Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොදැනුවත්වම ඔබෙන් වෙන සේවයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොදැනුවත්වම ඔබෙන් වෙන සේවයක්

ඉන්ටනෙට් පාවිච්චි කරන ඔයාලාගේ අතින් ඔයාලා නොදැනුවත්වම වෙන සේවයක් ගැනයි මම මේ කියන්න යන්නේ.

මේකට කියන්නේ reCAPTCHA කියලා.

reCAPTCHA ගැන කියන්න කලින් CAPTCHA ගැන පොඩ්ඩක් කියන්න වෙනවා

CAPTCHA(Completely Automated Public Turing test to tell Computers and Humans Apart) කියන්නේ පරිගනක වැඩසටහනක්(Program).

වෙබ් අඩවියක් bot වර්ගයේ හානිකර වැඩසටහන් වලින් ආරක්ෂා කරන්න තමයි CAPTCHA තාක්ෂණය භාවිතා කරන්නේ.

මේ bot වලට පුලුවන් මනුස්සයෙක් වගේ රඟපාන්න(imitates the behavior of a human). ඒ කියන්නෙ වෙබ් අඩවියක තියන form එකක් පුරවලා register වෙන්න,චැට් රූම් වල චැට් කරන්න,Spamming වගේ දේවල් ඉබේටම කරන්න මේ bots වලට පුලුව්න්.ඔයාලා දැකලා ඇති ගොඩාක් වෙබ් අඩවි වල register වෙන්න ගියාම මේ වගේ දෙයක්.

මේකෙන් බලන්නේ මේ register වෙන්න හදන්නේ ඇත්තටම මනුස්සයෙක්ද නැත්නම් අර වගේ bot එකක් ද කියලා.මේ තියන වචනය bot එකකට අදුනගන්න බැහැ.

මනුස්සයෙක්ට විතරයි මේක හරියටම ටයිප් කරන්න පුලුවන්. ඔන්න ඔය විදියට තමයි CAPTCHA වැඩකරන්නේ.

හරි. දැන් අපි මාතෘකාවට එමු. reCAPTCHA කියන්නෙ මේ CAPTCHA තාක්ෂණයම භාවිතා කරන ගමන් තවත් ප්‍රයෝජනයක් ගන්න විදියක්. කොටින්ම කිව්වොත් එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරාගන්න විදියෙ වැඩක්.

reCAPTCHA වලින් කරන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් තියන පොත්,පත්තර වගේ දේවල් ඩිජිටල් ක්‍රමයට ගබඩා කරන්න උදව් දීමක්(digitize books, newspapers and old time radio shows)

මේක ගොඩාක් අයගෙ උදව්වෙන් මහා පරිමාණ ව්‍යාපෘතියක් විදියට කරගෙන යන දෙයක්. අරමුණ තමයි පැරණි ලේඛණ සංරක්ෂණය කිරීම. ඉතින් ගොඩාක් පරණ පොත්,පත්තර වගේ දේවල් scan කරලා ඒවායේ තියන වචන

ඩිජිටල් මාධ්‍යයට හැරවීමේදී ඒ වචන ඒ ආකාරයෙන්ම ලබා ගැනීම අපහසුයි.මොකද මේ පොත් scan කරලා ගන්නේ ෆොටෝ විදියටනේ(photographically scanned). ඉන්පසුව ම්රුදුකාංගයක්(Optical Character Recognition-OCR) මගින් අකුරු හඳුනාගන්නවා. නමුත් අපැහැදිලි අකුරු මේ විශේෂ ම්රුදුකාංග(OCR) වලට අඳුනා ගන්න අමාරුයි.

මෙන්න මෙතනදි තමයි අපේ සහයෝගය ඕන වෙන්නේ.  ඒ විදියට අපැහැදිලි වචනයක් සමග අපිට දැනටමත් අඳුනාගත්

වචනයක් ඉදිරිපත් කරනවා.

එතකොට දැනටමත් දන්න වචනය අපි හරියට ටයිප් කලොත් මේ reCAPTCHA එකෙන් හිතාගන්නවා අපි දීපු උත්තරය හරි කියලා.

මේ විදියට එකම අපැහැදිලි වචනය කීප දෙනෙක්ට විසඳන්න දීලා වැඩිම ගනනක් තෝරපු වචනය හරි එක විදියට reCAPTCHA එකෙන් තෝරගන්නවා. සාමාන්‍යයෙන් මේ විදියට

දවසකට වචන මිලියන 200 ක් විතර මිනිස්සුන්ගෙ උදව්වෙන් විසඳගන්නවා.සරලවම කිව්වොත් මේක තමයි reCAPTCHA කියන්නෙ.

ඉතින් ඔයාලගේ වෙබ් සයිට්ස් වලටත් spamming වගේ කරදර තියනම් මේ reCAPTCHA එක පාවිච්චි කරන්න පුලුවන්. ඒකෙන් ඔයාලට වගේම ලෝකයටත් සේවයක් වෙනවනේ.

Get reCAPTCHA

[QUOTE="Jolly_Roger, post: 9051501, member: 197784"] [b]නොදැනුවත්වම ඔබෙන් වෙන සේවයක්[/b] [SIZE=5]ඉන්ටනෙට් පාවිච්චි කරන ඔයාලාගේ අතින් ඔයාලා නොදැනුවත්වම වෙන සේවයක් ගැනයි මම මේ කියන්න යන්නේ. මේකට කියන්නේ [B]reCAPTCHA[/B] කියලා. reCAPTCHA ගැන කියන්න කලින් CAPTCHA ගැන පොඩ්ඩක් කියන්න වෙනවා CAPTCHA([B]C[/B]ompletely [B]A[/B]utomated [B]P[/B]ublic [B]T[/B]uring test to tell [B]C[/B]omputers and [B]H[/B]umans [B]A[/B]part) කියන්නේ පරිගනක වැඩසටහනක්(Program). වෙබ් අඩවියක් bot වර්ගයේ හානිකර වැඩසටහන් වලින් ආරක්ෂා කරන්න තමයි CAPTCHA තාක්ෂණය භාවිතා කරන්නේ. මේ bot වලට පුලුවන් මනුස්සයෙක් වගේ රඟපාන්න(imitates the behavior of a human). ඒ කියන්නෙ වෙබ් අඩවියක තියන form එකක් පුරවලා register වෙන්න,චැට් රූම් වල චැට් කරන්න,Spamming වගේ දේවල් ඉබේටම කරන්න මේ bots වලට පුලුව්න්.ඔයාලා දැකලා ඇති ගොඩාක් වෙබ් අඩවි වල register වෙන්න ගියාම මේ වගේ දෙයක්. [IMG]http://www.thetechherald.com/media/images/200835/CAPTCHA.jpg[/IMG] මේකෙන් බලන්නේ මේ register වෙන්න හදන්නේ ඇත්තටම මනුස්සයෙක්ද නැත්නම් අර වගේ bot එකක් ද කියලා.මේ තියන වචනය bot එකකට අදුනගන්න බැහැ. මනුස්සයෙක්ට විතරයි මේක හරියටම ටයිප් කරන්න පුලුවන්. ඔන්න ඔය විදියට තමයි CAPTCHA වැඩකරන්නේ. හරි. දැන් අපි මාතෘකාවට එමු. reCAPTCHA කියන්නෙ මේ CAPTCHA තාක්ෂණයම භාවිතා කරන ගමන් තවත් ප්‍රයෝජනයක් ගන්න විදියක්. කොටින්ම කිව්වොත් එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරාගන්න විදියෙ වැඩක්. [IMG]http://blogs.sitepoint.com/wp-content/uploads/2008/08/recaptcha-logo.jpg[/IMG] reCAPTCHA වලින් කරන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් තියන පොත්,පත්තර වගේ දේවල් ඩිජිටල් ක්‍රමයට ගබඩා කරන්න උදව් දීමක්(digitize books, newspapers and old time radio shows) මේක ගොඩාක් අයගෙ උදව්වෙන් මහා පරිමාණ ව්‍යාපෘතියක් විදියට කරගෙන යන දෙයක්. අරමුණ තමයි පැරණි ලේඛණ සංරක්ෂණය කිරීම. ඉතින් ගොඩාක් පරණ පොත්,පත්තර වගේ දේවල් scan කරලා ඒවායේ තියන වචන ඩිජිටල් මාධ්‍යයට හැරවීමේදී ඒ වචන ඒ ආකාරයෙන්ම ලබා ගැනීම අපහසුයි.මොකද මේ පොත් scan කරලා ගන්නේ ෆොටෝ විදියටනේ(photographically scanned). ඉන්පසුව ම්රුදුකාංගයක්(Optical Character Recognition-OCR) මගින් අකුරු හඳුනාගන්නවා. නමුත් අපැහැදිලි අකුරු මේ විශේෂ ම්රුදුකාංග(OCR) වලට අඳුනා ගන්න අමාරුයි. [IMG]http://www.google.com/recaptcha/static/images/sample-ocr.png[/IMG] මෙන්න මෙතනදි තමයි අපේ සහයෝගය ඕන වෙන්නේ. :nerd: ඒ විදියට අපැහැදිලි වචනයක් සමග අපිට දැනටමත් අඳුනාගත් වචනයක් ඉදිරිපත් කරනවා. [IMG]http://corrosiveonline.co.uk/images/tips_images/enquiry_with_recaptcha/recaptcha.png[/IMG] එතකොට දැනටමත් දන්න වචනය අපි හරියට ටයිප් කලොත් මේ reCAPTCHA එකෙන් හිතාගන්නවා අපි දීපු උත්තරය හරි කියලා. මේ විදියට එකම අපැහැදිලි වචනය කීප දෙනෙක්ට විසඳන්න දීලා වැඩිම ගනනක් තෝරපු වචනය හරි එක විදියට reCAPTCHA එකෙන් තෝරගන්නවා. සාමාන්‍යයෙන් මේ විදියට දවසකට වචන මිලියන 200 ක් විතර මිනිස්සුන්ගෙ උදව්වෙන් විසඳගන්නවා.සරලවම කිව්වොත් මේක තමයි reCAPTCHA කියන්නෙ. ඉතින් ඔයාලගේ වෙබ් සයිට්ස් වලටත් spamming වගේ කරදර තියනම් මේ reCAPTCHA එක පාවිච්චි කරන්න පුලුවන්. ඒකෙන් ඔයාලට වගේම ලෝකයටත් සේවයක් වෙනවනේ. [/SIZE][URL="http://www.google.com/recaptcha/whyrecaptcha"]Get reCAPTCHA [/URL] :D:D:D:D:D [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom