Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නේටෝව විසින් වැනසූ ලිබියාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නේටෝව විසින් වැනසූ ලිබියාව

1967 වන විට අප්‍රිකාවේ දුප්පත්ම රාජ්‍යයක් ව තිබූ ලිබියාවේ පාලනය හමුදා කුමණ්ත්‍රණයකින් ලබාගන්නට කර්නල් ගඩාෆි සමත්විය.නමුත් ඔහු එක්සත් ජනපදය ප්රමුඛ නේටෝ සංවිධානයේ මැදිහත්වීම මත ඝාතනයට ලක්වන විට ලිබියාව අප්‍රිකාවේ ධනවත්ම රාජ්‍යය බවට පත්කර තිබිණි.ඒවන විට ලිබියාව දළ දේශීය නිෂ්පාදිතයෙන් සහ ආයු අපේක්ෂාව අතින් අප්‍රිකානු මහද්වීපයේ මුල් තැනට පත්ව තිබිණි.එසේම නෙදර්ලන්තයේ දරිද්‍රතාවයට වඩා අඩුවෙන් ලිබියාව පැවතුණු බව කියවේ.

ලිබියාව ගඩාෆිගේ මරණයට පෙර සහ පසු දිස්වූ අයුරු

2011 වසරේදී නේටෝ මැදිහත්වීමෙන් පසුව ලිබියාව අසාර්ථක රාජ්‍යයක් බවට පත්ව තිබේ.එසේම ආර්ථික වශයෙන් දරුණු පසුබෑමකට ලක්ව තිබේ.2014 වන විට ලිබියාව තුල රජයන් දෙකක් විය.සෑම එකක් සතුවම තමන්ගේ අගමැතිවරයෙක්,පාර්ලිමේන්තුවක් සහ හමුදාව තිබිණි.රටේ බටහිර කොටස ඉස්ලාමීය අන්තවාදීන්ගේ පාලනයට නතුව තිබේ.ඔවුන් ලිබියාවේ අගනුවර වූ ට්‍රිපොලි නගරය මුල් කරගෙන රජයක් පිහිටුවාගෙන තිබේ.

ගඩාෆිගේ මරණයෙන් පසුව අපමණ අගයක් ලැබූ ලිබියාව

රටේ අනෙක් පස වන නැගෙනහිර ප්‍රදේශයේ පවතින්නේ නීත්‍යානුකූල රජයයි.එය ඉස්ලාමීය අන්තවාදීන් විරෝධී පිරිසගෙන සමන්විතය.රටේ දකුණු ප්‍රදේශය ත්රස්තවාදීන්ට ස්වර්ගයක් බඳුය.ලිබියාවේ උතුරුදිග වෙරළ නීතිවිරෝධී සංක්‍රමණික ජාවාරම සාර්ථකව සිදුවන ප්රදේශයකි.ඊජිප්තුව,ඇල්ජීරියාව සහ ටියුනීසියාව ලිබියාව හා සම්බන්ධ සියළු දේශසීමා පිවිසුම් වසා දමා ඇත.

2016 වසර වන විට ලිබියාව කැබලිවලට කැඩී ගොස් තිබෙන අයුරු

නමුත් ඇමෙරිකාව මෙම රජයන් දෙක සම්බන්ධව සතුටක් නැත.ඒ නිසා CIA සංවිධානය විසින් ලිබියාව තුල තුන්වන බලවේගයක් නිර්මාණය කර තිබේ.ඒ 1980 සමයේ ගඩාෆි ගෙන් වෙන්ව ගිය ජෙනරල් කලීෆා හිෆ්ටර් නැමැත්තා යොදාගෙනය.ඔහු CIA සංවිධානය සමග සමීපව කටයුතු කල අයෙක් ලෙස හැඳින්වේ.ගඩාෆිගේ රජය බිඳ හෙළීමට ඇමෙරිකාව අන්සාර් අල්-ෂරියා නම් ත්‍රස්තවාදී කණ්ඩායමට අවි ලබා දුන් අතර 2012 වසරේදී බෙන්ගාසි හිදී එක්සත් ජනපදයේ ලිබියානු තානාපති කිස්ටෝපර් ස්ටීවන්ස් ඝාතනය කල බවට චෝදනා එල්ල වූයේ මෙම ත්‍රස්තවාදී සංවිධානයටයි.

ලොව විශාලතම ජල සම්පාදන ව්‍යාපෘතියක් වන මෙය මිනිසා විසින් තැනු විශිෂ්ඨතම ගංගාවක් ලෙස සැලකේ.ගඩාෆි පාලන සමයේ ලිබියාව තුල නිර්මාණය කෙරුණු මෙය ඔහු විසින් හැඳින්වූයේ "අටවන පුදුමය" නමින්ය.

එක්සත් ජනපද - එක්සත් රාජධානිය - ප්‍රංශය යන රටවල හමුදා එකමුතුවක් විසින් 2011 මාර්තු මාසයේ පටන් ලිබියාවට බෝම්බ හෙළීම ඇරඹිය.එම වසරේදී ගඩාෆි ඇතුලුව 25,000ක් පමණ ලිබියානුවන් මරණයට පත්විය.400,000 පමණ පිරිසකට උන්හිටි තැන් අහිමි විය.මේවන විට ලිබියානුවන් ආයුද සන්නද්ධ කණ්ඩායම් අතර ගැටුම් නිසා පීඩා විදිමින් සිටින අතර ISIS ත්රස්තවාදීන් දැන් ලිබියාව තුල ක්‍රමයෙන් බලය තහවුරු කරගනිමින් සිටියි.එහි අවසන් ප්‍රතිඵලය වනුයේ ISIS ත්රස්තවාදීන් මර්ධනය කරන්නට යැයි කියමින් බටහිර රටවල් තව තවත් ලිබියාවේ අභ්‍යන්තර ගැටුම්වලට මැදිහත්වීම සහ ගුවනින් බෝම්බ හෙළීමයි.

ISIS ත්රස්තවාදීන් යම් රටක් තුලට ඇතුලු කිරීම ඔස්සේ අභ්‍යන්තර අර්බුධ ඇතිකර මැදිහත්වීම් සිදුකිරීම මේවන විට ඇමෙරිකාවේ උපාය මාර්ගය බවට පත්ව තිබෙන බව පැහැදිලිය.මීට හොඳම උදාහරණය යේමනයේ පවතින සන්නද්ධ අරගලයයි.

ගඩාෆි පාලන සමයේ ලිබියාව

2011 වසරෙන් පසු ලිබියාව දිස්වූ අයුරු

ලිබියාව එදා සහ අද

එදා තම නායකයා බල්ලෙක් සේ මහ මඟ මරාදමද්දී තමන්ට ප්‍රජාත්‍රන්තවාදය හිමිවේවි යැයි ලිබියානුවන් සතුටු වන්නට ඇති.නමුත් අද ඔවුන්ට ඉතිරිව තිබෙන්නේ බෙදී ගිය විනාශ වී ගිය රටකි.අඩු තරමේ දැන් ඔවුන්ට ජිවත්වීමේ අයිතියත් නැති තරම්.

ලිබියානුවන් ලැබූ අපමණ අගය!

[YOUTUBE]TkTUDw0mjMA[/YOUTUBE]

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20114432, member: 547562"] [b]නේටෝව විසින් වැනසූ ලිබියාව[/b] [CENTER][IMG]http://i.imgur.com/v44XRMP.png[/IMG][/CENTER] [SIZE="3"]1967 වන විට අප්‍රිකාවේ දුප්පත්ම රාජ්‍යයක් ව තිබූ ලිබියාවේ පාලනය හමුදා කුමණ්ත්‍රණයකින් ලබාගන්නට කර්නල් ගඩාෆි සමත්විය.නමුත් ඔහු එක්සත් ජනපදය ප්රමුඛ නේටෝ සංවිධානයේ මැදිහත්වීම මත ඝාතනයට ලක්වන විට ලිබියාව අප්‍රිකාවේ ධනවත්ම රාජ්‍යය බවට පත්කර තිබිණි.ඒවන විට ලිබියාව දළ දේශීය නිෂ්පාදිතයෙන් සහ ආයු අපේක්ෂාව අතින් අප්‍රිකානු මහද්වීපයේ මුල් තැනට පත්ව තිබිණි.එසේම නෙදර්ලන්තයේ දරිද්‍රතාවයට වඩා අඩුවෙන් ලිබියාව පැවතුණු බව කියවේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ByD5PzG.png[/IMG][/CENTER] [B][CENTER]ලිබියාව ගඩාෆිගේ මරණයට පෙර සහ පසු දිස්වූ අයුරු[/CENTER][/B] [SIZE="3"]2011 වසරේදී නේටෝ මැදිහත්වීමෙන් පසුව ලිබියාව අසාර්ථක රාජ්‍යයක් බවට පත්ව තිබේ.එසේම ආර්ථික වශයෙන් දරුණු පසුබෑමකට ලක්ව තිබේ.2014 වන විට ලිබියාව තුල රජයන් දෙකක් විය.සෑම එකක් සතුවම තමන්ගේ අගමැතිවරයෙක්,පාර්ලිමේන්තුවක් සහ හමුදාව තිබිණි.රටේ බටහිර කොටස ඉස්ලාමීය අන්තවාදීන්ගේ පාලනයට නතුව තිබේ.ඔවුන් ලිබියාවේ අගනුවර වූ ට්‍රිපොලි නගරය මුල් කරගෙන රජයක් පිහිටුවාගෙන තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/o4Rwhj6.png[/IMG][/CENTER] [B][CENTER]ගඩාෆිගේ මරණයෙන් පසුව අපමණ අගයක් ලැබූ ලිබියාව[/CENTER][/B] [SIZE="3"]රටේ අනෙක් පස වන නැගෙනහිර ප්‍රදේශයේ පවතින්නේ නීත්‍යානුකූල රජයයි.එය ඉස්ලාමීය අන්තවාදීන් විරෝධී පිරිසගෙන සමන්විතය.රටේ දකුණු ප්‍රදේශය ත්රස්තවාදීන්ට ස්වර්ගයක් බඳුය.ලිබියාවේ උතුරුදිග වෙරළ නීතිවිරෝධී සංක්‍රමණික ජාවාරම සාර්ථකව සිදුවන ප්රදේශයකි.ඊජිප්තුව,ඇල්ජීරියාව සහ ටියුනීසියාව ලිබියාව හා සම්බන්ධ සියළු දේශසීමා පිවිසුම් වසා දමා ඇත.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/yvkTm3g.jpg[/IMG][/CENTER] [B][CENTER]2016 වසර වන විට ලිබියාව කැබලිවලට කැඩී ගොස් තිබෙන අයුරු[/CENTER][/B] [SIZE="3"]නමුත් ඇමෙරිකාව මෙම රජයන් දෙක සම්බන්ධව සතුටක් නැත.ඒ නිසා CIA සංවිධානය විසින් ලිබියාව තුල තුන්වන බලවේගයක් නිර්මාණය කර තිබේ.ඒ 1980 සමයේ ගඩාෆි ගෙන් වෙන්ව ගිය ජෙනරල් කලීෆා හිෆ්ටර් නැමැත්තා යොදාගෙනය.ඔහු CIA සංවිධානය සමග සමීපව කටයුතු කල අයෙක් ලෙස හැඳින්වේ.ගඩාෆිගේ රජය බිඳ හෙළීමට ඇමෙරිකාව අන්සාර් අල්-ෂරියා නම් ත්‍රස්තවාදී කණ්ඩායමට අවි ලබා දුන් අතර 2012 වසරේදී බෙන්ගාසි හිදී එක්සත් ජනපදයේ ලිබියානු තානාපති කිස්ටෝපර් ස්ටීවන්ස් ඝාතනය කල බවට චෝදනා එල්ල වූයේ මෙම ත්‍රස්තවාදී සංවිධානයටයි.[/SIZE] [CENTER][SIZE="3"][B]ලොව විශාලතම ජල සම්පාදන ව්‍යාපෘතියක් වන මෙය මිනිසා විසින් තැනු විශිෂ්ඨතම ගංගාවක් ලෙස සැලකේ.ගඩාෆි පාලන සමයේ ලිබියාව තුල නිර්මාණය කෙරුණු මෙය ඔහු විසින් හැඳින්වූයේ "අටවන පුදුමය" නමින්ය.[/B][/SIZE] [IMG]http://i.imgur.com/MBqbqcX.gif[/IMG][/CENTER] [SIZE="3"]එක්සත් ජනපද - එක්සත් රාජධානිය - ප්‍රංශය යන රටවල හමුදා එකමුතුවක් විසින් 2011 මාර්තු මාසයේ පටන් ලිබියාවට බෝම්බ හෙළීම ඇරඹිය.එම වසරේදී ගඩාෆි ඇතුලුව 25,000ක් පමණ ලිබියානුවන් මරණයට පත්විය.400,000 පමණ පිරිසකට උන්හිටි තැන් අහිමි විය.මේවන විට ලිබියානුවන් ආයුද සන්නද්ධ කණ්ඩායම් අතර ගැටුම් නිසා පීඩා විදිමින් සිටින අතර ISIS ත්රස්තවාදීන් දැන් ලිබියාව තුල ක්‍රමයෙන් බලය තහවුරු කරගනිමින් සිටියි.එහි අවසන් ප්‍රතිඵලය වනුයේ ISIS ත්රස්තවාදීන් මර්ධනය කරන්නට යැයි කියමින් බටහිර රටවල් තව තවත් ලිබියාවේ අභ්‍යන්තර ගැටුම්වලට මැදිහත්වීම සහ ගුවනින් බෝම්බ හෙළීමයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ytPQTYt.png[/IMG][/CENTER] [SIZE="3"]ISIS ත්රස්තවාදීන් යම් රටක් තුලට ඇතුලු කිරීම ඔස්සේ අභ්‍යන්තර අර්බුධ ඇතිකර මැදිහත්වීම් සිදුකිරීම මේවන විට ඇමෙරිකාවේ උපාය මාර්ගය බවට පත්ව තිබෙන බව පැහැදිලිය.මීට හොඳම උදාහරණය යේමනයේ පවතින සන්නද්ධ අරගලයයි.[/SIZE] [B][CENTER][SIZE="4"]ගඩාෆි පාලන සමයේ ලිබියාව[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/JVv87L6.jpg[/IMG] [IMG]http://i.imgur.com/qlNUGih.jpg[/IMG] [IMG]http://i.imgur.com/HC4MbJg.jpg[/IMG] [IMG]http://i.imgur.com/632B7XL.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]2011 වසරෙන් පසු ලිබියාව දිස්වූ අයුරු[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/7hiFL7H.jpg[/IMG] [IMG]http://i.imgur.com/mdAIuuS.jpg[/IMG] [IMG]http://i.imgur.com/X6XfxO4.jpg[/IMG] [IMG]http://i.imgur.com/gHqg3vD.jpg[/IMG] [IMG]http://i.imgur.com/NkffBmu.png[/IMG][/CENTER] [B][CENTER]ලිබියාව එදා සහ අද[/CENTER][/B] [CENTER][SIZE="3"][B]එදා තම නායකයා බල්ලෙක් සේ මහ මඟ මරාදමද්දී තමන්ට ප්‍රජාත්‍රන්තවාදය හිමිවේවි යැයි ලිබියානුවන් සතුටු වන්නට ඇති.නමුත් අද ඔවුන්ට ඉතිරිව තිබෙන්නේ බෙදී ගිය විනාශ වී ගිය රටකි.අඩු තරමේ දැන් ඔවුන්ට ජිවත්වීමේ අයිතියත් නැති තරම්.[/B][/SIZE] [IMG]http://i.imgur.com/RNpzWAK.png[/IMG][/CENTER] [B][CENTER]ලිබියානුවන් ලැබූ අපමණ අගය![/CENTER][/B] [CENTER][YOUTUBE]TkTUDw0mjMA[/YOUTUBE][/CENTER] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom