Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නෙවිල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

private ඒව කඩ වගේ හැමතැනම පටන්ගත්තහම gov ඒව නිකන්ම නැතිවෙනව. එක්කො quality එක බහිනව. මොකද හොඳ lecturers ලත් pvt ඒවට යන නිසා. සල්ලි තියන උන්ටත් දුප්පත් උන් වගේ exam එක හොඳට pass වෙලා එන්න කියපන්. සල්ලි තිබ්බ පලියට ආතල් ගන්නෙ නැතුව මහන්සි වෙලා ඉගෙනගන්න කියපන්. එතන අසාදාරනයක් තියනවද? නෑනෙ. සල්ලි තියන එකා විතරක් සල්ලි දීල ඉගෙනගත්තහම නැති එකා මොකද කරන්නෙ? ඌ හැමදාම නැතිවිදිහට ඉන්න ඕනෙද ඉගෙනගන්න සල්ලි නොතිබ්බ පලියට?...ඒක නේද උබලට ඕනෙ? ලංකාවෙ හොඳට තියන අද්යාපනය කන්න හදන්නෙ නැතුව තියන ක්රමේ තව වැඩිදියුණු කරන්න සහයෝගය දීපන්. ඇමති මණ්ඩලේටම වාහන ගේන්න රජයට සල්ලි තියනවනම් තව faculty දෙකතුනක් open කරන්න සල්ලි නැතිවෙන්න විදිහක් නෑනෙ..අන්න එහෙම open කලහම පුළුවන් ඔය උබල කියන medical නූලෙන් miss වෙන උන්ටත් doctor කෙනෙක් වෙන්න. නැතුව private ඒව පටන්ගන්න එක නෙවෙයි විසඳුම. මෙච්චර පැහැදිලිව කිව්වත් සමහර උන් තේරෙන්නේ නෑ වගේ ඉන්නව. ඇත්ත කතාව උබලගෙ යටිහිත දන්නව. ඒත් උබල පිළිගන්න කැමති නෑ. උබල හදන්නෙ නොතේරෙන මිනිස්සුන්වත් ගොනාට අන්දවන්න. අවංකව හිතල බලපන් උබල a/l කාලෙ උබලට පුළුවන් උපරිමයෙන් මහන්සි උනාද campus යන්න..උත්තරේ නෑ කියන එකනම් බොරුවට කෑ නොගහ හිටපන්.. සල්ලි තියන එකා මොනවහරි කරයි. ඒත් යකෝ එදා වේල කන්න සල්ලි හොයාගන්න බැරි මිනිස්සු ලංකාවේ ඉන්නව. උන් කොහොමද තමන්ගෙ ඉලක්ක වලට යන්න සල්ලි හොයාගන්නෙ?.. උන්ට මොනවද උබල කරන්න කියන්නෙ? උබල ගාව කුලී වැඩ කරන්න එන්න කියලද කියන්නේ? අන්න ඒ වගේ මිනිස්සුන්ගෙ අයිතීන් වෙනුවෙන් තමයි අපි කෑගහන්නෙ..අපේ සටන සාර්ථක උනොත්..ඒ කියන්නෙ තව faculties පටන්ගත්තොත්..සල්ලි නැති එකාට වගේම තියන එකාටත් සම අවස්ථා ලැබෙයි. හිතල බලපන් සහයෝගය දෙන්න ඕනෙ පැත්ත මොකද්ද කියල. රිදෙන උන්ට රිදෙයි..මගේ යාලුවොත් ඉන්නව. ඒත් කරන්න දෙයක් නෑ. ඇත්ත කතාකරන්න බයවෙන්න ඕනෙ නෑ..

[QUOTE="JohnWick, post: 21660354, member: 562407"] [SIZE=3][COLOR=Blue]private ඒව කඩ වගේ හැමතැනම පටන්ගත්තහම gov ඒව නිකන්ම නැතිවෙනව. එක්කො quality එක බහිනව. මොකද හොඳ lecturers ලත් pvt ඒවට යන නිසා. සල්ලි තියන උන්ටත් දුප්පත් උන් වගේ exam එක හොඳට pass වෙලා එන්න කියපන්. සල්ලි තිබ්බ පලියට ආතල් ගන්නෙ නැතුව මහන්සි වෙලා ඉගෙනගන්න කියපන්. එතන අසාදාරනයක් තියනවද? නෑනෙ. සල්ලි තියන එකා විතරක් සල්ලි දීල ඉගෙනගත්තහම නැති එකා මොකද කරන්නෙ? ඌ හැමදාම නැතිවිදිහට ඉන්න ඕනෙද ඉගෙනගන්න සල්ලි නොතිබ්බ පලියට?...ඒක නේද උබලට ඕනෙ? ලංකාවෙ හොඳට තියන අද්යාපනය කන්න හදන්නෙ නැතුව තියන ක්රමේ තව වැඩිදියුණු කරන්න සහයෝගය දීපන්. ඇමති මණ්ඩලේටම වාහන ගේන්න රජයට සල්ලි තියනවනම් තව faculty දෙකතුනක් open කරන්න සල්ලි නැතිවෙන්න විදිහක් නෑනෙ..අන්න එහෙම open කලහම පුළුවන් ඔය උබල කියන medical නූලෙන් miss වෙන උන්ටත් doctor කෙනෙක් වෙන්න. නැතුව private ඒව පටන්ගන්න එක නෙවෙයි විසඳුම. මෙච්චර පැහැදිලිව කිව්වත් සමහර උන් තේරෙන්නේ නෑ වගේ ඉන්නව. ඇත්ත කතාව උබලගෙ යටිහිත දන්නව. ඒත් උබල පිළිගන්න කැමති නෑ. උබල හදන්නෙ නොතේරෙන මිනිස්සුන්වත් ගොනාට අන්දවන්න. අවංකව හිතල බලපන් උබල a/l කාලෙ උබලට පුළුවන් උපරිමයෙන් මහන්සි උනාද campus යන්න..උත්තරේ නෑ කියන එකනම් බොරුවට කෑ නොගහ හිටපන්.. සල්ලි තියන එකා මොනවහරි කරයි. ඒත් යකෝ එදා වේල කන්න සල්ලි හොයාගන්න බැරි මිනිස්සු ලංකාවේ ඉන්නව. උන් කොහොමද තමන්ගෙ ඉලක්ක වලට යන්න සල්ලි හොයාගන්නෙ?.. උන්ට මොනවද උබල කරන්න කියන්නෙ? උබල ගාව කුලී වැඩ කරන්න එන්න කියලද කියන්නේ? අන්න ඒ වගේ මිනිස්සුන්ගෙ අයිතීන් වෙනුවෙන් තමයි අපි කෑගහන්නෙ..අපේ සටන සාර්ථක උනොත්..ඒ කියන්නෙ තව faculties පටන්ගත්තොත්..සල්ලි නැති එකාට වගේම තියන එකාටත් සම අවස්ථා ලැබෙයි. හිතල බලපන් සහයෝගය දෙන්න ඕනෙ පැත්ත මොකද්ද කියල. රිදෙන උන්ට රිදෙයි..මගේ යාලුවොත් ඉන්නව. ඒත් කරන්න දෙයක් නෑ. ඇත්ත කතාකරන්න බයවෙන්න ඕනෙ නෑ.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom