Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නෙළුම් කුළුණ : ALIT සමාගම අතුරුදහන් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෙළුම් කුළුණ : ALIT සමාගම අතුරුදහන් ද?

Link

[1]. නෙළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසූ කරුණක් වූයේ එය හැදීමට මුල් වූ ALIT (Aerospace Long-March International Ltd) නැමැති සමාගම ගැන චීනයට පිරිසක් යවා සෙවූ බවත් එවැන්නක් නැති බවත්, ඒ නිසා එයට ගෙවන ලද රු බ්ලියන 2 ක මුදල අතුරුදහන් වී ඇති බවත් ය.

[2]. ජනපති සිරිසේනගේ ප්‍රකාශය ගැන සොයා බැලීමේදී අපට වාර්තා වූයේ වෙනම කතාවකි.

(i). 2015 දී යහපාලන ආණ්ඩුව බලයට පත් වූ වහාම, රාජපක්ෂවරුන්ට එරෙහිව එවකට ගහන ලද මඩ එකක් හෝ ඔප්පු කිරීමට ආණ්ඩුවට අවශ්‍ය විය. බරපතලම චෝදනාවක් වූ කොමිස් චෝදනාවට රාජපක්ෂවරුන්ව හසු කර ගැනීම සඳහා විශාල වශයෙන් පසුගිය ආණ්ඩුවේ ගනුදෙනු සොයා බලා ඇත. යහපාලනය බලයට ආ පසුව නෙළුම් කුළුණ, වරාය නගරය, අධිවේගී මාර්ග ඉදි කිරීම ඇතුළු බොහෝ සංවර්ධන කටයුතු නතර කළේ ඉන් එකකින් හෝ කොමිස් ගසා ඇත්දැයි සෙවීම සඳහා අදාල ඉදි කිරීමේ කටයුතු වලට අදාල මූල්‍ය පරිපාලන කාර්යාල සීල් තැබීම නිසයි.

(ii). නෙළුම් කුළුණ ඉදිකිරීම ගැන සොයද්දී එය හැදීමට මුල් වූ ALIT (Aerospace Long-March International Ltd) නැමැති සමාගම ගැනත් යහපාලනයෙන් සොයා තිබේ. එම සමාගමට ගොස්ම මේ ගැන සෙවීම උදෙසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැවසූ පරිදිම ශ්‍රී ලංකාවෙන් නියෝජිත පිරිසක් චීනයට ගොස් ඇත.

(iii). ශ්‍රී ලංකාවේ මෙන් චීනයේ ඇති රාජ්‍ය හෝ පෞද්ගලික සමාගම් වල නාම පුවරු හන්දි ගානේ හෝ ගොඩනැගිලි වැසෙන පරිදි සවි නොකරයි. නගර අලංකරණය පිණිස දැඩි විනයක් සහිතව පාලනය වෙන එරට, විශාල ගොඩනැගිලි වල පුවරු සවි කරන්නේ අභ්‍යන්තරයේ පමණි. එවැනි පුවරුවක් තිබුණද ඒවා තියෙන්නේ චීන භාෂාවෙන් මිස ඉංග්‍රීසියෙන් නොවේ.

(iv). අදාල ගිවිසුමේ සඳහන් චීනයේ බීජිංහි ඇති ලිපිනයට ගොස් ඇති මේ පිරිස එකී ප්‍රදේශයේ පාරවල් ගානේ කැරකී සිටියාට Aerospace Long-March International Ltd නම සහිත පුවරුවක් දැක නොමැති අතර ඔවුන් ඒ ගැන ශ්‍රී ලංකාවට වාර්තා කර තිබේ. රාජපක්ෂවරුන්ට එරෙහි එකම හෝ තොරතුරක් ලැබීමෙන් කුල්මත්වූ ජනපතිගේ නිලධාරීන් ඒවා පසු කාලයේදී ප්‍රයෝජනයට ගැනීමට සටහන් කරගෙන ඇත.

(v). ඒ අතර ජනාධිපතිවරයාගේ මෙකී නියෝජිත පිරිස ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් චීනයේ මාස 6 කට වැඩි කාලයක් ගත කර ඇත්තේ අදාල සමාගම සොයන බව කියමිනි. අදාල සමාගම තිබෙන ප්‍රදේශයේ දිනක සාමාන්‍ය හොටල් ගාස්තු ඩොලර් 250 ක් පමණ වන අතර ඒ අනුව මාස 6 ක් තිස්සේ සිටිමින් රු ලක්ෂ 65 ක් පමණ මහජන මුදල් කාබාසිනියා කර ඇත. යම් හෙයකින් අදාල සමාගම තියෙන බව කීවානම් ඔවුන්ට එතරම් කල් ජොලි කිරීමට නොලැබේ.

[3]. තොරතුරු තාක්ෂණ යුගයක ජීවත් වෙන අපට ලෝකයේ ඕනෑම තැනක ඇති ආයතනයක් ගැන සෙවීමට අදාල තැනට ගිහිල්ලාම බලන්නට අවශ්‍ය නොවේ. (මහජන මුදල් කාබාසිනියා කරන යහපාලකයින්ටනම් මෙය අදාල නැත.) ඒ සඳහා කළ යුත්තේ ගූගල් මැප් එකේ සෙවුමක් කර බැලීමයි.

(i). පහත ගූගල් මැප් එකේ දැක්වෙන්නේ අදාල Aerospace Long-March International Ltd තිබෙන තැනයි.

https://www.google.lk/maps/place/Long+March+International/@39.8205976,116.2892635,19z/data=!4m5!3m4!1s0x0:0x8a5bb0c00c733fa2!8m2!3d39.8205615!4d116.2894884

(ii). http://alitcn.com යනු එම සමාගමේ ඉංග්‍රීසි මාධ්‍ය වෙබ් අඩවිය වන අතර http://alitchina.com යනු එහි චීන භාෂාවෙන් ඇති වෙබ් අඩවියයි.

ඒ අනුව China Aerospace Long-March International Co., Ltdයනු චීන රජයට අයත් රාජ්‍ය සමාගමකි. එමගින් චීන රජයට අයත් යුධ උපකරණ වන missile weapon systems, rocket systems, bombs, UAV, anti-terrorism / anti-riot equipment, border coastal surveillance and control / command systems, aerospace application equipment අපනයනය කරයි. නෙළුම් කුළුණ යනු චන්ද්‍රිකා සමග සන්නිවේදනයට සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට අදාල සන්නිවේදන කටයුතු සඳහා යොදා ගන්නා සන්නිවේදන කුළුණක් බැවින් ඒ සඳහා අදාල සමාගමෙන් තාක්ෂණය සහ තාක්ෂණික උපකරණ ලබාගෙන ඇත.

(iii). ALIT සමාගමේ වෙබ් අඩවියේ දැක්වෙන ලෝගෝව හොඳින් බලන්න. පහත දැක්වෙන්නේ නෙළුම් කුළුණ ගැන ALIT සමාගම සහ ශ්‍රී ලංකා රජය ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවයි. එහිද එකී සමාගමේ ලෝගෝව පැහැදිළිව පසුබිමින් පෙනේ.

(iv). ALIT සමාගම ලෝකයේ වෙනත් රටවලටත් තාක්ෂණය ලබා දී ඇති අතර පහත දැක්වෙන්නේ කසකස්ථානය සමග ගිවිසුම් ගත වූ අවස්ථාවකි. (ලෝගෝව බලන්න). [මූලාශ්‍රය] ජනපති සිරිසේනට අනුවනම් කසකස්ථානයත් ව්‍යාජ සමාගමක් සමග ගිවිසුම් ගසා තිබේ.

(v). ALIT (Aerospace Long-March International Ltd) නමින් සමාගමක් ලෝකයේ කොහෙවත් නැති බවට මෛත්‍රීපාල සිරිසේන පැවසූ කාරණය පට්ට පල් බොරුවක් බව අප ඉහත දැක්වූ මූලාශ්‍ර අනුව ඔබට දැන් වැටෙහෙනවා ඇත.

[4]. චීනය යනු සිය රජයේ ගෞරවය වෙනුවෙන් වෙනත් රටක් සමග යුද වැදීමට වුවද සූදානම් ලෝක බලවතෙකි. අනෙක් අතට මෛත්‍රීපාල මෙලෙස ව්‍යාජ සමාගමක් බව කියමින් මඩ ගැසුවේ චීනයේ මිසයිල වැනි බිහිසුණු අවි ආයුධ අපනයනය කරන සමාගමට යි. කතා කිරීමේ නිදහස (Freedom of Speech) යොදා ගනිමින් රාජපක්ෂවරුන් සමග කරන ලද සෙල්ලම් චීනය සමග කිරීමට යාම මෛත්‍රීපාල බරපතල ජාත්‍යන්තර අමාරුවක වැටීමකි. චීනයේ ඉදිරි ක්‍රියාමාර්ග මෛත්‍රීපාලට රාජත්‍රාන්ත්‍රික සහ නෛතික වශයෙන් අතිශය දරුණු ප්‍රතිඵල අත් කර දෙනු ඇත.

[5]. 2012 දි නෙළුම් කුළුණ ඉදිකිරිමේදි, බිලියන 2ක් අතුරැදහන්නම් ඒ ගැන ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔහුට අවුරුදු 5 ක්ම තිබුණි.

(i). "අවුරැදු 5ක් තිස්සේ ඒ ගැන රටට කිව්වේ නැත්තේ ඇයි? ඒ ගැන කිසිදු පරීක්ෂණයක් නොකළේ ඇයි? ඒ ගැන වගකිව යුත්තන්ට දඬුවම් නොකළේ ඇයි?" යනුවෙන් ජනාධිපති සිරිසේනට ඡන්දය දුන් අය විමසිය යුතුය.

(ii). මෙවැනි අති දැවැන්ත නිර්මාණයක් ඉදි වූ අවස්ථාවේදී මුළු ලෝකයේම අවධානය ලැබෙද්දී සිය ඉරිසියාවත් කුහක කමත් දූෂිත නිලධාරීන් ලවා අන්දාගැනීමත් නිසා මෙවන් කතාවක් කීම වගකිව යුතු ජනාධිපතිවරයෙක්ගේ වැඩක් නොවේ.

(iii). ඔහුගේ අවර ගණයේ මඩ ගැසීම නිසා ශ්‍රී ලංකාවට ඉදිරියේදී ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන සමාගම් පමණක් නොව ශ්‍රී ලංකාවට යම් තාක්ෂණ උපකරණ විකිණීමට කැමති සමාගම් වුවද පසුබානු ඇත. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ගෙල සිඳ ගැනීමකි.

(iv). නෙළුම් කුළුණ රටට දායාද කිරීමට මුල් වූ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ස්තුතිය පළ කිරීමට අවශ්‍ය නොවේ. නමුත් මෛත්‍රීපාල අඩුම තරමින් තමන්ට කරන්නට බැරි වුණ දේ කළ මිනිසාට වෛර නොකර සිටියානම්, එමගින් රටට විශාල යහපතක් වෙනු ඇත.

[6]. (i). අනෙක් අතට නෙළුම් කුළුණ සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවේ ALIT සමාගම සම්බන්ධව කිසිදු වංචාවක් සඳහන් නොවේ. එහි සඳහන්ව ඇත්තේ ආණ්ඩුව විසින් නෙළුම් කුළුණ ඉදි කිරීම සිතා මතාම ප්‍රමාද කිරීම නිසා රජය අහිමි කර ගත් දැවැන්ත ආදායමයි. [මූලාශ්‍රය]

(ii). රජයේ විගණකාධිපතිවරයාගේම ප්‍රකාශය අනුව වසර 3 ක් තුළ නෙළුම් කුලුණට රු මිලියන 5475 ක් ඉපයීමට හැකිනම් එහි පිරිවැය වන රු බිලියන 18 වසර 10 ක් තුළ උපයා අවසන් කෙරෙනු ඇත. ඒ අනුව මෙය ලංකා ඉතිහාසයේ අති සාර්ථකම රාජ්‍ය ව්‍යාපෘතියකි. වසර 10 ක් ගිය තැන නෙළුම් කුළුණ වාර්ෂිකව රු මිලියන 1825 බැගින් භාණ්ඩාගාරයට උපයා දෙනු ඇත. නමුත් අවාසනාවට කරුණ වන්නේ රටේ යම් පිරිසක් විගණකාධිපතිවරයාගේ වාර්තාව වෙනුවට කට පුරා බොරු කියන අයව පිළිගනිමින් නෙළුම් කුළුණේ නිර්මාතෘවරයාට දෝශාරෝපණය කරමින් සිටීමයි. ඉතින් රටක් දියුණු වේවි ද?

https://www.mahinda.info/2019/09/alit.html

[QUOTE="Hyaenidae, post: 24779699, member: 530392"] [b]නෙළුම් කුළුණ : ALIT සමාගම අතුරුදහන් ද?[/b] [CENTER][IMG]https://i.imgur.com/e25Zcny.jpg[/IMG] [URL="https://www.facebook.com/maithripalas/videos/1216334118548689/?__xts__%5B0%5D=68.ARCJPAoqRfrZAtSmwzrexY0rgqvzKLr2G9N2Md4tCcZwKK0KzNQweOUduCWTE5U3f1WkO0-cJuStXxBOIDr65Ns5U0zTsopRemkEuj0g0zKhS59HJrnl5iIG5aXNPO7DzTzZ86WWIB6lT1qjeEqYYaze_U9p5BbMy3TWYDQuqHSl3WPHBU3I3IYHmoNnBRYBynx-9Gnv2ydF11AjlB7vdb8rKsNsGOY3Oq9_lT2e3_BMaci9GjziLY8izf2VCQjL0mnlUL-oZWd52n3fV80jwh22ZDBygZivLCQGoIT6wkwQoYoaWbhM8gGeNwLOOYf-HSpzkYISD2PvHxSz8i5FUU-DnYCA7NqI&__tn__=-R"]Link[/URL][/CENTER] [SIZE=4][1]. නෙළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසූ කරුණක් වූයේ එය හැදීමට මුල් වූ ALIT (Aerospace Long-March International Ltd) නැමැති සමාගම ගැන චීනයට පිරිසක් යවා සෙවූ බවත් එවැන්නක් නැති බවත්, ඒ නිසා එයට ගෙවන ලද රු බ්ලියන 2 ක මුදල අතුරුදහන් වී ඇති බවත් ය. [2]. ජනපති සිරිසේනගේ ප්‍රකාශය ගැන සොයා බැලීමේදී අපට වාර්තා වූයේ වෙනම කතාවකි. (i). 2015 දී යහපාලන ආණ්ඩුව බලයට පත් වූ වහාම, රාජපක්ෂවරුන්ට එරෙහිව එවකට ගහන ලද මඩ එකක් හෝ ඔප්පු කිරීමට ආණ්ඩුවට අවශ්‍ය විය. බරපතලම චෝදනාවක් වූ කොමිස් චෝදනාවට රාජපක්ෂවරුන්ව හසු කර ගැනීම සඳහා විශාල වශයෙන් පසුගිය ආණ්ඩුවේ ගනුදෙනු සොයා බලා ඇත. යහපාලනය බලයට ආ පසුව නෙළුම් කුළුණ, වරාය නගරය, අධිවේගී මාර්ග ඉදි කිරීම ඇතුළු බොහෝ සංවර්ධන කටයුතු නතර කළේ ඉන් එකකින් හෝ කොමිස් ගසා ඇත්දැයි සෙවීම සඳහා අදාල ඉදි කිරීමේ කටයුතු වලට අදාල මූල්‍ය පරිපාලන කාර්යාල සීල් තැබීම නිසයි. (ii). නෙළුම් කුළුණ ඉදිකිරීම ගැන සොයද්දී එය හැදීමට මුල් වූ ALIT (Aerospace Long-March International Ltd) නැමැති සමාගම ගැනත් යහපාලනයෙන් සොයා තිබේ. එම සමාගමට ගොස්ම මේ ගැන සෙවීම උදෙසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැවසූ පරිදිම ශ්‍රී ලංකාවෙන් නියෝජිත පිරිසක් චීනයට ගොස් ඇත. [/SIZE][SIZE=4] (iii). ශ්‍රී ලංකාවේ මෙන් චීනයේ ඇති රාජ්‍ය හෝ පෞද්ගලික සමාගම් වල නාම පුවරු හන්දි ගානේ හෝ ගොඩනැගිලි වැසෙන පරිදි සවි නොකරයි. නගර අලංකරණය පිණිස දැඩි විනයක් සහිතව පාලනය වෙන එරට, විශාල ගොඩනැගිලි වල පුවරු සවි කරන්නේ අභ්‍යන්තරයේ පමණි. එවැනි පුවරුවක් තිබුණද ඒවා තියෙන්නේ චීන භාෂාවෙන් මිස ඉංග්‍රීසියෙන් නොවේ.[/SIZE] [SIZE=4] [/SIZE] [CENTER][SIZE=4][IMG]https://i.imgur.com/cKJnRSZ.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4](iv). අදාල ගිවිසුමේ සඳහන් චීනයේ බීජිංහි ඇති ලිපිනයට ගොස් ඇති මේ පිරිස එකී ප්‍රදේශයේ පාරවල් ගානේ කැරකී සිටියාට Aerospace Long-March International Ltd නම සහිත පුවරුවක් දැක නොමැති අතර ඔවුන් ඒ ගැන ශ්‍රී ලංකාවට වාර්තා කර තිබේ. රාජපක්ෂවරුන්ට එරෙහි එකම හෝ තොරතුරක් ලැබීමෙන් කුල්මත්වූ ජනපතිගේ නිලධාරීන් ඒවා පසු කාලයේදී ප්‍රයෝජනයට ගැනීමට සටහන් කරගෙන ඇත. [/SIZE] [SIZE=4] (v). ඒ අතර ජනාධිපතිවරයාගේ මෙකී නියෝජිත පිරිස ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් චීනයේ මාස 6 කට වැඩි කාලයක් ගත කර ඇත්තේ අදාල සමාගම සොයන බව කියමිනි. අදාල සමාගම තිබෙන ප්‍රදේශයේ දිනක සාමාන්‍ය හොටල් ගාස්තු ඩොලර් 250 ක් පමණ වන අතර ඒ අනුව මාස 6 ක් තිස්සේ සිටිමින් රු ලක්ෂ 65 ක් පමණ මහජන මුදල් කාබාසිනියා කර ඇත. යම් හෙයකින් අදාල සමාගම තියෙන බව කීවානම් ඔවුන්ට එතරම් කල් ජොලි කිරීමට නොලැබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][3]. තොරතුරු තාක්ෂණ යුගයක ජීවත් වෙන අපට ලෝකයේ ඕනෑම තැනක ඇති ආයතනයක් ගැන සෙවීමට අදාල තැනට ගිහිල්ලාම බලන්නට අවශ්‍ය නොවේ. (මහජන මුදල් කාබාසිනියා කරන යහපාලකයින්ටනම් මෙය අදාල නැත.) ඒ සඳහා කළ යුත්තේ ගූගල් මැප් එකේ සෙවුමක් කර බැලීමයි. [/SIZE] [SIZE=4] (i). පහත ගූගල් මැප් එකේ දැක්වෙන්නේ අදාල Aerospace Long-March International Ltd තිබෙන තැනයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][URL]https://www.google.lk/maps/place/Long+March+International/@39.8205976,116.2892635,19z/data=!4m5!3m4!1s0x0:0x8a5bb0c00c733fa2!8m2!3d39.8205615!4d116.2894884[/URL][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER][SIZE=4][IMG]https://i.imgur.com/Kl3XZOB.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4] (ii). [URL="http://alitcn.com/"]http://alitcn.com[/URL] යනු එම සමාගමේ ඉංග්‍රීසි මාධ්‍ය වෙබ් අඩවිය වන අතර [URL="http://alitchina.com/"]http://alitchina.com[/URL] යනු එහි චීන භාෂාවෙන් ඇති වෙබ් අඩවියයි.[/SIZE] [SIZE=4] [/SIZE] [CENTER][SIZE=4][IMG]https://i.imgur.com/3URSCmL.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://i.imgur.com/jY04K9x.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ අනුව China Aerospace Long-March International Co., Ltdයනු චීන රජයට අයත් රාජ්‍ය සමාගමකි. එමගින් චීන රජයට අයත් යුධ උපකරණ වන missile weapon systems, rocket systems, bombs, UAV, anti-terrorism / anti-riot equipment, border coastal surveillance and control / command systems, aerospace application equipment අපනයනය කරයි. නෙළුම් කුළුණ යනු චන්ද්‍රිකා සමග සන්නිවේදනයට සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට අදාල සන්නිවේදන කටයුතු සඳහා යොදා ගන්නා සන්නිවේදන කුළුණක් බැවින් ඒ සඳහා අදාල සමාගමෙන් තාක්ෂණය සහ [URL="http://alitcn.com/products/562.html#location1"]තාක්ෂණික උපකරණ[/URL] ලබාගෙන ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [CENTER][SIZE=4][IMG]https://i.imgur.com/b1FKSAj.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4](iii). ALIT සමාගමේ වෙබ් අඩවියේ දැක්වෙන ලෝගෝව හොඳින් බලන්න. පහත දැක්වෙන්නේ නෙළුම් කුළුණ ගැන ALIT සමාගම සහ ශ්‍රී ලංකා රජය ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවයි. එහිද එකී සමාගමේ ලෝගෝව පැහැදිළිව පසුබිමින් පෙනේ.[/SIZE] [SIZE=4] [/SIZE] [CENTER][SIZE=4][IMG]https://i.imgur.com/J4nXtmX.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4] (iv). ALIT සමාගම ලෝකයේ වෙනත් රටවලටත් තාක්ෂණය ලබා දී ඇති අතර පහත දැක්වෙන්නේ කසකස්ථානය සමග ගිවිසුම් ගත වූ අවස්ථාවකි. (ලෝගෝව බලන්න). [[URL="https://www.inform.kz/en/kazakhstan-china-to-cooperate-in-the-sphere-of-space-technologies_a2935481"]මූලාශ්‍රය[/URL]] [B][COLOR=red]ජනපති සිරිසේනට අනුවනම් කසකස්ථානයත් ව්‍යාජ සමාගමක් සමග ගිවිසුම් ගසා තිබේ.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=red] [/COLOR][/B][/SIZE] [CENTER][SIZE=4][IMG]https://i.imgur.com/mz5sUlS.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4] (v). ALIT (Aerospace Long-March International Ltd) නමින් සමාගමක් ලෝකයේ කොහෙවත් නැති බවට මෛත්‍රීපාල සිරිසේන පැවසූ කාරණය පට්ට පල් බොරුවක් බව අප ඉහත දැක්වූ මූලාශ්‍ර අනුව ඔබට දැන් වැටෙහෙනවා ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [4]. චීනය යනු සිය රජයේ ගෞරවය වෙනුවෙන් වෙනත් රටක් සමග යුද වැදීමට වුවද සූදානම් ලෝක බලවතෙකි. අනෙක් අතට මෛත්‍රීපාල මෙලෙස ව්‍යාජ සමාගමක් බව කියමින් මඩ ගැසුවේ චීනයේ මිසයිල වැනි බිහිසුණු අවි ආයුධ අපනයනය කරන සමාගමට යි. කතා කිරීමේ නිදහස (Freedom of Speech) යොදා ගනිමින් රාජපක්ෂවරුන් සමග කරන ලද සෙල්ලම් චීනය සමග කිරීමට යාම මෛත්‍රීපාල බරපතල ජාත්‍යන්තර අමාරුවක වැටීමකි. චීනයේ ඉදිරි ක්‍රියාමාර්ග මෛත්‍රීපාලට රාජත්‍රාන්ත්‍රික සහ නෛතික වශයෙන් අතිශය දරුණු ප්‍රතිඵල අත් කර දෙනු ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [5]. 2012 දි නෙළුම් කුළුණ ඉදිකිරිමේදි, බිලියන 2ක් අතුරැදහන්නම් ඒ ගැන ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔහුට අවුරුදු 5 ක්ම තිබුණි. [/SIZE] [SIZE=4] (i). "අවුරැදු 5ක් තිස්සේ ඒ ගැන රටට කිව්වේ නැත්තේ ඇයි? ඒ ගැන කිසිදු පරීක්ෂණයක් නොකළේ ඇයි? ඒ ගැන වගකිව යුත්තන්ට දඬුවම් නොකළේ ඇයි?" යනුවෙන් ජනාධිපති සිරිසේනට ඡන්දය දුන් අය විමසිය යුතුය. [/SIZE] [SIZE=4] (ii). මෙවැනි අති දැවැන්ත නිර්මාණයක් ඉදි වූ අවස්ථාවේදී මුළු ලෝකයේම අවධානය ලැබෙද්දී සිය ඉරිසියාවත් කුහක කමත් දූෂිත නිලධාරීන් ලවා අන්දාගැනීමත් නිසා මෙවන් කතාවක් කීම වගකිව යුතු ජනාධිපතිවරයෙක්ගේ වැඩක් නොවේ.[/SIZE] [SIZE=4] [/SIZE] [CENTER][SIZE=4][IMG]https://i.imgur.com/3cWIGrn.jpg[/IMG] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4] (iii). ඔහුගේ අවර ගණයේ මඩ ගැසීම නිසා ශ්‍රී ලංකාවට ඉදිරියේදී ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන සමාගම් පමණක් නොව ශ්‍රී ලංකාවට යම් තාක්ෂණ උපකරණ විකිණීමට කැමති සමාගම් වුවද පසුබානු ඇත. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ගෙල සිඳ ගැනීමකි. [/SIZE] [SIZE=4] (iv). නෙළුම් කුළුණ රටට දායාද කිරීමට මුල් වූ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ස්තුතිය පළ කිරීමට අවශ්‍ය නොවේ. නමුත් මෛත්‍රීපාල අඩුම තරමින් තමන්ට කරන්නට බැරි වුණ දේ කළ මිනිසාට වෛර නොකර සිටියානම්, එමගින් රටට විශාල යහපතක් වෙනු ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [6]. (i). අනෙක් අතට නෙළුම් කුළුණ සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවේ ALIT සමාගම සම්බන්ධව කිසිදු වංචාවක් සඳහන් නොවේ. එහි සඳහන්ව ඇත්තේ ආණ්ඩුව විසින් නෙළුම් කුළුණ ඉදි කිරීම සිතා මතාම ප්‍රමාද කිරීම නිසා රජය අහිමි කර ගත් දැවැන්ත ආදායමයි. [[URL="http://www.dailynews.lk/2019/07/30/local/192572/loss-delay-lotus-tower-construction-over-rs5475-mn"]මූලාශ්‍රය[/URL]][/SIZE] [CENTER][SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://i.imgur.com/rhUuHAn.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://i.imgur.com/TlzXUib.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4](ii). රජයේ විගණකාධිපතිවරයාගේම ප්‍රකාශය අනුව වසර 3 ක් තුළ නෙළුම් කුලුණට රු මිලියන 5475 ක් ඉපයීමට හැකිනම් එහි පිරිවැය වන රු බිලියන 18 වසර 10 ක් තුළ උපයා අවසන් කෙරෙනු ඇත. ඒ අනුව මෙය ලංකා ඉතිහාසයේ අති සාර්ථකම රාජ්‍ය ව්‍යාපෘතියකි. වසර 10 ක් ගිය තැන නෙළුම් කුළුණ වාර්ෂිකව රු මිලියන 1825 බැගින් භාණ්ඩාගාරයට උපයා දෙනු ඇත. නමුත් අවාසනාවට කරුණ වන්නේ රටේ යම් පිරිසක් විගණකාධිපතිවරයාගේ වාර්තාව වෙනුවට කට පුරා බොරු කියන අයව පිළිගනිමින් නෙළුම් කුළුණේ නිර්මාතෘවරයාට දෝශාරෝපණය කරමින් සිටීමයි. ඉතින් රටක් දියුණු වේවි ද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][SIZE=2]https://www.mahinda.info/2019/09/alit.html[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom