Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නොදැන දෙඩීමෙන් හෙළිවන සත්‍ය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොදැන දෙඩීමෙන් හෙළිවන සත්‍ය

වත්මන් ලෝකයේ ඉතා සීඝ්රයෙන් ව්‍යාප්ත වන සහ අධිකව විවේචනයට බදුන්වන ආගම ඉස්ලාම් ආගම බව ලෝකයට නොරහසකි. එහෙත් මෙකී එකදු විවේචනයකින් හෝ ඉස්ලාම් හි ව්‍යාප්තිය අඩාල කිරීමට හැකිවූවාදැයි යන්නද විවේචකයින්ද වටහා ගත් කරුණකි. නමුදු “ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි ” යන කථාව තව දුරටත් සත්‍ය කරමින් ඔවුන් තම විවේචන නොකඩවා ඉදිරිපත් කරයි. ඇත්ත දැක්කම ඇහේ කටු ඇනෙනා නිසා අරුත් සුන් මතවාද තුළින් හෝ දැන් තම ජාම බේරා ගැනීමට ඔවුන් දරනා වෑයම අපට බොහෝ පැහැදිලිය.

ඉස්ලාමීය සංකල්පය විවිධාකාර අයුරින් තම රුචිකත්වය හෝ අනෙකෙකුගේ අවශ්‍යතාවය මත අර්ථ දක්වන ඇතැමුන් තමන් සියල්ල දත් යැයි තමා පිළිබද අධිමානයක සිටින බැව් අවබෝධ කර ගැනීම අපට අසීරු නොවේ. එහෙත් ඔවුන්ගේ සංසන්දනාත්මක දත්ත සහ විවිධ නිදසුන් ගත් කල මෙකී මතධාරීන් ඉස්ලාම් ධර්මය පිළිබදව දන්නා තරමටවත් තමන්ගේ ආගම පිළිබද නොදන්නා බව සරලවම වැටහේ. කෙසේ වුවද මොවුන් පිළිබද සතුටට කරුණක්ද මේ පසු පස වේ. එනම් තමා අදහන දහම පිළිබදව කෙසේ වුවද ඉස්ලාම් දහම පිළිබදව අදුරේ හෝ අතපත ගා තිබීම පිළිබදවය. නමුදු අදුරෙන් ආලෝකයට විත් ගතානු ගතිකත්වයෙන් තොරව විවෘත මනසකින් ඉස්ලාම් දහම විමර්ශනයටත් විචාරයටත් මේ සමගින්ම ඔවුන් වෙත ඇරයුම් ද කරන්නෙමු.

උක්ත අයවලුන්ගේ ඉස්ලාම් ධර්මය සම්බන්ධ සංකල්ප පිළිබදව දීර්ඝව සිතන්නෙකුට වැටහෙන තවත් කරුණක් වේ. එය මින් ඇතැමුන් කිසියම් හෝ ධර්මයක් අදහන්නේද නැද්ද යන්නය. මන්ද ලොව මෙතෙක් පහලවූ කිසිදු ධර්මයක් වෙනත් ධර්මයකට හෝ එය අදහන සමාජයට ද්වේශ කරන ලෙස තම අනුගාමිකයින් හට දන්වා නොතිබෙන බැවිනි. එහෙත් ඇතැම් විවේචකයින් තමන්ගේ මතය තුලින් තම ද්වේශ සහගත හැගීම් ඉදිරිපත් කරනවා පමණක් නොව සමස්ථ සමාජය තුලටද එකී ද්වේශසහගත හැගීම් කා වැද්දීමට අපමණ වෙහෙසක් දරමින් සිටී. එයින් පෙනී යන්නේ ඔවුන් ලොව කිසිදු දහමක් අනුගමනය නොකරන බවය. මෙසේ ඉස්ලාම් ධර්මය ද්වේශසහගතව විවේචනය කරන සහ ඉස්ලාම් ධර්මයේ අන්තර්ගතය ද්වේශී ලෙසින් වෙනස් කරමින් අමුතු මාදිලියේ ව්‍යාපාරයක නිරතවන ඇතැමුන් තමා අනුගමනය කරන්නාවූ දහමේ කොන්දේසීන්ද උල්ලංඝනය කරන්නේ උක්ත කරුණට සාපේක්ෂවය. නිසි අයුරින් දහමක් අනුගමනය නොකරන්නෙකු සමාජයට යහපත් සංකල්පයක් රැගෙන එන්නෙකු වන්නට කිසිදු අවකාශයක් නොමැත. මක්නිසාද යත් මානව සංහතියට හොද නොහොද හා ලෝක සත්‍ය අවබෝධ කර දෙන්නේ දහම බැවිනි.

ඉස්ලාමීය මූලාශ්‍රයන්හි අන්තර්ගතය, වත්පිළිවෙත්, ඇදුම් පැලදුම් මෙකී නොකී සියල්ල කිසිදු පදනමකින් තොරව විවේචනය කරන්නන් තම උපකල්පනය සාධනය කිරීමට විවිධ මත ඉදිරිපත් කරයි. එකී කරැණු සියල්ල විවෘත මනසින් බුද්ධිමත්ව අසන විමසන මිනිසුන් අතර මහා පෙළහරක් පෑමට තුඩු දෙන්නේ නැත. එහෙත් ළිදේ ඉන්නා මැඩියන් වැන්නවුන්ට මේවා හිත සතුටින් පිනා යන තරම් ස්තරම්ය. පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන නොමැති ඇතැමුන්ගේ ඉස්ලාම් ධර්ම විවේචන කලාවේ ඔවුන්ට ඇත්තේ සීමා සහිත වූ කතාන්දර කීපයක් පමණි. එයට කදිම සහ පැහැදිලි නිදසුන් ඇතැමුන්ගේ වෙබ් අඩවි තුළ එකම ලිපිය විවිධ මාතෘකා යටතේ පළවන අයුරින් ලබා ගත හැක. කෙසේ වුවද සමහරු දැන් දැන් මේවා කරන්නේ බැදගත් බෙරය ගසන්නට ඕනෑ නිසාය.

එය එසේ වද්දී මේ සියළු විවේචන අතර ඉස්ලාම් ධර්මයේ සැබෑව අධ්‍යයනය කරන්නෝ බිහිවීමද දිනෙන් දින අඩුවක් නොමැත. මෙකී විවේචකයන් හේතුවෙන් ස්වල්ප පිරිසකගේ සිතිවිලි වෙනසකට බදුන්වූවාද නොවූවාද පවිත්‍ර වූ ඉස්ලාම් ධර්මයට යහපතක් මිස අයහපතක් ඉන් සිදුවන්නේ නොමැත. මන්ද යත් මෙකී විවේචකයින්ගේ මතවාද රැගත් ලිපි ලේඛණ කියවීම , දැකීම හා ඇසීම තුළින් ඉස්ලාම් දහම පිළිබද කරුණු කාරණා අධ්‍යනය කරන්නන්ගේ ප්‍රතිශතය ඉහල යන බැවිනි. මෙයින් පෙනී යන්නේ ඉස්ලාමයේ ව්‍යාප්තියට මොවුන්ගෙන් ලැබෙන දායකත්වයද මහත් සේ උපකාරී වන බවය.

ඉස්ලාම් පිළිබද අනුමානයෙන් හෝ ද්වේශයෙන් මිස අවබෝධයෙන් තොරව තමා සියල්ල දන්නේ යැයි අධිමානයෙන් පෙලෙන නමුදු අග මුල නොදැන පඔ ගාලක පැටලී සිටින ඇතැම් මතධාරීන් හෙට දිනද ජාමේ බේරා ගන්නට කුමක් කතාවක් ගොඩ නගන බව අප සිකුරටම දනිමු. එහෙත් අනුමානයෙන් නොව අධ්‍යනයෙන් ගොඩනගන ලද වඩා සවිමත් කතිකවකට අපි වඩා කැමැත්තෙමු.

සියල්ල දන්නා බව සිතා විචාරන්නට ගොස් තමා ආගමක් නොමැත්තෙක් බව පෙන්වන්නෝ ද, තම ආගම පිළිබදව හෝ නොදන්නා බව තමාටත් නොදැනීම අමු අමුවේ වමාරන්නෝද ඉස්ලාමය පිළිබදව දෑස් හැර සිටීම පිබදව සතුටුය.

එහෙත් විකෘති මනසකින් හෝ විකෘති සිතුවිලි සමග නොව තම විචාර කලාව අවබෝධයෙන්ද සන්නද්ධ කර සාර්ථකව නිසි තැන නිසි සහ පැවැත්මක් සහි මතයක් ගොඩ නගන්නේ නම් ඉතා මැනවි. නොඑසේ නම් වන්නේ ඇතැමුන් නිතර කියන්නා සේ “ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ ” වැනි සිද්ධියකි.

සරත් සිංහබාහු

[QUOTE="sirajstc, post: 11930253, member: 91140"] [b]නොදැන දෙඩීමෙන් හෙළිවන සත්‍ය[/b] [SIZE=3][COLOR=Red]වත්මන් ලෝකයේ ඉතා සීඝ්රයෙන් ව්‍යාප්ත වන සහ අධිකව විවේචනයට බදුන්වන ආගම ඉස්ලාම් ආගම බව ලෝකයට නොරහසකි[/COLOR]. එහෙත් මෙකී එකදු විවේචනයකින් හෝ ඉස්ලාම් හි ව්‍යාප්තිය අඩාල කිරීමට හැකිවූවාදැයි යන්නද විවේචකයින්ද වටහා ගත් කරුණකි. නමුදු “[COLOR=Red]ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි [/COLOR]” යන කථාව තව දුරටත් සත්‍ය කරමින් ඔවුන් තම විවේචන නොකඩවා ඉදිරිපත් කරයි. ඇත්ත දැක්කම ඇහේ කටු ඇනෙනා නිසා අරුත් සුන් මතවාද තුළින් හෝ දැන් තම ජාම බේරා ගැනීමට ඔවුන් දරනා වෑයම අපට බොහෝ පැහැදිලිය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඉස්ලාමීය සංකල්පය විවිධාකාර අයුරින් තම රුචිකත්වය හෝ අනෙකෙකුගේ අවශ්‍යතාවය මත අර්ථ දක්වන ඇතැමුන් තමන් සියල්ල දත් යැයි තමා පිළිබද අධිමානයක සිටින බැව් අවබෝධ කර ගැනීම අපට අසීරු නොවේ. එහෙත් ඔවුන්ගේ සංසන්දනාත්මක දත්ත සහ විවිධ නිදසුන් ගත් කල මෙකී මතධාරීන් ඉස්ලාම් ධර්මය පිළිබදව දන්නා තරමටවත් තමන්ගේ ආගම පිළිබද නොදන්නා බව සරලවම වැටහේ. කෙසේ වුවද මොවුන් පිළිබද සතුටට කරුණක්ද මේ පසු පස වේ. එනම් තමා අදහන දහම පිළිබදව කෙසේ වුවද ඉස්ලාම් දහම පිළිබදව අදුරේ හෝ අතපත ගා තිබීම පිළිබදවය. [COLOR=Red]නමුදු අදුරෙන් ආලෝකයට විත් ගතානු ගතිකත්වයෙන් තොරව විවෘත මනසකින් ඉස්ලාම් දහම විමර්ශනයටත් විචාරයටත් මේ සමගින්ම ඔවුන් වෙත ඇරයුම් ද කරන්නෙමු.[/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]උක්ත අයවලුන්ගේ ඉස්ලාම් ධර්මය සම්බන්ධ සංකල්ප පිළිබදව දීර්ඝව සිතන්නෙකුට වැටහෙන තවත් කරුණක් වේ. එය මින් ඇතැමුන් කිසියම් හෝ ධර්මයක් අදහන්නේද නැද්ද යන්නය. මන්ද ලොව මෙතෙක් පහලවූ කිසිදු ධර්මයක් වෙනත් ධර්මයකට හෝ එය අදහන සමාජයට ද්වේශ කරන ලෙස තම අනුගාමිකයින් හට දන්වා නොතිබෙන බැවිනි. එහෙත් ඇතැම් විවේචකයින් තමන්ගේ මතය තුලින් තම ද්වේශ සහගත හැගීම් ඉදිරිපත් කරනවා පමණක් නොව සමස්ථ සමාජය තුලටද එකී ද්වේශසහගත හැගීම් කා වැද්දීමට අපමණ වෙහෙසක් දරමින් සිටී. එයින් පෙනී යන්නේ ඔවුන් ලොව කිසිදු දහමක් අනුගමනය නොකරන බවය. මෙසේ ඉස්ලාම් ධර්මය ද්වේශසහගතව විවේචනය කරන සහ ඉස්ලාම් ධර්මයේ අන්තර්ගතය ද්වේශී ලෙසින් වෙනස් කරමින් අමුතු මාදිලියේ ව්‍යාපාරයක නිරතවන ඇතැමුන් තමා අනුගමනය කරන්නාවූ දහමේ කොන්දේසීන්ද උල්ලංඝනය කරන්නේ උක්ත කරුණට සාපේක්ෂවය. නිසි අයුරින් දහමක් අනුගමනය නොකරන්නෙකු සමාජයට යහපත් සංකල්පයක් රැගෙන එන්නෙකු වන්නට කිසිදු අවකාශයක් නොමැත. මක්නිසාද යත් මානව සංහතියට හොද නොහොද හා ලෝක සත්‍ය අවබෝධ කර දෙන්නේ දහම බැවිනි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඉස්ලාමීය මූලාශ්‍රයන්හි අන්තර්ගතය, වත්පිළිවෙත්, ඇදුම් පැලදුම් මෙකී නොකී සියල්ල කිසිදු පදනමකින් තොරව විවේචනය කරන්නන් තම උපකල්පනය සාධනය කිරීමට විවිධ මත ඉදිරිපත් කරයි. එකී කරැණු සියල්ල විවෘත මනසින් බුද්ධිමත්ව අසන විමසන මිනිසුන් අතර මහා පෙළහරක් පෑමට තුඩු දෙන්නේ නැත. එහෙත් ළිදේ ඉන්නා මැඩියන් වැන්නවුන්ට මේවා හිත සතුටින් පිනා යන තරම් ස්තරම්ය. පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන නොමැති ඇතැමුන්ගේ ඉස්ලාම් ධර්ම විවේචන කලාවේ ඔවුන්ට ඇත්තේ සීමා සහිත වූ කතාන්දර කීපයක් පමණි. එයට කදිම සහ පැහැදිලි නිදසුන් ඇතැමුන්ගේ වෙබ් අඩවි තුළ එකම ලිපිය විවිධ මාතෘකා යටතේ පළවන අයුරින් ලබා ගත හැක. කෙසේ වුවද සමහරු දැන් දැන් මේවා කරන්නේ බැදගත් බෙරය ගසන්නට ඕනෑ නිසාය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=Red]එය එසේ වද්දී මේ සියළු විවේචන අතර ඉස්ලාම් ධර්මයේ සැබෑව අධ්‍යයනය කරන්නෝ බිහිවීමද දිනෙන් දින අඩුවක් නොමැත[/COLOR]. මෙකී විවේචකයන් හේතුවෙන් ස්වල්ප පිරිසකගේ සිතිවිලි වෙනසකට බදුන්වූවාද නොවූවාද පවිත්‍ර වූ ඉස්ලාම් ධර්මයට යහපතක් මිස අයහපතක් ඉන් සිදුවන්නේ නොමැත. මන්ද යත් මෙකී විවේචකයින්ගේ මතවාද රැගත් ලිපි ලේඛණ කියවීම , දැකීම හා ඇසීම තුළින් ඉස්ලාම් දහම පිළිබද කරුණු කාරණා අධ්‍යනය කරන්නන්ගේ ප්‍රතිශතය ඉහල යන බැවිනි. මෙයින් පෙනී යන්නේ ඉස්ලාමයේ ව්‍යාප්තියට මොවුන්ගෙන් ලැබෙන දායකත්වයද මහත් සේ උපකාරී වන බවය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඉස්ලාම් පිළිබද අනුමානයෙන් හෝ ද්වේශයෙන් මිස අවබෝධයෙන් තොරව තමා සියල්ල දන්නේ යැයි අධිමානයෙන් පෙලෙන නමුදු අග මුල නොදැන පඔ ගාලක පැටලී සිටින ඇතැම් මතධාරීන් හෙට දිනද ජාමේ බේරා ගන්නට කුමක් කතාවක් ගොඩ නගන බව අප සිකුරටම දනිමු. එහෙත් අනුමානයෙන් නොව අධ්‍යනයෙන් ගොඩනගන ලද වඩා සවිමත් කතිකවකට අපි වඩා කැමැත්තෙමු.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සියල්ල දන්නා බව සිතා විචාරන්නට ගොස් තමා ආගමක් නොමැත්තෙක් බව පෙන්වන්නෝ ද, තම ආගම පිළිබදව හෝ නොදන්නා බව තමාටත් නොදැනීම අමු අමුවේ වමාරන්නෝද ඉස්ලාමය පිළිබදව දෑස් හැර සිටීම පිබදව සතුටුය.[/SIZE] [SIZE=3] එහෙත් විකෘති මනසකින් හෝ විකෘති සිතුවිලි සමග නොව තම විචාර කලාව අවබෝධයෙන්ද සන්නද්ධ කර සාර්ථකව නිසි තැන නිසි සහ පැවැත්මක් සහි මතයක් ගොඩ නගන්නේ නම් ඉතා මැනවි. නොඑසේ නම් වන්නේ ඇතැමුන් නිතර කියන්නා සේ “ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ ” වැනි සිද්ධියකි.[/SIZE] [SIZE=3]සරත් සිංහබාහු[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom