු වටා වූ පියාගේ ආරක්ෂිත වළල්ල නිසාවෙනි. සැගවී පහර දීම ඉතා බියගුලු ක්‍රීඩාවක් බව ඔහු ඇදහුවේය. එහෙත් තමාට වඩා පරිනත, අත්දැකීම් බහුල චර පුරුෂයන්, ඔහුගේ ගමන වලක්වා තිබිණි. ශානකට කටයුතු කරන්නට වී තිබුණේ ඔවුන්ගේ අණසක යටතේය. ඔහු එයට නම් කිසි ලෙසක කැමැත්තක් දැක්වූයේ නැත. තම වේලාව එනතුරු ඉවසා හිදින්නට ඔහු අවසානයේදී හිත හදාගෙන තිබිණි.

නිවසට පැමිණි වහාම, නිදහසේ ඩිල්ෂාන්ට ඇමතුමක් දෙන්නට අවිනාශ් සිතාගත්තේය. එහෙත් අවිනාශ්ට නිවසට ගොඩවන්නට ඉඩක් ලැබුණේ නැත. ඔහුගේ ජංගම දුරකථනය හඩ තලන්නට විය. ඇමතුම ලබා දී තිබුණේ ඩිල්ෂාන්ය.

"අවිනාශ්.."

"ඔව්.. මං මේ ඔයාට කෝල් එකක් ගන්න හැදුවා විතරයි.."

"ඔයාට කියන්න දෙයක් තියෙනවා.."

ඩිල්ෂාන්ගේ කටහඩේ වූ මද වෙව්ලීම අවිනාශ් වහා හදුනාගත්තේය. ඔහුගේ සිතට දැනුනේ මහා නොසන්සුන්කමකි. ඒ හැගීම මැදින්, අවිනාශ්ට දිලීකාගේ දිගු දෑස මැවී පෙනෙන්නට විය.

"දි... දිලීට කරදරයක් නෑ නේද..?"

ඔහු වහාම ඇසුවේය..

"නෑ.. නංගිට නෙමෙයි.."

"එහෙනම් කාටද..?"

"බාල මල්ලිලා දෙන්නට.."

"දෙයියනේ.. මොකක්ද වෙලා තියෙන්නේ ඩිල්ෂාන්..?"

"ට්‍රක් එකක් මෙයාලා දෙන්නා කාරෙකෙන් යද්දි පැත්තකින් ඇවිල්ලා වද්දලා.."

"ගොඩක් ඩැමේජ් ද..?"

"පොඩි මල්ලිට ටිකක් අමාරුයි.. අයි.සී.යූ දාලා ඉන්නේ.."

ටිකක් අමාරු නම් අයි.සී.යූ එකට දාන්නෙ ඇයි..? කියා අවිනාශ් ඇසුවේ නැත. තත්වය බරපතල බැව් අවිනාශ් වටහා ගත්තේය. ඔහුට යතුරු පැදිය, කකුල බිම තබා ඉහලින් හරවා ගැනීමට ගියේ තත්පරයකි. ෆොක්ස් හීල් ධාවන පථයේ යතුරු පැදිය හසුරනවාට වඩා වේගයෙන් අවිනාශ් රෝහල බලා ගියේය.

රොමේෂි පසුවූයේ කියාගත නොහැකි තරමේ ලැතැවිල්ලකිනි. තරුණයන් කිහිප දෙනෙකු ළගින් ඇසුරු කර තිබුණද, දුටු පළමු දිනයේ සිටම ඇය අවිනාශ් කෙරේ කිසිදු කොන්දේසියකින් තොරව බැදුණාය. එතැන් සිට ඇයගේ මුළු ලෝකයම වූයේ අවිනාශ්ය. ඇය සිතූ පැතූ සෑම දෙයක්ම මුදුන් මල්කඩ වූයේ ඔහුය. යතුරු පැදි ධාවනයට ඇය සමත්කම් දැක්වූවද එය මෝටර් ක්‍රෝස් තරගාවලි සදහා වැඩි දියුණු කරගත්තේ අවිනාශ් නිසාමය. පුවත්පත්වල පලවූ සහ දුරතියා ගන්නා ලද අවිනාශ්ගේ ඡායාරූප සිය ගණනක් ඇය සතුව තිබිණි.

ඔහු ගැන පළවූ ලිපි, ඔහු සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවල හඩ පටි පවා ඇය ළග සුරක්ෂිතව තිබිණි. ඇත්ත වශයෙන්ම ඇය සිටියේ අවිනාශ් කෙරේ උන්මත්තක භාවයෙනි. එය වැඩි දියුණු වූයේ නොසිතූ නොපැතූ මොහොතක තම සිත් ගත් දගකාරයාට උදව් කිරීමට ලැබීමෙනි. එය උදව්වකට වඩා ජීවිතයත් මරණයත් අතර ගණුදෙනුවක් විය. අවිනාශ්ට අනතුරක් වන බැව් ඉවෙන් මෙන් දැන ගත් පසු ඇය දෙවරක් නොසිතාම තම යතුරු පැදිය නොහදුනන සතුරා වෙතට යොමු කළේ එබැවිනි. එදින වාසනාව වූයේ ඇයගේ පැත්තේය. එහෙත් ඇය නොදැන සිටි දෙය නම්, නැවත කිසි දිනෙක මේ වාසනාව ඇය කරා නැවත නොආ බවයි.

අවිනාශගේ සිතේ තවත් යුවතියක් ලැගුම් ගෙන ඇති බැව් ඔහුම පවසා සිටියදී ඇය සිය දහස් වතාවක් හදවතින් මැරි මරී ඉපදුණාය. එහෙත් ඒ සියල්ල වෙනුවට ඇය අවිනාශ්ට පෙන්වූයේ, ඉතා සොදුරු හසරැල්ලකි. කමක් නැත.. ඔහුට යුවතියන් දහසක් සිටියත් සිතේ ළැතැවිල්ලක් ගත යුතුව නැත. කළ යුත්තේ හෙමින් සීරුවේ ඔහුගේ සොදුරු හදවත දිනා ගැනීමය.

අවුරුදු ගණනාවක් පුරා අවිනාශ් පසුපස පැමිණි මේ ගමනේ යම් කිසි සන්ධිස්ථානයකට දැන් දැන් පැමිණ ඇතැයි රොමේෂි දැන සිටියාය. අවිනාශ්ට දුරින් හිද ඔහුව බලාගත්, ඔහුට පෙම් කල තමාට දැන් ඔහු ළගට විත් ඔහුත් සමග කාලය ගත කරන්නට දෛවය ඉඩ සලසා දී ඇත. එසේ ඉඩ සලසා දුන්නත්, තවමත් අවිනාශ්ව තමා ළගට ගැනීමට රොමේෂිට හැකිවූයේ නැත. ඇයගේ සිතේ වූ ළැතැවිල්ලට මූලික හේතු කාරණාව වූයේ එයයි.

හදිරි අනතුරු අංශයට අවිනාශ් යනවිටත්, බොහෝ දෙනෙකු එතන එක්රොක් වී සිටියහ. ඒ සියලු දෙනාම ඩී.ජේ ගෘප් සොයුරන් ළගින් ඇසුරු කළ අය වූහ. අවිනාශ් දුටු මහාව, හුන් තැනින් නැගිට ඩිල්ෂාන් ඉදිරියට ආවේය.

"මල්ලිට කොහොමද..?"

අවිනාශ් ඇසූ දෙයට ඩිල්ෂාන් කිසිවක් කීවේ නැත. ඔහු අවිනාශ්ගේ අතකින් ඇදගෙන රෝහල් පරිශ්‍රයෙන් පිටතට ඇවිදගෙන ආවේය.

"ටිකක් අමාරුයි.."

"කොහොමද මේක වුණේ..?"

"එදා අපි කතා කරපු දේවල් ඔයාට මතකද අවිනාශ්.. මං කිව්වෙ ඔයාට කරපු ඇටෑක් එක දැන් අපේ දිහාටත් ඇවිල්ලා කියලා.. ඔයා ඒක ඒ තරම් විශ්වාස නොකලට මේ සිද්ධිය අපිට කරපු ඇටෑක් එකක්. එහෙමයි අපිට බාරගන්න වෙන්නේ.."

"මට මේ මුකුත් හිතාගන්න බෑ ඩිල්ෂාන්.."

"හිතන්න දෙයක් නෑ.. මේක බොහොම ඕනකමින් කරවපු ඇක්සිඩන්ට් එකක්.. මල්ලිලා දෙන්නා මරලා දාන්නයි හදලා තියෙන්නේ.. ඒත් දෙයියො බැලුවා වගේ ඒ දෙන්නා තාමත් ජීවතුන් අතර.."

"ඔයාලටත් කවුරු හරි ඇටෑක් කරනවා කියනෙක ගැන හිතෙනකොටත් මගෙ ඔලුව අවුල් වෙනවා. දැන් එතකොට හැප්පිච්ච අනිත් වාහනේ ඇතිනේ. අපිට පුළුවන්නෙ එතකොට මේගෙ ගෑවිච්ච එවුන්ව අල්ලගන්න.."

"නෑ අවිනාශ්.. අපි හිතනවට වැඩිය උං දක්ෂයි.."

"මට තේරුණේ නෑ.."

"හැප්පිච්ච අනිත් වාහනේ මුලින්ම ඉදලා තියෙන්නෙ කවුද දන්නෙ නෑ.. නමුත් පොලීසිය එනකොට ඒක ඇතුලෙ ඉදලා තියෙන්නෙ දිනපතා හොදට බාගයක් තුන් කාලක් බොන මනුස්සයෙක්.. ඒ යකාට ඩ්‍රයිවින් කියලා නාමයක් බෑ.. ඉතින් එතනම තේරෙනවා නේද කතන්දරේ යන්නෙ කොහොටද කියලා.. හප්පලා ඉවර කරලා දාලා උං ටික පැදුරටත් නොකියා මාරු වෙලා.."

තත්වය ටිකෙන් ටික බරපතල වීගෙන එන බැව් ප්‍රථම වරට අවිනාශ්ට දැනෙන්නට පටන් ගත්තේය. ඩිල්ෂාන් කියන පරිස්සට මේ සියල්ලම වන්නේ තමා නිසා බවය. ඩී.ජේ ගෘප් එකට මේ දක්වාම කිසිදු පුද්ගලයෙක් අතක් උස්සා තිබුනේ නැත. එහෙත් ඔවුන් තමාට රැකවරණය දෙන්නට පටන් ගත් විගසම සියල්ල කණපිට ගැසී ඇත.

"දිලී මේ ගැන දන්නව ඩිල්ෂාන්..?"

"මං ටිකක් එහෙන් මෙහෙන් කිව්වා.. පිටින් ආරංචි වෙනවට වැඩිය ඩිංගක් කියලා තියන එක හොදයි නේ.."

ඩී.ජේ ගෘප් හී තුන්වැනියා ඒ වනවිට රෝහල් වාට්ටුවට මාරු කර එවා තිබිණි. කතාබහ කිරීමට අපහසු තත්වයේ පසු වූවත් ඔහු ඩිල්ෂාන් හා අවිනාශ් සමග සිදු වූ සියල්ල සවිස්තරව පැවසීය. අසල වූ රෙස්ටුරන්ට් එකකට ගොස් නැවතත් කාරයට ගොඩවූවා පමණි. සිදුවූ කිසිවක් ගැන අවබෝධයක් ඇති කර ගැනීමට පෙර, හෙණ හඩක් පරිද්දෙන් ට්‍රක් රථයක්, ඔවුන්ගේ කාරය හප්පා ඇත. ට්‍රක් රථයේ ඉදිරිපස සවිකර තිබූ දැවැන්ත යකඩ බාර් එක නිසා කාරය දෙකට තුනට ඇඹරී විසිවී ගොස් ඇත..

"ජීවිතේ බේරුණේ අනූනවයෙන් අවිනාශ්.. ට්‍රක් එකේ ආව කවුරු උනත් ඌ හැදුවෙ අපිව ඉවරයක් කරන්න... අපේ පොඩ්ඩට කොහොමද ලොකු අයියේ..?"

"පොඩ්ඩගෙ කකුල් දෙකට තමා වැඩියෙන්ම ඩැමේජ්.. දෙයියන්ගේ පිහිටෙන් කකුල් දෙක කපන්නැතුව බේරගන්න පුළුවන් උනොත් හොදයි."

ඩිල්ෂාන්ගෙ කතාවෙන් අවිනාශ් මොහොතකට අන්දමන්දව ගියේය. ඩී.ජේ ගෘප් හි හතරවැනියාගේ, ඉවසිල්ලක් නැති ආකාරයෙන් නිතරම සිටිනා, පාංඩු පැහැති මුහුණ අවිනාශ්ගේ මතකයට ආවේය. මේ අනතුරින් කකුල් දෙක අහිමි වුවහොත් ඔහු කෙසේ ජීවිතය රැගෙන යාවිද..?

"එහෙම මුකුත් කරදරයක් වෙන්නෑ ඩිල්ෂාන්.."

කීමට කිසි දෙයක් නොමැති වුවද අවිනාශ් කීවේය. කිය යුතුවූ කිසිවක් සිතට නැගෙන්නේද නැත. පැයක් පමණ රෝහලේ ගත කළ අවිනාශ් නැවත ඒමට සැරසුණේය. මේ ගමන්ම දිලීකාවද හමුවිය යුතුය..

"අවිනාශ්..."

ඩිල්ෂාන්ගේ අත අවිනාශ්ගේ උරහිස මතින් බරට තදවිය. ඒ මුහුණේ වූයේ අතිශයින් දැවෙනා කෝපාග්නියකි. ඔහු වචන සොයා ගැනීමේ පටලැවිල්ලක සිරවී සිටියේය.

"මේක කෙරුවෙ මොකා උනත්, මං ඌට යහතින් ඉන්න දෙන්නෙ නෑ.. මං ඌව මරණවා.. ඒකෙ දෙකක් නෑ.."

"ඩිල්ෂාන්..."

"ඔව්.. ඔයා පැත්තකට වෙලා ජීවිතේ පරිස්සම් කරගෙන ඉන්න ඕන.. ඔයා මේවට ගෑවෙන්න එපා.."

"මං කොහොමද ඩිල්ෂාන් එහෙම ඉන්නේ..?"

"ඔයාට ඉන්න වෙනවා.."

"මං එදා පොරොන්දු උනා, ඕනම ප්‍රශ්නෙකදි ඔයාලත් එක්ක ඉන්නවා කියලා.. මට මේ වෙලාවෙ ඔයාලව අතාරින්න බෑ..."

ඩිල්ෂාන්ගේ මුහුණේ දැවෙමින් පැවති කෝපය පසෙකට තල්ලු වී මද සිනාවක් එහි පතිත විය.

"මං කියන දේ අහන්න.. අපිත් කැමතියි ඔයා අපිත් එක්ක ඉන්නවා නම්.. ඒත් අපි හැමෝටම මොනවා හරි උනොත් අපේ නංගි පැටියට මොකද වෙන්නේ. එයාව ජීවිත කාලය පුරාම බලාගන්න ඔයා ඉන්න ඕන අවිනාශ්.."

දිලීකාගේ සොදුරු සදමඩල, නෙතු ඉදිරියේ දිලිසුම් දෙද්දී අවිනාශ් නිහඩ විය. තවදුරටත් කතා කර පලක් නැත. ඔහු පවසන්නේ නිවැරදිම දෙයයි. දිලීකා රැක බලා ගැනීමට නම් තමා හයතින් සිටිය යුතුය.

"තවත් දෙයක් තියෙනවා.."

එවර ඩිල්ෂාන්ගේ මුහුණ කිසිදු හැගීමක් නැති රූකඩ ආකාරයේ ඡායා පිටපතක් විය. ඔහු තමා පරික්ෂා කරනවා වත්ද..? යන්න ප්‍රථම වතාවට අවිනාශ්ගේ සිතේ සැකයක් පහළ විය. එහෙත් එය සැනෙකින් මැකී ගියේය.

"මේක ඇත්තටම මං අහන්න හිටියෙ මීට කලින්.. ඒත් ඒකට වෙලාවක් ආවෙ නෑ.. දැන් උනත් මේක හරි වෙලාවක් නෙමෙයි.. ඒත් කරන්න දෙයක් නෑ.."

"මොකක් ගැනද ඩිල්ෂාන් කියන්නේ..?"

"මට දැනගන්න ඕන.."

එහෙත් ඔහුට එතනින් එහාට යමක් කීමට හැකි වූයේ නැත. අවිනාශ් නොහදුනන ඩිල්ෂාන් හදුනන පුද්ගලයෙක් ඔවුන් දෙදෙනා අතර පෙනී සිටියේය.

"ඩිල්ෂාන් අයියේ.. මල්ලිගෙ ඔපරේෂන් එකට සයින් කරන්න ඕන.. යමු.."

කතාව මෙතකින් මතු සම්බන්ධ කළ යුතු බවට හැගීමක් අවිනාශ්ගේ සිතට දී, ඩිල්ෂාන් අර පැමිණි පුද්ගලයා හා රෝහල් පරිශ්‍රය තුළට පිටත්විය. අවිනාශ්ට සිදුවූයේ සිතේ නොසන්සුන්කම සමග නැවත හැරී එන්නටය. ඩිල්ෂාන්ට දැන ගැනීමට අවශ්‍ය වූයේ කුමක්දැයි සිතමින් ආපසු එන ගමන පුරාම අවිනාශ් තම සිතට වද දී ගත්තේය.

[QUOTE="crazybuddy, post: 12427294, member: 326070"] [CENTER][SIZE=4][IMG]http://2.bp.blogspot.com/-8TfCR-V_bEw/T2X0TwKen5I/AAAAAAAABiU/U6_XiXtRGKc/s640/Cover-09.jpg[/IMG] [/SIZE][/CENTER] [SIZE=4] [IMG]http://1.bp.blogspot.com/-B-je-urh6VM/T137KC1z4nI/AAAAAAAABf4/jX9G8y2TGDc/s1600/09.png[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නිවසට එන අතරේදි අවිනාශ් දැඩි සෝදිසියකින් ආවද, සැක කටයුතු කිසිවක් ඔහුට දක්නට ලැබුණේ නැත. තමා පිටුපසින් පන්නන පුද්ගලයා කවරෙකු වුවත්, ඔහු ඉතා සූක්ෂම ආකාරයට කටයුතු කරන බව පැහැදිලිය. එහෙත් මොන මොහොතක හෝ ඔහුට තමා ඉදිරියට පැමිණෙන්නට සිදුවන බැව් අවිනාශ් දැන සිටියේය. එහෙත් අවිනාශ්ට වැරදුන තැන එතන විය. ශානක, අවිනාශ් ඉදිරියට නොපැමිණියේ, ඔහු වටා වූ පියාගේ ආරක්ෂිත වළල්ල නිසාවෙනි. සැගවී පහර දීම ඉතා බියගුලු ක්‍රීඩාවක් බව ඔහු ඇදහුවේය. එහෙත් තමාට වඩා පරිනත, අත්දැකීම් බහුල චර පුරුෂයන්, ඔහුගේ ගමන වලක්වා තිබිණි. ශානකට කටයුතු කරන්නට වී තිබුණේ ඔවුන්ගේ අණසක යටතේය. ඔහු එයට නම් කිසි ලෙසක කැමැත්තක් දැක්වූයේ නැත. තම වේලාව එනතුරු ඉවසා හිදින්නට ඔහු අවසානයේදී හිත හදාගෙන තිබිණි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නිවසට පැමිණි වහාම, නිදහසේ ඩිල්ෂාන්ට ඇමතුමක් දෙන්නට අවිනාශ් සිතාගත්තේය. එහෙත් අවිනාශ්ට නිවසට ගොඩවන්නට ඉඩක් ලැබුණේ නැත. ඔහුගේ ජංගම දුරකථනය හඩ තලන්නට විය. ඇමතුම ලබා දී තිබුණේ ඩිල්ෂාන්ය. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අවිනාශ්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්.. මං මේ ඔයාට කෝල් එකක් ගන්න හැදුවා විතරයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයාට කියන්න දෙයක් තියෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඩිල්ෂාන්ගේ කටහඩේ වූ මද වෙව්ලීම අවිනාශ් වහා හදුනාගත්තේය. ඔහුගේ සිතට දැනුනේ මහා නොසන්සුන්කමකි. ඒ හැගීම මැදින්, අවිනාශ්ට දිලීකාගේ දිගු දෑස මැවී පෙනෙන්නට විය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"දි... දිලීට කරදරයක් නෑ නේද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහු වහාම ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නෑ.. නංගිට නෙමෙයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එහෙනම් කාටද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බාල මල්ලිලා දෙන්නට.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"දෙයියනේ.. මොකක්ද වෙලා තියෙන්නේ ඩිල්ෂාන්..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ට්‍රක් එකක් මෙයාලා දෙන්නා කාරෙකෙන් යද්දි පැත්තකින් ඇවිල්ලා වද්දලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ගොඩක් ඩැමේජ් ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"පොඩි මල්ලිට ටිකක් අමාරුයි.. අයි.සී.යූ දාලා ඉන්නේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ටිකක් අමාරු නම් අයි.සී.යූ එකට දාන්නෙ ඇයි..? කියා අවිනාශ් ඇසුවේ නැත. තත්වය බරපතල බැව් අවිනාශ් වටහා ගත්තේය. ඔහුට යතුරු පැදිය, කකුල බිම තබා ඉහලින් හරවා ගැනීමට ගියේ තත්පරයකි. ෆොක්ස් හීල් ධාවන පථයේ යතුරු පැදිය හසුරනවාට වඩා වේගයෙන් අවිනාශ් රෝහල බලා ගියේය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B] ***************************[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රොමේෂි පසුවූයේ කියාගත නොහැකි තරමේ ලැතැවිල්ලකිනි. තරුණයන් කිහිප දෙනෙකු ළගින් ඇසුරු කර තිබුණද, දුටු පළමු දිනයේ සිටම ඇය අවිනාශ් කෙරේ කිසිදු කොන්දේසියකින් තොරව බැදුණාය. එතැන් සිට ඇයගේ මුළු ලෝකයම වූයේ අවිනාශ්ය. ඇය සිතූ පැතූ සෑම දෙයක්ම මුදුන් මල්කඩ වූයේ ඔහුය. යතුරු පැදි ධාවනයට ඇය සමත්කම් දැක්වූවද එය මෝටර් ක්‍රෝස් තරගාවලි සදහා වැඩි දියුණු කරගත්තේ අවිනාශ් නිසාමය. පුවත්පත්වල පලවූ සහ දුරතියා ගන්නා ලද අවිනාශ්ගේ ඡායාරූප සිය ගණනක් ඇය සතුව තිබිණි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහු ගැන පළවූ ලිපි, ඔහු සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවල හඩ පටි පවා ඇය ළග සුරක්ෂිතව තිබිණි. ඇත්ත වශයෙන්ම ඇය සිටියේ අවිනාශ් කෙරේ උන්මත්තක භාවයෙනි. එය වැඩි දියුණු වූයේ නොසිතූ නොපැතූ මොහොතක තම සිත් ගත් දගකාරයාට උදව් කිරීමට ලැබීමෙනි. එය උදව්වකට වඩා ජීවිතයත් මරණයත් අතර ගණුදෙනුවක් විය. අවිනාශ්ට අනතුරක් වන බැව් ඉවෙන් මෙන් දැන ගත් පසු ඇය දෙවරක් නොසිතාම තම යතුරු පැදිය නොහදුනන සතුරා වෙතට යොමු කළේ එබැවිනි. එදින වාසනාව වූයේ ඇයගේ පැත්තේය. එහෙත් ඇය නොදැන සිටි දෙය නම්, නැවත කිසි දිනෙක මේ වාසනාව ඇය කරා නැවත නොආ බවයි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අවිනාශගේ සිතේ තවත් යුවතියක් ලැගුම් ගෙන ඇති බැව් ඔහුම පවසා සිටියදී ඇය සිය දහස් වතාවක් හදවතින් මැරි මරී ඉපදුණාය. එහෙත් ඒ සියල්ල වෙනුවට ඇය අවිනාශ්ට පෙන්වූයේ, ඉතා සොදුරු හසරැල්ලකි. කමක් නැත.. ඔහුට යුවතියන් දහසක් සිටියත් සිතේ ළැතැවිල්ලක් ගත යුතුව නැත. කළ යුත්තේ හෙමින් සීරුවේ ඔහුගේ සොදුරු හදවත දිනා ගැනීමය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අවුරුදු ගණනාවක් පුරා අවිනාශ් පසුපස පැමිණි මේ ගමනේ යම් කිසි සන්ධිස්ථානයකට දැන් දැන් පැමිණ ඇතැයි රොමේෂි දැන සිටියාය. අවිනාශ්ට දුරින් හිද ඔහුව බලාගත්, ඔහුට පෙම් කල තමාට දැන් ඔහු ළගට විත් ඔහුත් සමග කාලය ගත කරන්නට දෛවය ඉඩ සලසා දී ඇත. එසේ ඉඩ සලසා දුන්නත්, තවමත් අවිනාශ්ව තමා ළගට ගැනීමට රොමේෂිට හැකිවූයේ නැත. ඇයගේ සිතේ වූ ළැතැවිල්ලට මූලික හේතු කාරණාව වූයේ එයයි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B] *****************************[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හදිරි අනතුරු අංශයට අවිනාශ් යනවිටත්, බොහෝ දෙනෙකු එතන එක්රොක් වී සිටියහ. ඒ සියලු දෙනාම ඩී.ජේ ගෘප් සොයුරන් ළගින් ඇසුරු කළ අය වූහ. අවිනාශ් දුටු මහාව, හුන් තැනින් නැගිට ඩිල්ෂාන් ඉදිරියට ආවේය. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මල්ලිට කොහොමද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අවිනාශ් ඇසූ දෙයට ඩිල්ෂාන් කිසිවක් කීවේ නැත. ඔහු අවිනාශ්ගේ අතකින් ඇදගෙන රෝහල් පරිශ්‍රයෙන් පිටතට ඇවිදගෙන ආවේය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ටිකක් අමාරුයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කොහොමද මේක වුණේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එදා අපි කතා කරපු දේවල් ඔයාට මතකද අවිනාශ්.. මං කිව්වෙ ඔයාට කරපු ඇටෑක් එක දැන් අපේ දිහාටත් ඇවිල්ලා කියලා.. ඔයා ඒක ඒ තරම් විශ්වාස නොකලට මේ සිද්ධිය අපිට කරපු ඇටෑක් එකක්. එහෙමයි අපිට බාරගන්න වෙන්නේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මට මේ මුකුත් හිතාගන්න බෑ ඩිල්ෂාන්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හිතන්න දෙයක් නෑ.. මේක බොහොම ඕනකමින් කරවපු ඇක්සිඩන්ට් එකක්.. මල්ලිලා දෙන්නා මරලා දාන්නයි හදලා තියෙන්නේ.. ඒත් දෙයියො බැලුවා වගේ ඒ දෙන්නා තාමත් ජීවතුන් අතර.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයාලටත් කවුරු හරි ඇටෑක් කරනවා කියනෙක ගැන හිතෙනකොටත් මගෙ ඔලුව අවුල් වෙනවා. දැන් එතකොට හැප්පිච්ච අනිත් වාහනේ ඇතිනේ. අපිට පුළුවන්නෙ එතකොට මේගෙ ගෑවිච්ච එවුන්ව අල්ලගන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නෑ අවිනාශ්.. අපි හිතනවට වැඩිය උං දක්ෂයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මට තේරුණේ නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හැප්පිච්ච අනිත් වාහනේ මුලින්ම ඉදලා තියෙන්නෙ කවුද දන්නෙ නෑ.. නමුත් පොලීසිය එනකොට ඒක ඇතුලෙ ඉදලා තියෙන්නෙ දිනපතා හොදට බාගයක් තුන් කාලක් බොන මනුස්සයෙක්.. ඒ යකාට ඩ්‍රයිවින් කියලා නාමයක් බෑ.. ඉතින් එතනම තේරෙනවා නේද කතන්දරේ යන්නෙ කොහොටද කියලා.. හප්පලා ඉවර කරලා දාලා උං ටික පැදුරටත් නොකියා මාරු වෙලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තත්වය ටිකෙන් ටික බරපතල වීගෙන එන බැව් ප්‍රථම වරට අවිනාශ්ට දැනෙන්නට පටන් ගත්තේය. ඩිල්ෂාන් කියන පරිස්සට මේ සියල්ලම වන්නේ තමා නිසා බවය. ඩී.ජේ ගෘප් එකට මේ දක්වාම කිසිදු පුද්ගලයෙක් අතක් උස්සා තිබුනේ නැත. එහෙත් ඔවුන් තමාට රැකවරණය දෙන්නට පටන් ගත් විගසම සියල්ල කණපිට ගැසී ඇත.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"දිලී මේ ගැන දන්නව ඩිල්ෂාන්..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං ටිකක් එහෙන් මෙහෙන් කිව්වා.. පිටින් ආරංචි වෙනවට වැඩිය ඩිංගක් කියලා තියන එක හොදයි නේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඩී.ජේ ගෘප් හී තුන්වැනියා ඒ වනවිට රෝහල් වාට්ටුවට මාරු කර එවා තිබිණි. කතාබහ කිරීමට අපහසු තත්වයේ පසු වූවත් ඔහු ඩිල්ෂාන් හා අවිනාශ් සමග සිදු වූ සියල්ල සවිස්තරව පැවසීය. අසල වූ රෙස්ටුරන්ට් එකකට ගොස් නැවතත් කාරයට ගොඩවූවා පමණි. සිදුවූ කිසිවක් ගැන අවබෝධයක් ඇති කර ගැනීමට පෙර, හෙණ හඩක් පරිද්දෙන් ට්‍රක් රථයක්, ඔවුන්ගේ කාරය හප්පා ඇත. ට්‍රක් රථයේ ඉදිරිපස සවිකර තිබූ දැවැන්ත යකඩ බාර් එක නිසා කාරය දෙකට තුනට ඇඹරී විසිවී ගොස් ඇත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ජීවිතේ බේරුණේ අනූනවයෙන් අවිනාශ්.. ට්‍රක් එකේ ආව කවුරු උනත් ඌ හැදුවෙ අපිව ඉවරයක් කරන්න... අපේ පොඩ්ඩට කොහොමද ලොකු අයියේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"පොඩ්ඩගෙ කකුල් දෙකට තමා වැඩියෙන්ම ඩැමේජ්.. දෙයියන්ගේ පිහිටෙන් කකුල් දෙක කපන්නැතුව බේරගන්න පුළුවන් උනොත් හොදයි."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඩිල්ෂාන්ගෙ කතාවෙන් අවිනාශ් මොහොතකට අන්දමන්දව ගියේය. ඩී.ජේ ගෘප් හි හතරවැනියාගේ, ඉවසිල්ලක් නැති ආකාරයෙන් නිතරම සිටිනා, පාංඩු පැහැති මුහුණ අවිනාශ්ගේ මතකයට ආවේය. මේ අනතුරින් කකුල් දෙක අහිමි වුවහොත් ඔහු කෙසේ ජීවිතය රැගෙන යාවිද..? [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එහෙම මුකුත් කරදරයක් වෙන්නෑ ඩිල්ෂාන්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කීමට කිසි දෙයක් නොමැති වුවද අවිනාශ් කීවේය. කිය යුතුවූ කිසිවක් සිතට නැගෙන්නේද නැත. පැයක් පමණ රෝහලේ ගත කළ අවිනාශ් නැවත ඒමට සැරසුණේය. මේ ගමන්ම දිලීකාවද හමුවිය යුතුය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අවිනාශ්..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඩිල්ෂාන්ගේ අත අවිනාශ්ගේ උරහිස මතින් බරට තදවිය. ඒ මුහුණේ වූයේ අතිශයින් දැවෙනා කෝපාග්නියකි. ඔහු වචන සොයා ගැනීමේ පටලැවිල්ලක සිරවී සිටියේය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මේක කෙරුවෙ මොකා උනත්, මං ඌට යහතින් ඉන්න දෙන්නෙ නෑ.. මං ඌව මරණවා.. ඒකෙ දෙකක් නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඩිල්ෂාන්..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්.. ඔයා පැත්තකට වෙලා ජීවිතේ පරිස්සම් කරගෙන ඉන්න ඕන.. ඔයා මේවට ගෑවෙන්න එපා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං කොහොමද ඩිල්ෂාන් එහෙම ඉන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයාට ඉන්න වෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං එදා පොරොන්දු උනා, ඕනම ප්‍රශ්නෙකදි ඔයාලත් එක්ක ඉන්නවා කියලා.. මට මේ වෙලාවෙ ඔයාලව අතාරින්න බෑ..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඩිල්ෂාන්ගේ මුහුණේ දැවෙමින් පැවති කෝපය පසෙකට තල්ලු වී මද සිනාවක් එහි පතිත විය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං කියන දේ අහන්න.. අපිත් කැමතියි ඔයා අපිත් එක්ක ඉන්නවා නම්.. ඒත් අපි හැමෝටම මොනවා හරි උනොත් අපේ නංගි පැටියට මොකද වෙන්නේ. එයාව ජීවිත කාලය පුරාම බලාගන්න ඔයා ඉන්න ඕන අවිනාශ්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දිලීකාගේ සොදුරු සදමඩල, නෙතු ඉදිරියේ දිලිසුම් දෙද්දී අවිනාශ් නිහඩ විය. තවදුරටත් කතා කර පලක් නැත. ඔහු පවසන්නේ නිවැරදිම දෙයයි. දිලීකා රැක බලා ගැනීමට නම් තමා හයතින් සිටිය යුතුය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"තවත් දෙයක් තියෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එවර ඩිල්ෂාන්ගේ මුහුණ කිසිදු හැගීමක් නැති රූකඩ ආකාරයේ ඡායා පිටපතක් විය. ඔහු තමා පරික්ෂා කරනවා වත්ද..? යන්න ප්‍රථම වතාවට අවිනාශ්ගේ සිතේ සැකයක් පහළ විය. එහෙත් එය සැනෙකින් මැකී ගියේය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මේක ඇත්තටම මං අහන්න හිටියෙ මීට කලින්.. ඒත් ඒකට වෙලාවක් ආවෙ නෑ.. දැන් උනත් මේක හරි වෙලාවක් නෙමෙයි.. ඒත් කරන්න දෙයක් නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොකක් ගැනද ඩිල්ෂාන් කියන්නේ[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04][B]..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මට දැනගන්න ඕන.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙත් ඔහුට එතනින් එහාට යමක් කීමට හැකි වූයේ නැත. අවිනාශ් නොහදුනන ඩිල්ෂාන් හදුනන පුද්ගලයෙක් ඔවුන් දෙදෙනා අතර පෙනී සිටියේය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඩිල්ෂාන් අයියේ.. මල්ලිගෙ ඔපරේෂන් එකට සයින් කරන්න ඕන.. යමු.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කතාව මෙතකින් මතු සම්බන්ධ කළ යුතු බවට හැගීමක් අවිනාශ්ගේ සිතට දී, ඩිල්ෂාන් අර පැමිණි පුද්ගලයා හා රෝහල් පරිශ්‍රය තුළට පිටත්විය. අවිනාශ්ට සිදුවූයේ සිතේ නොසන්සුන්කම සමග නැවත හැරී එන්නටය. ඩිල්ෂාන්ට දැන ගැනීමට අවශ්‍ය වූයේ කුමක්දැයි සිතමින් ආපසු එන ගමන පුරාම අවිනාශ් තම සිතට වද දී ගත්තේය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B] *********************************[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom