Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නෙවිල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙනත් රටක ආයෝජනයක් හා පවුද්ගලික සම්පත් යම් නිශ්චිත මුදලකට පාවිච්චි කිරීමත්, අධ්‍යාපනයේදී නම් ඒම ආයෝජන හා සම්පත් පරිහරණය කර ඉගෙන ගැනීමත් හා උපාධියක් විකිනිමත් යනු කාරණා දෙකක් ය.

සයිටම් වල ප්‍රමිතියේ ගැටළුවක් නම් එක ප්‍රමිති කරන ආයතන හා ඒ අංශ සමඟ විසදිය යුතු ගැටළුවක්. මුදලට උපාධි ගත හැකි ඕනෑ තරම් වෙනත් රටවල තැන ඇත. ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචියෙන් තොර (නුගේගොඩ හා කොල්ලුපිටිය අවට) ඕනෑ තරම් උපාධි කඩ දක්නට ඇත. ඒවායේ එක Semester එකක් අසමත් වුනොත් මුදල් වල බලයෙන් වෙනත් යකාගේ ලකුණු ආදේශ කරගත හැක. එහෙත් අප රටේ පවතින UGC ලියපදින්චිත, බොහෝ කාලයක් තුල ප්‍රමිතියක් හා ප්‍රතිපල පෙන්වපු උසස් අධ්‍යාපන ආයතන මේ රටහි තිබේ. එම ආයතන අදාළ උපාධිය පිරිනමන විදේශ විශ්ව විද්‍යාලයේ නීතිමය වශයෙන් හා ආයතනික වශයෙන් බලය ලත් ආයතනයි. එම කිසිදු ආයතනයක ඉගෙන ගැනීමට පිරිවැයක් දැරීමට සිදුවුවත් කිසිදා මුදලට උපාධියක් ගත නොහැකිය. උපාධියක් ෆේල් වන පිරිසක් මෙන්ම Repeat විෂයන් කිරීමට සමහර යට සිදුවේ. එවිට ඔවුනට මුදල් දී විෂය මග හැරීමට හැකියාවක් නොමැත.

මොවුන් කියන පරිදි නිදහස් අධ්‍යාපනය නැති කරනවා වැනි ප්‍රකාශ වල සාධාරණත්වය පිලිබඳ ගැටළුවක් පවතී. ඒ මන්ද යත් දැනට තිබෙනා පවුද්ගලික අධ්‍යාපන ආයතන මගින් නිදහස් අධ්‍යාපනයට තර්ජනයක් ඇති නොකරන බැවිනි. පුළුවන් එකා කම්පස් යයි, තේරුනේ නැති එක පිටින් ඉගෙනගනී. විශ්ව විද්‍යාලයකට ගොස් ඇති අයකුන්ගෙන් බලාපොරොත්තු වන්නේ සමාජය වෙනස් දෙයක්, තම විෂය පද්ධතියේ අලුත් දෙයක් කිරීම විය යුතු යයි මට හැගේ. පවුද්ගලික ආයතන වල ජොබක් සොයාගැනීමට වෙර දරනා අපි වැන්නවුන්ට ඔබලා අපි නොයන තැන වලට ගොස් අලුත් මංපෙත් විවුර්ත කර දිය යුතුයි.

චේ, ලෙනින්, කුබන් ෆැන්ටසි වල නොසිට ඔබගේ දැනුමෙන් වැඩ ප්‍රයෝජනයක් ගත යුතු යි සිතෙන්නේ නැද්ද?

තව එක දෙයක් මම නුඹගෙන් අසන්නම් කැම්පස් නොගිය සියලුම දෙන මෝඩයන් යයි සිතාගෙන සිටින වග ඔබගේ අනිත් ත්‍රෙඩ් වලින් පෙනේ. ඕනෙම තැනක යම් තලකින් උඩට ගිය අයකුට දැනෙන හැගීමක් ඕක; මනෝවිද්‍යාත්මක තත්වයක්. නොදැකම නිසා කැම්පස් යාමට නොහකි වන අය සිටිය හැකි අතර එහෙත් සියලුම දෙනා එලෙස නොවන බවත් මතක තබාගත යුතුය. ඔබ නිකන් සිතන්න ශල්‍යකර්මයකදී එහි විශේෂඥය වෛද්‍යවරුන්ගේ සිට නර්ස්, සිස්ටර්, ඇතුළු එට පෙර ශල්‍යාගාරය පිරිසිදු කරන සුළු සේවකයා දක්වා වූ සියලුම දෙනා මත එම කාර්යයේ වගකීම රඳා පවතී. කෙනෙක්ගේ උසස් හෝ පහත බව කරන කාර්යයේ(සේවා පන්තිය) නොව තමුන්ගේ කාර්යය කාර්යක්ෂමතාව හා පලදායි තව මත රඳවා පවතින බව මතක තබා ගන්න.

[QUOTE="SimonRiley, post: 21662132, member: 561185"] [SIZE=5]වෙනත් රටක ආයෝජනයක් හා පවුද්ගලික සම්පත් යම් නිශ්චිත මුදලකට පාවිච්චි කිරීමත්, අධ්‍යාපනයේදී නම් ඒම ආයෝජන හා සම්පත් පරිහරණය කර ඉගෙන ගැනීමත් හා උපාධියක් විකිනිමත් යනු කාරණා දෙකක් ය. සයිටම් වල ප්‍රමිතියේ ගැටළුවක් නම් එක ප්‍රමිති කරන ආයතන හා ඒ අංශ සමඟ විසදිය යුතු ගැටළුවක්. මුදලට උපාධි ගත හැකි ඕනෑ තරම් වෙනත් රටවල තැන ඇත. ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචියෙන් තොර (නුගේගොඩ හා කොල්ලුපිටිය අවට) ඕනෑ තරම් උපාධි කඩ දක්නට ඇත. ඒවායේ එක Semester එකක් අසමත් වුනොත් මුදල් වල බලයෙන් වෙනත් යකාගේ ලකුණු ආදේශ කරගත හැක. එහෙත් අප රටේ පවතින UGC ලියපදින්චිත, බොහෝ කාලයක් තුල ප්‍රමිතියක් හා ප්‍රතිපල පෙන්වපු උසස් අධ්‍යාපන ආයතන මේ රටහි තිබේ. එම ආයතන අදාළ උපාධිය පිරිනමන විදේශ විශ්ව විද්‍යාලයේ නීතිමය වශයෙන් හා ආයතනික වශයෙන් බලය ලත් ආයතනයි. එම කිසිදු ආයතනයක ඉගෙන ගැනීමට පිරිවැයක් දැරීමට සිදුවුවත් කිසිදා මුදලට උපාධියක් ගත නොහැකිය. උපාධියක් ෆේල් වන පිරිසක් මෙන්ම Repeat විෂයන් කිරීමට සමහර යට සිදුවේ. එවිට ඔවුනට මුදල් දී විෂය මග හැරීමට හැකියාවක් නොමැත. මොවුන් කියන පරිදි නිදහස් අධ්‍යාපනය නැති කරනවා වැනි ප්‍රකාශ වල සාධාරණත්වය පිලිබඳ ගැටළුවක් පවතී. ඒ මන්ද යත් දැනට තිබෙනා පවුද්ගලික අධ්‍යාපන ආයතන මගින් නිදහස් අධ්‍යාපනයට තර්ජනයක් ඇති නොකරන බැවිනි. පුළුවන් එකා කම්පස් යයි, තේරුනේ නැති එක පිටින් ඉගෙනගනී. විශ්ව විද්‍යාලයකට ගොස් ඇති අයකුන්ගෙන් බලාපොරොත්තු වන්නේ සමාජය වෙනස් දෙයක්, තම විෂය පද්ධතියේ අලුත් දෙයක් කිරීම විය යුතු යයි මට හැගේ. පවුද්ගලික ආයතන වල ජොබක් සොයාගැනීමට වෙර දරනා අපි වැන්නවුන්ට ඔබලා අපි නොයන තැන වලට ගොස් අලුත් මංපෙත් විවුර්ත කර දිය යුතුයි. චේ, ලෙනින්, කුබන් ෆැන්ටසි වල නොසිට ඔබගේ දැනුමෙන් වැඩ ප්‍රයෝජනයක් ගත යුතු යි සිතෙන්නේ නැද්ද? තව එක දෙයක් මම නුඹගෙන් අසන්නම් කැම්පස් නොගිය සියලුම දෙන මෝඩයන් යයි සිතාගෙන සිටින වග ඔබගේ අනිත් ත්‍රෙඩ් වලින් පෙනේ. ඕනෙම තැනක යම් තලකින් උඩට ගිය අයකුට දැනෙන හැගීමක් ඕක; මනෝවිද්‍යාත්මක තත්වයක්. නොදැකම නිසා කැම්පස් යාමට නොහකි වන අය සිටිය හැකි අතර එහෙත් සියලුම දෙනා එලෙස නොවන බවත් මතක තබාගත යුතුය. ඔබ නිකන් සිතන්න ශල්‍යකර්මයකදී එහි විශේෂඥය වෛද්‍යවරුන්ගේ සිට නර්ස්, සිස්ටර්, ඇතුළු එට පෙර ශල්‍යාගාරය පිරිසිදු කරන සුළු සේවකයා දක්වා වූ සියලුම දෙනා මත එම කාර්යයේ වගකීම රඳා පවතී. කෙනෙක්ගේ උසස් හෝ පහත බව කරන කාර්යයේ(සේවා පන්තිය) නොව තමුන්ගේ කාර්යය කාර්යක්ෂමතාව හා පලදායි තව මත රඳවා පවතින බව මතක තබා ගන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom