Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොඩි නොවි කන හැටි කියල දියල්ලකො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1 දැන් මන් Kingsbury එකට ගිහින් Reception එකට ගිහින් මොකද්ද කියන්නේ. High Tea තියෙද තේ බොන්ඩ ආව කියලද Reception උන්ගෙන් අහන්නෙ?

ඇඩ් එක බලපන්, ගොඩක් වෙලාවට තියෙන්නෙ ග්‍රවුන්ඩ් ෆ්ලො එකෙ, රිසෙප්ශන් යන්ඩ ඕනෙ නෑ, කෙලිනම් එතනට පලයන්.

කවෘවත් උබෙන් අහන්නෙ නෑ යන්නෙ කොහෙද කියල.

ග්‍රවුන්ඩ් ෆ්ලො එන්ට්‍රන්ස් එකේ බුවෙක් ඉන්නව, ඌට කියපන් හයි ටී ආවෙ කියල, ඌ ටොකෙන් එකක් හරි මොකක් හරි දෙයි. සල්ලි එ වෙලාවෙම ගන්නව වගෙ මතක

ඒක අරන් ඇතුලට පලයන්.

2. උන් මොකක් හරි කියල මන් Restaurant එකට ගියා කියමුකො. ගිහින් කැමති තැනකින් ඉදගෙන ඉන්ඩද තියෙන්නෙ? Menu එකක් ගෙනත් දෙනවද?

'Reserved' කියල ගහල නැති ඔනෙ තැනක ඉදගන්න පුලුවන්, මෙනු නැහැ වගෙ මතක.

3. High Tea එක බුෆේ ස්ටයිල් එකට තියෙයි නන්. කොහොමද කන්ඩ පටන් ගන්නේ. ඒ කියන්නේ ගියපු ගමන් බෙදාගෙන කන්ඩද තියෙන්නෙ ?

එක එක ෆුඩ් කෝනර් ඇති. ග්‍රිල් වෙනම, සැලඩ් වෙනම, පැස්ට වගේ ඒව වෙනම, ඩ්‍රින්ක්ස් වෙනම, ඩෙසර්ට් වෙනම

ඒ හැමැතැනම ගන්න ප්ලෙට්ස් ඇති. නැතනන් ඒ හෝල් එකෙක් කොහෙ හරි තැනක ප්ලේට් ගොඩක් ඇති.

ඊට පස්සෙ කෙලවරක ඉදන් කන්ඩ තියෙන්නෙ. එම පිලිවලක් නෑ. කවුරුවත් බලන්නෙ නෑ

සුප් කොනර් එකට පලයන්, එකක් අරන් ඇවිත් බීපන්

ආයෙ නැගිටල මෙන් කොස්( පැස්ට, නූඩ්ල්ස් ) තියන තැනට පලයන්, එතන තියන ඒව බෙදාගෙන ඇවිත් කාපන්.

ග්‍රිල් එකත් ඕනෙ නන් එ වෙලාවෙම ගනින්

ආයෙ ගිහින් සැල්ඩ් තියන තැනින් මොනා හරි ගෙනල්ල කාපන්

ඊලගට ඩෙසර්ට් ගෙනල්ල කාපන්

4 කාල ඉවර උනාම බිල් එක ලගට ගෙනවද නැත්තන් ටෙබල් නම් එකක් වගෙ කියල පේ කරන්ඩ ඕන්ද?

ඇතුලට යන්න කලින් ගෙවන්න ඕනෙ වගෙ මතක

ශුවර් නෑ

ඕකට ඩ්‍රෙස් කෝඩ් එකක් නැහැ. ගොඩක් ඉන්නෙ කපල්, ඔපිස් වල කෙල්ලො ගැන්සි තමා.

කලාතුරකින් පොශ් ඇන්ටිල 2,3 ක් ඉදිවි. කඩ්ඩ අනිව නැහැ. එකම දේ ඔක්කොම ගොඩ ගහගෙන ඇවිල්ල කන්න එපා.

එක එක ගෙනල්ල කාපන්. 100 පාරක් උනත් බෙදාගෙන ඇවිල්ල කාපන්. පැය 2 ක් ද කොහෙද තියෙන්නෙ. හොදට වෙලා අරන් කන්න තියෙන්නෙ.

මමයි කෙල්ලයි ඉස්සර යනව, පැලෙන්න කාල එනව ඉතින්

අපි නන් ඕම තමා කරේ, නොන්ඩිද දන්නෙ නෑ, අපි ඒ ගැන වද උනෙත් නෑ. දෙන්නම ඇදන් ගියෙ ඩෙනිම්, ටී සර්ට්, බාට තමයි

හොදට කාල වරෙන්

EDIT

දෙයක් අමතක උනා, යන්ඩ කලින් උන්ට කෝල් කරල බුකින් එක දාගන්න ඕනෙ.

එහෙම නැති උනොත් එතනට ගියාට පස්සෙ ටේබ්ලෙ ඔක්කොම බුක් වෙලා තිබ්බ්බොත් ඇතුලටයන්න හම්බෙන්නෙ නෑ. ඉඩ තිබ්බොත් අවුලක් නෑ

[QUOTE="Solo Rider, post: 26139991, member: 575911"] 1 දැන් මන් Kingsbury එකට ගිහින් Reception එකට ගිහින් මොකද්ද කියන්නේ. High Tea තියෙද තේ බොන්ඩ ආව කියලද Reception උන්ගෙන් අහන්නෙ?:baffled: [B]ඇඩ් එක බලපන්, ගොඩක් වෙලාවට තියෙන්නෙ ග්‍රවුන්ඩ් ෆ්ලො එකෙ, රිසෙප්ශන් යන්ඩ ඕනෙ නෑ, කෙලිනම් එතනට පලයන්. කවෘවත් උබෙන් අහන්නෙ නෑ යන්නෙ කොහෙද කියල. ග්‍රවුන්ඩ් ෆ්ලො එන්ට්‍රන්ස් එකේ බුවෙක් ඉන්නව, ඌට කියපන් හයි ටී ආවෙ කියල, ඌ ටොකෙන් එකක් හරි මොකක් හරි දෙයි. සල්ලි එ වෙලාවෙම ගන්නව වගෙ මතක ඒක අරන් ඇතුලට පලයන්.[/B] 2. උන් මොකක් හරි කියල මන් Restaurant එකට ගියා කියමුකො. ගිහින් කැමති තැනකින් ඉදගෙන ඉන්ඩද තියෙන්නෙ? Menu එකක් ගෙනත් දෙනවද?:confused: [B]'Reserved' කියල ගහල නැති ඔනෙ තැනක ඉදගන්න පුලුවන්, මෙනු නැහැ වගෙ මතක.[/B] 3. High Tea එක බුෆේ ස්ටයිල් එකට තියෙයි නන්. කොහොමද කන්ඩ පටන් ගන්නේ. ඒ කියන්නේ ගියපු ගමන් බෙදාගෙන කන්ඩද තියෙන්නෙ ?:baffled: [B]එක එක ෆුඩ් කෝනර් ඇති. ග්‍රිල් වෙනම, සැලඩ් වෙනම, පැස්ට වගේ ඒව වෙනම, ඩ්‍රින්ක්ස් වෙනම, ඩෙසර්ට් වෙනම ඒ හැමැතැනම ගන්න ප්ලෙට්ස් ඇති. නැතනන් ඒ හෝල් එකෙක් කොහෙ හරි තැනක ප්ලේට් ගොඩක් ඇති. ඊට පස්සෙ කෙලවරක ඉදන් කන්ඩ තියෙන්නෙ. එම පිලිවලක් නෑ. කවුරුවත් බලන්නෙ නෑ සුප් කොනර් එකට පලයන්, එකක් අරන් ඇවිත් බීපන් ආයෙ නැගිටල මෙන් කොස්( පැස්ට, නූඩ්ල්ස් ) තියන තැනට පලයන්, එතන තියන ඒව බෙදාගෙන ඇවිත් කාපන්. ග්‍රිල් එකත් ඕනෙ නන් එ වෙලාවෙම ගනින් ආයෙ ගිහින් සැල්ඩ් තියන තැනින් මොනා හරි ගෙනල්ල කාපන් ඊලගට ඩෙසර්ට් ගෙනල්ල කාපන්[/B] 4 කාල ඉවර උනාම බිල් එක ලගට ගෙනවද නැත්තන් ටෙබල් නම් එකක් වගෙ කියල පේ කරන්ඩ ඕන්ද? [B]ඇතුලට යන්න කලින් ගෙවන්න ඕනෙ වගෙ මතක ශුවර් නෑ[/B] [COLOR=rgb(184, 49, 47)][B]ඕකට ඩ්‍රෙස් කෝඩ් එකක් නැහැ. ගොඩක් ඉන්නෙ කපල්, ඔපිස් වල කෙල්ලො ගැන්සි තමා.[/B][/COLOR] [B][COLOR=rgb(184, 49, 47)]කලාතුරකින් පොශ් ඇන්ටිල 2,3 ක් ඉදිවි. කඩ්ඩ අනිව නැහැ. එකම දේ ඔක්කොම ගොඩ ගහගෙන ඇවිල්ල කන්න එපා.[/COLOR][/B] [COLOR=rgb(184, 49, 47)][B]එක එක ගෙනල්ල කාපන්. 100 පාරක් උනත් බෙදාගෙන ඇවිල්ල කාපන්. පැය 2 ක් ද කොහෙද තියෙන්නෙ. හොදට වෙලා අරන් කන්න තියෙන්නෙ. මමයි කෙල්ලයි ඉස්සර යනව, පැලෙන්න කාල එනව ඉතින්[/B][/COLOR] [B][COLOR=rgb(184, 49, 47)]අපි නන් ඕම තමා කරේ, නොන්ඩිද දන්නෙ නෑ, අපි ඒ ගැන වද උනෙත් නෑ. දෙන්නම ඇදන් ගියෙ ඩෙනිම්, ටී සර්ට්, බාට තමයි :baffled: :baffled:[/COLOR][/B] [COLOR=rgb(184, 49, 47)][B]හොදට කාල වරෙන්[/B][/COLOR] [COLOR=rgb(243, 121, 52)]EDIT දෙයක් අමතක උනා, යන්ඩ කලින් උන්ට කෝල් කරල බුකින් එක දාගන්න ඕනෙ. එහෙම නැති උනොත් එතනට ගියාට පස්සෙ ටේබ්ලෙ ඔක්කොම බුක් වෙලා තිබ්බ්බොත් ඇතුලටයන්න හම්බෙන්නෙ නෑ. ඉඩ තිබ්බොත් අවුලක් නෑ[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom