Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොදන්න ලීසින්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොදන්න ලීසින්!

ප්‍රශ්න රිලීස් කරලා සතුට ලීස් කරන්. . නමක් ගමක් නොදන්න මිනිස්සු වාහනේ පැහැරගන්න කලින්. . නොදන්න ලීසින් දැනගෙන දාමු. .

මොනවද මේ ලීසින්? සරලවම කිව්වොත් මේකෙන් කරන්නේ ලීසින් කම්පැනියකට තමන් වාහනේ පාවිච්චි කරන ගමන් තමන්ගේ වාහනේ පරම අයිතිය දීලා මුදලක් අරන් ඒක පොලියත් සමග වාරික වශයෙන් ගෙවන එක. .

ස්පීඩ් ඩ්‍රාෆ්ට් වැනි පොලිය මාසිකව ගෙවලා ගිවිසුම අවසන්යේ ලබාගත් මුදල ගෙවන්නත්, තෝරාගත් කාල වලදි බල්ක් වශයෙන් ගෙවන්නත් පුලුවන් ක්‍රම තියෙනවා. .

මුලිකවම අපි මෙතනදි කතාකරන්නේ බහුලව ලබාගන්නා සමාන වාරික මුදලකින් යම් වාරික ප්‍රමානයකට එකගව ගන්නා ලීසින් ගැන. .

ලීසින් ලෙස කොපමන මුදලක් ලබාගත හැකිද? ඔබට මතකනම් අතීතයේ 100% ලීසින් ලබාගැනීමේ හැකියාව බොහෝ වාහන වලට තිබුනා. .

නමුත් මේ වන විට වාහන වර්ග කරලා ඒ සදහා ලබාදෙන ලීසින් මුදල් ප්‍රතිශත රජය විසින් නම් කරනවා. . උදාහරනයකට ලියාපදින්චි කල වාහන සදහා 70% ලියාපදින්චි නොකල 50% වශයෙන්. .

ඔය ප්‍රතිශත වෙනස් කර ඔයිට වැඩි මුදලක් ලබාදෙන්න ලීසින් කම්පැනි පොඩි පොඩි ජිල්මාට් දාන අවස්තා තියෙනවා. .

මට ලීසින් ලබාගන්න පුලුවන්ද? ඔබගේ ක්‍රිබ් අවුල් නැත්නම්, ඔබට සැහිමකට පත්විය හැකි මාසික ආදායමක් තියෙනවනම් ලීසින් ලබාගත හැකියි. .

බොහෝ විට ඇපකරුවන් දෙදෙනෙකු අවශ්‍ය වෙනවා, මෙය එක් අයකු ලෙසත් කිසිවකුත් අවශ්‍ය නොමැති ලෙසත් ඔබගේ ගෙවීමේ හැකියාව මත වෙනස් විය හැකියි. .

දැන් මොනවද ඉතා වැදගත් කරුනු? මම මෙතැන් පටන් ඔබට ලෙහෙසි වෙන්න රවුම් ගනනින් ඉදිරිපත් කරන්නම්. .

ඔබ අවුරුදු 5කට ලක්ශ 25ක ලීසින් මුදලක් ලබාගන්නවා යයි සිතමු. . ඔබට ලක්ශයකට අවුරුදු 5කට 2500ක අනුපාතයක් නම් ලැබුනේ ඔබගේ මාසික වාරික මුදල 2500X25=62500ක් වෙනවා. . ඒ කියන්නේ මාසෙකට 62500 බැගින් ඔබ වාරික 60ක් ගෙවන්න අවශ්‍යයි. .

ඔබ ලබාගන්නේ ලක්ශ 25ක ලීසින් මුදලක් නමුත් ඔබ මෙය හොදින් මතක තබාගන්න ඔබ ලීසින් ලබාගන්නා අවස්තාවේදි ලක්ශ 25ක් ලබාගත්තත් ඔබ ලීසින් ලබාගත් මොහොතේ පටන් 62500X60=3750000ක මුදලක් ලීසින් ලබාගත් ආයතනයට ගෙවීමට ඔබ බැදිලා ඉන්නවා. . මේ මුදලේ වාරික වලින් මුලින් අඩුවෙන්නේ පොලිය ඒකත් අමතක කරන්න එපා. .

දැන් ඔබට යම් වාරික ප්‍රමානයක් ගෙවා මේ ලීසින් ගනුදෙනුවෙන් ඉවත්වීමට අවශ්‍ය වෙනවනම් කුමක් කල හැකිද? ඔබ වාරික දෙක තුනක් ගෙවලා ඉවත් වුනොත් ලීසින් කම්පැනියට ඔබට නඩු පවරා ඔවුන්ට පාඩුවන මුදල ඉල්ලා සිටිය හැකියි. .

ඔබ ලීසින් මුදල අරන් දවසද මාසෙද අවුරුද්දද අදාල නෑ මන් කලිනුත් කිව්වා වගේ වාරිකවල එකතුව ගෙවන්න ඔබ බැදිලා ඉන්නවා. .

ඔබ වාරික 20ක් ගෙවා ලීසින් අවසන් කරනවා යයි සිතමු. . එවිට ඔබ ගෙවා ඇති මුදල 62500X20=1250000 ඔබ ගෙවීමට ඇති ඉතිරි මුදල 62500X40=2500000 දැන් ඔබ සිතනවා ඔබ මේ වෙද්දි ලක්ශ 12.50 ගෙවලනේ කියලා. . ඔව් ඇත්ත නමුත් ඔබ තව ලක්ශ 25ක් ගෙවන්න තියෙනවා. .

අමතක කරන්න එපා ඔබ වාරික 40ක් එකවර ගෙව්වත් එහි පොලිය ලෙස මුදලක් අඩුකරනවනම් ඒ සදහා පූර්න බලය තියෙන්නේ ලීසින් කම්පැනියට. . ඔවුන් ලක්ශ 25 මුදල ලක්ශ 20 දක්වා හෝ ලක්ශ 24 දක්වා අඩුකල හැක එය ඔවුන්ගේ කැමැත්ත මත සිදුවන්නක්. . හරි දැන් ඔබ මෙයට අකමැති මොකද කරන්නේ. .

ඔබට අවශ්‍යනම් ඔම්බුශ්මන් ගේ සහය ලබාගැනීමට පුලුවන් නමුත් ඔහුට කතාකරාම ඔහුගේ පිලිතුර ඔහුට බැංකු 40කුත් ලීසින් කම්පැනි 20කුත් බාරව ඇති නිසා ඔබ ලිකිතව ප්රශ්නය යොමුකරන්න මසකින් හෝ දෙකකින් ඔබගේ ප්‍රශ්නයට පිලිතුරක් එවන්නම් යන්නයි. .

ඔබ නඩුවකට ගියත් ඔබ පොතක් පමන ගිවිසුමකට අත්සන් කර ඇති නිසා ඔබට වාසි සහගත තත්වයක් නම් නෑ. . ඒ නිසා ලීසින් ගද්දි ගෙවන්න පුලුවන්නම් විතරක් ලීසින් ගන්න ඔබට අවශ්‍ය කාලයත් ඔබ තිරනය කරන්න. . දැන් ඔබට ඔය ලක්ශ 25 මුදල ලක්ශ 22කට අඩුකරලා ගෙවන්න කීවොත් මොකද වෙන්නේ. . මෙහෙමයි ඔබට 22 ගෙවා අවසන් කරන්නනම් ඔබ අනිවාර්යෙන්ම මුදලින් ගෙවීමක් කල යුතුයි. . දැන් ඔබ වාහනය විකුනනවා. . ඔබට කෑශ් ගෙවලා පොත ගන්නත් සල්ලි නෑ. . ඔබගෙන් වාහනේ ගන්න කෙනත් ලීසින් එකක් දාලා වාහනේ ගන්නේ නම් පොඩි ප්‍රශ්නයක් වෙනවා. . ඔබගේ ලීසින් ආයතනයෙන් ඉන්වොයිසයක් අරන් වාහනය මිලදීගන්න කෙනාගේ ලීසින් ආයතනයට ලබාදිය යුතුයි. . මේ ඉන්වොයිසයේ ඔබ ලීසින් ලෙස ගෙවිමට ඉතිරිව ඇති මුලු මුදලම ඒ කියන්නේ ලක්ශ 25ම සදහන් වෙනවා. . එවිට ඔබ වාරික 40ක් එකවර ගෙව්වා, මාස 40ක් කලින් ගෙවනවා කතා නෑ ඔබට ලක්ශ 25ම ගෙවන්න වෙනවා. . මෙක අසාදාරන වැඩක් නමුත් ඔබට කලහැකි දෙයක් නෑ. .

වාරික 3ක් ඇරියස් නම් මොකද කරන්නේ? ඔබට ගෙවාගෙන යාමේ හැකියාවක් නැත්තම් හොදමදේ සීස් කරනකන් බලා නොහිද වාහනය අදාල ලීසින් ආයතනයට ලබාදෙන එක. .

ලීසින් ගිවිසුම අවසන් කර විකුනන්න හැකිනම් එය කරන්න. . ඔබ වාහනේ ගෙවාගෙන යන ලෙස කිසිත් වලංගුතාවයක් නැති ගිවිසුම් ගසා ගෙවාගෙන යන්න දෙන්න එපා. . ඔහොම දීපු වාහන රට වටේම මස් වෙනවා. . ඔහොම ප්‍රශ්නයක් වුනොත් ඔබටයි ලීසින් ආයතනයට ඉතිරි වාරිකවල මුලු මුදලම ගෙවන්න වෙන්නේ. .

රෙන්ට් අ කාර් ආයතනයකට දෙනවනම් හොදින් හොයාබලා විශ්වාස වන්ත ආයතනයකටම දෙන්න. . අනිවාර්යෙන්ම රෙන්ට් අ කාර් ලීසින් දාන්න. . නැත්නම් වාහනේ අනතුරකර පත්වුන අවස්තාවක රෙන්ට් අ කාර් දීලා තියෙන්නේ පර්සනල් ඉන්ශුවරන්ස් දාලා කියලා දැනගත්තොත් ඔබට රක්ශන වන්දි මුදල නොලැබී යනවා. . ඌබර්, පික්මී වැනි ආයතනයක තමන්ම හෝ රියදුරෙක් දමා සේවයේ යෙදෙනවනම් අනිවාර්යෙන්ම හයරින් ඉන්ශුවරන්ස් දාන්න. .

[QUOTE="XibitZ, post: 24961984, member: 132898"] නොදන්න ලීසින්! ප්‍රශ්න රිලීස් කරලා සතුට ලීස් කරන්. . නමක් ගමක් නොදන්න මිනිස්සු වාහනේ පැහැරගන්න කලින්. . නොදන්න ලීසින් දැනගෙන දාමු. . මොනවද මේ ලීසින්? සරලවම කිව්වොත් මේකෙන් කරන්නේ ලීසින් කම්පැනියකට තමන් වාහනේ පාවිච්චි කරන ගමන් තමන්ගේ වාහනේ පරම අයිතිය දීලා මුදලක් අරන් ඒක පොලියත් සමග වාරික වශයෙන් ගෙවන එක. . ස්පීඩ් ඩ්‍රාෆ්ට් වැනි පොලිය මාසිකව ගෙවලා ගිවිසුම අවසන්යේ ලබාගත් මුදල ගෙවන්නත්, තෝරාගත් කාල වලදි බල්ක් වශයෙන් ගෙවන්නත් පුලුවන් ක්‍රම තියෙනවා. . මුලිකවම අපි මෙතනදි කතාකරන්නේ බහුලව ලබාගන්නා සමාන වාරික මුදලකින් යම් වාරික ප්‍රමානයකට එකගව ගන්නා ලීසින් ගැන. . ලීසින් ලෙස කොපමන මුදලක් ලබාගත හැකිද? ඔබට මතකනම් අතීතයේ 100% ලීසින් ලබාගැනීමේ හැකියාව බොහෝ වාහන වලට තිබුනා. . නමුත් මේ වන විට වාහන වර්ග කරලා ඒ සදහා ලබාදෙන ලීසින් මුදල් ප්‍රතිශත රජය විසින් නම් කරනවා. . උදාහරනයකට ලියාපදින්චි කල වාහන සදහා 70% ලියාපදින්චි නොකල 50% වශයෙන්. . ඔය ප්‍රතිශත වෙනස් කර ඔයිට වැඩි මුදලක් ලබාදෙන්න ලීසින් කම්පැනි පොඩි පොඩි ජිල්මාට් දාන අවස්තා තියෙනවා. . මට ලීසින් ලබාගන්න පුලුවන්ද? ඔබගේ ක්‍රිබ් අවුල් නැත්නම්, ඔබට සැහිමකට පත්විය හැකි මාසික ආදායමක් තියෙනවනම් ලීසින් ලබාගත හැකියි. . බොහෝ විට ඇපකරුවන් දෙදෙනෙකු අවශ්‍ය වෙනවා, මෙය එක් අයකු ලෙසත් කිසිවකුත් අවශ්‍ය නොමැති ලෙසත් ඔබගේ ගෙවීමේ හැකියාව මත වෙනස් විය හැකියි. . දැන් මොනවද ඉතා වැදගත් කරුනු? මම මෙතැන් පටන් ඔබට ලෙහෙසි වෙන්න රවුම් ගනනින් ඉදිරිපත් කරන්නම්. . ඔබ අවුරුදු 5කට ලක්ශ 25ක ලීසින් මුදලක් ලබාගන්නවා යයි සිතමු. . ඔබට ලක්ශයකට අවුරුදු 5කට 2500ක අනුපාතයක් නම් ලැබුනේ ඔබගේ මාසික වාරික මුදල 2500X25=62500ක් වෙනවා. . ඒ කියන්නේ මාසෙකට 62500 බැගින් ඔබ වාරික 60ක් ගෙවන්න අවශ්‍යයි. . ඔබ ලබාගන්නේ ලක්ශ 25ක ලීසින් මුදලක් නමුත් ඔබ මෙය හොදින් මතක තබාගන්න ඔබ ලීසින් ලබාගන්නා අවස්තාවේදි ලක්ශ 25ක් ලබාගත්තත් ඔබ ලීසින් ලබාගත් මොහොතේ පටන් 62500X60=3750000ක මුදලක් ලීසින් ලබාගත් ආයතනයට ගෙවීමට ඔබ බැදිලා ඉන්නවා. . මේ මුදලේ වාරික වලින් මුලින් අඩුවෙන්නේ පොලිය ඒකත් අමතක කරන්න එපා. . දැන් ඔබට යම් වාරික ප්‍රමානයක් ගෙවා මේ ලීසින් ගනුදෙනුවෙන් ඉවත්වීමට අවශ්‍ය වෙනවනම් කුමක් කල හැකිද? ඔබ වාරික දෙක තුනක් ගෙවලා ඉවත් වුනොත් ලීසින් කම්පැනියට ඔබට නඩු පවරා ඔවුන්ට පාඩුවන මුදල ඉල්ලා සිටිය හැකියි. . ඔබ ලීසින් මුදල අරන් දවසද මාසෙද අවුරුද්දද අදාල නෑ මන් කලිනුත් කිව්වා වගේ වාරිකවල එකතුව ගෙවන්න ඔබ බැදිලා ඉන්නවා. . ඔබ වාරික 20ක් ගෙවා ලීසින් අවසන් කරනවා යයි සිතමු. . එවිට ඔබ ගෙවා ඇති මුදල 62500X20=1250000 ඔබ ගෙවීමට ඇති ඉතිරි මුදල 62500X40=2500000 දැන් ඔබ සිතනවා ඔබ මේ වෙද්දි ලක්ශ 12.50 ගෙවලනේ කියලා. . ඔව් ඇත්ත නමුත් ඔබ තව ලක්ශ 25ක් ගෙවන්න තියෙනවා. . අමතක කරන්න එපා ඔබ වාරික 40ක් එකවර ගෙව්වත් එහි පොලිය ලෙස මුදලක් අඩුකරනවනම් ඒ සදහා පූර්න බලය තියෙන්නේ ලීසින් කම්පැනියට. . ඔවුන් ලක්ශ 25 මුදල ලක්ශ 20 දක්වා හෝ ලක්ශ 24 දක්වා අඩුකල හැක එය ඔවුන්ගේ කැමැත්ත මත සිදුවන්නක්. . හරි දැන් ඔබ මෙයට අකමැති මොකද කරන්නේ. . ඔබට අවශ්‍යනම් ඔම්බුශ්මන් ගේ සහය ලබාගැනීමට පුලුවන් නමුත් ඔහුට කතාකරාම ඔහුගේ පිලිතුර ඔහුට බැංකු 40කුත් ලීසින් කම්පැනි 20කුත් බාරව ඇති නිසා ඔබ ලිකිතව ප්රශ්නය යොමුකරන්න මසකින් හෝ දෙකකින් ඔබගේ ප්‍රශ්නයට පිලිතුරක් එවන්නම් යන්නයි. . ඔබ නඩුවකට ගියත් ඔබ පොතක් පමන ගිවිසුමකට අත්සන් කර ඇති නිසා ඔබට වාසි සහගත තත්වයක් නම් නෑ. . ඒ නිසා ලීසින් ගද්දි ගෙවන්න පුලුවන්නම් විතරක් ලීසින් ගන්න ඔබට අවශ්‍ය කාලයත් ඔබ තිරනය කරන්න. . දැන් ඔබට ඔය ලක්ශ 25 මුදල ලක්ශ 22කට අඩුකරලා ගෙවන්න කීවොත් මොකද වෙන්නේ. . මෙහෙමයි ඔබට 22 ගෙවා අවසන් කරන්නනම් ඔබ අනිවාර්යෙන්ම මුදලින් ගෙවීමක් කල යුතුයි. . දැන් ඔබ වාහනය විකුනනවා. . ඔබට කෑශ් ගෙවලා පොත ගන්නත් සල්ලි නෑ. . ඔබගෙන් වාහනේ ගන්න කෙනත් ලීසින් එකක් දාලා වාහනේ ගන්නේ නම් පොඩි ප්‍රශ්නයක් වෙනවා. . ඔබගේ ලීසින් ආයතනයෙන් ඉන්වොයිසයක් අරන් වාහනය මිලදීගන්න කෙනාගේ ලීසින් ආයතනයට ලබාදිය යුතුයි. . මේ ඉන්වොයිසයේ ඔබ ලීසින් ලෙස ගෙවිමට ඉතිරිව ඇති මුලු මුදලම ඒ කියන්නේ ලක්ශ 25ම සදහන් වෙනවා. . එවිට ඔබ වාරික 40ක් එකවර ගෙව්වා, මාස 40ක් කලින් ගෙවනවා කතා නෑ ඔබට ලක්ශ 25ම ගෙවන්න වෙනවා. . මෙක අසාදාරන වැඩක් නමුත් ඔබට කලහැකි දෙයක් නෑ. . වාරික 3ක් ඇරියස් නම් මොකද කරන්නේ? ඔබට ගෙවාගෙන යාමේ හැකියාවක් නැත්තම් හොදමදේ සීස් කරනකන් බලා නොහිද වාහනය අදාල ලීසින් ආයතනයට ලබාදෙන එක. . ලීසින් ගිවිසුම අවසන් කර විකුනන්න හැකිනම් එය කරන්න. . ඔබ වාහනේ ගෙවාගෙන යන ලෙස කිසිත් වලංගුතාවයක් නැති ගිවිසුම් ගසා ගෙවාගෙන යන්න දෙන්න එපා. . ඔහොම දීපු වාහන රට වටේම මස් වෙනවා. . ඔහොම ප්‍රශ්නයක් වුනොත් ඔබටයි ලීසින් ආයතනයට ඉතිරි වාරිකවල මුලු මුදලම ගෙවන්න වෙන්නේ. . රෙන්ට් අ කාර් ආයතනයකට දෙනවනම් හොදින් හොයාබලා විශ්වාස වන්ත ආයතනයකටම දෙන්න. . අනිවාර්යෙන්ම රෙන්ට් අ කාර් ලීසින් දාන්න. . නැත්නම් වාහනේ අනතුරකර පත්වුන අවස්තාවක රෙන්ට් අ කාර් දීලා තියෙන්නේ පර්සනල් ඉන්ශුවරන්ස් දාලා කියලා දැනගත්තොත් ඔබට රක්ශන වන්දි මුදල නොලැබී යනවා. . ඌබර්, පික්මී වැනි ආයතනයක තමන්ම හෝ රියදුරෙක් දමා සේවයේ යෙදෙනවනම් අනිවාර්යෙන්ම හයරින් ඉන්ශුවරන්ස් දාන්න. . [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom