Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොපියවෙන ඇස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකාවේ වැඩකිඩ(සංස්කරණය කරන ලදී)

Long Endurance Multi Intelligence Vehicles

ඇමෙරිකානු ජනාධිපති ඔබාමා ඇෆ්ගනිස්තානයෙන් සෙබළුන් ඉවත් කර ගන්නා විට, එම රාජකාරිය කිරීමට සුදුස්සෙක් මේ වන විට ඇමෙරිකාව අත්හදා බලමින් සිටියි.එය බොහෝ දුරට නුදුරේම රාජකාරියේ යොදවනු ඇත. ඉහල අහසේ සිට සියල්ල නරඹමින් සියලු තතු පැවසීමට හැකි මෙය යෝධ බැලූනයක් වැනිය.

සරලව පැවසුවහොත් මෙය කුඩා ගුවන් නැවකි.

දැනට වසර කීපයකට පෙර සිට මෙවැනි යානයක අවශ්‍යතාවය ඇමෙරිකානු ආරක්ෂක අංශ තුල විය. එය බාර දුන්නේ ලොව විශාලතම ආරක්ෂක නිපැයුම් සිදුකරන Northrop Gruman නම් සමාගමටයි.

(Ron Dillon, contracting officer at USAMSDC/ARSTRAT, signs the Long Endurance Multi-Intelligence Vehicles (LEMV) agreement with Northrop Grumman.)

විවිධ අත්හදා බැලීම් සිදුකර අවසානයේදී ඔවුහු මෙම Long Endurance Multi Intelligence Vehicles හෙවත් LEMV නම් ගුවන් නව නිර්මාණය කරන ලදී.

මෙහි දිග අඩි 300 ක් ද , පළල අඩි 113 ක් ද , උස අඩි 85 ක් ද වේ. මෙවැනි යානයක සම්පූර්ණ පරිමාව ඝන මීටර 38 000 කි. යානයක වියදම ඇ.ඩො.මි. 172 කි. මෙහි නිෂ්පාදකයන් මේවා හඳුන්වන්නේ "නොපියවෙන ඇස" යනුවෙනි.

LEMV යානය රඳවන්නේ ඇෆ්ගනිස්තානයේ සිට අඩි 20000 ක් ඉහල අහසේය. එමගින් එහි සිදුවන සියලු දේ පිළිබඳව පැහැදිලි දත්ත LEMV හි ඇති කැමරා මගින් ලබා ගත හැක.

ඒ ඇසිල්ලෙන්ම එම තොරතුරු ගොඩ බිම වෙසෙන සෙබළුන්ට ලබා දෙයි. චන්ද්‍රිකා මගින් මෙය සිදුකිරීමේදී තත්පර ගණනක සිදුවන පමාව මෙහිදී මග හැරවෙන ලෙස මෙය නිර්මාණය කර ඇත. LEMV හි බඳ කොටස සඳහා වෙඩි නොවදින 'කෙව්ලර්' නම් අමුද්‍රව්‍ය යොදා ගෙන ඇත. එසේම යානය සතුව සුළු අවි පවතී. මෙම යානය සඳහා නියමුවෙකු අවශ්‍ය නැත. මෙවැනි එක යානයක් නොකඩවා පුරා සති 3 ක් රාජකාරියේ යෙදවිය හැක. යානය ක්‍රියාත්මක වන්නේ Hybrid තාක්ෂනය මගින් නිසා වැඩි ඉන්දන දහනයක් සිදු වන්නේ නැත. යානයේ ඇති බැලූන් කොටසට හීලියම් වායුව පුරවා ඇති නිසා එය අහසේ පාවී පවතී. මෙම යානයෙන් රාත්තල් 2500 ක බරක් ගෙන යා හැක. ඒ අනුව ගොඩ බිම සිටින භටයන්ට අවශ්‍ය ද්‍රව්‍ය මෙමගින් ප්‍රවාහනය කර හැක.

මෙතෙක් කලක් ඇමෙරිකාව බාහිර බටහිර රටකට ප්‍රහාර එල්ල කරනවිට අවශ්‍ය බලය ලබා ගත්තේ තම නව එම රටවල් අසන්න මුහුදේ ගාල් කරමිනි. මේ අනුව දැන් ඔවුන්ට ඊට වඩා කාර්යක්ෂම ක්‍රමයක් ලැබී ඇත.

Need Comments & Reps....

[QUOTE="Churaliya, post: 11839792, member: 291270"] [B]ඇමරිකාවේ වැඩකිඩ[COLOR=Red](සංස්කරණය කරන ලදී)[/COLOR][/B] [SIZE=5][B][SIZE=4][COLOR=Purple][U] Long Endurance Multi Intelligence Vehicles[/U][/COLOR][/SIZE][/B][/SIZE] :yes: [IMG]http://img546.imageshack.us/img546/3329/33958443.jpg[/IMG] [SIZE=5]ඇමෙරිකානු ජනාධිපති ඔබාමා ඇෆ්ගනිස්තානයෙන් සෙබළුන් ඉවත් කර ගන්නා විට, එම රාජකාරිය කිරීමට සුදුස්සෙක් මේ වන විට ඇමෙරිකාව අත්හදා බලමින් සිටියි.එය බොහෝ දුරට නුදුරේම රාජකාරියේ යොදවනු ඇත. ඉහල අහසේ සිට සියල්ල නරඹමින් සියලු තතු පැවසීමට හැකි මෙය යෝධ[/SIZE] [SIZE=5]බැලූනයක් වැනිය.:shocked: [IMG]http://img338.imageshack.us/img338/8224/27250791.jpg[/IMG] සරලව පැවසුවහොත් මෙය කුඩා ගුවන් නැවකි. [IMG]http://img607.imageshack.us/img607/9464/53137733.jpg[/IMG] දැනට වසර කීපයකට පෙර සිට මෙවැනි යානයක අවශ්‍යතාවය ඇමෙරිකානු ආරක්ෂක අංශ තුල විය. එය බාර දුන්නේ ලොව විශාලතම ආරක්ෂක නිපැයුම් සිදුකරන Northrop Gruman නම් සමාගමටයි. [IMG]http://img651.imageshack.us/img651/9290/31618922.jpg[/IMG] [SIZE=3] [SIZE=2](Ron Dillon, contracting officer at USAMSDC/ARSTRAT, signs the Long Endurance Multi-Intelligence Vehicles (LEMV) agreement with Northrop Grumman[/SIZE][/SIZE][SIZE=2][SIZE=2].)[/SIZE] [/SIZE]විවිධ අත්හදා බැලීම් සිදුකර අවසානයේදී ඔවුහු මෙම Long Endurance Multi Intelligence Vehicles හෙවත් LEMV නම් ගුවන් නව නිර්මාණය කරන ලදී. [IMG]http://img854.imageshack.us/img854/5529/47375434.jpg[/IMG] මෙහි දිග අඩි 300 ක් ද , පළල අඩි 113 ක් ද , උස අඩි 85 ක් ද වේ. මෙවැනි යානයක සම්පූර්ණ පරිමාව ඝන මීටර 38 000 කි. යානයක වියදම ඇ.ඩො.මි. 172 කි. මෙහි නිෂ්පාදකයන් මේවා හඳුන්වන්නේ "[/SIZE][SIZE=5][COLOR=Navy][B]නොපියවෙන ඇස[/B][/COLOR][/SIZE][SIZE=5]" යනුවෙනි. LEMV යානය රඳවන්නේ ඇෆ්ගනිස්තානයේ සිට අඩි 20000 ක් ඉහල අහසේය. එමගින් එහි සිදුවන සියලු දේ පිළිබඳව පැහැදිලි දත්ත LEMV හි ඇති කැමරා මගින් ලබා ගත හැක. [IMG]http://img834.imageshack.us/img834/9089/30034303.png[/IMG] ඒ ඇසිල්ලෙන්ම එම තොරතුරු ගොඩ බිම වෙසෙන සෙබළුන්ට ලබා දෙයි. චන්ද්‍රිකා මගින් මෙය සිදුකිරීමේදී තත්පර ගණනක සිදුවන පමාව මෙහිදී මග හැරවෙන ලෙස මෙය නිර්මාණය කර ඇත. LEMV හි බඳ කොටස සඳහා වෙඩි නොවදින 'කෙව්ලර්' නම් අමුද්‍රව්‍ය යොදා ගෙන ඇත. එසේම යානය සතුව සුළු අවි පවතී. මෙම යානය සඳහා නියමුවෙකු අවශ්‍ය නැත. මෙවැනි එක යානයක් නොකඩවා පුරා සති 3 ක් රාජකාරියේ යෙදවිය හැක. යානය ක්‍රියාත්මක වන්නේ Hybrid තාක්ෂනය මගින් නිසා වැඩි ඉන්දන දහනයක් සිදු වන්නේ නැත. යානයේ ඇති බැලූන් කොටසට හීලියම් වායුව පුරවා ඇති නිසා එය අහසේ පාවී පවතී. මෙම යානයෙන් රාත්තල් 2500 ක බරක් ගෙන යා හැක. ඒ අනුව ගොඩ බිම සිටින භටයන්ට අවශ්‍ය ද්‍රව්‍ය මෙමගින් ප්‍රවාහනය කර හැක. [IMG]http://img33.imageshack.us/img33/4795/40357557.jpg[/IMG] මෙතෙක් කලක් ඇමෙරිකාව බාහිර බටහිර රටකට ප්‍රහාර එල්ල කරනවිට අවශ්‍ය බලය ලබා ගත්තේ තම නව එම රටවල් අසන්න මුහුදේ ගාල් කරමිනි. මේ අනුව දැන් ඔවුන්ට ඊට වඩා කාර්යක්ෂම ක්‍රමයක් ලැබී ඇත. [/SIZE]:nerd::nerd: [SIZE=5] [COLOR=Red] Need Comments & Reps.... :yes::yes::yes::yes:[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom