Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නෙවිල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයිතිකාරයෙක් කියල නැහැ. ඒත් පාලනය වෙන්නෙ බෝඩ් එකකින්. දැනට මුල්පුටුව අරන් ඉන්නෙ කලා උපාධිධාරියෙක්. ලංකාවෙ නන් ඔහොම වෙයිද? ජෝන් හොප්කින්ස් එක ලාබ නොලබන කියලනන් කොහේවත් තියෙනව දැක්කෙ නැහැ.

අනික උඹ මගේ කලින් ප්රස්නෙට උත්තර දෙන්නෙ නැතුව ලිස්සලා ගියා. සයිටම් එක ලාබ නොලබන පුද්ගලික ආයතනයක් විදියට පවත්වාගෙන යනවට උඹල කැමතිද?

ලෝකෙ නැති ක්රමයක් නෙමේ. ඇමරිකාවේ, යුරෝපෙ වගේ ක්රමයක් අඩුම තරමෙ.

ප්රයිවට් ප්රමෝට් කරන්න ඔච්චර දගලන්නෙ ආන්ඩුවට බහුතරයකට වත් උසස් අදයාපන අවස්තාව දෙන්න බැරි නිසා. සුරංගනා ලෝක වල ඉදන් ආන්ඩුව රටේ හැමෝටම උසස් අධයාපන වරම් දෙනකන් බලන් නොඉද ප්රායෝගිකව කරන්න පුලුවන් දෙයක් ගැන තමයි මම කියන්නෙ.

අනික නිදහස් අධයාපනේ කියන්නෙ අධයාපනය ලබන්න තියෙන එක ක්රමයක් විතරයි. ඇයි ඒකට විශේශ වරප්පරසාද ඉලන්නෙ? රටේ ජීවත්වෙන්න ඕනි දුප්පත් උන් විතරද? නැත්තන් රටේ අනිත් උුත් දුප්පත් උන් ගානට වැටෙන්න ඕනිද?

ඇයි උඹ ක්ලාස් ගියේ? අදයාපනයට සම අයිතියක් තියෙන්න ඕනි නන්. ඉස්කෝලෙන් විතරනේ ඉගෙන ගන්න ඕනි. ක්ලාස් එකෙන් ඉගනෙ ගන්න කොට සම අයිතිය නැති වෙනව නේද? ඇයි මෙහමෙ කුහක කම්?

නිදහස් අදයාපනේ තව දියුනූ කරන එක කියල උඹ අදහස් කරන්නෙ මොකක්ද? පැහැදිලි කරහන් බලන්න.

ඇයි බන් පුද්ගලික විශ්ව විදයාල හැදුනව රටේ බුහතරයක් ඒවට යනකොට දුප්පත් උන්ට රජයේ කැම්පස් වලට ලොකු තරගයක් නැතුවම යන්න පුලුවන්නෙ. ඉතින් ඇයි බන් මේ බයිල ගහන්නෙ.

ඇයි ඕයි මිනිස්සුන්ට ලක්ස 120 ගෙවා ගන්න බැරි නන් නෙවිල ඕකෙ ගාන අඩුකරයිනෙ ගෙවාගන්න පුලුවන් මට්ටමට. නැත්තන් බිස්නස් එක කරන් යන්න බැරි වෙනවනෙ. නැත්තන් තව ඔයිට අඩුගානට ප්රයිවට් කැම්පස් එකක් දාපුවම නෙවිල මොනා කරන්නද ගාන අඩුකරන් නැතුව.

උඹට ලක්ස 120 ලොකු ගානක් වගේ උනාට. වැඩේ කරගන්න ඕනි එකාට ඒක ලොකු ගානක් නෙමේ. අද කාලෙ ගෙයක් හදන්නත් ලක්ස 120 වඩා යනවා. ප්රාඩෝ ජීප් එකකුත් ඊට වඩා වටිනවා.

ඉහළට ඉගෙන ගන්න පුලුවන් එකා මොකටද බන් වැඩිදුර ඉගනෙ ගන්න බැරි ළමයින්ට තියෙන ඉන්ජිිනේරැ, මෙඩිසින් වගේ උපාධිවලට බහින්නෙ. වැඩිදුර ඉගෙන ගන්න උන් කරන්න ඕනි හැමෝටම බැරි තියෙරටිකල් උපාධිනෙ.

ඈ ඕයි. අහපු එකට උත්තර දීපන්කො. රජරට, රැහුණ, සබරගමුව, වයඹ, ගිණිකොණ උඹල කියන පහසුකම් නැද්ද?

කවුද විශ්ව විදයාලවලට පාස් වෙන සල්ලි වලින් 3/4 ආපහු යවන්නෙ. අපිව දැනුවත් කරහන් බලන්න ඒගැන. අනික ඇයි උඹල ඒවාට මාරාන්තික උපවාස කරල ආන්ඩුවෙන් සල්ලි හොයාගන්නැත්තෙ?

UGC එකෙන්ම කියන දොස්තර වෙන්න එස්3 තිබ්බම ඇති කියල. උඹ කවුද UGC කියන එක බොරැ කියන්න? කැම්පස් එකට ඇතුලුවෙන්න අවශය මූලික සුදුසුකම් සපුරලනන් උපාධියක් කරන්න බැරිද බන්? උඹ මාර කතානෙ කියන්නෙ..

එස්3 වත් නැති උන් පිටරට වලට ගිහින් දොස්තරල වෙනව. ඉතින් ලන්කාවෙ එස්3 ගත්ත උන්ට මෙඩිසින් කරන්න බැහැ කියන එක හරි විහිලුවක්නෙ. ලෝකෙ අනිත් රටවල නන් මෙඩිසින් කරන්න ඒලෙවල් වගේ විභාග නැහැ. MCAT වගේ පොදු විභාග තියෙන්නෙ. කලා කරපු උනටත් ඒවට වාඩිවෙන්න පුලුවන්.

දක්ශතාව මනින්න ඕනි ප්රායොගික වැඩක් කරන්න පුලුවන්ද බැරිද කියන එකෙන්. විභාග වලින් ඒක හොයන්න බැහැනේ. කොචච්ර නන් කොපි කරල පාස් වෙනවද? කැම්පස් ඇතුලෙනන් රෙද්ද උස්සලත් පාස් වෙන්න පුලුවන් විභාග.

ඒකියන්නෙ ඒලෙවල් පාස් උනාට දොස්තර කෙනකේ වෙන්න බැහැ කියන එකනේ. මොන විභාග ගත්තත් වැඩක් නැහැ ප්රායෝගික කුසලතාවයි, අද්දැකීමුයි නැත්තන.

ඒලෙවල් වලට ක්ලාස් ගිහින් නිදිමරාගෙන රිවිශන් කරන්න කියල කොහෙද කියල තියෙන්නෙ? ඇයි එහෙම කරන්න ඕනි? එහෙම නන් ඉස්කෝලෙ යන්න ඕනිනැහැනේ? ක්ලාස් ගියාම ඇතිනෙ.

ඒ ක්රමේ වැරදි. ඒක හරිගස්සන්න ඕනි. අනික a/l වල කොහෙද බන් සම අවස්තාව? තනිකර ආත්මාර්තකාමී සෙල්ලමක් නේ තියෙන්නෙ. සම අවස්තාව නන් දිස්ත්රික් කෝටාව ඕනි නෑ නේද?

දැනට නැති කරන්න සම තැනක් නැහැ. ඒක තේරැන් අරන් හිටහන් මුලින්ම. සල්ලි වලට වත්, ටියුශන් ගිහින් රිවිශන් කරපු පළියටවත් දක්ශයෙක් වෙන්නෙ නැහැ. උපාධියක් කරන්න සුදුසු කම ලන්කාවෙ නන් දැනට එස්3. අඩුමගානේ එස්3 තියෙන උන්ටවත් ඉගනෙ ගන්න අවස්තාවක් හදල දෙන එකේ වැරැද්දක් තියෙනවද?

උඹල ඒලෙවල් වල වැඩිපුර ලකුණු ගත්ත කියල අඩුවෙන ගත්ත උන්ගෙ අධයාපන අයිතිය නැති කරන්න උඹලට අයිතියක් නැහැ. ඉගෙන ගන්න තියෙන අවස්තාව රටේ හැමෝටම තියෙන්න ඕනි වයස් සීමා බාදක නොවී.

අධයාපනය විකුණන එක නවත්තවනන් ඒක මුලින්ම ටියුශන් වලින් පටන් ගනින්. උඹලගෙ බඩට වදින නිසාද ඒක නවත්තන් නැතුව වෙන ඒවා නවත්තන් එන්නෙ?

එදා වේල කන්න නැති උන් මුලින්ම කරන්න ඕනි එදාවේල කන්න විදියක් හොයන එක. ඊට පස්සෙ පුලුවන් ඉගෙන ගන්න එක ගැන බලන්න. හිස් බඩ හිටියාම ඉගෙන ගන්න හිත හදාගන්න පුලුවන් කමක් නැහැනෙ. තනිකර වෛරය තමා තියනේනෙ ඒවෙලාවට.

[QUOTE="GuneBhai, post: 21665344, member: 385820"] [SIZE="4"][B]අයිතිකාරයෙක් කියල නැහැ. ඒත් පාලනය වෙන්නෙ බෝඩ් එකකින්. දැනට මුල්පුටුව අරන් ඉන්නෙ කලා උපාධිධාරියෙක්. ලංකාවෙ නන් ඔහොම වෙයිද? ජෝන් හොප්කින්ස් එක ලාබ නොලබන කියලනන් කොහේවත් තියෙනව දැක්කෙ නැහැ. අනික උඹ මගේ කලින් ප්රස්නෙට උත්තර දෙන්නෙ නැතුව ලිස්සලා ගියා. සයිටම් එක ලාබ නොලබන පුද්ගලික ආයතනයක් විදියට පවත්වාගෙන යනවට උඹල කැමතිද? ලෝකෙ නැති ක්රමයක් නෙමේ. ඇමරිකාවේ, යුරෝපෙ වගේ ක්රමයක් අඩුම තරමෙ. ප්රයිවට් ප්රමෝට් කරන්න ඔච්චර දගලන්නෙ ආන්ඩුවට බහුතරයකට වත් උසස් අදයාපන අවස්තාව දෙන්න බැරි නිසා. සුරංගනා ලෝක වල ඉදන් ආන්ඩුව රටේ හැමෝටම උසස් අධයාපන වරම් දෙනකන් බලන් නොඉද ප්රායෝගිකව කරන්න පුලුවන් දෙයක් ගැන තමයි මම කියන්නෙ. අනික නිදහස් අධයාපනේ කියන්නෙ අධයාපනය ලබන්න තියෙන එක ක්රමයක් විතරයි. ඇයි ඒකට විශේශ වරප්පරසාද ඉලන්නෙ? රටේ ජීවත්වෙන්න ඕනි දුප්පත් උන් විතරද? නැත්තන් රටේ අනිත් උුත් දුප්පත් උන් ගානට වැටෙන්න ඕනිද? [/B][/SIZE] [SIZE=4][B] [SIZE="4"][B]ඇයි උඹ ක්ලාස් ගියේ? අදයාපනයට සම අයිතියක් තියෙන්න ඕනි නන්. ඉස්කෝලෙන් විතරනේ ඉගෙන ගන්න ඕනි. ක්ලාස් එකෙන් ඉගනෙ ගන්න කොට සම අයිතිය නැති වෙනව නේද? ඇයි මෙහමෙ කුහක කම්? :lol::lol: නිදහස් අදයාපනේ තව දියුනූ කරන එක කියල උඹ අදහස් කරන්නෙ මොකක්ද? පැහැදිලි කරහන් බලන්න. ඇයි බන් පුද්ගලික විශ්ව විදයාල හැදුනව රටේ බුහතරයක් ඒවට යනකොට දුප්පත් උන්ට රජයේ කැම්පස් වලට ලොකු තරගයක් නැතුවම යන්න පුලුවන්නෙ. ඉතින් ඇයි බන් මේ බයිල ගහන්නෙ.[/B][/SIZE] [/B][/SIZE] [SIZE="4"][B]ඇයි ඕයි මිනිස්සුන්ට ලක්ස 120 ගෙවා ගන්න බැරි නන් නෙවිල ඕකෙ ගාන අඩුකරයිනෙ ගෙවාගන්න පුලුවන් මට්ටමට. නැත්තන් බිස්නස් එක කරන් යන්න බැරි වෙනවනෙ. නැත්තන් තව ඔයිට අඩුගානට ප්රයිවට් කැම්පස් එකක් දාපුවම නෙවිල මොනා කරන්නද ගාන අඩුකරන් නැතුව. උඹට ලක්ස 120 ලොකු ගානක් වගේ උනාට. වැඩේ කරගන්න ඕනි එකාට ඒක ලොකු ගානක් නෙමේ. අද කාලෙ ගෙයක් හදන්නත් ලක්ස 120 වඩා යනවා. ප්රාඩෝ ජීප් එකකුත් ඊට වඩා වටිනවා. ඉහළට ඉගෙන ගන්න පුලුවන් එකා මොකටද බන් වැඩිදුර ඉගනෙ ගන්න බැරි ළමයින්ට තියෙන ඉන්ජිිනේරැ, මෙඩිසින් වගේ උපාධිවලට බහින්නෙ. වැඩිදුර ඉගෙන ගන්න උන් කරන්න ඕනි හැමෝටම බැරි තියෙරටිකල් උපාධිනෙ.[/B][/SIZE] [SIZE="4"][B]ඈ ඕයි. අහපු එකට උත්තර දීපන්කො. රජරට, රැහුණ, සබරගමුව, වයඹ, ගිණිකොණ උඹල කියන පහසුකම් නැද්ද? කවුද විශ්ව විදයාලවලට පාස් වෙන සල්ලි වලින් 3/4 ආපහු යවන්නෙ. අපිව දැනුවත් කරහන් බලන්න ඒගැන. අනික ඇයි උඹල ඒවාට මාරාන්තික උපවාස කරල ආන්ඩුවෙන් සල්ලි හොයාගන්නැත්තෙ? [/B][/SIZE] [SIZE=4][B] [SIZE="4"][B]UGC එකෙන්ම කියන දොස්තර වෙන්න එස්3 තිබ්බම ඇති කියල. උඹ කවුද UGC කියන එක බොරැ කියන්න? කැම්පස් එකට ඇතුලුවෙන්න අවශය මූලික සුදුසුකම් සපුරලනන් උපාධියක් කරන්න බැරිද බන්? :lol::lol::lol:උඹ මාර කතානෙ කියන්නෙ.. එස්3 වත් නැති උන් පිටරට වලට ගිහින් දොස්තරල වෙනව. ඉතින් ලන්කාවෙ එස්3 ගත්ත උන්ට මෙඩිසින් කරන්න බැහැ කියන එක හරි විහිලුවක්නෙ. ලෝකෙ අනිත් රටවල නන් මෙඩිසින් කරන්න ඒලෙවල් වගේ විභාග නැහැ. MCAT වගේ පොදු විභාග තියෙන්නෙ. කලා කරපු උනටත් ඒවට වාඩිවෙන්න පුලුවන්. [/B][/SIZE] [/B][SIZE=3][COLOR=Navy] [SIZE="4"][B]දක්ශතාව මනින්න ඕනි ප්රායොගික වැඩක් කරන්න පුලුවන්ද බැරිද කියන එකෙන්. විභාග වලින් ඒක හොයන්න බැහැනේ. කොචච්ර නන් කොපි කරල පාස් වෙනවද? කැම්පස් ඇතුලෙනන් රෙද්ද උස්සලත් පාස් වෙන්න පුලුවන් විභාග. [/B][/SIZE] [B] [SIZE="4"][B]ඒකියන්නෙ ඒලෙවල් පාස් උනාට දොස්තර කෙනකේ වෙන්න බැහැ කියන එකනේ. මොන විභාග ගත්තත් වැඩක් නැහැ ප්රායෝගික කුසලතාවයි, අද්දැකීමුයි නැත්තන.[/B][/SIZE] [/B][B] [SIZE="4"][B]ඒලෙවල් වලට ක්ලාස් ගිහින් නිදිමරාගෙන රිවිශන් කරන්න කියල කොහෙද කියල තියෙන්නෙ? ඇයි එහෙම කරන්න ඕනි? එහෙම නන් ඉස්කෝලෙ යන්න ඕනිනැහැනේ? ක්ලාස් ගියාම ඇතිනෙ. [/B][/SIZE] [/B][/color][/SIZE][COLOR=Navy] [SIZE="4"][B]ඒ ක්රමේ වැරදි. ඒක හරිගස්සන්න ඕනි. අනික a/l වල කොහෙද බන් සම අවස්තාව? තනිකර ආත්මාර්තකාමී සෙල්ලමක් නේ තියෙන්නෙ. සම අවස්තාව නන් දිස්ත්රික් කෝටාව ඕනි නෑ නේද? [/B][/SIZE] [SIZE="4"][B]දැනට නැති කරන්න සම තැනක් නැහැ. ඒක තේරැන් අරන් හිටහන් මුලින්ම. සල්ලි වලට වත්, ටියුශන් ගිහින් රිවිශන් කරපු පළියටවත් දක්ශයෙක් වෙන්නෙ නැහැ. උපාධියක් කරන්න සුදුසු කම ලන්කාවෙ නන් දැනට එස්3. අඩුමගානේ එස්3 තියෙන උන්ටවත් ඉගනෙ ගන්න අවස්තාවක් හදල දෙන එකේ වැරැද්දක් තියෙනවද? උඹල ඒලෙවල් වල වැඩිපුර ලකුණු ගත්ත කියල අඩුවෙන ගත්ත උන්ගෙ අධයාපන අයිතිය නැති කරන්න උඹලට අයිතියක් නැහැ. ඉගෙන ගන්න තියෙන අවස්තාව රටේ හැමෝටම තියෙන්න ඕනි වයස් සීමා බාදක නොවී. අධයාපනය විකුණන එක නවත්තවනන් ඒක මුලින්ම ටියුශන් වලින් පටන් ගනින්. උඹලගෙ බඩට වදින නිසාද ඒක නවත්තන් නැතුව වෙන ඒවා නවත්තන් එන්නෙ? එදා වේල කන්න නැති උන් මුලින්ම කරන්න ඕනි එදාවේල කන්න විදියක් හොයන එක. ඊට පස්සෙ පුලුවන් ඉගෙන ගන්න එක ගැන බලන්න. හිස් බඩ හිටියාම ඉගෙන ගන්න හිත හදාගන්න පුලුවන් කමක් නැහැනෙ. තනිකර වෛරය තමා තියනේනෙ ඒවෙලාවට. [/B][/SIZE][/color][/size] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom