Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොදන්නා කමෙන් ගැබ් ගන්නේ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොදන්නා කමෙන් ගැබ් ගන්නේ මෙහෙමයි

ගැබ් ගැනීම සම්බන්ධයෙන් නිවැරදි දැනුම නොමැති කමින් එය අවසන් වන්නේ ගබ්සාවෙන්.

කෙසේ වෙතත් ගැබ් ගැනීමක් වලක්වා ගැනීමට බොහෝ දෙනා දැනුවත්ව ඇත්තේ පොදු ක්‍රම කිහිපයකට බවයි පුවත් පතක් වාර්තා කර තිබුණේ.

ප්‍රධාන වශයෙන් කොන්ඩම් , උපත් පාලන පෙති , ජඩෙල් , ලුප බහුලව භාවිත කරන බව ඔවුන් පෙන්වා දෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ස්වභාවික උපත් පාලන ක්‍රම ඇති බවයි.

ස්වභාවික උපත් පාලන ලෙස හඳුන්වන්නේ කිසිදු භාහිර බෙහෙත් හෝ වෙනත් උපකරණ භාවිතා නොකර ශරීරයේ සාමාන්‍ය තත්වය යම් පාලනයට යටත් කිරීමෙන් දරුවෙකු පිලසිඳ ගැනීම වැලක් වීමයි.

දරුවෙකු පිලසිඳ ගැනීමට සම්පුර්ණ විය යුතු කරුණු පහතින්.

1. පිරිමියාගේ සරු ශුක්‍රාණු සහිත ශුක්‍ර තරලය කාන්තාවන්ගේ යෝනි මාර්ගය තුලට ඇතුල් වී එය පැලෝපිය නාල දක්වා ගමන් කල යුතුයි.

2.කාන්තාවන්ගේ ඩිම්බය කොෂවලින් පිටවී එයද ඒ වන විට පැලෝපිය නාළයේ තිබිය යුතුයි.

ස්වභාවික උපත් පාලනයේදී සිදුවන්නේ මෙම අවශ්‍යතාව මග හැරීම බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කාන්තාවකගේ දින 28 ක මාසික ඔසප් චක්‍රය ගත විට එහි ඩිම්බය පිටවන දිනය අසන්න වශයෙන් ඔසප් වන පළමු දිනයේ සිට ගණන් බැලු විට 14 වැනි දිනයයි. මෙය දොළොස්වැනි දිනයේ සිට 16 වැනි දිනය දක්වා සිදුවිය හැකි බවයි සඳහන් වන්නේ.

තවද කාන්තාවකගේ ඩිම්බයක් පිට වී පැය 24 ක් කාලය තුල එය සරු තත්වයේ පවතිනවා.

මේ නිසා ඔසප් චක්‍රයේ 12-16 දක්වා කාලය තුල සංසර්ගයේ දීම මගින් සංසේචනයක් සිදුවීමේ ඉඩ ඉතාම වැඩි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ දින මග හැර සංසර්ගයේ යෙදීම යම් ආකාරයක ආවරණයක් ලබාදුන්නත් මෙය එතරම් විශ්වාසදායි ක්‍රමයක් නොවන බවයි ඔවුන් පවසන්නේ.

එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ කාන්තාවන්ගේ ඔසප් චක්‍රය විවිධ ශාරීරික සහ මානසික හේතුවෙන් වෙනස් වෙන බවයි.

තවත් ක්‍රමයක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ යෝනි මාර්ගයෙන් පිටවන ස්වයන්ගේ තත්වය අනුව දින ගණන් බැලීමයි.

සංසේචනයට ඉඩ ඇති දින කිහිපය තුලදී යෝනි මාර්ගයෙන් පිටවන ස්ව ඝනකමින් අඩුවන අතර අනෙක් දිනවල එය ඝන නොවන බවත් එහි සඳහන්.

හෝමෝන වෙනස් කම් හේතුවෙන් ශරීරයේ උෂ්ණත්වයේ වෙනසක් සිදුවනවා.

හෝමෝන වෙනසට අනුරූපව කාන්තාවන්ට ලිංගිකව එක්වීමේ කැමැත්ත වෙනස් වෙන බවද සඳහන්.

ඔවුන් පෙන්වා දෙන අන්දමට පුර්ශයා විසින් අනුගමනය කල හැකි ස්වභාවික උපත් පාලන ක්‍රමය වන්නේ ශුක්‍රාණු පිටවීමට පෙර ශිනය යෝනි මාර්ගයෙන් ඉවතට ගැනීමයි.

මෙහදී මනා පාලනයක් සහ දැනුමක් තිබිය යුතු අතර මෙම ක්‍රමය බෝහෝ විට සාර්ථක නොවන බව ද ඔවුන් පවසනවා.

තවද ශුක්‍ර තරලය යෝනි මාර්ගය අවට තවරිමේදී පවා ගැබ් ගැනීමට යම් අවධානමක් පවතිනවා.

[QUOTE="KaalaGola, post: 18346722, member: 249733"] [b]නොදන්නා කමෙන් ගැබ් ගන්නේ මෙහෙමයි[/b] [SIZE="5"]ගැබ් ගැනීම සම්බන්ධයෙන් නිවැරදි දැනුම නොමැති කමින් එය අවසන් වන්නේ ගබ්සාවෙන්. කෙසේ වෙතත් ගැබ් ගැනීමක් වලක්වා ගැනීමට බොහෝ දෙනා දැනුවත්ව ඇත්තේ පොදු ක්‍රම කිහිපයකට බවයි පුවත් පතක් වාර්තා කර තිබුණේ. ප්‍රධාන වශයෙන් කොන්ඩම් , උපත් පාලන පෙති , ජඩෙල් , ලුප බහුලව භාවිත කරන බව ඔවුන් පෙන්වා දෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ස්වභාවික උපත් පාලන ක්‍රම ඇති බවයි. ස්වභාවික උපත් පාලන ලෙස හඳුන්වන්නේ කිසිදු භාහිර බෙහෙත් හෝ වෙනත් උපකරණ භාවිතා නොකර ශරීරයේ සාමාන්‍ය තත්වය යම් පාලනයට යටත් කිරීමෙන් දරුවෙකු පිලසිඳ ගැනීම වැලක් වීමයි. දරුවෙකු පිලසිඳ ගැනීමට සම්පුර්ණ විය යුතු කරුණු පහතින්. 1. පිරිමියාගේ සරු ශුක්‍රාණු සහිත ශුක්‍ර තරලය කාන්තාවන්ගේ යෝනි මාර්ගය තුලට ඇතුල් වී එය පැලෝපිය නාල දක්වා ගමන් කල යුතුයි. 2.කාන්තාවන්ගේ ඩිම්බය කොෂවලින් පිටවී එයද ඒ වන විට පැලෝපිය නාළයේ තිබිය යුතුයි. ස්වභාවික උපත් පාලනයේදී සිදුවන්නේ මෙම අවශ්‍යතාව මග හැරීම බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කාන්තාවකගේ දින 28 ක මාසික ඔසප් චක්‍රය ගත විට එහි ඩිම්බය පිටවන දිනය අසන්න වශයෙන් ඔසප් වන පළමු දිනයේ සිට ගණන් බැලු විට 14 වැනි දිනයයි. මෙය දොළොස්වැනි දිනයේ සිට 16 වැනි දිනය දක්වා සිදුවිය හැකි බවයි සඳහන් වන්නේ. තවද කාන්තාවකගේ ඩිම්බයක් පිට වී පැය 24 ක් කාලය තුල එය සරු තත්වයේ පවතිනවා. මේ නිසා ඔසප් චක්‍රයේ 12-16 දක්වා කාලය තුල සංසර්ගයේ දීම මගින් සංසේචනයක් සිදුවීමේ ඉඩ ඉතාම වැඩි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ දින මග හැර සංසර්ගයේ යෙදීම යම් ආකාරයක ආවරණයක් ලබාදුන්නත් මෙය එතරම් විශ්වාසදායි ක්‍රමයක් නොවන බවයි ඔවුන් පවසන්නේ. එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ කාන්තාවන්ගේ ඔසප් චක්‍රය විවිධ ශාරීරික සහ මානසික හේතුවෙන් වෙනස් වෙන බවයි. තවත් ක්‍රමයක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ යෝනි මාර්ගයෙන් පිටවන ස්වයන්ගේ තත්වය අනුව දින ගණන් බැලීමයි. සංසේචනයට ඉඩ ඇති දින කිහිපය තුලදී යෝනි මාර්ගයෙන් පිටවන ස්ව ඝනකමින් අඩුවන අතර අනෙක් දිනවල එය ඝන නොවන බවත් එහි සඳහන්. හෝමෝන වෙනස් කම් හේතුවෙන් ශරීරයේ උෂ්ණත්වයේ වෙනසක් සිදුවනවා. හෝමෝන වෙනසට අනුරූපව කාන්තාවන්ට ලිංගිකව එක්වීමේ කැමැත්ත වෙනස් වෙන බවද සඳහන්. ඔවුන් පෙන්වා දෙන අන්දමට පුර්ශයා විසින් අනුගමනය කල හැකි ස්වභාවික උපත් පාලන ක්‍රමය වන්නේ ශුක්‍රාණු පිටවීමට පෙර ශිනය යෝනි මාර්ගයෙන් ඉවතට ගැනීමයි. මෙහදී මනා පාලනයක් සහ දැනුමක් තිබිය යුතු අතර මෙම ක්‍රමය බෝහෝ විට සාර්ථක නොවන බව ද ඔවුන් පවසනවා. තවද ශුක්‍ර තරලය යෝනි මාර්ගය අවට තවරිමේදී පවා ගැබ් ගැනීමට යම් අවධානමක් පවතිනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom