Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොදකිං අහවල් එකේ හැත්ත...........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අබ ගෙඩියට, පොල් ගෙඩියට හාල් ටිකකට, පාන් රාතලකට නිතිය ඉටු වෙනවා මිනිස්සුත් දඩුවම් දෙනවා

නමුත් මහා බැංකු, සීනි, ප්‍රාඩෝ, පොහොර, තෙල්, ගල් අගුරු, බදු වංචා, බැදුම්කර ආයෝජන කෙලවීම්, හෙජින් කෙලවීම්, තව අටෝ රාශියක් දේවල් ලියන්න තියෙනවා මෙන්න මේ වගේ දේවල් වලට ඇයි නිතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ

ඔය වගේ ලොකු හොරකම් තමන්ගේ පක්ෂෙන් උනාම මේකේ ඉන්න සමහර හුතිගේ පුතාලා ගූ වෙසාවෝ ඇයි හැමනෙන්න එන්නේ

නෑ අපේ ලොක්කෝ එහෙම කරේ නැහැ පුලුවන්නම් ඔප්පු කරපන්

ඇයි නඩු දාන්නේ නැත්තේ ?

වගේ මුහුදු හුකන කතා කියන් එන්නේ උන්ට හම්බෙන ලබ්බකුත් නැහැ එත් උන්ට අරුන් ගැන අපුලක් හිතෙන්නෙත් නැහැ

බාගවෙලාවට හොරකන් කරලා ලොක්කෝ කාලා මුන්ගේ කටට රෙනවද මන්දා ??? එකෙන් බඩ පුරවගන්න උන්ට විතරයි ඒ වගේ ඒවා කතා කරන්න පුළුවන්

උදේ පාන්දර මල පන්නා බං මේ ප්‍රවුර්තිය දැකලා කරන්න ගිය වැඩෙත් නවත්වලා මේක ලිව්වේ

ඇයි බං මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට නිදහස් නිවහල් වෙන්න බැරි හැමෝටම එක විදියට ක්‍රියාත්මක වෙන නීතියක් මේකේ එවුන්ට ඕනේ නැද්ද ?

" අලුත්ගම දර්ගානගරය කොටපිටිය ප්‍රදේශයේ ඉඩම්හිමි කෝටිපති ව්‍යාපාරිකයකුගේ ඉඩමකින් පොල්ගෙඩි කීපයක් ඇහිදීමට ගොස් සිටියදී 21 හැවිරිදි තරුණයෙකුට කෲර ලෙස වධහිංසාවට ලක්කර එක් අතකඇඟිල්ලක් කපා පහරදී පාදයක් පුළුස්සා පීඩාවටපත්කර දින ගණනාවක් පොලිසිය මඟ හැර සැඟව සිටි සැකකාර ව්‍යාපාරිකයා 23 අලූත්ගම පොලිසියට පැමිණ සිටියදීඅත්අඩංගුවට ගත් බව අලූත්ගම පොලිසිය කියයි.

21 හැවිරිදි තරුණයා එම ප්‍රදේශයේම පදිංචි අයෙකු බවත් 51 හැවිරිදි මව ගේ කුසගිනි නිවීමට අවශ්‍ය ආහාරයක් මිලදී ගැනීමට මෙසේ පොල් ගෙඩි කිහිපයක් එම වත්තෙන් හිඳීමටගොස් ඇති බවත් සිද්ධිය වූ ඉකුත් සඳුදා(15)දින පස්වරු 3 ට පමණ ඉඩම අයිති ව්‍යාපාරිකයාට පොල් ඇහිදීමට පැමිණි මෙම තරුණයා අසුවීමෙන් මෙලෙස වද හිංසනයට ලක්කර තිබෙන බවත් සිය මව සමඟ ලුත්ගම පොලීසියට පැමිණ පැමිණිලිකර රෝහල්ගත වී ඇතැයි විමර්ශන සිදුකරන පොලීසිය කියයි.

එම සිදුවීමෙන් අගතියට පත් තරුණයා පොලිසියට කළ ප්‍රකාශකයෙ සඳහන් කර ඇත්තේ සැකකාර ව්‍යාපාරිකයාට අමතරව තවත් අයකු තමාගේ දැත්බැඳීමට කටයුතු කර තිබෙන බවයි. මෙම සැකකරු සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරයි.

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති වධහිංසන ලක් තරුණයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

එම පැමිණිල්ල ඔස්සේ ක්‍රියාත්මක පොලිසිය සැකකාර ව්‍යාපාරිකයාගේ නිවසට කීපවිටක් ගියත් ඔවු එම නිවසේ සිට නොමැතිවමගහැර ගොස් තිබූ බව නිරීක්ෂණය වීමෙන් ලිඛිත ලේඛනයක් භාරදී ඇත.

එලෙස වඳ හිංසනයට පත්ව ඇතිඑම තරුණයාගේ මව ද පොලිසියට පැමිණ සිය පුතුට නීතියෙන් සහ අධිකරනයෙන් සාධාරණයඉටුකර දෙන්නැයි ඉල්ලීමක් ද පැමිණිල්ලට අමතරව සිදුකර ඇත.

මෙලෙස කෲර වඳ හිංසනයට ලක්ව ඇති තරුණයා සම්බන්ධයෙන් කළුතර ශික්ෂණ මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වාර්තාවක් ලබා දී ඇතැයි පොලිසිය සඳහන් කළහ.

එම වත්තේපොල් ඇඳීමට ගොස් සිටිබව කියන තරුණයාට පහරදී දැම්වැළකන්බැද ගිනි ගොඩක රත්කර ගිනියම් වූපිහියකින් පාදයක් පුළුස්සා තරුණයාට වඳ හිංසාවට ලක් කරන අයුරු කිසියම් අයෙකු දැක ඇත.

සැකකාර(49) හැවිරිදි ව්‍යාපාරිකයා මතුගම පොලිස්බල ප්‍රදේශයේ ද නිවසක් හිමි එහිද පදිංචිව සිටිමින් දර්ගා නගරයේ කොටපිටිය ප්‍රදේශයේ ඉඩමට පැමිණ සිටියදී මෙම අපරාධය නීතිය අතට ගෙන සිදුකර ඇතැයි විමර්ශන සිදුකරන පොලිසියේ උසස් නිලධාරියෙකු පැවැසීය. "

මේ රටේ ඉපදෙන්නෙම කාගේ හරි වහලෙක් වෙන්නමද ?

කොයි තරම් වැරදි කරත් ඒ පක්ෂෙන් වෙන එකෙක් හරි නැත්තන් හිටපු එකා හරි තවත් වටයකින් එනකොට උන් මේ මෑතකදී කරපු ඒවාත් මිනිස්සුන්ට අමතක වෙන්නේ ඇයි ?

වෙන එකෙක්ට දෙන්න ඕනේ කියලා හිතෙන්නේ නැත්තේ ඇයි ?

පරණ එකාම හෝ ඒ පක්ෂේන්ම තව අලුත් එකෙක් එනකොට උන්ටම දෙන්න හිතෙන එවුන්ගේ කහන තැන උබලා දන්නවද ?????

අඩෝ මට කියපන්කො එහෙම කහන තැන කොහෙද කියලා

අලුතෙන් තෝරපු එකා වැරදි කරොත් වෙන අලුත් එකෙක්ව තෝරනවා වෙනුවට ආයේ පරණ එකෙක් තොරණ මානසිකත්වය මට හිතාගන්න බැහැ

කොහොබ ජුස් එකක් බිලා යෑයික්කා.....~@#,,.. තූ.... තූ....*^%#@.... කියලා

ඊළගට

කරවිල ජුස් බිලා බලලා තූ.... තූ....*^%#@.... යෑයික්කා.....~@#,,.. ගාන එවුන්

ආයිත් පරණ වැරදි කරන්නේ නෑ කියලා හිතන් ගිහින් ආයිමත්

කරවිල ජුස්ම බොන්නේ ඇයි බන්ස්ලා ???????????????????????????

ඔය දෙක ඇරෙන්න වෙන දේවල් උත්සාහ කරලා බලමුකෝ හොදක් වෙයිද බලන්න

[QUOTE="bravehearts, post: 28099255, member: 513648"] [SIZE=7]අබ ගෙඩියට, පොල් ගෙඩියට හාල් ටිකකට, පාන් රාතලකට නිතිය ඉටු වෙනවා මිනිස්සුත් දඩුවම් දෙනවා නමුත් මහා බැංකු, සීනි, ප්‍රාඩෝ, පොහොර, තෙල්, ගල් අගුරු, බදු වංචා, බැදුම්කර ආයෝජන කෙලවීම්, හෙජින් කෙලවීම්, තව අටෝ රාශියක් දේවල් ලියන්න තියෙනවා මෙන්න මේ වගේ දේවල් වලට ඇයි නිතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඔය වගේ ලොකු හොරකම් තමන්ගේ පක්ෂෙන් උනාම මේකේ ඉන්න සමහර හුතිගේ පුතාලා ගූ වෙසාවෝ ඇයි හැමනෙන්න එන්නේ නෑ අපේ ලොක්කෝ එහෙම කරේ නැහැ පුලුවන්නම් ඔප්පු කරපන් ඇයි නඩු දාන්නේ නැත්තේ ? වගේ මුහුදු හුකන කතා කියන් එන්නේ උන්ට හම්බෙන ලබ්බකුත් නැහැ එත් උන්ට අරුන් ගැන අපුලක් හිතෙන්නෙත් නැහැ බාගවෙලාවට හොරකන් කරලා ලොක්කෝ කාලා මුන්ගේ කටට රෙනවද මන්දා ??? එකෙන් බඩ පුරවගන්න උන්ට විතරයි ඒ වගේ ඒවා කතා කරන්න පුළුවන් උදේ පාන්දර මල පන්නා බං මේ ප්‍රවුර්තිය දැකලා කරන්න ගිය වැඩෙත් නවත්වලා මේක ලිව්වේ ඇයි බං මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට නිදහස් නිවහල් වෙන්න බැරි හැමෝටම එක විදියට ක්‍රියාත්මක වෙන නීතියක් මේකේ එවුන්ට ඕනේ නැද්ද ?[/SIZE] [SIZE=4]" [/SIZE]අලුත්ගම දර්ගානගරය කොටපිටිය ප්‍රදේශයේ ඉඩම්හිමි කෝටිපති ව්‍යාපාරිකයකුගේ ඉඩමකින් පොල්ගෙඩි කීපයක් ඇහිදීමට ගොස් සිටියදී 21 හැවිරිදි තරුණයෙකුට කෲර ලෙස වධහිංසාවට ලක්කර එක් අතකඇඟිල්ලක් කපා පහරදී පාදයක් පුළුස්සා පීඩාවටපත්කර දින ගණනාවක් පොලිසිය මඟ හැර සැඟව සිටි සැකකාර ව්‍යාපාරිකයා 23 අලූත්ගම පොලිසියට පැමිණ සිටියදීඅත්අඩංගුවට ගත් බව අලූත්ගම පොලිසිය කියයි. 21 හැවිරිදි තරුණයා එම ප්‍රදේශයේම පදිංචි අයෙකු බවත් 51 හැවිරිදි මව ගේ කුසගිනි නිවීමට අවශ්‍ය ආහාරයක් මිලදී ගැනීමට මෙසේ පොල් ගෙඩි කිහිපයක් එම වත්තෙන් හිඳීමටගොස් ඇති බවත් සිද්ධිය වූ ඉකුත් සඳුදා(15)දින පස්වරු 3 ට පමණ ඉඩම අයිති ව්‍යාපාරිකයාට පොල් ඇහිදීමට පැමිණි මෙම තරුණයා අසුවීමෙන් මෙලෙස වද හිංසනයට ලක්කර තිබෙන බවත් සිය මව සමඟ ලුත්ගම පොලීසියට පැමිණ පැමිණිලිකර රෝහල්ගත වී ඇතැයි විමර්ශන සිදුකරන පොලීසිය කියයි. එම සිදුවීමෙන් අගතියට පත් තරුණයා පොලිසියට කළ ප්‍රකාශකයෙ සඳහන් කර ඇත්තේ සැකකාර ව්‍යාපාරිකයාට අමතරව තවත් අයකු තමාගේ දැත්බැඳීමට කටයුතු කර තිබෙන බවයි. මෙම සැකකරු සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරයි. කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති වධහිංසන ලක් තරුණයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. එම පැමිණිල්ල ඔස්සේ ක්‍රියාත්මක පොලිසිය සැකකාර ව්‍යාපාරිකයාගේ නිවසට කීපවිටක් ගියත් ඔවු එම නිවසේ සිට නොමැතිවමගහැර ගොස් තිබූ බව නිරීක්ෂණය වීමෙන් ලිඛිත ලේඛනයක් භාරදී ඇත. එලෙස වඳ හිංසනයට පත්ව ඇතිඑම තරුණයාගේ මව ද පොලිසියට පැමිණ සිය පුතුට නීතියෙන් සහ අධිකරනයෙන් සාධාරණයඉටුකර දෙන්නැයි ඉල්ලීමක් ද පැමිණිල්ලට අමතරව සිදුකර ඇත. මෙලෙස කෲර වඳ හිංසනයට ලක්ව ඇති තරුණයා සම්බන්ධයෙන් කළුතර ශික්ෂණ මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වාර්තාවක් ලබා දී ඇතැයි පොලිසිය සඳහන් කළහ. එම වත්තේපොල් ඇඳීමට ගොස් සිටිබව කියන තරුණයාට පහරදී දැම්වැළකන්බැද ගිනි ගොඩක රත්කර ගිනියම් වූපිහියකින් පාදයක් පුළුස්සා තරුණයාට වඳ හිංසාවට ලක් කරන අයුරු කිසියම් අයෙකු දැක ඇත. සැකකාර(49) හැවිරිදි ව්‍යාපාරිකයා මතුගම පොලිස්බල ප්‍රදේශයේ ද නිවසක් හිමි එහිද පදිංචිව සිටිමින් දර්ගා නගරයේ කොටපිටිය ප්‍රදේශයේ ඉඩමට පැමිණ සිටියදී මෙම අපරාධය නීතිය අතට ගෙන සිදුකර ඇතැයි විමර්ශන සිදුකරන පොලිසියේ උසස් නිලධාරියෙකු පැවැසීය.[SIZE=4] "[/SIZE] [SIZE=7]මේ රටේ ඉපදෙන්නෙම කාගේ හරි වහලෙක් වෙන්නමද ? කොයි තරම් වැරදි කරත් ඒ පක්ෂෙන් වෙන එකෙක් හරි නැත්තන් හිටපු එකා හරි තවත් වටයකින් එනකොට උන් මේ මෑතකදී කරපු ඒවාත් මිනිස්සුන්ට අමතක වෙන්නේ ඇයි ? වෙන එකෙක්ට දෙන්න ඕනේ කියලා හිතෙන්නේ නැත්තේ ඇයි ? පරණ එකාම හෝ ඒ පක්ෂේන්ම තව අලුත් එකෙක් එනකොට උන්ටම දෙන්න හිතෙන එවුන්ගේ කහන තැන උබලා දන්නවද ????? අඩෝ මට කියපන්කො එහෙම කහන තැන කොහෙද කියලා අලුතෙන් තෝරපු එකා වැරදි කරොත් වෙන අලුත් එකෙක්ව තෝරනවා වෙනුවට ආයේ පරණ එකෙක් තොරණ මානසිකත්වය මට හිතාගන්න බැහැ කොහොබ ජුස් එකක් බිලා යෑයික්කා.....~@#,,.. තූ.... තූ....*^%#@.... කියලා ඊළගට කරවිල ජුස් බිලා බලලා තූ.... තූ....*^%#@.... යෑයික්කා.....~@#,,.. ගාන එවුන් ආයිත් පරණ වැරදි කරන්නේ නෑ කියලා හිතන් ගිහින් ආයිමත් කරවිල ජුස්ම බොන්නේ ඇයි බන්ස්ලා ??????????????????????????? ඔය දෙක ඇරෙන්න වෙන දේවල් උත්සාහ කරලා බලමුකෝ හොදක් වෙයිද බලන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom