Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නෙහාරා ඇගිලි උරන්න ගොඩක් ආසයිලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෙහාරා ඇගිලි උරන්න ගොඩක් ආසයිලු

නෙහාරා පීරිස්ට ආදරේ කරන රසික රසිකාවියන් විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. ඒ අය කැමැති වේවි නෙහාරාගේ චූටි කාලේ තොරතුරු දැනගන්න. නෙහාරාගේ ආදරණීය පියා කර්සන් පීරිස්. නෙහාරාගේ මව නිශාන්ති පීරිස්. මේ දෙදෙනා පදිංචි වෙලා හිටියේ මොරටුවේ. ඔය කාලේ මේ දෙන්නගේ කැදැල්ලට අමුත්තෙක් එන ලකුණු පහළ වුණා. දින සති ගෙවිලා ගිහින් ජයවර්ධනපුර රෝහලේදී නිශාන්ති සුන්දර දියණියක් බිහි කළා. අලුත උපන් බිලිඳිය රෝස මලක් වගේ රෝස පාටයිලු. දියණිය දුටු අම්මා “ඇත්තටම මේ මට ඉපදුණු බබාද?” කියලා හිතන තරමට මේ පුංචි දැරිය ලස්සනයිලු. මේ පුංචි දැරියට නමක් දාන්න අවස්ථාව තමයි ඊළඟට එළැඹුණේ. මේ අය කතෝලික ආගමේ හින්දා ඊට සුදුසු නමක් යොදාගත යුතුයි. ඒ අනුව මේ දැරියට “කුමාරසිංහ ආරච්චිගේ දෝන ක්‍රිශාන්ති නෙහාරා කර්නිෂියා පීරිස්” කියන නම තමයි යොදලා තිබෙන්නේ. අද “නෙහාරා පීරිස්” විදියට රටම හඳුනන්නේ එදා ඒ උපන් පුංචි දැරිය.

නෙහාරා චූටි කාලේ බොහොම හුරුබුහුටි සුන්දර දැරියක්ලු. ඒ හින්දම හැමෝගේම ආදරේ මේ චූටි දැරියට ලැබිලා තියෙනවා. මේ විදියට හැමෝගේම ආදරේ තුළ සුරතල් විදියට ජීවිතය ගෙවී යද්දී මේ චූටි දැරිය ආදරය ඉදිරියේ බොහොම ආත්මාර්ථකාමී දැරියක් වුණාලු. තමා වටා සිටින තමන්ට ආදරේ කරන කවුරුන් හෝ වෙන කෙනෙකුට ආදරේ කරනවා දකින්න මේ දැරිය කොහෙත්ම කැමැති නැහැල්ලු. ඒ හින්දම වූ අපූරු සිදුවීමක් තමයි මේ.

මේ සිද්ධිය සිද්ධ වෙනවිට නෙහාරාට අවුරුදු 2 1/2 ක් විතර ඇතිලු. ඔන්න ඉතින් එක දවසක් නෙහාරාගේ අම්මගේ මිතුරියක් ඒ තැනැත්තියගේ අවුරුදු 1 1/2 ක විතර චූටි බබත් එක්ක නෙහාරාලාගේ ගෙදරට ඇවිත්. ඉතින් ඔය වෙලාවේ නෙහාරාලාගේ අම්මා අර අවුරුදු එකහමාරේ චූටි බබාව වඩාගෙන හුරතල් කරනවලු. නෙහාරා සිඟිත්තියට ඒක දැකලා හොඳටෝම කේන්ති ගිහින්. නෙහාරා අර චූටි බබාව සිපගන්න විදියට මුහුණ පාත් කරලා එකපාරටම ඒ චූටි බබාගේ මූණ ලේ එන්න හැපුවලු. එදා නෙහාරාට අම්මාගෙන් හොඳ තරවටුවකුත් ලැබුණලු.

නෙහාරා චූටි කාලේ ඇඟිලි උරන පුරුද්දක් තිබිලා තියෙනවා. අම්මයි, තාත්තයි මේ දැරිවි මේ පුරුද්දෙන් නතර කරවන්න පුදුම විදියට උත්සාහ කළාලු. ඒත් අවවාදවලින් තියා දඬුවම්වලින්වත් දැරියගේ පුරුද්ද නම් නතර කරන්න බැරිවුණාලු. අන්තිමට කට්ටියම මේ දැරිවිගේ ඇඟිල්ලේ කොහොඹ ගාලා. ඒත් නෙහාරාගේ පුරුද්ද නතර වෙලාම නැහැ. පස්සේ කාලෙක මොන්ටිසෝරි යද්දි තමයි ඒ පුරුද්ද නතර වෙලා තියෙන්නේ.

චූටිම කාලෙදි පටන් නෙහාරා නැටුමට ගොඩාක් දක්ෂයිලු. කාගේ හරි සාදයකට ආරාධනා කළාම වෙනමම ඇඳුමක් හා සපත්තු දෙකක් අරගෙන යන එක තමයි නෙහාරාගේ සිරිත. සාදයට හිටපු මොහොතේ පටන් නෙහාරා බලන් ඉන්නේ නැටුමට ආරාධනාවක් එනතුරු. මේ පුංචි දැරිවි ගැන හැමෝම දන්න නිසා ඇය තමන්ගේ පාටියට එනවා කියලා දැනගත්තම ඇයට නටන්නට අනිවාර්යයෙන් ආරාධනා කරන්න මේ කිසිම කෙනෙක් අමතක කරන්නේ නැහැල්ලු. ඉතින් ඒ ආරාධනාව ලැබුණ හැටියෙම අරගෙන යන ඇඳුම ඇඳගෙන නෙහාරා නටන්න පටන් ගන්නවාලු.

අද අපි දකින නෙහාරා බොහොම සිහින් ඉඟසුඟ තියෙන හුරුබුහුටි ළඳක්. ඒත් චූටි කාලෙදි නෙහාරා බොහොම මහත බබෙක්ලු. ඇගේ අතපය ටයර් වගේ හින්දා ඥාතීන් මේ දැරිවිට කියලා තියෙන්නේ “මිචෙලිං බබා” කියලා. වෙන චූටි දරුවන්ට කෑම කවන්න අම්මලා බොහොම දුෂ්කරතා විඳිනවා වුණාට නෙහාරා බබාට කෑම කවන්න නම් ඇගේ අම්මා ඒ විදියට දුක් විඳලා නැහැ. මේ සිඟිති දැරිය ඕනෑම දෙයක් බඩකට පුරා කන්න පසුබට වන්නේ නැහැල්ලු. ඇය බොහොම මහත කෙනෙක් වෙලා ඉඳලා තියෙන්නේ ඒකයි.

[QUOTE="sj91, post: 23034864, member: 514405"] [b]නෙහාරා ඇගිලි උරන්න ගොඩක් ආසයිලු[/b] [IMG]http://1.bp.blogspot.com/_WwhZ0D6LmVo/SL6TSYXb5rI/AAAAAAAAAN8/_Q8HjHHIN10/s1600/MUTHU+KIRILE1.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-fPUHfX9LglY/UmtRNI24HDI/AAAAAAAALyA/0p0LtMXXvmY/s1600/Nehara+Peiris1.png[/IMG] [IMG]http://2.bp.blogspot.com/-Q3peTkKGMio/U8Hh2UtQU2I/AAAAAAAALeQ/8q9oPsyGIbM/s1600/01.jpg[/IMG] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQgwyjm26137vMR5od7s-rEDDsCTrFUZdQt8z9p4SstyU3ezsz5[/IMG] [IMG]http://www.hirufm.lk/gossip/data/gossip_images/Nehara%20menaka%20Hiru%20Gossip%2001%20(3).jpg[/IMG] [SIZE="4"]නෙහාරා පීරිස්ට ආදරේ කරන රසික රසිකාවියන් විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. ඒ අය කැමැති වේවි නෙහාරාගේ චූටි කාලේ තොරතුරු දැනගන්න. නෙහාරාගේ ආදරණීය පියා කර්සන් පීරිස්. නෙහාරාගේ මව නිශාන්ති පීරිස්. මේ දෙදෙනා පදිංචි වෙලා හිටියේ මොරටුවේ. ඔය කාලේ මේ දෙන්නගේ කැදැල්ලට අමුත්තෙක් එන ලකුණු පහළ වුණා. දින සති ගෙවිලා ගිහින් ජයවර්ධනපුර රෝහලේදී නිශාන්ති සුන්දර දියණියක් බිහි කළා. අලුත උපන් බිලිඳිය රෝස මලක් වගේ රෝස පාටයිලු. දියණිය දුටු අම්මා “ඇත්තටම මේ මට ඉපදුණු බබාද?” කියලා හිතන තරමට මේ පුංචි දැරිය ලස්සනයිලු. මේ පුංචි දැරියට නමක් දාන්න අවස්ථාව තමයි ඊළඟට එළැඹුණේ. මේ අය කතෝලික ආගමේ හින්දා ඊට සුදුසු නමක් යොදාගත යුතුයි. ඒ අනුව මේ දැරියට “කුමාරසිංහ ආරච්චිගේ දෝන ක්‍රිශාන්ති නෙහාරා කර්නිෂියා පීරිස්” කියන නම තමයි යොදලා තිබෙන්නේ. අද “නෙහාරා පීරිස්” විදියට රටම හඳුනන්නේ එදා ඒ උපන් පුංචි දැරිය. නෙහාරා චූටි කාලේ බොහොම හුරුබුහුටි සුන්දර දැරියක්ලු. ඒ හින්දම හැමෝගේම ආදරේ මේ චූටි දැරියට ලැබිලා තියෙනවා. මේ විදියට හැමෝගේම ආදරේ තුළ සුරතල් විදියට ජීවිතය ගෙවී යද්දී මේ චූටි දැරිය ආදරය ඉදිරියේ බොහොම ආත්මාර්ථකාමී දැරියක් වුණාලු. තමා වටා සිටින තමන්ට ආදරේ කරන කවුරුන් හෝ වෙන කෙනෙකුට ආදරේ කරනවා දකින්න මේ දැරිය කොහෙත්ම කැමැති නැහැල්ලු. ඒ හින්දම වූ අපූරු සිදුවීමක් තමයි මේ. මේ සිද්ධිය සිද්ධ වෙනවිට නෙහාරාට අවුරුදු 2 1/2 ක් විතර ඇතිලු. ඔන්න ඉතින් එක දවසක් නෙහාරාගේ අම්මගේ මිතුරියක් ඒ තැනැත්තියගේ අවුරුදු 1 1/2 ක විතර චූටි බබත් එක්ක නෙහාරාලාගේ ගෙදරට ඇවිත්. ඉතින් ඔය වෙලාවේ නෙහාරාලාගේ අම්මා අර අවුරුදු එකහමාරේ චූටි බබාව වඩාගෙන හුරතල් කරනවලු. නෙහාරා සිඟිත්තියට ඒක දැකලා හොඳටෝම කේන්ති ගිහින්. නෙහාරා අර චූටි බබාව සිපගන්න විදියට මුහුණ පාත් කරලා එකපාරටම ඒ චූටි බබාගේ මූණ ලේ එන්න හැපුවලු. එදා නෙහාරාට අම්මාගෙන් හොඳ තරවටුවකුත් ලැබුණලු. නෙහාරා චූටි කාලේ ඇඟිලි උරන පුරුද්දක් තිබිලා තියෙනවා. අම්මයි, තාත්තයි මේ දැරිවි මේ පුරුද්දෙන් නතර කරවන්න පුදුම විදියට උත්සාහ කළාලු. ඒත් අවවාදවලින් තියා දඬුවම්වලින්වත් දැරියගේ පුරුද්ද නම් නතර කරන්න බැරිවුණාලු. අන්තිමට කට්ටියම මේ දැරිවිගේ ඇඟිල්ලේ කොහොඹ ගාලා. ඒත් නෙහාරාගේ පුරුද්ද නතර වෙලාම නැහැ. පස්සේ කාලෙක මොන්ටිසෝරි යද්දි තමයි ඒ පුරුද්ද නතර වෙලා තියෙන්නේ. චූටිම කාලෙදි පටන් නෙහාරා නැටුමට ගොඩාක් දක්ෂයිලු. කාගේ හරි සාදයකට ආරාධනා කළාම වෙනමම ඇඳුමක් හා සපත්තු දෙකක් අරගෙන යන එක තමයි නෙහාරාගේ සිරිත. සාදයට හිටපු මොහොතේ පටන් නෙහාරා බලන් ඉන්නේ නැටුමට ආරාධනාවක් එනතුරු. මේ පුංචි දැරිවි ගැන හැමෝම දන්න නිසා ඇය තමන්ගේ පාටියට එනවා කියලා දැනගත්තම ඇයට නටන්නට අනිවාර්යයෙන් ආරාධනා කරන්න මේ කිසිම කෙනෙක් අමතක කරන්නේ නැහැල්ලු. ඉතින් ඒ ආරාධනාව ලැබුණ හැටියෙම අරගෙන යන ඇඳුම ඇඳගෙන නෙහාරා නටන්න පටන් ගන්නවාලු.:rolleyes::rolleyes: අද අපි දකින නෙහාරා බොහොම සිහින් ඉඟසුඟ තියෙන හුරුබුහුටි ළඳක්. ඒත් චූටි කාලෙදි නෙහාරා බොහොම මහත බබෙක්ලු. ඇගේ අතපය ටයර් වගේ හින්දා ඥාතීන් මේ දැරිවිට කියලා තියෙන්නේ “මිචෙලිං බබා” කියලා. වෙන චූටි දරුවන්ට කෑම කවන්න අම්මලා බොහොම දුෂ්කරතා විඳිනවා වුණාට නෙහාරා බබාට කෑම කවන්න නම් ඇගේ අම්මා ඒ විදියට දුක් විඳලා නැහැ. මේ සිඟිති දැරිය ඕනෑම දෙයක් බඩකට පුරා කන්න පසුබට වන්නේ නැහැල්ලු. ඇය බොහොම මහත කෙනෙක් වෙලා ඉඳලා තියෙන්නේ ඒකයි.:rolleyes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom