Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නෙවිල්_ප්‍රනාන්දුගේ_නිධාන_කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෙවිල්_ප්‍රනාන්දුගේ_නිධාන_කතාව

නෙවිල් ප්‍රනාන්දුගේ නිධාන කතාව

රටේ කතාබහට ලක්වන වෘත්තීය සමිති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරියෙන්ම සිටී. ඔවුන් ගැන වැඩියෙන්ම කතා බහට ලක්වන්නේ වැඩ වර්ජන කරන විටය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජන කරද්දී ඔවුන් සමග හැප්පීමට වැඩි දෙනෙක් කැමති නැත. එනමුත් මේ දිනවල එක් පුද්ගලයෙක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හැප්පෙමින් සිටී. එසේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අභියෝග කරන්නේද වෛද්‍යවරයෙකි. ඒ දොස්තර නෙවිල් ප්‍රනාන්දුය. ඔහු රටුන් අතර මේ දිනවල ප්රකටව සිටින්නේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ හිමිකරුවා ලෙසය. එනමුත් ඔහුගේ අතීත කතාව ඇත්තේ දේශපාලනයේය. නෙවිල් ප්‍රනාන්දු ගැන කවුරුත් දන්නේ පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් තබාගෙන සිටි ජේ.ආර්. ජයවර්ධනට මුලින්ම අභියෝග කළ මන්ත්‍රීවරයා ලෙසය.

නෙවිල් ප්‍රනාන්දු ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට පෙර පානදුර ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවෙක් ලෙස කටයුතු කළේ ජේන් එම් ද ෆොන්සේකා ආර්යාවගේ දේශපාලන වැඩ කටයුතුවලට උදව් කරමිනි. 1965 වසරේදී පැවැති මහ මැතිවරණයෙන් ලෙස්ලි ගුණවර්ධන පානදුර ආසනය ජයග්‍රහණය කළේ ෆොන්සේකා ආර්යාව විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් පරාජයට පත් කරමිනි. පානදුර ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ බලය වැඩි කිරීමට නම් අලුත් අපෙක්ෂකයෙක් සොයා ගත යුතු බව පක්ෂ නායකත්වයේ අදහස වී තිබුණි. ඩඩ්ලි සේනානායක අගමැතිවරයා ඒ ගැන කතා කර තිබුණේ නෙවිල් ප්‍රනාන්දුගේ මාමණ්ඩිය වන එවක ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වූ එම්.වී.පී. පීරිස් සමගය. ඩඩ්ලි සේනානායකගේ ආරාධනයෙන් 1965 වසරේදී පානදුර ආසන සංවිධායක ධුරය ගත් ඔහු වසර තුනක් ගතවන විට සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන්නේ ඔහු හමුවීමට එන පාක්ෂිකයන්ගේ ඉල්ලීම්වලට ඇමැතිවරුන්ගෙන් යහපත් ප්‍රතිචාර නොලැබිම නිසා ඇතිවූ සිත් තැවුලෙන්ය. ඔහු ඉල්ලා අස්වීම දුන්නේ දේශපාලනය ගැන සියලුම බලාපොරොත්තු අතහරිමිනි.

නෙවිල් ප්‍රනාන්දු ගෙන් පසුව නැවත වරක් පානදුර ආසනයට ආවේ සිරිල් සල්ගාදුය. සමසමාජ පක්ෂයේ බළකණුවක් වූ පානදුරේ ලෙස්ලි ගුණවර්ධනගේ ඡන්ද පදනම සෙලවීමට ඔහුට හැකිවූයේ නැත. මේ වන විට එක්සත් ජාතික පාක්ෂිකයන් කළකිරී සිටි අතර ඩඩ්ලි නැවත වරක් නෙවිල් ප්‍රනාන්දුට කතා කළේ පරණ දේවල් අමතක කර ආසන සංවිධායක ධුරය ලබාගන්නා ලෙස ඉල්ලීමක්ද කරමිනි. ඩඩ්ලි කෙරෙහිවූ අසීමිත ගෞරවය නිසා ඔහු නැවත පානදුර ආසනයේ සංවිධායකධූරය භාරගත්තේය. දේශපාලනය මෙන්ම වෛද්‍ය වෘත්තියද සමබර කරගත් ඔහු 77 ඡන්දයේදී ඡන්ද විසි අටදහස් හයසිය හැත්තෑ හතක් ලබාගනිමින් එක්සත් ජාතික පක්ෂයෙන් ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ සමසමාජ පක්ෂයේ දැවැන්තයෙකු වන ලෙස්ලි ගුණවර්ධන පරාජයට පත් කරමිනි.

1978 ජුලි 25 වැනිදා ජේ.ආර්. ජයවර්ධන අලුත් ව්‍යවස්ථාව ඉදිරිපත් කළ අවස්ථාවේදී නෙවිල් ප්‍රනාන්දු ජේ.ආර්.ට අභියෝග කළේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මවීමෙන් පසුව ව්‍යවස්ථාවට දෙවැනි සංශෝධනය ගෙන එන්නේද නෙවිල්ය. ජේ.ආර්.ට විරුද්ධ වන නෙවිල් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීමේ ලිපිය භාරදී ගෙදර ආවේය. සිය නිවසේ සිටියදී එදින දහවල් ඔහුට දුරකථන ඇමැතුමක් ආවේය. ඒ අගමැති ප්‍රේමදාසය. මේ ඉල්ලා අස්වීම නිසා තමන්ට හාට් ඇටෑක් එකක් හැදෙන බව කී ප්‍රේමදාස ඒ වෙලාවේදීම නෙවිල් ප්‍රනාන්දුගේ නිවසට ඒමට සූදානම් විය. එහෙත් එයට කැමැති නොවූ නෙවිල් අරලියගහ මන්දිරයට ගොස් ප්‍රේමදාස හමුවිය. එම සාකච්ඡාවේ අවසානයේදී තීරණය වූයේ නෙවිල් ප්‍රනාන්දු ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කරගැනීමත් ඔහුට විවේචන ඉදිරිපත් කිරීමේ නිදහස ලබාදීමත්ය. අවසානයේදී වෝඩ් පෙදෙසේ පිහිටි ජේ.ආර්.ගේ ගෙදරට ගිය ඔවුන් දෙදෙනා ඉල්ලා අස්වීම ඉවත් කරගත්තේය. එම ඉල්ලා අස්වීමේ ලිපියත් එහි පිටපතත් ඉරා දැම්මේ ප්‍රේමදාසය.

ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කරගත්තත් නෙවිල්ට ආණ්ඩුවේ කටයුතු විවේචනය කිරීමට නිදහස ලැබි තිබුණි. එහෙත් ඔහුගේ දැඩි විවේචන හමුවේ ජේ.ආර්. තීරණය කළේ ඔහු පක්ෂයෙන් නෙරපා හැරීමටය. 1981 සැප්තැම්බර් 16 වැනිදා නෙරපීමේ ලිපිය එවා තිබුණේය. ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව අනුව පක්ෂයෙන් නෙරපන මන්ත්‍රීවරයෙකුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයද අහෝසි වෙයි. නෙවිල් ප්‍රනාන්දු නෙරපා හැරීම ගැන සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්ද පත් කර තිබූ අතර ඒ ගැන පාර්ලිමේන්තු විවාදයක්ද පැවැත්වීමට නියමිතව තිබුණි. පාර්ලිමේන්තුවේදී ජේ.ආර්. පතුරු ගැසූ නෙවිල් ප්‍රනාන්දු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා අතට දී කථානායකවරයාටත් අතට අත දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෑත් ඔසවා ආචාර කර පාර්ලිමේන්තුවෙන් පිටත්ව ආවේ 1981 දෙසැම්බර් 23 වැනිදාය.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වූ නෙවිල් ප්‍රනාන්දුගේ නවාතැන වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වන්නේ අනුර බණ්ඩාරනායකගේ ඉල්ලීමක් අනුවය. 1989 වසරේදී පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන නෙවිල් ප්‍රනාන්දු කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරු පස් දෙනෙක් කළුතර දිස්ත්‍රික්කයෙන් තේරී පත්වන විට නෙවිල් ප්‍රනාන්දු මනාප ලැයිස්තුවේ තුන්වැනියා විය.

අනුර බණ්ඩාරනායකගේ දේශපාලන හිතවතෙක් වූ නිසාම පක්ෂයේ ඇතිවී අර්බුදවලදී අනුර සමගම සිටි නෙවිල් 1994 වසරේදී කළුතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය.

එහෙත් දේශපාලනය ගැන තිබූ උදාසීනත්වය නිසා ඔහු මැතිවරණ ව්‍යාපාරය අතහැර දැමුවේය.

පානදුරේ උපත ලැබූ නෙවිල් ප්‍රනාන්දු පානදුරේ ජනතාව අතර ජන ප්‍රසාදයට ලක්වූයේ දේශපාලනඥයෙක් ලෙස පමණක් නොවේ. වෛද්‍යවරයෙක් ලෙසද කීර්තිනාමයක් දිනා සිටි ඔහු නොමිලේ රෝගීන්ට ප්‍රතිකාර කළා පමණක් නොව කේතුමතී නිවස රජයට පවරාගෙන මාතෘ නිවාසයක් බවට පත් කළේය.

නෙවිල් ප්‍රනාන්දු දේශපාලනඥයෙක්, වෛද්‍යවරයෙක් ලෙස පමණක් නොව ව්‍යවසායකයෙක් ලෙසද සාර්ථකත්වයක් ලබාගත්තේය. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ තනි ආයෝජකයා වන ඔහු ගැන රටම නැවත කතා කරන්න ගත්තේ සයිටම් නිසාය. එහෙත් ඔහුගේ ව්‍යාපාරවල ඉතිහාස 1960 දශකය දක්වා දිව යන්නේය.

නෙවිල් ප්‍රනාන්දු සිය ව්‍යාපාර ආරම්භ කරන්නේ බේරුවල ප්‍රදේශයේ කාමර තිස් දෙකකින් යුත් හෝටලයක් බේරුවල ආරම්භ කරමිනි. ලංකාවට එන විදේශිකයන්ට අවශ්‍ය සියලුම පහසුකම්වලින් යුත් සංචාරක හෝටලයක් ලෙස ඔහු එය ආරම්භ කළේ රටේ සංචාරක හෝටල් එතරම් ජනප්‍රිය නොවූ යුගයකය. එම හෝටලය ඔහු මිලදී ගත්තේ රුපියල් නමලක්ෂ පනස් දහසක මුදලකටය. ටික කාලයක් එම හෝටලය පවත්වාගෙන ගිය ඔහු 1968 වසරේදී එය වෙනත් අයෙක්ට විකිණුවේ රුපියල් ලක්ෂ

පහළොවකටය. එයින් ඔහුට සැලකිය යුතු ලාභයක් ලැබුනේය.

ඉන් පසුව ඔහු හලාවත මුන්නේෂ්වරම්හි පොල් අක්කර තිහක ඉඩමක් මිලට ගත්තේය. ඒ රුපියල් ලක්ෂයක් වැනි මුදලකටය. සරුසාර පොල් ඉඩමක් වූ එයට අවට තිබූ ඉඩම් එක් කරගත්තේ එම ඉඩම් මිලට ගනිමිනි. 1971 වන විට අක්කර තිහේ පොල් වත්ත අක්කර හැත්තෑපහක් දක්වා විශාල වී තිබුණි. එහෙත් ඔහුට පොල් වත්ත අතහැරීමට සිදුවූයේ එවකට පැවැති රජයේ ඉඩම් ප්‍රතිපත්තිය නිසාය. අක්කර පනහේ සීමාවක් පැනවීමේ නීතිය ගෙන එන විට ඔහු පොල් වත්ත විකිණුවේ රුපියල් පන්ලක්ෂ විසිපන්දහසක මුදලකටය. එයින්ද ලාභයක් ලබාගත් ඔහුගේ අවධානය යොමුවූයේ වෙනත් ව්යාපාරකටය. ඒ පෝසිලෙන් නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීමට වෙතය.

කොස්ගම පෝසිලෙන් නිෂ්පාදන ආයතනය මිලදී ගත්තේය.

ආශා සෙන්ට්‍රල් රෝහල විකිණීමට ඇති බව නෙවිල් ප්‍රනාන්දුට දැනගන්නට ලැබුණේ අලුත් ආයෝජනයකට අවස්ථාවක් බලමින් සිටියදීය. ආශා සෙන්ට්‍රල් රෝහල මිලියන දෙසීය විසිපහකට මිලදීගත් ඔහු නොරිස් කැනල් පාරේ අලුත් ගොඩනැගිල්ලක් ඉදි කළේ වඩාත් වැඩි ඉඩ පහසුකම් සහිත රෝහලක් ලෙස එය පවත්වාගෙන යාමටය. වසර පහක් වූ ඔහුගේ පාලන කාලය තුළදී රෝහලේ කොටස්කරුවන්ට සියයට විස්සක ලාභාංශ ගෙවීමට පවා ඔහුට හැකියාව ලැබුණේය.

ආශා සෙන්ට්‍රල් රෝහල සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබියදී සොෆ්ට්ලොජික් සමාගම රෝහල මිලදී ගැනීමට කැමැත්ත පළ කළේය. ඒ අනුව එය මිලියන එක්දහස් හයසියකට විකිණුවේය.

ආශා සෙන්ට්‍රල් රෝහල විකිණීමෙන් ලැබුණු මුදලින් නෙවිල් ප්‍රනාන්දු අලුත් ආයෝජනයකට යොමුවිය. ඒ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමටය. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට මුදල් ආයෝජනය කළ ඔහු පසුව නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිකිරීමටද මුදල් ආයෝජනය කළේය. දැන් මුළු රටම කතා කරන සයිටම් සරසවියේ අයිතිකරුගේ නිධාන කතාව එසේය.

කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න

[QUOTE="Oli_Vili, post: 21898981, member: 563195"] [b]නෙවිල්_ප්‍රනාන්දුගේ_නිධාන_කතාව[/b] [COLOR="DarkOrchid"][SIZE="7"]නෙවිල් ප්‍රනාන්දුගේ නිධාන කතාව[/SIZE][/COLOR] [IMG]http://www.hirunews.lk/Data/News_Images/201511/1447742993_8833626_hirunews_nevil.png[/IMG] [SIZE="4"]රටේ කතාබහට ලක්වන වෘත්තීය සමිති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරියෙන්ම සිටී. ඔවුන් ගැන වැඩියෙන්ම කතා බහට ලක්වන්නේ වැඩ වර්ජන කරන විටය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජන කරද්දී ඔවුන් සමග හැප්පීමට වැඩි දෙනෙක් කැමති නැත. එනමුත් මේ දිනවල එක් පුද්ගලයෙක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හැප්පෙමින් සිටී. එසේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අභියෝග කරන්නේද වෛද්‍යවරයෙකි. ඒ දොස්තර නෙවිල් ප්‍රනාන්දුය. ඔහු රටුන් අතර මේ දිනවල ප්රකටව සිටින්නේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ හිමිකරුවා ලෙසය. එනමුත් ඔහුගේ අතීත කතාව ඇත්තේ දේශපාලනයේය. නෙවිල් ප්‍රනාන්දු ගැන කවුරුත් දන්නේ පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් තබාගෙන සිටි ජේ.ආර්. ජයවර්ධනට මුලින්ම අභියෝග කළ මන්ත්‍රීවරයා ලෙසය. නෙවිල් ප්‍රනාන්දු ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට පෙර පානදුර ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවෙක් ලෙස කටයුතු කළේ ජේන් එම් ද ෆොන්සේකා ආර්යාවගේ දේශපාලන වැඩ කටයුතුවලට උදව් කරමිනි. 1965 වසරේදී පැවැති මහ මැතිවරණයෙන් ලෙස්ලි ගුණවර්ධන පානදුර ආසනය ජයග්‍රහණය කළේ ෆොන්සේකා ආර්යාව විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් පරාජයට පත් කරමිනි. පානදුර ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ බලය වැඩි කිරීමට නම් අලුත් අපෙක්ෂකයෙක් සොයා ගත යුතු බව පක්ෂ නායකත්වයේ අදහස වී තිබුණි. ඩඩ්ලි සේනානායක අගමැතිවරයා ඒ ගැන කතා කර තිබුණේ නෙවිල් ප්‍රනාන්දුගේ මාමණ්ඩිය වන එවක ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වූ එම්.වී.පී. පීරිස් සමගය. ඩඩ්ලි සේනානායකගේ ආරාධනයෙන් 1965 වසරේදී පානදුර ආසන සංවිධායක ධුරය ගත් ඔහු වසර තුනක් ගතවන විට සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන්නේ ඔහු හමුවීමට එන පාක්ෂිකයන්ගේ ඉල්ලීම්වලට ඇමැතිවරුන්ගෙන් යහපත් ප්‍රතිචාර නොලැබිම නිසා ඇතිවූ සිත් තැවුලෙන්ය. ඔහු ඉල්ලා අස්වීම දුන්නේ දේශපාලනය ගැන සියලුම බලාපොරොත්තු අතහරිමිනි. නෙවිල් ප්‍රනාන්දු ගෙන් පසුව නැවත වරක් පානදුර ආසනයට ආවේ සිරිල් සල්ගාදුය. සමසමාජ පක්ෂයේ බළකණුවක් වූ පානදුරේ ලෙස්ලි ගුණවර්ධනගේ ඡන්ද පදනම සෙලවීමට ඔහුට හැකිවූයේ නැත. මේ වන විට එක්සත් ජාතික පාක්ෂිකයන් කළකිරී සිටි අතර ඩඩ්ලි නැවත වරක් නෙවිල් ප්‍රනාන්දුට කතා කළේ පරණ දේවල් අමතක කර ආසන සංවිධායක ධුරය ලබාගන්නා ලෙස ඉල්ලීමක්ද කරමිනි. ඩඩ්ලි කෙරෙහිවූ අසීමිත ගෞරවය නිසා ඔහු නැවත පානදුර ආසනයේ සංවිධායකධූරය භාරගත්තේය. දේශපාලනය මෙන්ම වෛද්‍ය වෘත්තියද සමබර කරගත් ඔහු 77 ඡන්දයේදී ඡන්ද විසි අටදහස් හයසිය හැත්තෑ හතක් ලබාගනිමින් එක්සත් ජාතික පක්ෂයෙන් ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ සමසමාජ පක්ෂයේ දැවැන්තයෙකු වන ලෙස්ලි ගුණවර්ධන පරාජයට පත් කරමිනි. 1978 ජුලි 25 වැනිදා ජේ.ආර්. ජයවර්ධන අලුත් ව්‍යවස්ථාව ඉදිරිපත් කළ අවස්ථාවේදී නෙවිල් ප්‍රනාන්දු ජේ.ආර්.ට අභියෝග කළේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මවීමෙන් පසුව ව්‍යවස්ථාවට දෙවැනි සංශෝධනය ගෙන එන්නේද නෙවිල්ය. ජේ.ආර්.ට විරුද්ධ වන නෙවිල් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීමේ ලිපිය භාරදී ගෙදර ආවේය. සිය නිවසේ සිටියදී එදින දහවල් ඔහුට දුරකථන ඇමැතුමක් ආවේය. ඒ අගමැති ප්‍රේමදාසය. මේ ඉල්ලා අස්වීම නිසා තමන්ට හාට් ඇටෑක් එකක් හැදෙන බව කී ප්‍රේමදාස ඒ වෙලාවේදීම නෙවිල් ප්‍රනාන්දුගේ නිවසට ඒමට සූදානම් විය. එහෙත් එයට කැමැති නොවූ නෙවිල් අරලියගහ මන්දිරයට ගොස් ප්‍රේමදාස හමුවිය. එම සාකච්ඡාවේ අවසානයේදී තීරණය වූයේ නෙවිල් ප්‍රනාන්දු ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කරගැනීමත් ඔහුට විවේචන ඉදිරිපත් කිරීමේ නිදහස ලබාදීමත්ය. අවසානයේදී වෝඩ් පෙදෙසේ පිහිටි ජේ.ආර්.ගේ ගෙදරට ගිය ඔවුන් දෙදෙනා ඉල්ලා අස්වීම ඉවත් කරගත්තේය. එම ඉල්ලා අස්වීමේ ලිපියත් එහි පිටපතත් ඉරා දැම්මේ ප්‍රේමදාසය. ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කරගත්තත් නෙවිල්ට ආණ්ඩුවේ කටයුතු විවේචනය කිරීමට නිදහස ලැබි තිබුණි. එහෙත් ඔහුගේ දැඩි විවේචන හමුවේ ජේ.ආර්. තීරණය කළේ ඔහු පක්ෂයෙන් නෙරපා හැරීමටය. 1981 සැප්තැම්බර් 16 වැනිදා නෙරපීමේ ලිපිය එවා තිබුණේය. ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව අනුව පක්ෂයෙන් නෙරපන මන්ත්‍රීවරයෙකුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයද අහෝසි වෙයි. නෙවිල් ප්‍රනාන්දු නෙරපා හැරීම ගැන සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්ද පත් කර තිබූ අතර ඒ ගැන පාර්ලිමේන්තු විවාදයක්ද පැවැත්වීමට නියමිතව තිබුණි. පාර්ලිමේන්තුවේදී ජේ.ආර්. පතුරු ගැසූ නෙවිල් ප්‍රනාන්දු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා අතට දී කථානායකවරයාටත් අතට අත දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෑත් ඔසවා ආචාර කර පාර්ලිමේන්තුවෙන් පිටත්ව ආවේ 1981 දෙසැම්බර් 23 වැනිදාය. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වූ නෙවිල් ප්‍රනාන්දුගේ නවාතැන වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වන්නේ අනුර බණ්ඩාරනායකගේ ඉල්ලීමක් අනුවය. 1989 වසරේදී පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන නෙවිල් ප්‍රනාන්දු කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරු පස් දෙනෙක් කළුතර දිස්ත්‍රික්කයෙන් තේරී පත්වන විට නෙවිල් ප්‍රනාන්දු මනාප ලැයිස්තුවේ තුන්වැනියා විය. අනුර බණ්ඩාරනායකගේ දේශපාලන හිතවතෙක් වූ නිසාම පක්ෂයේ ඇතිවී අර්බුදවලදී අනුර සමගම සිටි නෙවිල් 1994 වසරේදී කළුතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය. එහෙත් දේශපාලනය ගැන තිබූ උදාසීනත්වය නිසා ඔහු මැතිවරණ ව්‍යාපාරය අතහැර දැමුවේය. පානදුරේ උපත ලැබූ නෙවිල් ප්‍රනාන්දු පානදුරේ ජනතාව අතර ජන ප්‍රසාදයට ලක්වූයේ දේශපාලනඥයෙක් ලෙස පමණක් නොවේ. වෛද්‍යවරයෙක් ලෙසද කීර්තිනාමයක් දිනා සිටි ඔහු නොමිලේ රෝගීන්ට ප්‍රතිකාර කළා පමණක් නොව කේතුමතී නිවස රජයට පවරාගෙන මාතෘ නිවාසයක් බවට පත් කළේය. නෙවිල් ප්‍රනාන්දු දේශපාලනඥයෙක්, වෛද්‍යවරයෙක් ලෙස පමණක් නොව ව්‍යවසායකයෙක් ලෙසද සාර්ථකත්වයක් ලබාගත්තේය. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ තනි ආයෝජකයා වන ඔහු ගැන රටම නැවත කතා කරන්න ගත්තේ සයිටම් නිසාය. එහෙත් ඔහුගේ ව්‍යාපාරවල ඉතිහාස 1960 දශකය දක්වා දිව යන්නේය. නෙවිල් ප්‍රනාන්දු සිය ව්‍යාපාර ආරම්භ කරන්නේ බේරුවල ප්‍රදේශයේ කාමර තිස් දෙකකින් යුත් හෝටලයක් බේරුවල ආරම්භ කරමිනි. ලංකාවට එන විදේශිකයන්ට අවශ්‍ය සියලුම පහසුකම්වලින් යුත් සංචාරක හෝටලයක් ලෙස ඔහු එය ආරම්භ කළේ රටේ සංචාරක හෝටල් එතරම් ජනප්‍රිය නොවූ යුගයකය. එම හෝටලය ඔහු මිලදී ගත්තේ රුපියල් නමලක්ෂ පනස් දහසක මුදලකටය. ටික කාලයක් එම හෝටලය පවත්වාගෙන ගිය ඔහු 1968 වසරේදී එය වෙනත් අයෙක්ට විකිණුවේ රුපියල් ලක්ෂ පහළොවකටය. එයින් ඔහුට සැලකිය යුතු ලාභයක් ලැබුනේය. ඉන් පසුව ඔහු හලාවත මුන්නේෂ්වරම්හි පොල් අක්කර තිහක ඉඩමක් මිලට ගත්තේය. ඒ රුපියල් ලක්ෂයක් වැනි මුදලකටය. සරුසාර පොල් ඉඩමක් වූ එයට අවට තිබූ ඉඩම් එක් කරගත්තේ එම ඉඩම් මිලට ගනිමිනි. 1971 වන විට අක්කර තිහේ පොල් වත්ත අක්කර හැත්තෑපහක් දක්වා විශාල වී තිබුණි. එහෙත් ඔහුට පොල් වත්ත අතහැරීමට සිදුවූයේ එවකට පැවැති රජයේ ඉඩම් ප්‍රතිපත්තිය නිසාය. අක්කර පනහේ සීමාවක් පැනවීමේ නීතිය ගෙන එන විට ඔහු පොල් වත්ත විකිණුවේ රුපියල් පන්ලක්ෂ විසිපන්දහසක මුදලකටය. එයින්ද ලාභයක් ලබාගත් ඔහුගේ අවධානය යොමුවූයේ වෙනත් ව්යාපාරකටය. ඒ පෝසිලෙන් නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීමට වෙතය. කොස්ගම පෝසිලෙන් නිෂ්පාදන ආයතනය මිලදී ගත්තේය. ආශා සෙන්ට්‍රල් රෝහල විකිණීමට ඇති බව නෙවිල් ප්‍රනාන්දුට දැනගන්නට ලැබුණේ අලුත් ආයෝජනයකට අවස්ථාවක් බලමින් සිටියදීය. ආශා සෙන්ට්‍රල් රෝහල මිලියන දෙසීය විසිපහකට මිලදීගත් ඔහු නොරිස් කැනල් පාරේ අලුත් ගොඩනැගිල්ලක් ඉදි කළේ වඩාත් වැඩි ඉඩ පහසුකම් සහිත රෝහලක් ලෙස එය පවත්වාගෙන යාමටය. වසර පහක් වූ ඔහුගේ පාලන කාලය තුළදී රෝහලේ කොටස්කරුවන්ට සියයට විස්සක ලාභාංශ ගෙවීමට පවා ඔහුට හැකියාව ලැබුණේය. ආශා සෙන්ට්‍රල් රෝහල සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබියදී සොෆ්ට්ලොජික් සමාගම රෝහල මිලදී ගැනීමට කැමැත්ත පළ කළේය. ඒ අනුව එය මිලියන එක්දහස් හයසියකට විකිණුවේය. ආශා සෙන්ට්‍රල් රෝහල විකිණීමෙන් ලැබුණු මුදලින් නෙවිල් ප්‍රනාන්දු අලුත් ආයෝජනයකට යොමුවිය. ඒ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමටය. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට මුදල් ආයෝජනය කළ ඔහු පසුව නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිකිරීමටද මුදල් ආයෝජනය කළේය. දැන් මුළු රටම කතා කරන සයිටම් සරසවියේ අයිතිකරුගේ නිධාන කතාව එසේය.[/SIZE] [SIZE="7"][COLOR="Red"]කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න[/COLOR][/SIZE] ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom