Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොපෙනෙන ශරීරය "මනෝකාය" හා බුදුදහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොපෙනෙන ශරීරය "මනෝකාය" හා බුදුදහම

නොපෙනෙන ශරීරය "මනෝකාය (astral body)" හා බුදුදහම

මගේ මතකයේ තියෙන මේ තොරතුරුටික අමතක වී යාමට නොදී මේ ජංජාලයේ ඔයාලා හැමෝටම දැනගන්න පුලුවන් විදිහට සයිබරයේ තැන්පත් කරන්න හිතුවා. මේකේ සදහන් වෙලා තියෙන කරුණු 100% ක් නිවැරදි කියන්ණ බැරි උනත් බොහෝ තොරතුරු සත්‍යයි.

එදා අපේ බුදු රජාණන් වහන්සේ දේශනා කරලත් තියෙනවා අපේ මේ අපේ ශරීරය ශරීර කිහිපයකින් සෑදිලා තියෙනවාකියලා. ඒකීයක්ද කියලා මට හරියටම මතකනම් නෑ. ඉන් එකක් තමයි මේ මනො කාය කියන්නේ. මනෝකාය කියනදේ අපේ ශරීරයේ ඇතුලාන්තයේ තියෙනවා කියනදේ ඔයාලට පැහැදිලීනේ. අපේ මේ මනෝකාය කියනදේ ශරීරයට සම්බන්ධ වෙලා තියෙන්නේ නිකන් රබර් පටියක් වැනිදේකින් ඒ හරියට මෙන්න මේ විදිහට අපේ මනොකය සම්බන්ධ වෙලා තියෙන්නේ නළලට නෙමේ සුසුම්නා ස්නායු වලට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ,

මේ මනොකාය කියන ශරීරය අපේ ශරීරය තුල දිගටම පවතිනෑ අපි නිදාගන්නකොට එහෙම මේ මනෝකායකියනදේ අපේ ඇගෙන් පිටතට ගමන්කරලා අවට පරිසරයේ සැරිසරනවා. ඒකනේ අපි නිදාගත්තාම මෙලෝ දෙයක් තේරෙන්නැත්තේ. අපි හැහැරෙනකොට ක්ෂණිකව මේ මනෝකාය තියෙන තැනකින් ඇදිලා ඇවිත් අපේ ශරීරයට සෙට්වෙනවා. සමහර වෙලාවට අපි ගැස්සිලා ඇහැරෙන්නේ මේ මනෝකාය නිවැරදිව අපේ ඇගට සෙට් නොවුනාම.

මම කලින් කියපු අර අපේ ශරීරයත් මනෝකායත් එකට සම්බන්ධවෙලා තියෙන රබර් පටිය වගේ සම්බන්ධය කැඩිලා ගියොත් අන්න එතකොට තමයි මැරුනා කියලා කියන්නේ. ඔයාලා දැකලා තියෙනවා නේද? මනුස්සෙක්ගේ පණ ගියවිටත් දොස්තර වරු පපුව තෙරපලා ශ්වසනය කරවනවා. දැන් මම කියපූ විදිහට මේ මනෝකාය ශරීරයෙන් වෙන්වෙලා වැඩිවෙලා ඉන්න කලින් මේ විදිහට ශ්වසනය කරවනකොට අර ශරීරයෙන් නික්මු මනෝකාය නැවතත් ශරීරය තුලට ඇදිලා එන්න පුලුවන්. ඒකයි දොස්තරලා අන්තිම තුරුම්පුව විදිහට මේ වැඩේ කරන්නේ.

සිත මැනවින් සන්සුන් කළ උත්තමයෙකුට පුලුවන් මේ මනෝකාය පාලනය කරන්න අපේ ලොවුතුරා බුදුරජණන් වහන්සේ ත් මේ විදිහට මනෝකාය පාලනය කරපු උත්තමයෙක්. අපි බුදුදහමේ දී ඉර්ධිබලය කියලා කියන්නේ මේ මනෝකායේ බලයට තමයි.

උදාඃ බුදුරජාණන් වහන්සේ ශ්‍රීලංකාව තුළ යම් ස්ථානයක වැඩවාසය කරනවා. ඉන්දියාව තුළ සිටින තැනැත්තෙකුට පිහිටවීමට බුදුරජාණන් වහන්සේට අවශ්‍යවෙනවා. එවිට බුදුරජාණන් වහන්සේ ඉර්ධිබලයෙන් එම ස්ථානයට වැඩම කරනනවා (බුදුරජාණන්වහන්සේ යම්කිසි තැනකට මනෝකාය යවලා ඊට පස්සේ තමුන්ගේ ශරීරය එතනට වැඩමකරනවා.මේක අංශු විදියට යන්නේ කියලා තමා කියන්නේ )

ඉහත උදාහරණයෙන් ඔයාලට මේ ගැන අදහසක් ලබාගන්න පුලුවන්වෙයි. ඒත් ඉහත උදාහරණයෙන් ඔයාලට ලොකු ගැටලුවන් එන්ණ පුලුවන්. මනෝකාය කියන්නේ අපේ ශරීරය තුළ පවතින නොපෙනෙන ශරීරයක්නේ ඒවගේ ශරීරයකින් බුදුරජාණන් වහන්සේ එම ස්ථානයට වැඩම කළාට වැඩම කළාට එහි සිටින අනිත් අයට බුදූරජාණන් වහන්සේව දිස්වන්නේ කෙසේද යන ප්රශ්නය. බොහෝ වශයෙන් මනස සැහැල්ලු කරගත් නිරවුල් කරගත් සුවිශේෂ උත්තමයෙකුට මේ මනෝකායේ ඝනත්වය වෙනස් කරන්න පුලුවන්.

මේ දේ කියවලා ඔයාලගේ දැනුමට යමක් ලබාගත්තනම් මගේ උත්සගය සාර්ථකයි කියලා සතුටු වෙන්න පුලුවන් මේ පොස්ට් එකේ යම් යම් වැරදි තැන් තියෙනවනම් සමාවෙන්න . ආ... තව දෙයක් කියන්න ඕන මේ ත්‍රේඩ් එක ගැන දාන්න මට අදහසක් පහල කලේ "'මම' ඉන්නේ කොහෙද? Part-2" ත්‍රේඩ් එක .එහෙනම් මම නැති දවසක උනත් මේ එළකිරියටඇවිත් ඕනි කෙවෙකුට මේ shareeraය ගැන යම් දැනුමක් ගන්න පුලුවන්වෙයි . අපිගියා එහෙනම්!

[QUOTE="mcwolfe, post: 12474333, member: 366686"] [b]නොපෙනෙන ශරීරය "මනෝකාය" හා බුදුදහම[/b] [SIZE="5"][CENTER]නොපෙනෙන ශරීරය "මනෝකාය (astral body)" හා බුදුදහම[/CENTER][/SIZE] [CENTER][SIZE="4"]මගේ මතකයේ තියෙන මේ තොරතුරුටික අමතක වී යාමට නොදී මේ ජංජාලයේ ඔයාලා හැමෝටම දැනගන්න පුලුවන් විදිහට සයිබරයේ තැන්පත් කරන්න හිතුවා. මේකේ සදහන් වෙලා තියෙන කරුණු 100% ක් නිවැරදි කියන්ණ බැරි උනත් බොහෝ තොරතුරු සත්‍යයි. [/SIZE] [SIZE="4"]එදා අපේ බුදු රජාණන් වහන්සේ දේශනා කරලත් තියෙනවා අපේ මේ අපේ ශරීරය ශරීර කිහිපයකින් සෑදිලා තියෙනවාකියලා. ඒකීයක්ද කියලා මට හරියටම මතකනම් නෑ. ඉන් එකක් තමයි මේ මනො කාය කියන්නේ. මනෝකාය කියනදේ අපේ ශරීරයේ ඇතුලාන්තයේ තියෙනවා කියනදේ ඔයාලට පැහැදිලීනේ. අපේ මේ මනෝකාය කියනදේ ශරීරයට සම්බන්ධ වෙලා තියෙන්නේ නිකන් රබර් පටියක් වැනිදේකින් ඒ හරියට මෙන්න මේ විදිහට අපේ මනොකය සම්බන්ධ වෙලා තියෙන්නේ නළලට නෙමේ සුසුම්නා ස්නායු වලට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ, [IMG]http://cache2.artprintimages.com/lrg/17/1750/16T3D00Z.jpg[/IMG] මේ මනොකාය කියන ශරීරය අපේ ශරීරය තුල දිගටම පවතිනෑ අපි නිදාගන්නකොට එහෙම මේ මනෝකායකියනදේ අපේ ඇගෙන් පිටතට ගමන්කරලා අවට පරිසරයේ සැරිසරනවා. ඒකනේ අපි නිදාගත්තාම මෙලෝ දෙයක් තේරෙන්නැත්තේ. අපි හැහැරෙනකොට ක්ෂණිකව මේ මනෝකාය තියෙන තැනකින් ඇදිලා ඇවිත් අපේ ශරීරයට සෙට්වෙනවා. සමහර වෙලාවට අපි ගැස්සිලා ඇහැරෙන්නේ මේ මනෝකාය නිවැරදිව අපේ ඇගට සෙට් නොවුනාම. [IMG]http://www.rickrichards.com/astral/astral-projection.jpg[/IMG] මම කලින් කියපු අර අපේ ශරීරයත් මනෝකායත් එකට සම්බන්ධවෙලා තියෙන රබර් පටිය වගේ සම්බන්ධය කැඩිලා ගියොත් අන්න එතකොට තමයි මැරුනා කියලා කියන්නේ. ඔයාලා දැකලා තියෙනවා නේද? මනුස්සෙක්ගේ පණ ගියවිටත් දොස්තර වරු පපුව තෙරපලා ශ්වසනය කරවනවා. දැන් මම කියපූ විදිහට මේ මනෝකාය ශරීරයෙන් වෙන්වෙලා වැඩිවෙලා ඉන්න කලින් මේ විදිහට ශ්වසනය කරවනකොට අර ශරීරයෙන් නික්මු මනෝකාය නැවතත් ශරීරය තුලට ඇදිලා එන්න පුලුවන්. ඒකයි දොස්තරලා අන්තිම තුරුම්පුව විදිහට මේ වැඩේ කරන්නේ. සිත මැනවින් සන්සුන් කළ උත්තමයෙකුට පුලුවන් මේ මනෝකාය පාලනය කරන්න අපේ ලොවුතුරා බුදුරජණන් වහන්සේ ත් මේ විදිහට මනෝකාය පාලනය කරපු උත්තමයෙක්. අපි බුදුදහමේ දී ඉර්ධිබලය කියලා කියන්නේ මේ මනෝකායේ බලයට තමයි. උදාඃ බුදුරජාණන් වහන්සේ ශ්‍රීලංකාව තුළ යම් ස්ථානයක වැඩවාසය කරනවා. ඉන්දියාව තුළ සිටින තැනැත්තෙකුට පිහිටවීමට බුදුරජාණන් වහන්සේට අවශ්‍යවෙනවා. එවිට බුදුරජාණන් වහන්සේ ඉර්ධිබලයෙන් එම ස්ථානයට වැඩම කරනනවා (බුදුරජාණන්වහන්සේ යම්කිසි තැනකට මනෝකාය යවලා ඊට පස්සේ තමුන්ගේ ශරීරය එතනට වැඩමකරනවා.මේක අංශු විදියට යන්නේ කියලා තමා කියන්නේ ) [IMG]http://www.spiritual-reality.com/images/astraltravel.jpg[/IMG] ඉහත උදාහරණයෙන් ඔයාලට මේ ගැන අදහසක් ලබාගන්න පුලුවන්වෙයි. ඒත් ඉහත උදාහරණයෙන් ඔයාලට ලොකු ගැටලුවන් එන්ණ පුලුවන්. මනෝකාය කියන්නේ අපේ ශරීරය තුළ පවතින නොපෙනෙන ශරීරයක්නේ ඒවගේ ශරීරයකින් බුදුරජාණන් වහන්සේ එම ස්ථානයට වැඩම කළාට වැඩම කළාට එහි සිටින අනිත් අයට බුදූරජාණන් වහන්සේව දිස්වන්නේ කෙසේද යන ප්රශ්නය. බොහෝ වශයෙන් මනස සැහැල්ලු කරගත් නිරවුල් කරගත් සුවිශේෂ උත්තමයෙකුට මේ මනෝකායේ ඝනත්වය වෙනස් කරන්න පුලුවන්. මේ දේ කියවලා ඔයාලගේ දැනුමට යමක් ලබාගත්තනම් මගේ උත්සගය සාර්ථකයි කියලා සතුටු වෙන්න පුලුවන් මේ පොස්ට් එකේ යම් යම් වැරදි තැන් තියෙනවනම් සමාවෙන්න . ආ... තව දෙයක් කියන්න ඕන මේ ත්‍රේඩ් එක ගැන දාන්න මට අදහසක් පහල කලේ "'මම' ඉන්නේ කොහෙද? Part-2" ත්‍රේඩ් එක .එහෙනම් මම නැති දවසක උනත් මේ එළකිරියටඇවිත් ඕනි කෙවෙකුට මේ shareeraය ගැන යම් දැනුමක් ගන්න පුලුවන්වෙයි . අපිගියා එහෙනම්! [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom