Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
නොත්රදාමස් හෙවත් ළොව ප්‍රකටම අනාගතවක්ත&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොත්රදාමස් හෙවත් ළොව ප්‍රකටම අනාගතවක්ත&

මහත් විනාශයක් හෝ ගැටළුවක් ඇතිවූ විට මිනිසුන් ඒ සඳහා විවිධ ආකාර වලින් සහනය පතයි.එබඳ එක් ආකාරයක් නම් අනාගත සිද්දීන් හඳුනාගැනීමට තැත් කිරීමයි. බොහෝ විට මෙලෙස ඇතිවන ගැටළුව ගැන පැහැදිලි කර දෙන අනාගත වක්තෘ (පේන කියන්නකු) කෙනෙකු හමුවීම මානසික වශයෙන් යහපත් දෙයක් විය හැක්කේ අදාල අර්බුධ කාරී සිද්දිය වැලැක්විය නොහැකි බවත්, යම් විශාල සිද්ධි දාමයක කොටසක් පමණක් බවත් ඔව්න් බොහෝ විට හඟවන නිසයි. මනුෂ්‍ය ඉතිහාසය පුරාම අනාගත වක්තෘ වරුන් සිය ගණනක් සිට ඇත.එහෙත් වර්ථමාන සමාජය තුල ලොවපුරා ඇතිවන ගැටළු ගැන අනාගත තොරතුරු සැපයූ නොත්රදාමස් (Nostradamus) හා සම කලහැකි වෙනත් කිසිවකු හඳුනාගැනීමට අපහසුය.මෑත මනුෂ්‍ය ඉතිහාසයේ සිදුවී වැදගත් සිදුවීම් දුසින් නණනක් ප්‍රකාශයට පත්කිරිම ගැන නොත්රදාමස් සැලකිල්ලට ලක්වී ඇත. ඔහුගේ ඇතැම් ප්‍රබල අනාගත වැකි වන්නේ ජර්මනියේ ඇඩෝල්ෆ් හිට්ලර් ගේ නැග ඒම,ජෝන් එෆ් කෙනඩි ඇමරිකානු ජනාධිපති වරයා ඝතනයට ලක්වීම, එමෙන්ම මෑතකදී සිදුවූ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ලවූ ප්‍රහාරය සහ ඒ සමග බැඳුනු සිද්දීන්පෙල දැක්විය හැකිය. අන්තර්ජාලය පුරා නොත්රදාමස් අදහන්නන්ද, නොත්රදාමස් හරහා මිනිසුන් මුලා කරන්නන්ද එකසේ පැතිර ඇත.

නොත්රදාමස් යනු කවරකු ද?

දහසය වැනි ශතවර්ෂයේ ප්‍රංශයේ ජීවත් වූ නක්ෂස්ත්ර කරුවකු මෙන්ම වෛද්‍යවරයකුද වන මයිකල් දි නොත්රදාමස් ගේ උප්පත්ති වසර ලෙස පොදුවේ පිලිගැනෙන්නේ 1503 වසරයි.ධනවත් පව්ලක උපන් මොහු කුඩා කල සිටම සාම්ප්‍රදායික විද්‍යාවන්, ගණිතය, ලතින්, ග්‍රීක හා හීබෘ භාෂාවන් මෙනම නක්ෂස්ත්රය ද හදාරා ඇත.1522 වන විට වෛද්‍ය විද්‍යාව හැදෑරීම ආරම්භ කර ඇති මොහු දකුණු ප්‍රංශ ප්‍රදේශවල වෛද්‍ය වරයකු ලෙස කටයුතු කර ඇත.1538 වසරේදී මහාමාරිය වසංගතයට අසුව සිය දරුවන් සහ බිරිඳ අහිමිවූ ඔහු යලිත් වරක් විවාහ වූයේ 1540 වසරේදීයි.ඉන්පසු ප්‍රංශයේ සැලෝන් නගරයට පැමිනි ඔහු ඊළඟ දශකය තුල අනාගතයේ ලොව විය හැකි විනාශයන් සහ ගැටළු ගැන අනාවැකි සටහන් කිරීම ආරම්භ කලේය.ඒ කාලයේ ද ඔහුගේ අනාවැකි යුරෝපය කැලඹවීමට සමත් වී ඇත. ඒ අදට වසර 375 කට පෙරයි.ඔහුගේ වචන වලින්ම තවත් වසර 3797 ක් දුරට මෙම අනාවැකි පලකරන බවට බව පවසා ඇත.

පේලි හතරක කාව්‍ය සියය බැගින් ගොනු කර ඇති නොත්රදාමස් ගේ සුප්‍රසිද්ධ “The Centuries“ ග්‍රන්ථයේ එබඳු කාව්‍ය 942 ක් ඇත.නොත්රදාමස් සඳහන් කර ඇත්තේ ඔහු මෙම අනාවැකි පල කරන්නේ නක්ෂස්ත්රය සහ දේවමය බලයන් ගේ මගපෙන්වීමෙන් සහ භාවනාවෙන් බවයි.මෙම ග්‍රන්ථයේ සෑම කාව්‍යයක්ම ලියා ඇත්තේ ප්‍රංශ භාෂාවෙන් වන අතර පාලකයන් විසින් විනාශයට පත් කරනු ඇතැයි ඇතිවූ බිය හේතුවෙන් කාව්‍යයන් කිසිසේතම සෘජු ලෙස දක්වා නැත.ඒවා ව්‍යාංගයෙන් සහ නොයෙක් ආදේශක දක්වමින් ලියා ඇත. ඕනෑම පේන කරුවකුට ඕනෑම දෙයක් කිව හැකි වුවත් මෙම පුද්ගයාගේ විශිෂ්ථත්වය වන්නේ ඔහු පැවසූ දේ වසර සිය ගණනකට පසුත් සත්‍ය වෙමින් පැවතීමයි. නොත්රදාමස් ගේ ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ අනාගත වාක්‍යයක් වන්නේ ඇඩෝල්ෆ හිට්ලර්ගේ නාසි රෙජීමයයි.(කෙසේ වෙතත් මෙම සියළු කාව්‍යයන් නොත්රදාමස් පිලිගන්නන්ගේ ගෞරවයට ලක්වන අතර ඔහුව අවිශ්වාස කරන්නන්ගේ සැකටය ලක්වන බව පැවසිය යුතුය. )

>>ජර්මනියේ හිට්ලර් ගේ නැගිටීම (1940) ජර්මනියේ හිට්ලර් නැගිටීම සහ විනාශය ගැන ද මෙම කාව්‍ය පංතියේ ව්‍යාංගයෙන් පවසා ඇතැයි ඇතමුන් අනුමාන කරන කාව්‍ය පද පහත දැක්වේ.

බටහිර යුරෝපයේ දුර බැහැර පෙදෙසක

දිලිඳු දෙමාපියනට ලැබුනු කුඩා දරුවෙකි

ඔහුගේ කතාවෙන් මහා හමුදා වශීකෘත කරයි.

පෙරදිග සමග ඇති සම්බන්දයෙන් ඔහු තවත් ශක්තිමත් වේ

"From the depths of the West of Europe,

A young child will be born of poor people,

He who by his tongue will seduce a great troop;

His fame will increase towards the realm of the East."

බඩගින්නෙන් පෙලෙන රුදුරු තිරිසනා ගඟ තරනය කරනු ඇත

යුධ භූමියේ වැඩි කොටසක් හිස්ට්ලර් ට විරුද්ධ වනු ඇත

ජර්මනියේ දරුවා කිසිවක් අවබෝධකරගැනීමට පලමුව

විශිෂ්ථයා යකට කූඩුවෙන් එලියට එනු ඇත.

“Beasts ferocious with hunger will cross the rivers,

The greater part of the battlefield will be against Hister.

Into a cage of iron will the great one be drawn,

When the child of Germany observes nothing. “

>>1666 වසරේ ලංඩන් නුවර මහා ගින්න(1966)

ලංඩනය අහිංසකයන්ගේ ලේ ඉල්ලාවි

66 වසරේ ගින්නෙන දැවීගොස්.

පෞරාණික කාන්තාව ඇයගේ මට්ටමින් බිමට වැටේවි

එකම වර්ගයේ බොහෝ එවුන් මැරීයාවි.

"The blood of the just will be demanded of London

Burnt by fire in the year 66

The ancient Lady will fall from her high place

And many of the same sect will be killed."

>>ප්‍රංශ විප්ලවය(1789) දුර්වල රාජ පාලනයෙන් පීඩාවට පත් ප්‍රංශ ජනයා 1789 වසරේදී තම පාලකයන් පෙරලා දමා බැස්ටීලයේ දී හිස් ගසා දැමිනි.

පීඩිත ජනයා ගේ බලපෑමෙන්

බලවතුන් අසරණ ව සිරගත වනු ඇත.

හිස් නැති මෝඩයන්

අනුකම්පාව පතනු ඇත.

"From the enslaved populace, songs,Chants and demands

While princes and lords are held captive in prisons.

These will in the future by headless idiots

Be received as divine prayers."

>>ලුවී පාස්චර් ජීවානුහරණය සහ ශුද්රජීවී පාලනය ගැන ලොවට කියූ ලුවී පාස්චර්,මහත් ඉහලින් සමාජයේ ඇගයුමට ලක්වුවද පසුකලෙක් ඇතැම් තැනක ඔහු ගැන සැක සංකා මතු විය.

සියවස් ගණන් වැළලී තිබූ දෙහ යලි හමුවුනා

දෙවියන් මෙන් අගයනු ඇත පැස්චර්

මහා චක්‍රය සපුරද්දී සඳ දෙව් දූ

නෙපෙලූ වදන් පැතිරෙද්දී ගර්හාවට ලක්වේ.

"The lost thing is discovered, hidden for many centuries.

Pasteur will be celebrated almost as a God-like figure.

This is when the moon completes her great cycle,

But by other rumors he shall be dishonored."

>>ජපානයට හෙලූ පරමාණු බෝම්බ

ද්වාර අසල සහ නගර දෙක තුල

කිසිදින අත්නොවිඳි දැදි වේදනාවක්

අහේනියෙන් සහ යකඩෙන් මඩිනා ලද ජනයා

අමරණීය දෙවියන් ගෙන් සහනය ඉල්ලා යදීවි

"Near the gates and within two cities

There will be scourges the like of which was never seen,

Famine within plague, people put out by steel,

Crying to the great immortal God for relief."

කෙසේ වෙතත් අප මේ සියල්ල පිලිබඳ විවෘත මනසකින් බැලිය යුතු වන්නේ, මෙම ව්‍යාංගයෙන් පල කල කාව්‍යයන් අතර සමහරක් වර්ථමාන සමාජයේ නිර්මාණශීලී ලෙස කල්පනා කරන සහ නොත්රදාමස් සහමුලින්ම විශ්වාසකරමින් කටයුතු කරන පුදගලයන් විවිද ආකාරයෙන් වර්ථමාන ලෝගයේ සිදුවීම් වලට ගැලපීමට උත්සාහ කිරීමක් සිදුවන නිසයි. එසේම තවද මතක තබාගත යුතු වන්නේ කාව්‍යයන් දහස් ගණනක් අතුරෙන් ඇතැම් ඒවා පමණක් හඳුනාගෙන ඇති අතර, විමර්ෂණාත්මකව බැලූවිට කිසිවිට මෙම කාව්‍යයන් වල සත්‍යතාවය සංඛ්යානාත්මකව හුදු අහම්බයන් වීමටද යම් දුරකට ඉඩ ඇති බවයි. කෙසේ වෙතත් මේ සම්බන්දව වැඩි පුර සොයා බැලීමට ඕනෑ තරම් තොරතුරු අන්තර්ඡාලයේ ඇති අතර, ඒ අතරින් නොමග යවන සුළු තොරතුරු හඳුනාගෙන මගහැර යාමට මෙම තොරතුරු භාවිතා කරන්නන් වගබලා ගතයුතුවේ.

ලංකා සයන්ස් .කොම් වෙතින් උපුටා පලකරන ලදී

[QUOTE="hasitha888, post: 16612974, member: 505406"] [b]නොත්රදාමස් හෙවත් ළොව ප්‍රකටම අනාගතවක්ත&[/b] මහත් විනාශයක් හෝ ගැටළුවක් ඇතිවූ විට මිනිසුන් ඒ සඳහා විවිධ ආකාර වලින් සහනය පතයි.එබඳ එක් ආකාරයක් නම් අනාගත සිද්දීන් හඳුනාගැනීමට තැත් කිරීමයි. බොහෝ විට මෙලෙස ඇතිවන ගැටළුව ගැන පැහැදිලි කර දෙන අනාගත වක්තෘ (පේන කියන්නකු) කෙනෙකු හමුවීම මානසික වශයෙන් යහපත් දෙයක් විය හැක්කේ අදාල අර්බුධ කාරී සිද්දිය වැලැක්විය නොහැකි බවත්, යම් විශාල සිද්ධි දාමයක කොටසක් පමණක් බවත් ඔව්න් බොහෝ විට හඟවන නිසයි. මනුෂ්‍ය ඉතිහාසය පුරාම අනාගත වක්තෘ වරුන් සිය ගණනක් සිට ඇත.එහෙත් වර්ථමාන සමාජය තුල ලොවපුරා ඇතිවන ගැටළු ගැන අනාගත තොරතුරු සැපයූ නොත්රදාමස් (Nostradamus) හා සම කලහැකි වෙනත් කිසිවකු හඳුනාගැනීමට අපහසුය.මෑත මනුෂ්‍ය ඉතිහාසයේ සිදුවී වැදගත් සිදුවීම් දුසින් නණනක් ප්‍රකාශයට පත්කිරිම ගැන නොත්රදාමස් සැලකිල්ලට ලක්වී ඇත. ඔහුගේ ඇතැම් ප්‍රබල අනාගත වැකි වන්නේ ජර්මනියේ ඇඩෝල්ෆ් හිට්ලර් ගේ නැග ඒම,ජෝන් එෆ් කෙනඩි ඇමරිකානු ජනාධිපති වරයා ඝතනයට ලක්වීම, එමෙන්ම මෑතකදී සිදුවූ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ලවූ ප්‍රහාරය සහ ඒ සමග බැඳුනු සිද්දීන්පෙල දැක්විය හැකිය. අන්තර්ජාලය පුරා නොත්රදාමස් අදහන්නන්ද, නොත්රදාමස් හරහා මිනිසුන් මුලා කරන්නන්ද එකසේ පැතිර ඇත. [IMG]http://lankascience.com/resources/images/news_images/notradamous3.jpg[/IMG] [B]නොත්රදාමස් යනු කවරකු ද?[/B] දහසය වැනි ශතවර්ෂයේ ප්‍රංශයේ ජීවත් වූ නක්ෂස්ත්ර කරුවකු මෙන්ම වෛද්‍යවරයකුද වන මයිකල් දි නොත්රදාමස් ගේ උප්පත්ති වසර ලෙස පොදුවේ පිලිගැනෙන්නේ 1503 වසරයි.ධනවත් පව්ලක උපන් මොහු කුඩා කල සිටම සාම්ප්‍රදායික විද්‍යාවන්, ගණිතය, ලතින්, ග්‍රීක හා හීබෘ භාෂාවන් මෙනම නක්ෂස්ත්රය ද හදාරා ඇත.1522 වන විට වෛද්‍ය විද්‍යාව හැදෑරීම ආරම්භ කර ඇති මොහු දකුණු ප්‍රංශ ප්‍රදේශවල වෛද්‍ය වරයකු ලෙස කටයුතු කර ඇත.1538 වසරේදී මහාමාරිය වසංගතයට අසුව සිය දරුවන් සහ බිරිඳ අහිමිවූ ඔහු යලිත් වරක් විවාහ වූයේ 1540 වසරේදීයි.ඉන්පසු ප්‍රංශයේ සැලෝන් නගරයට පැමිනි ඔහු ඊළඟ දශකය තුල අනාගතයේ ලොව විය හැකි විනාශයන් සහ ගැටළු ගැන අනාවැකි සටහන් කිරීම ආරම්භ කලේය.ඒ කාලයේ ද ඔහුගේ අනාවැකි යුරෝපය කැලඹවීමට සමත් වී ඇත. ඒ අදට වසර 375 කට පෙරයි.ඔහුගේ වචන වලින්ම තවත් වසර 3797 ක් දුරට මෙම අනාවැකි පලකරන බවට බව පවසා ඇත. පේලි හතරක කාව්‍ය සියය බැගින් ගොනු කර ඇති නොත්රදාමස් ගේ සුප්‍රසිද්ධ “The Centuries“ ග්‍රන්ථයේ එබඳු කාව්‍ය 942 ක් ඇත.නොත්රදාමස් සඳහන් කර ඇත්තේ ඔහු මෙම අනාවැකි පල කරන්නේ නක්ෂස්ත්රය සහ දේවමය බලයන් ගේ මගපෙන්වීමෙන් සහ භාවනාවෙන් බවයි.මෙම ග්‍රන්ථයේ සෑම කාව්‍යයක්ම ලියා ඇත්තේ ප්‍රංශ භාෂාවෙන් වන අතර පාලකයන් විසින් විනාශයට පත් කරනු ඇතැයි ඇතිවූ බිය හේතුවෙන් කාව්‍යයන් කිසිසේතම සෘජු ලෙස දක්වා නැත.ඒවා ව්‍යාංගයෙන් සහ නොයෙක් ආදේශක දක්වමින් ලියා ඇත. ඕනෑම පේන කරුවකුට ඕනෑම දෙයක් කිව හැකි වුවත් මෙම පුද්ගයාගේ විශිෂ්ථත්වය වන්නේ ඔහු පැවසූ දේ වසර සිය ගණනකට පසුත් සත්‍ය වෙමින් පැවතීමයි. නොත්රදාමස් ගේ ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ අනාගත වාක්‍යයක් වන්නේ ඇඩෝල්ෆ හිට්ලර්ගේ නාසි රෙජීමයයි.(කෙසේ වෙතත් මෙම සියළු කාව්‍යයන් නොත්රදාමස් පිලිගන්නන්ගේ ගෞරවයට ලක්වන අතර ඔහුව අවිශ්වාස කරන්නන්ගේ සැකටය ලක්වන බව පැවසිය යුතුය. ) >>ජර්මනියේ හිට්ලර් ගේ නැගිටීම (1940) ජර්මනියේ හිට්ලර් නැගිටීම සහ විනාශය ගැන ද මෙම කාව්‍ය පංතියේ ව්‍යාංගයෙන් පවසා ඇතැයි ඇතමුන් අනුමාන කරන කාව්‍ය පද පහත දැක්වේ. බටහිර යුරෝපයේ දුර බැහැර පෙදෙසක දිලිඳු දෙමාපියනට ලැබුනු කුඩා දරුවෙකි ඔහුගේ කතාවෙන් මහා හමුදා වශීකෘත කරයි. පෙරදිග සමග ඇති සම්බන්දයෙන් ඔහු තවත් ශක්තිමත් වේ "From the depths of the West of Europe, A young child will be born of poor people, He who by his tongue will seduce a great troop; His fame will increase towards the realm of the East." බඩගින්නෙන් පෙලෙන රුදුරු තිරිසනා ගඟ තරනය කරනු ඇත යුධ භූමියේ වැඩි කොටසක් හිස්ට්ලර් ට විරුද්ධ වනු ඇත ජර්මනියේ දරුවා කිසිවක් අවබෝධකරගැනීමට පලමුව විශිෂ්ථයා යකට කූඩුවෙන් එලියට එනු ඇත. “Beasts ferocious with hunger will cross the rivers, The greater part of the battlefield will be against Hister. Into a cage of iron will the great one be drawn, When the child of Germany observes nothing. “ >>1666 වසරේ ලංඩන් නුවර මහා ගින්න(1966) ලංඩනය අහිංසකයන්ගේ ලේ ඉල්ලාවි 66 වසරේ ගින්නෙන දැවීගොස්. පෞරාණික කාන්තාව ඇයගේ මට්ටමින් බිමට වැටේවි එකම වර්ගයේ බොහෝ එවුන් මැරීයාවි. "The blood of the just will be demanded of London Burnt by fire in the year 66 The ancient Lady will fall from her high place And many of the same sect will be killed." >>ප්‍රංශ විප්ලවය(1789) දුර්වල රාජ පාලනයෙන් පීඩාවට පත් ප්‍රංශ ජනයා 1789 වසරේදී තම පාලකයන් පෙරලා දමා බැස්ටීලයේ දී හිස් ගසා දැමිනි. පීඩිත ජනයා ගේ බලපෑමෙන් බලවතුන් අසරණ ව සිරගත වනු ඇත. හිස් නැති මෝඩයන් අනුකම්පාව පතනු ඇත. "From the enslaved populace, songs,Chants and demands While princes and lords are held captive in prisons. These will in the future by headless idiots Be received as divine prayers." >>ලුවී පාස්චර් ජීවානුහරණය සහ ශුද්රජීවී පාලනය ගැන ලොවට කියූ ලුවී පාස්චර්,මහත් ඉහලින් සමාජයේ ඇගයුමට ලක්වුවද පසුකලෙක් ඇතැම් තැනක ඔහු ගැන සැක සංකා මතු විය. සියවස් ගණන් වැළලී තිබූ දෙහ යලි හමුවුනා දෙවියන් මෙන් අගයනු ඇත පැස්චර් මහා චක්‍රය සපුරද්දී සඳ දෙව් දූ නෙපෙලූ වදන් පැතිරෙද්දී ගර්හාවට ලක්වේ. "The lost thing is discovered, hidden for many centuries. Pasteur will be celebrated almost as a God-like figure. This is when the moon completes her great cycle, But by other rumors he shall be dishonored." >>ජපානයට හෙලූ පරමාණු බෝම්බ ද්වාර අසල සහ නගර දෙක තුල කිසිදින අත්නොවිඳි දැදි වේදනාවක් අහේනියෙන් සහ යකඩෙන් මඩිනා ලද ජනයා අමරණීය දෙවියන් ගෙන් සහනය ඉල්ලා යදීවි "Near the gates and within two cities There will be scourges the like of which was never seen, Famine within plague, people put out by steel, Crying to the great immortal God for relief." කෙසේ වෙතත් අප මේ සියල්ල පිලිබඳ විවෘත මනසකින් බැලිය යුතු වන්නේ, මෙම ව්‍යාංගයෙන් පල කල කාව්‍යයන් අතර සමහරක් වර්ථමාන සමාජයේ නිර්මාණශීලී ලෙස කල්පනා කරන සහ නොත්රදාමස් සහමුලින්ම විශ්වාසකරමින් කටයුතු කරන පුදගලයන් විවිද ආකාරයෙන් වර්ථමාන ලෝගයේ සිදුවීම් වලට ගැලපීමට උත්සාහ කිරීමක් සිදුවන නිසයි. එසේම තවද මතක තබාගත යුතු වන්නේ කාව්‍යයන් දහස් ගණනක් අතුරෙන් ඇතැම් ඒවා පමණක් හඳුනාගෙන ඇති අතර, විමර්ෂණාත්මකව බැලූවිට කිසිවිට මෙම කාව්‍යයන් වල සත්‍යතාවය සංඛ්යානාත්මකව හුදු අහම්බයන් වීමටද යම් දුරකට ඉඩ ඇති බවයි. කෙසේ වෙතත් මේ සම්බන්දව වැඩි පුර සොයා බැලීමට ඕනෑ තරම් තොරතුරු අන්තර්ඡාලයේ ඇති අතර, ඒ අතරින් නොමග යවන සුළු තොරතුරු හඳුනාගෙන මගහැර යාමට මෙම තොරතුරු භාවිතා කරන්නන් වගබලා ගතයුතුවේ. ලංකා සයන්ස් .කොම් වෙතින් උපුටා පලකරන ලදී [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom