Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"නෙලූ" සොයා ... 2013
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැවත එළකිරි එන්නේ නැතුව ඉන්නයි හිතුවේ හැබැයි වැදගත් දෙයක් නිසා ආයෙත් අවා දිගටම ඉන්න හිතන්නෙත් නැ ...

වේලාව සවස 2.30 ෆෝන් එක රින්ග් උනා "මචං හෝර්ටන් යනවා එනවද? එනවනම් රැ 7 ට කොටුවට වරෙන්," යාළුවෙක් කථා කලා. "ඕකේ මචෝ මං එනවා." කථා කලේ තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සභාපතිතුමා, හරියටම හත වෙද්දී මම තවත් යාළුවෙක් එක්ක කොටුව ස්ටේෂන් එකට ගියා යනකොට අපි ඔක්කොම අට දෙනෙක් හිටියා

මේ ඉන්නේ කට්ටිය එකෙක් ඇවිත් නැ තාම අනිත් එකා තමයි ගත්තේ

අපේ චාරිකාව උනේ කොටුව සිට බදුල්ල දක්වා රාත්‍රී අටට පිටත් වන දුම්රියෙන් ශ්‍රිලංකාවේ උසින්ම පිහිටි දුම්රිය පොළ වන පට්ටිපොළ දක්වා ගොස් එතැන්සිට හෝර්ටන් පයින්ම ගමන් කිරීමයි හැබැයි ගියේ ඊටත් වඩා වැදගත් දේකට ඉස්සරහදි බලමු

ලංකාවේ කවදත් වගේ ඔන්න කෝචිචිය පරක්කු උනා එනකොට 8.30යි. යන්න හිතන් ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි. අපි යද්දී ගියේ තෙවන පංතියේ නිදන මැදිරියක කොටුවේ ඉදන් පට්ටිපොළට රු 400යි.

අපි පාන්දර 5.30 වෙද්දී පට්ටිපොළ දුම්රියපොළට ලගා උනා මෙහි විශේෂත්වය නම් ශ්‍රිලංකාවේ උසින්ම පිහිටි දුම්රියපොළ මෙය වීමයි මෙහි උස මුහුදුමට්ටමේ සිට අඩි 6204 කී හැබැයි මෙහි මුලින් සදහන් වෙලා තිබිල තියෙන්නේ අඩි 6203කි අඩියක් වැඩි වෙලා .. ලගදි.

අපි උදේ කෑම ගත්තේ ළග තිබුණු කඩේකින් අපිට යාලුවෙකුත් හම්බුනා.. මේ ඉන්නේ එයා අම්මයි පුතයි

මේ අපේ හෝර්ටන් ගමනේ ආරම්බය

ජාතික වනෝද්‍යානය පටන්ගන්න තැනට අපි කිලෝමීටර් 6ක් වගේ ඇවිද්දා

මේ ඉන්නේ කිතුල් ඇටයා කියලා සතෙක් මාත් එදාමයි දැක්කේ..

මේ වගේ සුන්දරත්වය වාහන වල ගිහින්නම් කවදාවත්ම විදින්න බැ යනවනම් පයින්ම යන්න

අපි උදේ නවය වගේ වෙද්දී ජාතික වනොදයනයට ඇතුළු උනා ..

අපි හෙව්ව නෙලූ අපිට හිතුවෙවත් නැති වෙලාවක අපිට හමු උනා ...මේ තියෙන්නේ නෙලූ

නෙලූ කිව්වේ මලක් ... හැබැයි නිකන්ම නිකන් මලක් නෙවෙයි ටිකක් ගණන් උස්සන මලක් මෙයාගේ ප්රරබේද 6ක් වගේ තියෙනවා මෙයා පිපෙන්නේ අවුරුදු 12කට සැරයයි. අවසාන වතාවට පිපිලා තියෙන්නේ 2001 වර්ෂයේදී මන් ඔයාලට පෙන්නුවේ නැති දෙයක් තමයි මේ .. පට්ටිපොළ දුම්රිය ස්ථානයේ 2001දි පිපුණු මල්වල පින්තුරයක් එල්ලලා තිබුනා ..

නෙලූ අපි හිතුවටත් කලින් හම්බුනා මහන්සිය කොහේ ගියාද කියලා හිතා ගන්න බැ

මෙතනින් ටිකට් අරන් තමයි යන්න වෙන්නේ ... අපිනම් ගියා මොකද හැම අවුරුද්දෙම තොටුපළ කන්දට යන පාර සුද්ද කරන්නේ තරුණ සත්වවේදීන්ගේ සංගමෙන් නිසා අපිව දන්නවා තොටුපළ කන්ද ඉස්සරහට හම්බ වෙනවා ලංකාවේ උසින් තෙවැනි තැන ලැබෙන්නේ මෙයාට

ඔන්න තව යාළුවෙක් හම්බුනා මෙයා තමයි අන් කටුස්සා

අපි නෙලූ මල් අතරින් තොටුපළ කන්දට හැරෙන තැනටම ගියා

තොටුපළ කන්ද ගාව ඉදන් තමයි ඔන්න ගෙනාව බිස්කට් කෑවේ ...

ඔක්කොම ... ඉන්න පින්තුරය ගත්තේ මෙන්න මෙහෙම තමයි...

මගදී යාළුවෙක් හම්බුනා...

ලෝකාන්තය බලන්න ගියේ නම් නැ එහෙම ගියානම් මුළු ගමනම කිලෝමීටර් 31ක් ඇවිදින්න වෙනවා .. යනවනම් වැදගත් වෙයි ඔයාලට ...ආක්‍රමණශීලි ට්‍රෞට් මත්සයන් චිමිනි නදියේ බලන්න පුළුවන් අරංග පොකුණ බලන්න පුළුවන්...වැදගත් රාත්‍රී 9.30 තමයි කෝච්චිය එන්නේ කොටුවෙන් බුක් කරලම යන්න.

ආයේ නෙලූ පිපෙන්නේ 2025 ... ළමයි එක්ක තමයි මටනම් යන්න වෙන්නේ  වීඩියෝ එකක් කළා ලගදීම දාන්නම්.. ගත්ත පොටෝස් ඔක්කොම දාන්න බැ ගොඩක් තියෙනවා මෙතැනින් බලන්න  https://www.facebook.com/nuwan.chaminda.9/media_set?set=a.10202421835689281.1073741843.1295284928&type=3

[QUOTE="nuwanchaminda, post: 15926330, member: 284499"] [SIZE="5"]නැවත එළකිරි එන්නේ නැතුව ඉන්නයි හිතුවේ හැබැයි වැදගත් දෙයක් නිසා ආයෙත් අවා දිගටම ඉන්න හිතන්නෙත් නැ ... [/SIZE] [SIZE="4"]වේලාව සවස 2.30 ෆෝන් එක රින්ග් උනා "මචං හෝර්ටන් යනවා එනවද? එනවනම් රැ 7 ට කොටුවට වරෙන්," යාළුවෙක් කථා කලා. "ඕකේ මචෝ මං එනවා." කථා කලේ තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සභාපතිතුමා, හරියටම හත වෙද්දී මම තවත් යාළුවෙක් එක්ක කොටුව ස්ටේෂන් එකට ගියා යනකොට අපි ඔක්කොම අට දෙනෙක් හිටියා [/SIZE] [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-prn2/1452401_10202421883930487_348699901_n.jpg[/IMG] [SIZE="5"]මේ ඉන්නේ කට්ටිය එකෙක් ඇවිත් නැ තාම අනිත් එකා තමයි ගත්තේ [/SIZE] [SIZE="4"]අපේ චාරිකාව උනේ කොටුව සිට බදුල්ල දක්වා රාත්‍රී අටට පිටත් වන දුම්රියෙන් ශ්‍රිලංකාවේ උසින්ම පිහිටි දුම්රිය පොළ වන පට්ටිපොළ දක්වා ගොස් එතැන්සිට හෝර්ටන් පයින්ම ගමන් කිරීමයි හැබැයි ගියේ ඊටත් වඩා වැදගත් දේකට ඉස්සරහදි බලමු [/SIZE] [SIZE="4"]ලංකාවේ කවදත් වගේ ඔන්න කෝචිචිය පරක්කු උනා එනකොට 8.30යි. යන්න හිතන් ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි. අපි යද්දී ගියේ තෙවන පංතියේ නිදන මැදිරියක කොටුවේ ඉදන් පට්ටිපොළට රු 400යි.[/SIZE] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-prn2/1472044_10202428222888957_1668258908_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash3/r90/1477346_10202428223528973_1960616143_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-prn2/1450101_10202428228929108_1274682461_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-prn2/1477735_10202428229849131_428624598_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-prn2/1452090_10202428232169189_642546836_n.jpg[/IMG] [SIZE="4"]අපි පාන්දර 5.30 වෙද්දී පට්ටිපොළ දුම්රියපොළට ලගා උනා මෙහි විශේෂත්වය නම් ශ්‍රිලංකාවේ උසින්ම පිහිටි දුම්රියපොළ මෙය වීමයි මෙහි උස මුහුදුමට්ටමේ සිට අඩි 6204 කී හැබැයි මෙහි මුලින් සදහන් වෙලා තිබිල තියෙන්නේ අඩි 6203කි අඩියක් වැඩි වෙලා .. ලගදි.[/SIZE] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash3/524583_10202428233489222_1998407873_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-ash4/1455879_10202428236169289_1139851716_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-ash4/1452400_10202428235489272_1462939078_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-prn2/1466250_10202428240449396_839524539_n.jpg[/IMG] [SIZE="4"]අපි උදේ කෑම ගත්තේ ළග තිබුණු කඩේකින් අපිට යාලුවෙකුත් හම්බුනා.. මේ ඉන්නේ එයා අම්මයි පුතයි :D[/SIZE] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-prn2/1469928_10202428242369444_1384809277_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-ash4/1476501_10202428246129538_2029189886_n.jpg[/IMG] [SIZE="5"]මේ අපේ හෝර්ටන් ගමනේ ආරම්බය[/SIZE] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-frc3/1454817_10202428244489497_602545877_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-frc1/999291_10202421900090891_497698030_n.jpg[/IMG] [SIZE="5"]ජාතික වනෝද්‍යානය පටන්ගන්න තැනට අපි කිලෝමීටර් 6ක් වගේ ඇවිද්දා [/SIZE] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash3/1185650_10202421898050840_1350683712_n.jpg[/IMG] [SIZE="5"]මේ ඉන්නේ කිතුල් ඇටයා කියලා සතෙක් මාත් එදාමයි දැක්කේ..[/SIZE] [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/602085_10202421903370973_448284461_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-prn1/11221_10202421903810984_778002984_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-prn2/1462945_10202421906371048_1593094111_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-ash3/1422391_10202421924091491_2012207680_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-ash3/1476248_10202421929891636_2110939439_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/553866_10202421929731632_1396569092_n.jpg[/IMG] [SIZE="5"]මේ වගේ සුන්දරත්වය වාහන වල ගිහින්නම් කවදාවත්ම විදින්න බැ යනවනම් පයින්ම යන්න [/SIZE] [SIZE="5"]අපි උදේ නවය වගේ වෙද්දී ජාතික වනොදයනයට ඇතුළු උනා ..[/SIZE] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-ash4/1455150_10202421931291671_374630987_n.jpg[/IMG] [SIZE="5"]අපි හෙව්ව නෙලූ අපිට හිතුවෙවත් නැති වෙලාවක අපිට හමු උනා ...මේ තියෙන්නේ නෙලූ [/SIZE] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-prn2/1480701_10202421937931837_1793064870_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-frc3/1476463_10202421935811784_1811600485_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash3/1456583_10202421943451975_482569499_n.jpg[/IMG] [SIZE="5"]නෙලූ කිව්වේ මලක් ... හැබැයි නිකන්ම නිකන් මලක් නෙවෙයි ටිකක් ගණන් උස්සන මලක් මෙයාගේ ප්රරබේද 6ක් වගේ තියෙනවා මෙයා පිපෙන්නේ අවුරුදු 12කට සැරයයි. අවසාන වතාවට පිපිලා තියෙන්නේ 2001 වර්ෂයේදී මන් ඔයාලට පෙන්නුවේ නැති දෙයක් තමයි මේ .. පට්ටිපොළ දුම්රිය ස්ථානයේ 2001දි පිපුණු මල්වල පින්තුරයක් එල්ලලා තිබුනා ..[/SIZE] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-ash3/995555_10202421837449325_2144864802_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-prn2/1453353_10202421982132942_1529136530_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-ash4/1451437_10202422003253470_960375234_n.jpg[/IMG] [SIZE="5"]නෙලූ අපි හිතුවටත් කලින් හම්බුනා මහන්සිය කොහේ ගියාද කියලා හිතා ගන්න බැ [/SIZE] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash3/1450134_10202421964492501_1633647934_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/1000624_10202421964252495_1334674315_n.jpg[/IMG] [SIZE="5"]මෙතනින් ටිකට් අරන් තමයි යන්න වෙන්නේ ...:oo::oo: අපිනම් ගියා මොකද හැම අවුරුද්දෙම තොටුපළ කන්දට යන පාර සුද්ද කරන්නේ තරුණ සත්වවේදීන්ගේ සංගමෙන් නිසා අපිව දන්නවා තොටුපළ කන්ද ඉස්සරහට හම්බ වෙනවා ලංකාවේ උසින් තෙවැනි තැන ලැබෙන්නේ මෙයාට [/SIZE] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-frc3/1422537_10202421972852710_692364129_n.jpg[/IMG] [SIZE="5"]ඔන්න තව යාළුවෙක් හම්බුනා මෙයා තමයි අන් කටුස්සා[/SIZE] [SIZE="5"]අපි නෙලූ මල් අතරින් තොටුපළ කන්දට හැරෙන තැනටම ගියා [/SIZE] [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-ash4/1454647_10202422013973738_2051501828_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/580613_10202422028534102_1986499067_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-prn2/1466297_10202422036534302_1241727414_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash3/1464693_10202421984973013_69966465_n.jpg[/IMG] [SIZE="5"]තොටුපළ කන්ද ගාව ඉදන් තමයි ඔන්න ගෙනාව බිස්කට් කෑවේ ...[/SIZE] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-prn2/1474621_10202421988053090_664704029_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-prn2/r90/1459919_10202422045734532_65973785_n.jpg[/IMG] [SIZE="5"]ඔක්කොම ... ඉන්න පින්තුරය ගත්තේ මෙන්න මෙහෙම තමයි...[/SIZE] [SIZE="5"]මගදී යාළුවෙක් හම්බුනා...[/SIZE] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-prn1/734174_10202422044254495_1677354580_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-prn2/1458628_10202422051454675_137574352_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-prn1/560125_10202422041774433_1756524032_n.jpg[/IMG] [SIZE="5"]ලෝකාන්තය බලන්න ගියේ නම් නැ එහෙම ගියානම් මුළු ගමනම කිලෝමීටර් 31ක් ඇවිදින්න වෙනවා .. යනවනම් වැදගත් වෙයි ඔයාලට ...ආක්‍රමණශීලි ට්‍රෞට් මත්සයන් චිමිනි නදියේ බලන්න පුළුවන් අරංග පොකුණ බලන්න පුළුවන්...වැදගත් රාත්‍රී 9.30 තමයි කෝච්චිය එන්නේ කොටුවෙන් බුක් කරලම යන්න. [/SIZE] [SIZE="6"]ආයේ නෙලූ පිපෙන්නේ 2025 ... ළමයි එක්ක තමයි මටනම් යන්න වෙන්නේ :P:P[/SIZE] වීඩියෝ එකක් කළා ලගදීම දාන්නම්.. [SIZE="5"]ගත්ත පොටෝස් ඔක්කොම දාන්න බැ ගොඩක් තියෙනවා මෙතැනින් බලන්න [/SIZE] [URL="https://www.facebook.com/nuwan.chaminda.9/media_set?set=a.10202421835689281.1073741843.1295284928&type=3"]https://www.facebook.com/nuwan.chaminda.9/media_set?set=a.10202421835689281.1073741843.1295284928&type=3[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom