Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
" නොකල වරදකට අධි චෝදනාවක් "
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]106006[/ATTACH]

පහුගිය දිනයේ මම දැක්කා අල්ලස් හෝ දූෂන කොමිශන් සභාව විසින් පත්‍රිකා බෙදාහරිමින් ජනතාව දැනුවත් කරනවා.

එය ඉතාම හොඳ ක්‍රියාවක්,

නමුත් මට මේ කතාව කියන්න සිතුනේ මට

සිද්ද වෙච්ච අසාධාරණයක් නිසා.

මම වසර දොලහක් කෘෂිකාර්මික ක්ශේත්‍රයට සම්බන්ද රජයේ ආයතනයක ඉතාම සාධාරණව රාජකාරියේ නිරත උනා.මම

කිසිම දවසක කිසිම රාජකාරියක් මුදල් මත කරේ නැහැ.

නමුත් එක් අවස්ථාවක මටත් වැරදුනා,

ඒ අල්ලස් ලබාගෙන නොවෙයි.

මනුස්ස වෙස් ගත් අමනුෂ්‍යයකුගේ ක්‍රියාකලාපය මත.

දිනක් මම ඉතා හොඳින් හදුනන එක්තරා පුද්ගලයෙක් උදෑසනම මගේ කාර්යාලයට පැමිණියා.

පැමිණ සිය දරුවා ප්‍රාදේශිය වෛද්‍යවරුන්ට හදුනාගත නොහැකි රෝගයකින් පෙලෙන බවත් ඉතා අසාධ්‍ය තත්වයෙන් සිටින බවත්, දරුවාව නවලෝක රෝහලට ගෙන යාමට අවශ්‍ය බවත්,ඒ සඳහා වෑන් රථයක් ලබා ගැනීමට අවශ්‍ය වී ඇති බවත් සඳහන් කර මාගෙන් රුපියල් 5000ක් ඉල්ලා සිටියා.

ඒ අවස්ථාවේ මා ලග තිබුණ සම්පූර්ණ මුදල 3100ක් වුනා..

ඉන් රුපියක් සියයක් මගේ ලග තබාගෙන 3000ක් මම ඔහුට ලබා දුන්නා.

මගේ දරුවාගේ වයසේ දරුවෙකු බව මතක් වූ විට එසේ නොකර බැරි උනා මට.

නමුත් ඔහු ඒ අනුකම්පාව ප්‍රයෝජනයට ගෙන මාව විනාශ කරා.

පසුදා උදෑසන මම ක්ශේත්‍ර රාජකාරියක් සඳහා පිටත්ව ගියා,

මුදල් ඉල්ලාගෙන ගිය පුද්ගලයා මට දුරකථන ඇමතුමක් දී දන්වා සිටියා ප්‍රතිකාර සඳහා බලාපොරොත්තු ඌ තරම් වියදමක් නොගිය බවත් මාගේ මුදල් ආපසු එදින ලබාදිය හැකි බවත්.

ඒ අවස්ථාවේ මා ක්ශේත්‍ර රාජකාරියක නිරත වී සිටින බවත් නිවසට ඒ මුදල් ලබාදෙන ලෙසත් මා දන්වා සිටියා .

ඒ අවස්ථාවේ ඔහු සඳහන් කරා ඔහුගේ මිතුරෙකු සමඟ නගරයට යාම සඳහා මා ක්ශේත්‍ර රාජකාරි ස්ථානය අසලින් ගමන් ගන්නා බවත් මුදල් ලබාදිය හැකි බවත්..

එසේ නම් එලෙස කරන ලෙස ඔහුට දන්වා මම රාජකාරියේ නිරත උනා.

පසුව ඔහු ඔහුගේ මිතුරා කියා හදුන්වා දුන් පුද්ගලයා සමග ඔහු මා අසලට පැමිණ මුදල් ලබා දුන්නා.

මම ඒ මිතුරා යැයි හැදුන් වූ පුද්ගලයා ඉදිරිපිටම ඔබගේ දරුවාට තවමත් සුව වී නොමැති නිසා මේ මුදල් අවශ්‍ය නම් පසුව මට ලබාදෙන ලෙසද දැන්වුවා.නමුත් ඔහු මට මුදල් ලබා දුන්නා.

මුදල් ලබා දී තප්පර කීපයක් ගත්වන්නට පෙර යහලුවා යැයි කියා පැමිණි පුද්ගලයා ගිනි අව්යක් අතට ගෙන අසල සිටි පිරිසකට අත වනා කතා කොට මාව අල්ලසක් ලබාගත්තා යැයි අත් අඩංගුවට ගත්තා.

මට ඒ අවස්ථාවේ කිසිවක් වටහාගත නොහැකි උනා.

පසුව තමයි මුදල් ලබාදුන් තැනැත්තා මෙලෙස කටයුතු කිරීමට හේතුව මට තේරුම් ගියෙ..

ඔහු එක්තරා අවස්ථාවක

(සිදු වීමට වසර තුනකට පෙර)

ඉඩම් වගා නොකර වගා හානි සඳහා වන්දි ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස මාගෙන් ඉල්ලීමක් කරා.

මට එය එසේ කල නොහැකි බව දැනුම් දීමෙන් පසු එදින තරමක අමනාපයෙන් පිටත්වය ගියා.

ඒ අමනාපය මට වසර අටක් රැකියාව අහිමිව, කිසිම දීමනාවක් නොමැතිව සිටීමට සිදු උනා..

ගෞරවනීය ලෙස රැකියාව කල මට කුලී වැඩ කරන්න උනා,

බිරිඳට රැකියාවක් තිබුනේ නෑ,ඇයත් රෙදි ආශ්රිත නිශ්පාදන කීපයක් නිපදවා මට සහය උනා.

මගේ දරුවාට අවශ්‍ය පොත් පත් ටික අරන් දෙන්නවත් මට මුදල් නොමැති උනා..

අපි ඉතා අපහසුවෙන් ජීවත් වෙමින් මහාධිකරණයේ නඩුවට මුහුණ දුන්නා..

ඒ අවස්ථාවේ දෙවියෙකු වගේ පිහිටට තරුණ නීතිඥ මහත්තයෙක් මට මුණ ගැසුනා..

ඔහු මගේ කතාව අසා මගේ නඩුව කිසිදු මුදලක් අය නොකර කර දෙනු ලැබුවා..

මාව අත් අඩංගුවට ගත් අවස්ථාවෙම මම ඒ පැමිණ සිටි නිලධාරීන්ට සිදු වූ දෙය කියා සිටියා..

ඔව්න් සඳහන් කරා ඔව්න්ට කරන්න දෙයක් නොමැති බව.

මාව ඔව්න්ට හසුකර දුන් පුද්ගලයාට මා මුදල් ලබා දුන්නේ දරුවාගේ අසනීපය හේතුවෙන් බවත් එය ආපසු ලබාදීමක් පමණක් මෙහිදි වූ බව ඒ අසල සිටි විමර්ශන නිලදාරියාට හොදින්ම ඇසුනා.

නමුත් ඔහු ඒ පිලිබඳ කිසිම තැකීමක් නොකර මාව රැගෙන ගියා.

වැලිකඩ බන්ධනාගාරයේ විමර්ශන අවසන් වනතුරු කියා මාව දින 42ක් තබා ගත්තා.

පසුව මහාධිකරණයේ නඩු විභාගයේදී මාව අල්ලා දුන් පුද්ගලයා සාක්ෂි දීමෙන් පසු,

විමර්ශන නිලධාරීන් ඉතාම අසාධාරණ අන්දමින් කිසි දිනක මා නොකල දෙයක් පිලිබදව ඉතාම අසත්‍ය සාක්ෂි ලබාදුන්නා,

එම සාක්ෂි වලින් මා පුදුමයට පත් වුනා ඇයි එම නිලාධාරින් එලෙස කටයුතු කලේ කියා.

ඔව්න් අධිකරණය ඉදිරියේ දිගින් දිගටම කියා සිටියා මම මුදල් ඉල්ලු බව.

පසුව නඩු විභාගය අවසානයේ මා නිදොස්කොට නිදහස් උනා.මට ඒ නිදහස ලබාදුන්න නීතිඥ මහත්මය ලබා දෙන්න මුදලක් මන් ගාව තිබුනේ නැ.

මම මගේ නිවස උගස් කොට ලක්ශ 3ක මුදලක් රැගෙන ඔහුව මුණගැසෙන්නට ගියා,ඔහු හිනා වෙලා කිව්වා නඩුවෙන් ඔහු ලැබූ තෘප්තිය කිසිදු මුදලකට මිල කල නොහැකි බවත් මුදල් රැගෙන ගොස් දරුවාට හොඳට උගන්වන්න කියා.

ඇය දැන් විශ්ව විද්‍යාලයක කඨිකාචාර්යවරියක් .

ඒ නිසා මම සෑම රාජ්‍ය නිලධාරියෙකුටම කියන්නේ ඔබ ඇමතිවරයෙකු මන්ත්‍රීවරයෙකු නොවෙන සාමාන්‍ය රජයේ සේවකයෙකු නම් පරිස්සම් වෙන්න,මට උනු දේ ඔබට වෙන්න දෙන්න එපා.

මේ සමාජයේ ඉන්න මිනිසුන් ව්ශඝෝර සර්පයන්ටත් වඩා විසයි.

(උපුටා ගැනීමකි.)

[QUOTE="caltonhp, post: 25960170, member: 557464"] [ATTACH type="full"]106006[/ATTACH] පහුගිය දිනයේ මම දැක්කා අල්ලස් හෝ දූෂන කොමිශන් සභාව විසින් පත්‍රිකා බෙදාහරිමින් ජනතාව දැනුවත් කරනවා. එය ඉතාම හොඳ ක්‍රියාවක්, නමුත් මට මේ කතාව කියන්න සිතුනේ මට සිද්ද වෙච්ච අසාධාරණයක් නිසා. මම වසර දොලහක් කෘෂිකාර්මික ක්ශේත්‍රයට සම්බන්ද රජයේ ආයතනයක ඉතාම සාධාරණව රාජකාරියේ නිරත උනා.මම කිසිම දවසක කිසිම රාජකාරියක් මුදල් මත කරේ නැහැ. නමුත් එක් අවස්ථාවක මටත් වැරදුනා, ඒ අල්ලස් ලබාගෙන නොවෙයි. මනුස්ස වෙස් ගත් අමනුෂ්‍යයකුගේ ක්‍රියාකලාපය මත. දිනක් මම ඉතා හොඳින් හදුනන එක්තරා පුද්ගලයෙක් උදෑසනම මගේ කාර්යාලයට පැමිණියා. පැමිණ සිය දරුවා ප්‍රාදේශිය වෛද්‍යවරුන්ට හදුනාගත නොහැකි රෝගයකින් පෙලෙන බවත් ඉතා අසාධ්‍ය තත්වයෙන් සිටින බවත්, දරුවාව නවලෝක රෝහලට ගෙන යාමට අවශ්‍ය බවත්,ඒ සඳහා වෑන් රථයක් ලබා ගැනීමට අවශ්‍ය වී ඇති බවත් සඳහන් කර මාගෙන් රුපියල් 5000ක් ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේ මා ලග තිබුණ සම්පූර්ණ මුදල 3100ක් වුනා.. ඉන් රුපියක් සියයක් මගේ ලග තබාගෙන 3000ක් මම ඔහුට ලබා දුන්නා. මගේ දරුවාගේ වයසේ දරුවෙකු බව මතක් වූ විට එසේ නොකර බැරි උනා මට. නමුත් ඔහු ඒ අනුකම්පාව ප්‍රයෝජනයට ගෙන මාව විනාශ කරා. පසුදා උදෑසන මම ක්ශේත්‍ර රාජකාරියක් සඳහා පිටත්ව ගියා, මුදල් ඉල්ලාගෙන ගිය පුද්ගලයා මට දුරකථන ඇමතුමක් දී දන්වා සිටියා ප්‍රතිකාර සඳහා බලාපොරොත්තු ඌ තරම් වියදමක් නොගිය බවත් මාගේ මුදල් ආපසු එදින ලබාදිය හැකි බවත්. ඒ අවස්ථාවේ මා ක්ශේත්‍ර රාජකාරියක නිරත වී සිටින බවත් නිවසට ඒ මුදල් ලබාදෙන ලෙසත් මා දන්වා සිටියා . ඒ අවස්ථාවේ ඔහු සඳහන් කරා ඔහුගේ මිතුරෙකු සමඟ නගරයට යාම සඳහා මා ක්ශේත්‍ර රාජකාරි ස්ථානය අසලින් ගමන් ගන්නා බවත් මුදල් ලබාදිය හැකි බවත්.. එසේ නම් එලෙස කරන ලෙස ඔහුට දන්වා මම රාජකාරියේ නිරත උනා. පසුව ඔහු ඔහුගේ මිතුරා කියා හදුන්වා දුන් පුද්ගලයා සමග ඔහු මා අසලට පැමිණ මුදල් ලබා දුන්නා. මම ඒ මිතුරා යැයි හැදුන් වූ පුද්ගලයා ඉදිරිපිටම ඔබගේ දරුවාට තවමත් සුව වී නොමැති නිසා මේ මුදල් අවශ්‍ය නම් පසුව මට ලබාදෙන ලෙසද දැන්වුවා.නමුත් ඔහු මට මුදල් ලබා දුන්නා. මුදල් ලබා දී තප්පර කීපයක් ගත්වන්නට පෙර යහලුවා යැයි කියා පැමිණි පුද්ගලයා ගිනි අව්යක් අතට ගෙන අසල සිටි පිරිසකට අත වනා කතා කොට මාව අල්ලසක් ලබාගත්තා යැයි අත් අඩංගුවට ගත්තා. මට ඒ අවස්ථාවේ කිසිවක් වටහාගත නොහැකි උනා. පසුව තමයි මුදල් ලබාදුන් තැනැත්තා මෙලෙස කටයුතු කිරීමට හේතුව මට තේරුම් ගියෙ.. ඔහු එක්තරා අවස්ථාවක (සිදු වීමට වසර තුනකට පෙර) ඉඩම් වගා නොකර වගා හානි සඳහා වන්දි ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස මාගෙන් ඉල්ලීමක් කරා. මට එය එසේ කල නොහැකි බව දැනුම් දීමෙන් පසු එදින තරමක අමනාපයෙන් පිටත්වය ගියා. ඒ අමනාපය මට වසර අටක් රැකියාව අහිමිව, කිසිම දීමනාවක් නොමැතිව සිටීමට සිදු උනා.. ගෞරවනීය ලෙස රැකියාව කල මට කුලී වැඩ කරන්න උනා, බිරිඳට රැකියාවක් තිබුනේ නෑ,ඇයත් රෙදි ආශ්රිත නිශ්පාදන කීපයක් නිපදවා මට සහය උනා. මගේ දරුවාට අවශ්‍ය පොත් පත් ටික අරන් දෙන්නවත් මට මුදල් නොමැති උනා.. අපි ඉතා අපහසුවෙන් ජීවත් වෙමින් මහාධිකරණයේ නඩුවට මුහුණ දුන්නා.. ඒ අවස්ථාවේ දෙවියෙකු වගේ පිහිටට තරුණ නීතිඥ මහත්තයෙක් මට මුණ ගැසුනා.. ඔහු මගේ කතාව අසා මගේ නඩුව කිසිදු මුදලක් අය නොකර කර දෙනු ලැබුවා.. මාව අත් අඩංගුවට ගත් අවස්ථාවෙම මම ඒ පැමිණ සිටි නිලධාරීන්ට සිදු වූ දෙය කියා සිටියා.. ඔව්න් සඳහන් කරා ඔව්න්ට කරන්න දෙයක් නොමැති බව. මාව ඔව්න්ට හසුකර දුන් පුද්ගලයාට මා මුදල් ලබා දුන්නේ දරුවාගේ අසනීපය හේතුවෙන් බවත් එය ආපසු ලබාදීමක් පමණක් මෙහිදි වූ බව ඒ අසල සිටි විමර්ශන නිලදාරියාට හොදින්ම ඇසුනා. නමුත් ඔහු ඒ පිලිබඳ කිසිම තැකීමක් නොකර මාව රැගෙන ගියා. වැලිකඩ බන්ධනාගාරයේ විමර්ශන අවසන් වනතුරු කියා මාව දින 42ක් තබා ගත්තා. පසුව මහාධිකරණයේ නඩු විභාගයේදී මාව අල්ලා දුන් පුද්ගලයා සාක්ෂි දීමෙන් පසු, විමර්ශන නිලධාරීන් ඉතාම අසාධාරණ අන්දමින් කිසි දිනක මා නොකල දෙයක් පිලිබදව ඉතාම අසත්‍ය සාක්ෂි ලබාදුන්නා, එම සාක්ෂි වලින් මා පුදුමයට පත් වුනා ඇයි එම නිලාධාරින් එලෙස කටයුතු කලේ කියා. ඔව්න් අධිකරණය ඉදිරියේ දිගින් දිගටම කියා සිටියා මම මුදල් ඉල්ලු බව. පසුව නඩු විභාගය අවසානයේ මා නිදොස්කොට නිදහස් උනා.මට ඒ නිදහස ලබාදුන්න නීතිඥ මහත්මය ලබා දෙන්න මුදලක් මන් ගාව තිබුනේ නැ. මම මගේ නිවස උගස් කොට ලක්ශ 3ක මුදලක් රැගෙන ඔහුව මුණගැසෙන්නට ගියා,ඔහු හිනා වෙලා කිව්වා නඩුවෙන් ඔහු ලැබූ තෘප්තිය කිසිදු මුදලකට මිල කල නොහැකි බවත් මුදල් රැගෙන ගොස් දරුවාට හොඳට උගන්වන්න කියා. ඇය දැන් විශ්ව විද්‍යාලයක කඨිකාචාර්යවරියක් . ඒ නිසා මම සෑම රාජ්‍ය නිලධාරියෙකුටම කියන්නේ ඔබ ඇමතිවරයෙකු මන්ත්‍රීවරයෙකු නොවෙන සාමාන්‍ය රජයේ සේවකයෙකු නම් පරිස්සම් වෙන්න,මට උනු දේ ඔබට වෙන්න දෙන්න එපා. මේ සමාජයේ ඉන්න මිනිසුන් ව්ශඝෝර සර්පයන්ටත් වඩා විසයි. (උපුටා ගැනීමකි.) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom