Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොදුටු_Avengers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Kathawa aththa....

එකක් තමයි වියදම් කරන සල්ලි හොයන්න බැරිවෙයි කියන බය.

මොකද ලංකාවෙ සාමාන්‍යයෙන් කොලිටියක් ඇතුව දෙයක් හදන්න සල්ලි ඕනෙ. හැබැයි ඒ සල්ලි වල වටිනාකමට හරියන නිර්මාණයක් එන්නෙ නැහැ. මොකද බජට් කපා හරින විදිහට තමයි වැඩේ වෙන්නෙ.

ලංකාවේ VFX වැඩ්ඩො නැතිවා නෙමෙයි. ඒත් VFX කරන උන් මහලොකු වැඩක් කරන්නෙත් නැහැ ඒත් ෆිල්ම් එකට යන තරම් ගාණක් ඉල්ලනව වැඩේ කරල දෙන්න. ඉතිං ගණන් අඩු කරගන්න කොලිටිය අඩු කරන්න වෙනව.නැත්තං ෆිල්ම් එක එලියට දාන්න වෙන් නෑ. ඒ එක ප්‍රශ්නයක්. මමත් VFX වැඩ ට්‍රයි කරනව. යමක් කරන්න අදහසක් තියෙනව. හැබැයි ෆිල්ම් හදන කට්ටිය අතරට ගියාම තමයි ප්‍රශ්න පේන්න ගන්නෙ. ඒක පේන තරම් ලස්සන නෑ.

අනික ලස්සනට කතාවක් ගොඩනගන්න බැරි එක එකක්. ඒකටත් හේතුව ලංකාවේ මිනිස්සුන්ගෙ තියෙන ආකල්ප ප්‍රශ්න. මිනිස්සු මේවා බාරගනීද කියන බය. ඒත් කතාවක් හැදුවාම අඩුපාඩු හිදැස් ගොඩයි.

ඊළගට ලස්සන කැමරා කෝණ අත්හදාබැලීම් අඩුයි. පසුතල සැකසුම් නිකම් එතන තියල වගේ. ආලෝකකරණය නිර්මාණශීලී මදි. සංගීතය. රඟපෑම මේ සේරගෙම හිස්තැන් තියෙනව.

අනික කතාවක් ගොඩනගද්දි Out of the box හිතන්නෙ නැහැ. සීමාවක කොටුවෙලා ඉන්නෙ. සීමාවෙන් පිට හිතන්න ගත්ත ගමන් බජට් එක නගිනව හිටු කියල. ඉතිං ආපහු බහිනව හිටපු රාමුවටම.

ඊළගට වැදගත් එකක් තමයි ලංකාවේ හෝල් වල කොච්චර දුවයිද කියන එක. ඇයි අපේ රටේ හොර කොපි බලන්න පුරුදු වෙච්චි අය වැඩියි නෙ. හෝල් ගානෙ යන්න බැහැ අඩුවට dvd එකක් හරි link එකක් හරි හොයන් බලන්න පුරුදු වෙච්චි අය වැඩියි.

එහෙම වුනාම මහන්සි වෙලා හදන ෆිල්ම් එකට ආදායමක් එන් නැහැනෙ මිනිස්සු හෝල් වලට බලන්න එන නැතුව හොර කොපි බලද්දි. පිටරට ඒව නම් බැලුවත් කමක් නෑ.අපේ ඒවට අපි වටිනාකමක් දෙන්න ඕනෙනෙ.

අනික තමයි අපේ රටේ ගොඩක් අය අතරෙ හැදිල තියෙන ආකල්පයක් තමයි... ලංකාවේ ෆිල්ම් බැලුවට වැඩක් නෑ කියන එක. එක අතකින් සාධාරණයි ආයෙ අසාධාරණයි. ඇයි හොඳ මට්ටමක නිර්මාණයක් කරපු එකක්වත් බලන්න මිනිස්සු එන් නැතුව යනව එහෙම වුනාම.

ඒ සේරම එක්ක ෆිල්ම් වලට සල්ලි වියදම් කරන අය කීයටවත් කැමති නෑ මිනිස්සු බාරගනීද නැද්ද කියල සැක තියෙන ඒවට. නමුත් ඒ ආකල්ප වෙනසක් ඇතිවුනොත්... හොඳ නිර්මාණ උඩට එන්න පුළුවන්.

මාත් ආසයි බැහැල ඒවගේ නිර්මාණයක් කරන්න. මටත් අදහස් ගොඩක් තියෙනව. ඒත් නිර්මාණය කරන්න යද්දි තියෙන සැබෑ ප්‍රශ්න එක්ක ඒක ගොඩදාගන්න සෑහෙන කාලයක් වද විඳින්න ඕනෙ. සාමූහිකව එක තීරණයක් එක්ක එකට වැඩ කරන මිනිස්සු හොයගන්න එකත් තව ප්‍රශ්නයක්. ඇයි මඩිය තරකරගන්න බලාගෙන ඉන්න මිනිස්සු වැඩියි. නිර්මාණ හොරකං කරන්න බලං ඉන්න උන් වැඩියි.

ඔන්න ඕව සේරම හේතු වෙනව මේවගේ දෙයක් නිර්මාණය නොවෙන්න.... ඒත් මං උත්සාහ කරන්න කැමතියි. හැකි පමණින්.

මං කලිං දාල තියෙනව කිරියෙ මං කරපු පොඩි අත්හදා බැලීමක්. මේකෙ අඩුපාඩු තියෙනව. නිකමට බලන්නකො.

[YOUTUBE]7VGrJFvrfrY[/YOUTUBE]

[YOUTUBE]tnjFabRE9LE[/YOUTUBE]

මාත් සම්පූර්ණ නැහැ. මේක සුපිරි නිර්මාණයක් ම නෙමෙයි. ඒත් තව ටිකක් මහන්සි වුනොත් මීට වඩා හොඳ දෙයක් මට කරන්න පුළුවන් කියන විශ්වාසය තාම තියෙනව.

[QUOTE="manojdhrma, post: 23299883, member: 370392"] [SIZE=3]Kathawa aththa.... [/SIZE] [SIZE=3]එකක් තමයි වියදම් කරන සල්ලි හොයන්න බැරිවෙයි කියන බය. [/SIZE][SIZE=3]මොකද ලංකාවෙ සාමාන්‍යයෙන් කොලිටියක් ඇතුව දෙයක් හදන්න සල්ලි ඕනෙ. හැබැයි ඒ සල්ලි වල වටිනාකමට හරියන නිර්මාණයක් එන්නෙ නැහැ. මොකද බජට් කපා හරින විදිහට තමයි වැඩේ වෙන්නෙ.[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]ලංකාවේ VFX වැඩ්ඩො නැතිවා නෙමෙයි. ඒත් VFX කරන උන් මහලොකු වැඩක් කරන්නෙත් නැහැ ඒත් ෆිල්ම් එකට යන තරම් ගාණක් ඉල්ලනව වැඩේ කරල දෙන්න. ඉතිං ගණන් අඩු කරගන්න කොලිටිය අඩු කරන්න වෙනව.නැත්තං ෆිල්ම් එක එලියට දාන්න වෙන් නෑ. ඒ එක ප්‍රශ්නයක්. මමත් VFX වැඩ ට්‍රයි කරනව. යමක් කරන්න අදහසක් තියෙනව. හැබැයි ෆිල්ම් හදන කට්ටිය අතරට ගියාම තමයි ප්‍රශ්න පේන්න ගන්නෙ. ඒක පේන තරම් ලස්සන නෑ. [/SIZE][SIZE=3]අනික ලස්සනට කතාවක් ගොඩනගන්න බැරි එක එකක්. ඒකටත් හේතුව ලංකාවේ මිනිස්සුන්ගෙ තියෙන ආකල්ප ප්‍රශ්න. මිනිස්සු මේවා බාරගනීද කියන බය. ඒත් කතාවක් හැදුවාම අඩුපාඩු හිදැස් ගොඩයි. [/SIZE] [SIZE=3]ඊළගට ලස්සන කැමරා කෝණ අත්හදාබැලීම් අඩුයි. පසුතල සැකසුම් නිකම් එතන තියල වගේ. ආලෝකකරණය නිර්මාණශීලී මදි. සංගීතය. රඟපෑම මේ සේරගෙම හිස්තැන් තියෙනව. අනික කතාවක් ගොඩනගද්දි Out of the box හිතන්නෙ නැහැ. සීමාවක කොටුවෙලා ඉන්නෙ. සීමාවෙන් පිට හිතන්න ගත්ත ගමන් බජට් එක නගිනව හිටු කියල. ඉතිං ආපහු බහිනව හිටපු රාමුවටම. ඊළගට වැදගත් එකක් තමයි ලංකාවේ හෝල් වල කොච්චර දුවයිද කියන එක. ඇයි අපේ රටේ හොර කොපි බලන්න පුරුදු වෙච්චි අය වැඩියි නෙ. හෝල් ගානෙ යන්න බැහැ අඩුවට dvd එකක් හරි link එකක් හරි හොයන් බලන්න පුරුදු වෙච්චි අය වැඩියි. [/SIZE][SIZE=3]එහෙම වුනාම මහන්සි වෙලා හදන ෆිල්ම් එකට ආදායමක් එන් නැහැනෙ මිනිස්සු හෝල් වලට බලන්න එන නැතුව හොර කොපි බලද්දි. පිටරට ඒව නම් බැලුවත් කමක් නෑ.අපේ ඒවට අපි වටිනාකමක් දෙන්න ඕනෙනෙ. [/SIZE] [SIZE=3]අනික තමයි අපේ රටේ ගොඩක් අය අතරෙ හැදිල තියෙන ආකල්පයක් තමයි... ලංකාවේ ෆිල්ම් බැලුවට වැඩක් නෑ කියන එක. එක අතකින් සාධාරණයි ආයෙ අසාධාරණයි. ඇයි හොඳ මට්ටමක නිර්මාණයක් කරපු එකක්වත් බලන්න මිනිස්සු එන් නැතුව යනව එහෙම වුනාම.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඒ සේරම එක්ක ෆිල්ම් වලට සල්ලි වියදම් කරන අය කීයටවත් කැමති නෑ මිනිස්සු බාරගනීද නැද්ද කියල සැක තියෙන ඒවට. නමුත් ඒ ආකල්ප වෙනසක් ඇතිවුනොත්... හොඳ නිර්මාණ උඩට එන්න පුළුවන්. [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]මාත් ආසයි බැහැල ඒවගේ නිර්මාණයක් කරන්න. මටත් අදහස් ගොඩක් තියෙනව. ඒත් නිර්මාණය කරන්න යද්දි තියෙන සැබෑ ප්‍රශ්න එක්ක ඒක ගොඩදාගන්න සෑහෙන කාලයක් වද විඳින්න ඕනෙ.[/SIZE][SIZE=3] සාමූහිකව එක තීරණයක් එක්ක එකට වැඩ කරන මිනිස්සු හොයගන්න එකත් තව ප්‍රශ්නයක්. ඇයි මඩිය තරකරගන්න බලාගෙන ඉන්න මිනිස්සු වැඩියි. නිර්මාණ හොරකං කරන්න බලං ඉන්න උන් වැඩියි.[/SIZE] [SIZE=3]ඔන්න ඕව සේරම හේතු වෙනව මේවගේ දෙයක් නිර්මාණය නොවෙන්න.... ඒත් මං උත්සාහ කරන්න කැමතියි. හැකි පමණින්. මං කලිං දාල තියෙනව කිරියෙ මං කරපු පොඩි අත්හදා බැලීමක්. මේකෙ අඩුපාඩු තියෙනව. නිකමට බලන්නකො. [/SIZE][CENTER] [YOUTUBE]7VGrJFvrfrY[/YOUTUBE] [SIZE=3][YOUTUBE]tnjFabRE9LE[/YOUTUBE][/SIZE][/CENTER] [SIZE=3] [SIZE=4]මාත් සම්පූර්ණ නැහැ. මේක සුපිරි නිර්මාණයක් ම නෙමෙයි. ඒත් තව ටිකක් මහන්සි වුනොත් මීට වඩා හොඳ දෙයක් මට කරන්න පුළුවන් කියන විශ්වාසය තාම තියෙනව. :)[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom