Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොඩි නොවි කන හැටි කියල දියල්ලකො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1 දැන් මන් Kingsbury එකට ගිහින් Reception එකට ගිහින් මොකද්ද කියන්නේ. High Tea තියෙද තේ බොන්ඩ ආව කියලද Reception උන්ගෙන් අහන්නෙ?

මං High Tea නම් ගිහින් නැහැ. Reception එකට ගිහින් අහපන් High Tea වලට ආවෙ. Seats available ද කියල. එතනින් එහාට ගේම උබ ගහපන්

2. උන් මොකක් හරි කියල මන් Restaurant එකට ගියා කියමුකො. ගිහින් කැමති තැනකින් ඉදගෙන ඉන්ඩද තියෙන්නෙ? Menu එකක් ගෙනත් දෙනවද?

උබ කැමති තැනකින් ඉදගනින්.. RESERVD කියල ගහල තිබුනොත් එතන ඉදගන්න එපා. Menu එකක් දෙනවද නැද්ද කියල කියන්න බැහැ ඒක උබ යන ප්ලේස් එකේ උබ යන dining style අනුව තමයි. Buffet එකට යනවා නම් සම්පූර්ණ meal විස්තරේ ඉස්සර බෝඩ් එකක දාලා ඇති අද තියෙන්නේ මේවා මේවා කියල. A-la Carte වගේ තියන එකකට ගියොත් නම් menu එකක් දෙයි

උබට කඩ්ඩ අවුල් නම් සිංහලෙන් කතා කරපන්. උන්ට ගානක් නැහැ. පදිරි වෙන්න එපා. ඔය වේටර්ලට හොදට ඉංග්‍රිසි පුලුවන්. එත් සිංහලෙන් කතා කරාට ප්‍රශ්න නැහැ

3. High Tea එක බුෆේ ස්ටයිල් එකට තියෙයි නන්. කොහොමද කන්ඩ පටන් ගන්නේ. ඒ කියන්නේ ගියපු ගමන් බෙදාගෙන කන්ඩද තියෙන්නෙ ?

No idea. High Tea ගිහින් නැහැ.. ගියාම එකපාර කන්න දගලන්නේ නැතිව මුලින් කන්න තියෙන්නේ මොනවද කියල බලපන් රවුමක් දාලා. එහෙම තමයි සාමාන්‍යයෙන්

4 කාල ඉවර උනාම බිල් එක ලගට ගෙනවද නැත්තන් ටෙබල් නම් එකක් වගෙ කියල පේ කරන්ඩ ඕන්ද?

තැනේ හැටියට කාපු හැටියට තමයි.. බිලක් ගෙන්ත් දෙයි.

[QUOTE="Voltage, post: 26139985, member: 391265"] [B]1 දැන් මන් Kingsbury එකට ගිහින් Reception එකට ගිහින් මොකද්ද කියන්නේ. High Tea තියෙද තේ බොන්ඩ ආව කියලද Reception උන්ගෙන් අහන්නෙ?:baffled:[/B] මං High Tea නම් ගිහින් නැහැ. Reception එකට ගිහින් අහපන් High Tea වලට ආවෙ. Seats available ද කියල. එතනින් එහාට ගේම උබ ගහපන් [B]2. උන් මොකක් හරි කියල මන් Restaurant එකට ගියා කියමුකො. ගිහින් කැමති තැනකින් ඉදගෙන ඉන්ඩද තියෙන්නෙ? Menu එකක් ගෙනත් දෙනවද?:confused:[/B] උබ කැමති තැනකින් ඉදගනින්.. RESERVD කියල ගහල තිබුනොත් එතන ඉදගන්න එපා. Menu එකක් දෙනවද නැද්ද කියල කියන්න බැහැ ඒක උබ යන ප්ලේස් එකේ උබ යන dining style අනුව තමයි. Buffet එකට යනවා නම් සම්පූර්ණ meal විස්තරේ ඉස්සර බෝඩ් එකක දාලා ඇති අද තියෙන්නේ මේවා මේවා කියල. A-la Carte වගේ තියන එකකට ගියොත් නම් menu එකක් දෙයි උබට කඩ්ඩ අවුල් නම් සිංහලෙන් කතා කරපන්. උන්ට ගානක් නැහැ. පදිරි වෙන්න එපා. ඔය වේටර්ලට හොදට ඉංග්‍රිසි පුලුවන්. එත් සිංහලෙන් කතා කරාට ප්‍රශ්න නැහැ [B]3. High Tea එක බුෆේ ස්ටයිල් එකට තියෙයි නන්. කොහොමද කන්ඩ පටන් ගන්නේ. ඒ කියන්නේ ගියපු ගමන් බෙදාගෙන කන්ඩද තියෙන්නෙ ?:baffled:[/B] No idea. High Tea ගිහින් නැහැ.. ගියාම එකපාර කන්න දගලන්නේ නැතිව මුලින් කන්න තියෙන්නේ මොනවද කියල බලපන් රවුමක් දාලා. එහෙම තමයි සාමාන්‍යයෙන් [B]4 කාල ඉවර උනාම බිල් එක ලගට ගෙනවද නැත්තන් ටෙබල් නම් එකක් වගෙ කියල පේ කරන්ඩ ඕන්ද?[/B] තැනේ හැටියට කාපු හැටියට තමයි.. බිලක් ගෙන්ත් දෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom