Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
නෙල්සන් මැන්ඩෙලා අවසන් ගමන් යයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෙල්සන් මැන්ඩෙලා අවසන් ගමන් යයි

ලොවක් හඬවමින් නෙල්සන් මැන්ඩෙලා අවසන් ගමන් යයි

December 6, 2013 at 7:33 am | lanka C news

ලොවක් හඬවමින් නෙල්සන් මැන්ඩෙලා අවසන් ගමන් යයි

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නායක නෙල්සන් මැන්ඩෙලා අභාවප්‍රාප්ත විය. මිය යන විට අනූ පස් හැවිරිදි වියේ පසු වූ (1918 ජූලි 18 වැනිදා උපත ලැබූ) ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගැනුන දකුණු අප්‍රිකාවේ පළමු ජනාධිපතිවරයාට සිය ජීවිතයේ තුනෙන් එකක් පමණම වර්ණභේදවාදී පාලනයක් යටතේ ගත කිරීමට බල කරනු ලැබිණ.

බන්ධනාගාරයෙන් නිදහස් වී වසර හතරකට පසුව ඔහු දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයා බවට පත්විය.

ඉන් අනතුරුව 1999 දී ඔහු පදවියෙන් ඉල්ලා අස්වුණු නමුත් දිගටම ජාත්‍යන්තර තලයේ ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටු කළේය.

විශේෂයෙන්ම ළමා අයිතිවාසිකම් සහ එච් අයි වී සහ ඒඩ්ස් ආසාදිත දරුවන් වෙනුවෙන් ඔහු ජාත්‍යන්තර තලයේ දියත් කළ ව්‍යාපාරය, ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ තාබෝ ම්බෙකි සමඟ මතභේදවලටද තුඩු දුන්නේය.

අප්‍රිකානු කලාපයේ බොහෝ අර්බුදවලදී මැදිහත්කරුවකු ලෙසින්ද ඔහු අත්‍යවශ්‍ය චරිතයක් බවට පත් විය.

ග්‍රාමීය ට්රාන්ස්කෙයි පළාතෙන් සිය ජීවන චාරිකාව ආරම්භ කළ නෙල්සන් මැන්ඩෙලා, එහිදී මෙතෝදිස්ත පාසලක ඉගෙනුම ලබා ඉන් අනතුරුව එවකට රටේ කළු ජාතිකයන් වෙනුවෙන් වෙන්ව තිබූ එකම විශ්ව විද්‍යාලයට ඇතුල් වුනේ නීතිඥයකු ලෙසින් පුහුණුව ලැබීම සඳහායි.

ඒ අතරවාරයේ ඔහු එවක පැවති වර්ණභේදවාදී පාලනයට එරෙහිව උද්ඝෝෂණයක නිරතව සිටි අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ සාමාජිකත්වය ලබා ගනී.

1950 හේ දශකයේදී වර්ණභේදවාදී පාලනයේ මර්දනය උග්‍ර වන අතර, 1960 දී ශාපවිල් ප්‍රදේශයේ උද්ඝෝෂණයක යෙදුන නිරායුධ කළු ජාතිකයන් පිරිසකට පොලීසිය එල්ල කළ වෙඩි පහරින් 69 දෙනකු මරුමුවට පත් වූ අවස්ථාව මැන්ඩෙලා ගේ දේශපාලන ජීවිතයේ සන්ධිස්ථානයක් සේ සැලකේ.

නෙල්සන් මැන්ඩෙලා සිය ජීවිතයෙන් සමු ගන්නේ අප්‍රිකාවේ පමණක් නොව ඇතැම් විට සමස්ත ලෝකයේම වඩාත්ම ජනප්‍රිය වැඩිමහලු රාජ්‍යතාන්ත්‍රිකයා ලෙසින්.

එවැනි ප්රහාරවලදී ප්‍රති ප්‍රහාර එල්ල කළ යුතු බවට තර්ක කළ මැන්ඩෙලා අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ සන්නද්ධ කණ්ඩායම පිහිටුවීමට මුල්විය.

ඉන් අනතුරුව හතලිස් හය වැනි වියේදී අත් අඩංගුවට පත් වන ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කෙරේ.

එම නඩු විභාගය අවසානයේ අධිකරණයේදී පැය හතරක දේශනයක් පවත්වන ඔහු, “මම ප්රජාතන්ත්රවාදී සහ නිදහස් සමාජයක් නිර්මාණය කිරීම පිණිස මම ක්‍රියා කරන්නෙමි,” යනුවෙන් කියා සිටියේය.

ඉන් අනතුරුව විනිශ්චයකරු දෙස බලමින් සිය දේශනය නිමා කළ ඔහු “එම සමාජය නිර්මාණය කිරීම පිණිස ජීවත්වීමට හෝ අවශ්‍ය නම් මියයන්නටත් මම සූදානම්,” බව කියා සිටියේය.

පුරාවසර විසි හතක් ම බන්ධනාගාරගත කරනු ලැබ සිටි මැන්ඩෙලා 1962 පටන් 1982 තෙක් විසි වසරක් ම සිරකර තබා සිටියේ රොබන්(Robben) දූපතේය.

මේ අතර කළු ජාතිකයන්ගේ සියලු අයිතිවාසිකම් අහිමි කරමින්, ඔවුන් රටේ කුඩා ප්‍රදේශවලට කොටු කරමින් සිය ග්‍රහණය දැඩි කරමින් සිටි වර්ණභේදවාදී පාලකයන්ට එරෙහිව මතුවෙමින් තිබූ විරෝධයද උත්සන්න වෙමින් පැවතිණ.

70ව සහ 80ව දශකය තුල සමස්ත දකුණු අප්‍රිකාව පුරාම කැරලිකාර තත්ත්වය පැතිර ගියේය.

මර්ධනය හමුවේ යටත්වීම ප්රතික්ෂ්ප කරමින් පාලකයන්ගේ ගෞරවයට පාත්රවී සිටි නෙල්සන් මැන්ඩෙලා, තමන්ට කටයුතු කළ හැකි එකම කළු ජාතික නායකයා බව පිලි ගැනීමට, තත්ත්වය පාලනය කරගැනීමේ අරගලයක නිරතව සිටි පාලකයන්ට සිදුවිය.

1990 දී, නෙල්සන් මැන්ඩෙලා නිදහස් කරන බව නිවේදනය කරමින්, එවක ජනාධිපතිවරයාව සිටි එෆ් ඩබ්ලිවු ඩි ක්ලාර්ක්, දකුණු අප්‍රිකාව පමණක් නොව සමස්ත ලෝකයම විශ්මයපත් කළේය.

එදා සවස් යාමයේ කේප් ටවුන් නුවර වික්ටර් වර්ස්ටර් බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණ හැඟුම්බරව දහස් ගණන් ආධාරකරුවන් ඇමතූ මැන්ඩෙලා, සාමය සහ සංහිඳියාව කරා දකුණු අප්‍රිකාව කැඳවා ගෙන යන බවට ප්‍රතිඥා දුන්නේය.

ඔහුගේම වචනවලින් සඳහන් කළ හොත්, “වර්ණභේදවාදයට අනාගතයක් නොමැති බව දකුණු අප්‍රිකාවේ බහුතර ජනතාව, කළු සහ සුදු ජාතිකයන් වටහා ගෙන සිටී…”

- BBC

[QUOTE="marachoon, post: 15987982, member: 461504"] [b]නෙල්සන් මැන්ඩෙලා අවසන් ගමන් යයි[/b] ලොවක් හඬවමින් නෙල්සන් මැන්ඩෙලා අවසන් ගමන් යයි December 6, 2013 at 7:33 am | lanka C news [SIZE="6"]ලොවක් හඬවමින් නෙල්සන් මැන්ඩෙලා අවසන් ගමන් යයි[/SIZE] [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-ash4/q71/1475788_10152974311462588_329206096_n.jpg[/IMG] [SIZE="4"]දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නායක නෙල්සන් මැන්ඩෙලා අභාවප්‍රාප්ත විය. මිය යන විට අනූ පස් හැවිරිදි වියේ පසු වූ (1918 ජූලි 18 වැනිදා උපත ලැබූ) ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගැනුන දකුණු අප්‍රිකාවේ පළමු ජනාධිපතිවරයාට සිය ජීවිතයේ තුනෙන් එකක් පමණම වර්ණභේදවාදී පාලනයක් යටතේ ගත කිරීමට බල කරනු ලැබිණ. බන්ධනාගාරයෙන් නිදහස් වී වසර හතරකට පසුව ඔහු දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයා බවට පත්විය. ඉන් අනතුරුව 1999 දී ඔහු පදවියෙන් ඉල්ලා අස්වුණු නමුත් දිගටම ජාත්‍යන්තර තලයේ ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටු කළේය. විශේෂයෙන්ම ළමා අයිතිවාසිකම් සහ එච් අයි වී සහ ඒඩ්ස් ආසාදිත දරුවන් වෙනුවෙන් ඔහු ජාත්‍යන්තර තලයේ දියත් කළ ව්‍යාපාරය, ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ තාබෝ ම්බෙකි සමඟ මතභේදවලටද තුඩු දුන්නේය. අප්‍රිකානු කලාපයේ බොහෝ අර්බුදවලදී මැදිහත්කරුවකු ලෙසින්ද ඔහු අත්‍යවශ්‍ය චරිතයක් බවට පත් විය. ග්‍රාමීය ට්රාන්ස්කෙයි පළාතෙන් සිය ජීවන චාරිකාව ආරම්භ කළ නෙල්සන් මැන්ඩෙලා, එහිදී මෙතෝදිස්ත පාසලක ඉගෙනුම ලබා ඉන් අනතුරුව එවකට රටේ කළු ජාතිකයන් වෙනුවෙන් වෙන්ව තිබූ එකම විශ්ව විද්‍යාලයට ඇතුල් වුනේ නීතිඥයකු ලෙසින් පුහුණුව ලැබීම සඳහායි. ඒ අතරවාරයේ ඔහු එවක පැවති වර්ණභේදවාදී පාලනයට එරෙහිව උද්ඝෝෂණයක නිරතව සිටි අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ සාමාජිකත්වය ලබා ගනී. 1950 හේ දශකයේදී වර්ණභේදවාදී පාලනයේ මර්දනය උග්‍ර වන අතර, 1960 දී ශාපවිල් ප්‍රදේශයේ උද්ඝෝෂණයක යෙදුන නිරායුධ කළු ජාතිකයන් පිරිසකට පොලීසිය එල්ල කළ වෙඩි පහරින් 69 දෙනකු මරුමුවට පත් වූ අවස්ථාව මැන්ඩෙලා ගේ දේශපාලන ජීවිතයේ සන්ධිස්ථානයක් සේ සැලකේ. නෙල්සන් මැන්ඩෙලා සිය ජීවිතයෙන් සමු ගන්නේ අප්‍රිකාවේ පමණක් නොව ඇතැම් විට සමස්ත ලෝකයේම වඩාත්ම ජනප්‍රිය වැඩිමහලු රාජ්‍යතාන්ත්‍රිකයා ලෙසින්. එවැනි ප්රහාරවලදී ප්‍රති ප්‍රහාර එල්ල කළ යුතු බවට තර්ක කළ මැන්ඩෙලා අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ සන්නද්ධ කණ්ඩායම පිහිටුවීමට මුල්විය. ඉන් අනතුරුව හතලිස් හය වැනි වියේදී අත් අඩංගුවට පත් වන ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කෙරේ. එම නඩු විභාගය අවසානයේ අධිකරණයේදී පැය හතරක දේශනයක් පවත්වන ඔහු, “මම ප්රජාතන්ත්රවාදී සහ නිදහස් සමාජයක් නිර්මාණය කිරීම පිණිස මම ක්‍රියා කරන්නෙමි,” යනුවෙන් කියා සිටියේය. ඉන් අනතුරුව විනිශ්චයකරු දෙස බලමින් සිය දේශනය නිමා කළ ඔහු “එම සමාජය නිර්මාණය කිරීම පිණිස ජීවත්වීමට හෝ අවශ්‍ය නම් මියයන්නටත් මම සූදානම්,” බව කියා සිටියේය. පුරාවසර විසි හතක් ම බන්ධනාගාරගත කරනු ලැබ සිටි මැන්ඩෙලා 1962 පටන් 1982 තෙක් විසි වසරක් ම සිරකර තබා සිටියේ රොබන්(Robben) දූපතේය. මේ අතර කළු ජාතිකයන්ගේ සියලු අයිතිවාසිකම් අහිමි කරමින්, ඔවුන් රටේ කුඩා ප්‍රදේශවලට කොටු කරමින් සිය ග්‍රහණය දැඩි කරමින් සිටි වර්ණභේදවාදී පාලකයන්ට එරෙහිව මතුවෙමින් තිබූ විරෝධයද උත්සන්න වෙමින් පැවතිණ. 70ව සහ 80ව දශකය තුල සමස්ත දකුණු අප්‍රිකාව පුරාම කැරලිකාර තත්ත්වය පැතිර ගියේය. මර්ධනය හමුවේ යටත්වීම ප්රතික්ෂ්ප කරමින් පාලකයන්ගේ ගෞරවයට පාත්රවී සිටි නෙල්සන් මැන්ඩෙලා, තමන්ට කටයුතු කළ හැකි එකම කළු ජාතික නායකයා බව පිලි ගැනීමට, තත්ත්වය පාලනය කරගැනීමේ අරගලයක නිරතව සිටි පාලකයන්ට සිදුවිය. 1990 දී, නෙල්සන් මැන්ඩෙලා නිදහස් කරන බව නිවේදනය කරමින්, එවක ජනාධිපතිවරයාව සිටි එෆ් ඩබ්ලිවු ඩි ක්ලාර්ක්, දකුණු අප්‍රිකාව පමණක් නොව සමස්ත ලෝකයම විශ්මයපත් කළේය. එදා සවස් යාමයේ කේප් ටවුන් නුවර වික්ටර් වර්ස්ටර් බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණ හැඟුම්බරව දහස් ගණන් ආධාරකරුවන් ඇමතූ මැන්ඩෙලා, සාමය සහ සංහිඳියාව කරා දකුණු අප්‍රිකාව කැඳවා ගෙන යන බවට ප්‍රතිඥා දුන්නේය. ඔහුගේම වචනවලින් සඳහන් කළ හොත්, “වර්ණභේදවාදයට අනාගතයක් නොමැති බව දකුණු අප්‍රිකාවේ බහුතර ජනතාව, කළු සහ සුදු ජාතිකයන් වටහා ගෙන සිටී…” - BBC[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom