Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නෙවිල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොන් කතාවක්නේ බන්..pvt කරල කරන්න පුළුවන් fields තියනව බැරි fields තියනව. අද්යාපනය එහෙම කරන්න බෑ..හොඳම උදාහරණය ඉන්දියාව..ලංකාවෙ අද්යාපනෙත් ඉන්දියාවේ මට්ටමට ගේන්නද උබලට ඕනෙ? බොරු බිල්ලෙක් නෙවෙයි ඇත්ත කතාව ඕක. පුලුවන්නම් ලෝකෙ සාර්ථක pvt medical faculty එකක් කියපන් අයිතිකාරයත් එක්ක. ලාභ ලැබීමේ අරමුණින් කරගෙන යන එකක්වත් නෑ..

හොඳම tution මාස්ටර්ලව ගෙන්නගෙන උගන්නන්නෙ සල්ලි තියන උන්නෙ බන්. නැති උන් යන්නෙ මාසෙට 1000/= දෙන tution class වලට. subject 3 ට 3000/=. එහෙම බැරි උන්ටත් free card දෙන ගුරුවරු ඕනෙතරම් ඉන්නව. (මම ගිය class හැම එකකම හිටිය free card තියන උන්) එහෙම ඉගෙනගන්න උන්ටද උබ කියන්නෙ ලක්ස 120 ක් දීල doctor කෙනෙක් වෙන්න කියල? කිසිම වත්කමක් නැති උන්ට ලක්ස 120 loan දෙන bank එකක් කියපන්කො බලන්න...නැත්නම් එහෙම හොයාගන්න පුළුවන් part time ජොබ් එකක්.

අපි ආතලුත් ගත්ත ඉගෙනත් ගත්ත..අපිට වඩා මහන්සි උන උන් හොඳ තැන් වලට ගියා..ආතල් විතරක් ගත්ත උන්ට කෙල උනා..දුප්පත් පොහොසත් භේදයක් නැතුව.මහජනතාවගෙ බදු මුදල් නාස්ති කලාට උන්ට එහෙම වෙන්න ඕනෙ.

දුප්පත් උන් හැමදාම දුප්පත් වෙලා ඉන්න ඕනෙ කියල හිතන්නෙ උබලනෙ බන්. මම දැක්ක එකෙක් කියල තියනව campus යන එකෙක් ඌ ගාව වැඩ කරනව කියල. ඌ හෙන ලොකුවෙන් කියන්නෙ.ඒක උබලගෙ මානසිකත්වය. උබල හිතන්නෙ දුප්පත් උන් උබල යටතෙ ඉන්න ඕනෙ කියල. උබලට වඩා හොඳ තැනකට යද්දී හිතට අමාරුයි.

කොහෙද බන් faculty open කලේ? building එකක් දුන්නට faculty එකක් open කළා වෙන්නෙ නෑ. අවශ්‍ය පහසුකම් ටික දෙන්න ඕනෙ..lecturers ල එනව ඒගොල්ලන්ට ඕනෙ පහසුකම් දෙනවනම්. ඒවට තමයි රජය වියදම් කරන්න ඕනෙ. නැතුව ඇමතිලට සැප වාහන ගන්න නෙවෙයි.

ඉගෙනගන්න එකේ අරමුනනම් විභාග පාස් වෙන එක නෙවෙයි..ඒත් ඉගෙනගන්න අවශ්‍ය පහසුකම් දෙන්න ඕනෙ ඉගෙනගන්න හැකියාව තියන උන්ට. අන්න ඒ හැකියාව තමයි විභාගයෙන් මනින්නෙ. තමන් කැමති field එකක් තෝරගෙන ඒකට තමන් දක්ෂයි කියල ඔප්පු කලහම ඌට අවස්තාව හම්බවෙනව ඒ field එකේ ඉස්සරහට ඉගෙනගන්න. අරමුණක් තියන එකා මහන්සි වෙලා හරි තමන්ගෙ අරමුණට යනව. උබල කොච්චර කිව්වත් ඒක තමයි ලෝකෙ පිළිගත්තු ක්‍රමය. උබල කියන්නෙ හැකියාව වෙනුවට සල්ලි පෙන්නුවහම ඒ අවස්තාව දෙන්න කියල..ඒක කොහේ තියන සාදාරනයක්ද කියපන්කො.

a/l වල නැති සම අවස්ථාව saitm එකෙන් එන හැටි කියපන්කො බලන්න. පිස්සු කතානේ බන්. සල්ලි තියන උන්ට මහන්සි වෙලා ඉගෙනගන්න බැරිනම් මහන්සි වෙන උන්ගෙ අවස්තාව නැති නොකර ඉන්න කියපන්. අපි කෑගහන්නෙ මහන්සි වෙන උන්ට උපරිම අවස්ථා ලබල දෙන්න. මහන්සි වෙන්නෙ නැති උන් උබ කිව්ව වගේ රටට වැඩදායි පුද්ගලයො වෙලා නවතියි.

[QUOTE="JohnWick, post: 21661050, member: 562407"] [SIZE=4][SIZE=3][COLOR=Navy]ගොන් කතාවක්නේ බන්..pvt කරල කරන්න පුළුවන් fields තියනව බැරි fields තියනව. අද්යාපනය එහෙම කරන්න බෑ..හොඳම උදාහරණය ඉන්දියාව..ලංකාවෙ අද්යාපනෙත් ඉන්දියාවේ මට්ටමට ගේන්නද උබලට ඕනෙ? බොරු බිල්ලෙක් නෙවෙයි ඇත්ත කතාව ඕක. පුලුවන්නම් ලෝකෙ සාර්ථක pvt medical faculty එකක් කියපන් අයිතිකාරයත් එක්ක. ලාභ ලැබීමේ අරමුණින් කරගෙන යන එකක්වත් නෑ..[/COLOR][/SIZE][B][COLOR=Teal] [/COLOR] [/B][/SIZE] [SIZE=4][B][/B][/SIZE][SIZE=4][/SIZE] [SIZE=3][COLOR=Navy]හොඳම tution මාස්ටර්ලව ගෙන්නගෙන උගන්නන්නෙ සල්ලි තියන උන්නෙ බන්. නැති උන් යන්නෙ මාසෙට 1000/= දෙන tution class වලට. subject 3 ට 3000/=. එහෙම බැරි උන්ටත් free card දෙන ගුරුවරු ඕනෙතරම් ඉන්නව. (මම ගිය class හැම එකකම හිටිය free card තියන උන්) එහෙම ඉගෙනගන්න උන්ටද උබ කියන්නෙ ලක්ස 120 ක් දීල doctor කෙනෙක් වෙන්න කියල? කිසිම වත්කමක් නැති උන්ට ලක්ස 120 loan දෙන bank එකක් කියපන්කො බලන්න...නැත්නම් එහෙම හොයාගන්න පුළුවන් part time ජොබ් එකක්. අපි ආතලුත් ගත්ත ඉගෙනත් ගත්ත..අපිට වඩා මහන්සි උන උන් හොඳ තැන් වලට ගියා..ආතල් විතරක් ගත්ත උන්ට කෙල උනා..දුප්පත් පොහොසත් භේදයක් නැතුව.මහජනතාවගෙ බදු මුදල් නාස්ති කලාට උන්ට එහෙම වෙන්න ඕනෙ. දුප්පත් උන් හැමදාම දුප්පත් වෙලා ඉන්න ඕනෙ කියල හිතන්නෙ උබලනෙ බන්. මම දැක්ක එකෙක් කියල තියනව campus යන එකෙක් ඌ ගාව වැඩ කරනව කියල. ඌ හෙන ලොකුවෙන් කියන්නෙ.ඒක උබලගෙ මානසිකත්වය. උබල හිතන්නෙ දුප්පත් උන් උබල යටතෙ ඉන්න ඕනෙ කියල. උබලට වඩා හොඳ තැනකට යද්දී හිතට අමාරුයි.[/COLOR][/SIZE] [SIZE=4][B][/B][/SIZE][SIZE=4][SIZE=3][COLOR=Navy]කොහෙද බන් faculty open කලේ? building එකක් දුන්නට faculty එකක් open කළා වෙන්නෙ නෑ. අවශ්‍ය පහසුකම් ටික දෙන්න ඕනෙ..lecturers ල එනව ඒගොල්ලන්ට ඕනෙ පහසුකම් දෙනවනම්. ඒවට තමයි රජය වියදම් කරන්න ඕනෙ. නැතුව ඇමතිලට සැප වාහන ගන්න නෙවෙයි.[/COLOR][/SIZE][/SIZE] [SIZE=4][B][/B][/SIZE][SIZE=4][SIZE=3][COLOR=Navy]ඉගෙනගන්න එකේ අරමුනනම් විභාග පාස් වෙන එක නෙවෙයි..ඒත් ඉගෙනගන්න අවශ්‍ය පහසුකම් දෙන්න ඕනෙ ඉගෙනගන්න හැකියාව තියන උන්ට. අන්න ඒ හැකියාව තමයි විභාගයෙන් මනින්නෙ. තමන් කැමති field එකක් තෝරගෙන ඒකට තමන් දක්ෂයි කියල ඔප්පු කලහම ඌට අවස්තාව හම්බවෙනව ඒ field එකේ ඉස්සරහට ඉගෙනගන්න. අරමුණක් තියන එකා මහන්සි වෙලා හරි තමන්ගෙ අරමුණට යනව. උබල කොච්චර කිව්වත් ඒක තමයි ලෝකෙ පිළිගත්තු ක්‍රමය. උබල කියන්නෙ හැකියාව වෙනුවට සල්ලි පෙන්නුවහම ඒ අවස්තාව දෙන්න කියල..ඒක කොහේ තියන සාදාරනයක්ද කියපන්කො.[/COLOR][/SIZE][/SIZE] [SIZE=4][B][/B][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][LEFT][SIZE=3][COLOR=Navy]a/l වල නැති සම අවස්ථාව saitm එකෙන් එන හැටි කියපන්කො බලන්න. පිස්සු කතානේ බන්. සල්ලි තියන උන්ට මහන්සි වෙලා ඉගෙනගන්න බැරිනම් මහන්සි වෙන උන්ගෙ අවස්තාව නැති නොකර ඉන්න කියපන්. අපි කෑගහන්නෙ මහන්සි වෙන උන්ට උපරිම අවස්ථා ලබල දෙන්න. මහන්සි වෙන්නෙ නැති උන් උබ කිව්ව වගේ රටට වැඩදායි පුද්ගලයො වෙලා නවතියි.[/COLOR][/SIZE] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom