Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නෙවිල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කිව්වෙ අයිතිකාරයත් එක්ක කියපන් කියල... SAITM - Nevil Fernando වගේ..බෑ නේද? ඒක තමයි කිව්වෙ quality education එකක් විකුණන්න බෑ..ජෝන් හොප්කින්ස් එකත් non-profit. හොයල බලල කතාකරපන් බන්.

ඉන්දියාවට වඩා හොඳ ක්‍රමයක් ලංකාවෙ හැදෙයිද? ලෝකෙ කොහෙවත් නැති ක්‍රමයක්? ඇයි මේ education එක private කරන්න මෙච්චර දගලන්නේ. අපි තියන නිදහස් අද්යාපනේ දියුණු කරමුකෝ. ඒක සාදාරන නැද්ද හැම අතින්ම.

ඔව්..මම ගිය class වලනම් ඉගෙනගන්න උවමනාව තියන නැති බැරි හැමෝටම free card හම්බවුනා. දුෂ්කර පලාත්වල ළමයින්ට අසාදාරනයක් වෙන්න පුළුවන්..ඒත් ඒකට විසදුම SAITM නෙවෙයිනෙ. නිදහස් අද්යාපනේ තව තවත් දියුණු කරන එක. එදාට tution ඕනෙ වෙන එකක් නෑ. SAITM එකෙන් වෙන්නෙ දුප්පත් ළමයින්ගෙන් අද්යාපනය තව තවත් ඈතට යන එක. ඒක නිසා ඔය තර්කෙ දාල SAITM සාදාරනීකරණය කරන්න හදන්න එපා.

ඒක තමයි මම කිව්වෙ හොයාගන්න පුළුවන් ක්‍රමයක් කියපන් කියල. එහෙම ලක්ස 120 වල් හොයන්න පුලුවන්නම් Nevil Ferando SAITM එක පටන්ගන්නෙ නෑ..ඒ ක්‍රමේට සල්ලි හොයනවනෙ. එහෙම සල්ලි හොයන්න පුළුවන් ක්‍රම නෑනෙ බන්. තේරුමක් නැති කතා කියන්න එපා. ආණ්ඩුවෙන් දෙන්නෙ පිනා chance එකක් නෙවෙයි..ඉහලට ඉගෙනගන්න පුළුවන් ළමයට අවශ්‍ය පහසුකම් ටික.

lecturers ලට දුර පළාතකට යන්න කිව්වහම එයාල ඉල්ලන පහසුකම් තියනව. රජය ඒ පහසුකම් ටික දෙන්න දැනගන්න ඕනෙ. ඒ මිනිස්සුන්ටත් තත්වයක් තියනවනේ. පාසැල් ගුරුවරු වගේ කට්ට කාගෙන උගන්නන්න උවමනාවක් ඒ මිනිස්සුන්ට නෑ. ලංකාවේ බහුතරයක් university වල වෙන්නෙ අයවැයෙන් pass වෙලා එන සල්ලි වලින් 3/4ක් ම ආපහු හරවල යවන එක. ඒ මුදල් පාවිච්චි කරන්න බැරිද lecturers ලට අවශ්‍ය පහසුකම් ටික දෙන්න?

S3 doctor කෙනෙක් වෙන්න ඇති කියල කව්ද බන් කියන්නෙ . අතිශය දුර්වල ළමයෙක්ටත් කටපාඩම් කරල S3 ගන්න පුළුවන්. S3 ගත්ත කියන්නෙ උසස් පෙළ සමත් කියන එක විතරයි..ඒ කියන්නෙ campus එකකට ඇතුලත් වෙන්න අවශ්‍ය මූලික සුදුසුකම සපුරල කියන එක. S3 තියන ළමයින්ට කරන්න පුළුවන් courses තියනව campus වල. හැබැයි ඉල්ලුමක් නෑ. S3 තියන අයව medical ගත්තොත් ලංකාවේ සෞක්‍ය ක්ෂේත්රයට දෙයියන්ගෙම පිහිටයි. අවශ්‍ය තරමට medical faculty ඇතිවුන දවසටත් අනිවාර්යෙන්ම cut off mark එකක් තියෙන්න ඕනෙ. ඒක තමයි ලෝකෙ පිළිගත්තු ක්‍රමය. හැම course එකටම පෙන්නන්න ඕනෙ GPA එකක් තියනව.

දක්ෂතාවය මනින්න වෙන හොඳ ක්‍රමයක් කියපන්කො එහෙනම්. ලෝකෙ කොතනක හරි මීට වඩා හොඳ ක්‍රමයක් පාවිච්චි වෙනවද?

a/l පාස් උන පලියට experience එකකුත් නැතුව surgery කරන්න දෙන්න ඕනෙද? a/l කියන්නෙ මූලික සුදුසුකම විතරයි.

ඉතින් ඇයි a/l අවුල් කරගන්නේ?..කම්මැලියන්ට ඉස්සරහට යන්න නිදහස් අද්යාපනේ quality එක අඩු කරගන්නෙ මොකටද? උන්ටත් පුළුවන් තමන්ගෙ සුදුසුකම පෙන්නල එන්න.

නිකන්ම විභාග සහතිකයක් නෙවෙයිනෙ පෙන්නන්නේ..ලංකාවේ පිළිගත්තු ක්‍රමේට අනුව අවස්තාව ලබාගන්න තියන මූලික සුදුසුකම පෙන්නන්නෙ. එක පෙන්නන්න සල්ලි තියන එකාටත් සම අවස්තාවක් දීල තියෙන්නෙ. ඇයි a/l වලට මෙච්චර බයවෙන්නෙ?

තියන සම තැනත් නැතිකරන්න හදන නිසා තමයි අපි කෑගහන්නෙ...ඒක නැතිකරන්න දෙන්න බෑ කොහොමටවත්. ඔව්..උපරිම අවස්තාව දක්ෂයට දෙන්න ඕනෙ..ලක්ස 120 ක් තියනව කියන්නෙ දක්ෂයෙක් කියන එකද? නෑනෙ නේද? ඊට වඩා සාර්ථක මිම්මක් නේද a/l කියන්නෙ? ඉස්සරහට යන්න හොර පාරවල් හදල තියන්න ඕනෙ නෑනෙ..හැමෝම යන පාරෙන් ගියහම හරි...අපි කරන්න ඕනෙ සුදුසුකම් තියන හැමෝටම ඒ පාරේ යන්න අවස්තාව හදල දෙන එක...සුදුසුකම් තියන අයට විතරයි.

මේව type කරන්න ඊයෙයි අදයි කාලෙ වෙන් කලේ elakiri එකේ pvt campus යන අය ගොඩක් ඉන්න නිසා...උබල අපිත් එක්ක වෛරෙන් ඇති..අපිට හිනා වෙනවත් ඇති..ඒත් අපි උබලත් එක්ක කිසිම තරහක් නෑ..අපේ සටන උබලට විරුද්දව නෙවෙයි..පාලකයන්ට විරුද්දව..අපි කෑගහන්නෙ ශිෂ්‍ය බඳවාගැනීම් වැඩිකරන්න කියල..අද්යාපනය විකුණන එක නවත්තන්න කියල..එතකොට උබල වගේ එවුන් ගොඩකට අපිත් එක්කම ඉගෙනගන්න පුළුවන් වෙන නිසා..එදා වේල කන්න සල්ලි නැති උන්ටත්..තමන්ගෙ හිතෙන්ම අහල බලපන් හරි මොකද්ද වැරදි මොකද්ද කියල..එච්චරයි.

[QUOTE="JohnWick, post: 21664742, member: 562407"] [SIZE=4][/SIZE] [SIZE=4][SIZE=3][COLOR=Navy]:lol: මම කිව්වෙ අයිතිකාරයත් එක්ක කියපන් කියල... SAITM - Nevil Fernando වගේ..බෑ නේද? ඒක තමයි කිව්වෙ quality education එකක් විකුණන්න බෑ..ජෝන් හොප්කින්ස් එකත් non-profit. හොයල බලල කතාකරපන් බන්.[/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] ඉන්දියාවට වඩා හොඳ ක්‍රමයක් ලංකාවෙ හැදෙයිද? ලෝකෙ කොහෙවත් නැති ක්‍රමයක්?:) ඇයි මේ education එක private කරන්න මෙච්චර දගලන්නේ. අපි තියන නිදහස් අද්යාපනේ දියුණු කරමුකෝ. ඒක සාදාරන නැද්ද හැම අතින්ම.[/COLOR][/SIZE][/SIZE][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][B][/B][SIZE=3][COLOR=Navy] ඔව්..මම ගිය class වලනම් ඉගෙනගන්න උවමනාව තියන නැති බැරි හැමෝටම free card හම්බවුනා. දුෂ්කර පලාත්වල ළමයින්ට අසාදාරනයක් වෙන්න පුළුවන්..ඒත් ඒකට විසදුම SAITM නෙවෙයිනෙ. නිදහස් අද්යාපනේ තව තවත් දියුණු කරන එක. එදාට tution ඕනෙ වෙන එකක් නෑ. SAITM එකෙන් වෙන්නෙ දුප්පත් ළමයින්ගෙන් අද්යාපනය තව තවත් ඈතට යන එක. ඒක නිසා ඔය තර්කෙ දාල SAITM සාදාරනීකරණය කරන්න හදන්න එපා.[/COLOR][/SIZE][B] [/B][SIZE=3][COLOR=Navy]ඒක තමයි මම කිව්වෙ හොයාගන්න පුළුවන් ක්‍රමයක් කියපන් කියල. එහෙම ලක්ස 120 වල් හොයන්න පුලුවන්නම් Nevil Ferando SAITM එක පටන්ගන්නෙ නෑ..ඒ ක්‍රමේට සල්ලි හොයනවනෙ. එහෙම සල්ලි හොයන්න පුළුවන් ක්‍රම නෑනෙ බන්. තේරුමක් නැති කතා කියන්න එපා. ආණ්ඩුවෙන් දෙන්නෙ පිනා chance එකක් නෙවෙයි..ඉහලට ඉගෙනගන්න පුළුවන් ළමයට අවශ්‍ය පහසුකම් ටික.[/COLOR][/SIZE][/SIZE] [SIZE=3][COLOR=Navy]lecturers ලට දුර පළාතකට යන්න කිව්වහම එයාල ඉල්ලන පහසුකම් තියනව. රජය ඒ පහසුකම් ටික දෙන්න දැනගන්න ඕනෙ. ඒ මිනිස්සුන්ටත් තත්වයක් තියනවනේ. පාසැල් ගුරුවරු වගේ කට්ට කාගෙන උගන්නන්න උවමනාවක් ඒ මිනිස්සුන්ට නෑ. ලංකාවේ බහුතරයක් university වල වෙන්නෙ අයවැයෙන් pass වෙලා එන සල්ලි වලින් 3/4ක් ම ආපහු හරවල යවන එක. ඒ මුදල් පාවිච්චි කරන්න බැරිද lecturers ලට අවශ්‍ය පහසුකම් ටික දෙන්න? [/COLOR][/SIZE] [SIZE=4][B][/B][SIZE=3][COLOR=Navy]S3 doctor කෙනෙක් වෙන්න ඇති කියල කව්ද බන් කියන්නෙ :rolleyes:. අතිශය දුර්වල ළමයෙක්ටත් කටපාඩම් කරල S3 ගන්න පුළුවන්. S3 ගත්ත කියන්නෙ උසස් පෙළ සමත් කියන එක විතරයි..ඒ කියන්නෙ campus එකකට ඇතුලත් වෙන්න අවශ්‍ය මූලික සුදුසුකම සපුරල කියන එක. S3 තියන ළමයින්ට කරන්න පුළුවන් courses තියනව campus වල. හැබැයි ඉල්ලුමක් නෑ. S3 තියන අයව medical ගත්තොත් ලංකාවේ සෞක්‍ය ක්ෂේත්රයට දෙයියන්ගෙම පිහිටයි. අවශ්‍ය තරමට medical faculty ඇතිවුන දවසටත් අනිවාර්යෙන්ම cut off mark එකක් තියෙන්න ඕනෙ. ඒක තමයි ලෝකෙ පිළිගත්තු ක්‍රමය. හැම course එකටම පෙන්නන්න ඕනෙ GPA එකක් තියනව. [/COLOR][/SIZE][B] [/B][SIZE=3][COLOR=Navy]දක්ෂතාවය මනින්න වෙන හොඳ ක්‍රමයක් කියපන්කො එහෙනම්. ලෝකෙ කොතනක හරි මීට වඩා හොඳ ක්‍රමයක් පාවිච්චි වෙනවද? a/l පාස් උන පලියට experience එකකුත් නැතුව surgery කරන්න දෙන්න ඕනෙද? a/l කියන්නෙ මූලික සුදුසුකම විතරයි.[/COLOR][/SIZE][B] [/B][SIZE=3][COLOR=Navy] ඉතින් ඇයි a/l අවුල් කරගන්නේ?..කම්මැලියන්ට ඉස්සරහට යන්න නිදහස් අද්යාපනේ quality එක අඩු කරගන්නෙ මොකටද? උන්ටත් පුළුවන් තමන්ගෙ සුදුසුකම පෙන්නල එන්න.[/COLOR][/SIZE][B] [/B][SIZE=3][COLOR=Navy] නිකන්ම විභාග සහතිකයක් නෙවෙයිනෙ පෙන්නන්නේ..ලංකාවේ පිළිගත්තු ක්‍රමේට අනුව අවස්තාව ලබාගන්න තියන මූලික සුදුසුකම පෙන්නන්නෙ. එක පෙන්නන්න සල්ලි තියන එකාටත් සම අවස්තාවක් දීල තියෙන්නෙ. ඇයි a/l වලට මෙච්චර බයවෙන්නෙ?[/COLOR][/SIZE][/SIZE] [SIZE=3][COLOR=Blue][COLOR=Navy]තියන සම තැනත් නැතිකරන්න හදන නිසා තමයි අපි කෑගහන්නෙ...ඒක නැතිකරන්න දෙන්න බෑ කොහොමටවත්. ඔව්..උපරිම අවස්තාව දක්ෂයට දෙන්න ඕනෙ..ලක්ස 120 ක් තියනව කියන්නෙ දක්ෂයෙක් කියන එකද? නෑනෙ නේද? ඊට වඩා සාර්ථක මිම්මක් නේද a/l කියන්නෙ? ඉස්සරහට යන්න හොර පාරවල් හදල තියන්න ඕනෙ නෑනෙ..හැමෝම යන පාරෙන් ගියහම හරි...අපි කරන්න ඕනෙ සුදුසුකම් තියන හැමෝටම ඒ පාරේ යන්න අවස්තාව හදල දෙන එක...සුදුසුකම් තියන අයට විතරයි. මේව type කරන්න ඊයෙයි අදයි කාලෙ වෙන් කලේ elakiri එකේ pvt campus යන අය ගොඩක් ඉන්න නිසා...උබල අපිත් එක්ක වෛරෙන් ඇති..අපිට හිනා වෙනවත් ඇති..ඒත් අපි උබලත් එක්ක කිසිම තරහක් නෑ..අපේ සටන උබලට විරුද්දව නෙවෙයි..පාලකයන්ට විරුද්දව..අපි කෑගහන්නෙ ශිෂ්‍ය බඳවාගැනීම් වැඩිකරන්න කියල..අද්යාපනය විකුණන එක නවත්තන්න කියල..එතකොට උබල වගේ එවුන් ගොඩකට අපිත් එක්කම ඉගෙනගන්න පුළුවන් වෙන නිසා..එදා වේල කන්න සල්ලි නැති උන්ටත්..තමන්ගෙ හිතෙන්ම අහල බලපන් හරි මොකද්ද වැරදි මොකද්ද කියල..එච්චරයි. :)[/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom