Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොබැඳපු උන් දන්නේ නැති.. බැඳපු උන් කියන්න#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොබැඳපු උන් දන්නේ නැති.. බැඳපු උන් කියන්න&#35

ලෝකයේ බොහෝ සත්වයන් පිළිබඳව අධ්‍යනය සහ ගවේශණය කිරීම තුලින් ඒ ඔවුන් පිළිබඳව සහ ඔවුනගේ චර්යා රටාවන් දැනගැනීමටත්, වටහා ගත හැකිය. නමුත් කොතෙකුත් අධ්‍යන කලත් ගවේශණය කලත් නිවැරදිව තේරැම් ගත නොහැකි එක් සත්වයෙක් මේලොව තුල ඇත... ඒ මිනිසාය...අපට බොහෝ අවස්ථාවල අපව තේරුම් ගත නොහැක.. එසේ තිබියදී අප අනෙකා තේරුම් ගැනීමේ අසාර්ථක උත්සහායක නිරතවෙමු.

සාපේක්ෂ වශයෙන් ගත් කල ගැහැණියට සාපේක්ෂව පිරිමියා තේරුම් ගැනීම පහසුය... පිරිමියෙකුගේ චර්යා රටාවන් බොහෝ විට ඒකාකාරීය. දවස ගෙවන්නේ එකම න්‍යාය පත්‍රයක් අනුවය... අවදිවීමේ සිට නින්දට යාම දක්වා සෑම දිනක්ම බොහෝවිට ඒකාකාරීය.. කිසිවිට ඔහු ඒ කෙරෙයි කළකිරීමක් හෝ අකමැත්තක් ඇතිකර නොගනී.. සමහර දේ පුරැද්දට මෙන් කරයි... හිතන්නට බොහෝ දේ නැත.. ඇඳුම් පිළිබඳව හෝ අමතර ආයිත්තම් පිළිබඳව මහා දෙයක් නැත... බොහෝ විට සරළය... කාන්තාව එසේ නොමැත... ඒකාකාරී රටාවකට ඇයි අකමැතිය.. නිතරම යම් වෙනසක් බලාපොරොත්තු වේ..සෑම දෙයකින්ම වෙනස් වීමට ඇය ප්‍රියකරයි... ඇඳුම් පැළඳුම් ද... ආභරණද.... එක් වරක් ඇන්ඳ පසු කාලයක් නැවත නොඅඳිය....කොන්ඩා මොස්තරය වෙනස් කරයි....ගෙදරක බඩු භාහිරාදිය නිතරම වෙනස් කරයි... අල්මාරියෙහි ඇඳුම් පිළිවෙල නිතරම වෙනස් කරයි....

බොහෝ අවස්ථාවල පිරිමියා මේ සම්බන්ධයෙන් දක්වන්නේ විරොධාකල්පයකි.. ඔහු වෙනසට අකමැතිය... යමක් වෙනස් කිරීමේ දී දෙවරක් නොව ඊට වඩා වැඩි වාර ගනනක් කල්පනා කරයි.... යමක් තියන ආකාරයෙන් තිබීම තුල යම් හානියක් නෙවේ නම් එහි වෙනසක් අපේක්ෂා නොකරයි.. නිතරම නිවෙස් තුල බහින්බස් වීම්, සිත් රිදවීම් ඇතිවීමට මේ චර්යාමය වෙනස බලපායි...

පිරිමියා බොහෝ විට යමක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ දී දෙවරක් සිතයි.... එය යම් අයෙකුගේ සිත් රිදවීමක් ඇත්වේද.. තමා වටා සිටින්නන්ට ඉන් හානියක් වේද ?... යන්න පිළිබඳ දැඩි අවධානයක් යොමුකරයි... කෙනෙකු සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කරන විට පවා බොහොමත්ම ප්‍රවේසම් වේ.. කාන්තාවන් ඊට හාත්පසින්ම වෙනස්ය... ඕනෑම තැනක දී කව්රැන් කෙසේ සිටියද ඇය තම අදහස ප්‍රකාශ කරයි... ඉන් වෙන හානිය පිළිබඳව ඇයට වැදගත් නොවේ.... සිත් රිදවීම් ගැන කිසිම වගක් නැත... එමෙන්ම කාන්තාව බොහෝ ඉක්මනින් තමන් වෙත චෝදනා එල්ලකර ගනී.. යම් කෙනෙක් වෙනකෙකු වෙනුවෙන් කියන දේකින් පවා රිදවා ගනී... අනුන්ගේ දෙයකට හෝ කිසිම සෙවිල්ලකින් තොරව කිපේ.... ක්ෂණික ප්‍රතිචාර දක්වයි....පිරිමියා බොහෝ විට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්නේ නැත... ඔහුටම එල්ල කල චෝදනාවක් හෝ වේවා නෑසුකන්ව සිටීමට ප්‍රියකරයි.... සමහර අවස්ථාවලදී නැන්දම්මා ලේලි ගැටළුවට මැදිවන බොහෝ පිරිමින් කරන්නේ නෑසුකන්ව සිටීමය...

පිරිමියා එදිනෙදා බොහෝ දේ ගැන වෙන්වෙන් වශයෙන් බැලීමට ප්‍රියකරයි... බිරිඳ, රැකියාව, දරැවන්, දෙමව්පියන්, බිරිඳගේ දෙමව්පින්, සහෝදර සහෝදරියන්, වාහනය, නිවස ආදී වශයෙන් වෙන් වෙන් වශයෙන් සැළකිලිමත්වේ... ඔහු මේ එක් දෙයක් ගැන කථා කිරීමේ දී ඒ අදාල දේ පිළිබඳවම පමනක් කථා කිරීමට ප්‍රවේශම් වේ... එකිනෙකෙහි සම්බන්ධයක් නැත. කාන්තාව එසේ නොවේ....ස්වාමිපුරැෂයා රැකියාවට සම්බන්ධය... රැකියාව වාහනයට සම්බන්ධය... සහෝදරයින් නිවසට සම්බන්ධය... දෙමව්පියන් සහෝදරියින්ට සම්බන්ධය.. ඇයි බොහෝ විට යමක් පිළිබඳව කථාකිරීමේ දී එකකට එක සම්බන්ධ කොට කථා කරයි... එක් ප්‍රශ්ණයක් විසඳීමට උත්සහ කිරීමේද තවත් ප්‍රශ්ණ කීපයක් පැනනගින තත්වයක් දැක ඇත..

පිරිමින් බොහෝ විට ප්‍රශ්ණ ගැන කථා කිරීමට අකමැතිය.. ඔවුන්ට යම් ප්‍රශ්ණයක්, ආතතියක් ඇතිවු අවස්ථාවක ඔහු බොහෝ විට කරන්නේ නිහඬව සිටීමය... සමහර අවස්ථාවලදී ඔහු තනිව සිටීමට උත්සහ කරයි.. දුම්පානය කිරීම හෝ මත්පැන් පානය කිරීම කරන්නේ ඔහු ඒ නිසා ආතතිය අඩු නොවන බව නොදැන නොවේ.. නමුත් ඒ කාලය බොහෝ විට තනිව සිටීම තුල ඔහු සිය ආතතිය හෝ ගැටළුව පාලනය කරගනී... බොහෝ විට පිරිමින් තනිව සිටින අවස්ථා කාන්තාවන්ට ගැටළු මතු කරයි.. "මොකද අනේ ඔයාට වෙලා තියෙන්නේ..? මොකක්ද ප්‍රශ්ණේ.. මට කියනන් බැරි දෙයක්ද ? ඇයි මට කියන්න බැරි ?".... පිරිමියාගේ මේ හැසිරීම කාන්තාවට මහත් ප්‍රශ්ණ ගෙනදේ....

නමුත් කාන්තාව එසේ නොවේ, ඇය බොහෝ විට ඇතිවන ප්‍රශ්ණයක් හෝ ඇතිවන මානසික ආතතිය පිට කරයි... නිතරම ඒ ගැන කථා කරයි... මේ අවස්ථාවලදී ඇය බොහෝ විට පිරිමියාගේ ඇහුන්කන් දීම බලාපොරොත්තු වේ...අවධානය බලාපොරොත්තු වේ.. බොහෝ විට පවුල් තුල ප්‍රශ්ණ ඇති කරන්නට මේ ඇහුම්කන් දීම හෝ නොදීම බලපායි.. ඊට හේතු වන්නේ පිරිමියා ඇහුම්කන් දුන් පසු ඒ සම්බන්ධයෙන් පිලිතුරු ලබාදීමට හෝ සහාය වීමට උත්සහා කිරීමයි.. නමුත් බොහෝ විට කාන්තාවන් බොහෝ ගැටළු සම්බන්ධයෙන් පිලිතුරු බලාපොරොත්තු නොවේ... ඇයට අවශ්‍ය තමාගේ ප්‍රශ්ණයට ඇහුම්කන් දීම පමනය... බොහෝ ගැටළු ඇය ඔබට පවසන්නේ ඒවා විසඳාගැනීමෙන් පසුව විය හැකිය... නමුත් ඒසේ කියා ඔබට ඇහුම්නක් නොදී සිටීමෙන්ද පවුල තුල ගැටුම් ඇතිවේ....

විවාහකයින්ට තේරැම් ගන්නටත්.. අවිවාහකයින්ට හැදෙන්නටත් අපි මේ ගැන කථා කරමු...

මේක ලියන්න හේතු උනේ සබියා ගේ අයි ඩෝන්ට් නෝ වයි? ලිපි පෙළ බව මතක් කරන්න කැමතියි..

(ඇනෝ ඇතුලු සියලු අදහස් සංවාදයට හේතුකාරණා වේ)

[QUOTE="uditha2sanjaya, post: 16106642, member: 390671"] [b]නොබැඳපු උන් දන්නේ නැති.. බැඳපු උන් කියන්න#[/b] [IMG]http://1.bp.blogspot.com/-1omhCePQUmk/TxOOApH6G5I/AAAAAAAAAZM/sXC8PtUi87s/s320/sexually_frustrated_couple_585x400.jpg[/IMG] [SIZE=6]ලෝකයේ බොහෝ සත්වයන් පිළිබඳව අධ්‍යනය සහ ගවේශණය කිරීම තුලින් ඒ ඔවුන් පිළිබඳව සහ ඔවුනගේ චර්යා රටාවන් දැනගැනීමටත්, වටහා ගත හැකිය. නමුත් කොතෙකුත් අධ්‍යන කලත් ගවේශණය කලත් නිවැරදිව තේරැම් ගත නොහැකි එක් සත්වයෙක් මේලොව තුල ඇත... ඒ මිනිසාය...අපට බොහෝ අවස්ථාවල අපව තේරුම් ගත නොහැක.. එසේ තිබියදී අප අනෙකා තේරුම් ගැනීමේ අසාර්ථක උත්සහායක නිරතවෙමු. [/SIZE][SIZE=6] [/SIZE] [SIZE=6]සාපේක්ෂ වශයෙන් ගත් කල ගැහැණියට සාපේක්ෂව පිරිමියා තේරුම් ගැනීම පහසුය... පිරිමියෙකුගේ චර්යා රටාවන් බොහෝ විට ඒකාකාරීය. දවස ගෙවන්නේ එකම න්‍යාය පත්‍රයක් අනුවය... අවදිවීමේ සිට නින්දට යාම දක්වා සෑම දිනක්ම බොහෝවිට ඒකාකාරීය.. කිසිවිට ඔහු ඒ කෙරෙයි කළකිරීමක් හෝ අකමැත්තක් ඇතිකර නොගනී.. සමහර දේ පුරැද්දට මෙන් කරයි... හිතන්නට බොහෝ දේ නැත.. ඇඳුම් පිළිබඳව හෝ අමතර ආයිත්තම් පිළිබඳව මහා දෙයක් නැත... බොහෝ විට සරළය... කාන්තාව එසේ නොමැත... ඒකාකාරී රටාවකට ඇයි අකමැතිය.. නිතරම යම් වෙනසක් බලාපොරොත්තු වේ..සෑම දෙයකින්ම වෙනස් වීමට ඇය ප්‍රියකරයි... ඇඳුම් පැළඳුම් ද... ආභරණද.... එක් වරක් ඇන්ඳ පසු කාලයක් නැවත නොඅඳිය....කොන්ඩා මොස්තරය වෙනස් කරයි....ගෙදරක බඩු භාහිරාදිය නිතරම වෙනස් කරයි... අල්මාරියෙහි ඇඳුම් පිළිවෙල නිතරම වෙනස් කරයි.... [/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6]බොහෝ අවස්ථාවල පිරිමියා මේ සම්බන්ධයෙන් දක්වන්නේ විරොධාකල්පයකි.. ඔහු වෙනසට අකමැතිය... යමක් වෙනස් කිරීමේ දී දෙවරක් නොව ඊට වඩා වැඩි වාර ගනනක් කල්පනා කරයි.... යමක් තියන ආකාරයෙන් තිබීම තුල යම් හානියක් නෙවේ නම් එහි වෙනසක් අපේක්ෂා නොකරයි.. නිතරම නිවෙස් තුල බහින්බස් වීම්, සිත් රිදවීම් ඇතිවීමට මේ චර්යාමය වෙනස බලපායි...[/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6]පිරිමියා බොහෝ විට යමක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ දී දෙවරක් සිතයි.... එය යම් අයෙකුගේ සිත් රිදවීමක් ඇත්වේද.. තමා වටා සිටින්නන්ට ඉන් හානියක් වේද ?... යන්න පිළිබඳ දැඩි අවධානයක් යොමුකරයි... කෙනෙකු සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කරන විට පවා බොහොමත්ම ප්‍රවේසම් වේ.. කාන්තාවන් ඊට හාත්පසින්ම වෙනස්ය... ඕනෑම තැනක දී කව්රැන් කෙසේ සිටියද ඇය තම අදහස ප්‍රකාශ කරයි... ඉන් වෙන හානිය පිළිබඳව ඇයට වැදගත් නොවේ.... සිත් රිදවීම් ගැන කිසිම වගක් නැත... එමෙන්ම කාන්තාව බොහෝ ඉක්මනින් තමන් වෙත චෝදනා එල්ලකර ගනී.. යම් කෙනෙක් වෙනකෙකු වෙනුවෙන් කියන දේකින් පවා රිදවා ගනී... අනුන්ගේ දෙයකට හෝ කිසිම සෙවිල්ලකින් තොරව කිපේ.... ක්ෂණික ප්‍රතිචාර දක්වයි....පිරිමියා බොහෝ විට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්නේ නැත... ඔහුටම එල්ල කල චෝදනාවක් හෝ වේවා නෑසුකන්ව සිටීමට ප්‍රියකරයි.... සමහර අවස්ථාවලදී නැන්දම්මා ලේලි ගැටළුවට මැදිවන බොහෝ පිරිමින් කරන්නේ නෑසුකන්ව සිටීමය... [/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6]පිරිමියා එදිනෙදා බොහෝ දේ ගැන වෙන්වෙන් වශයෙන් බැලීමට ප්‍රියකරයි... බිරිඳ, රැකියාව, දරැවන්, දෙමව්පියන්, බිරිඳගේ දෙමව්පින්, සහෝදර සහෝදරියන්, වාහනය, නිවස ආදී වශයෙන් වෙන් වෙන් වශයෙන් සැළකිලිමත්වේ... ඔහු මේ එක් දෙයක් ගැන කථා කිරීමේ දී ඒ අදාල දේ පිළිබඳවම පමනක් කථා කිරීමට ප්‍රවේශම් වේ... එකිනෙකෙහි සම්බන්ධයක් නැත. කාන්තාව එසේ නොවේ....ස්වාමිපුරැෂයා රැකියාවට සම්බන්ධය... රැකියාව වාහනයට සම්බන්ධය... සහෝදරයින් නිවසට සම්බන්ධය... දෙමව්පියන් සහෝදරියින්ට සම්බන්ධය.. ඇයි බොහෝ විට යමක් පිළිබඳව කථාකිරීමේ දී එකකට එක සම්බන්ධ කොට කථා කරයි... එක් ප්‍රශ්ණයක් විසඳීමට උත්සහ කිරීමේද තවත් ප්‍රශ්ණ කීපයක් පැනනගින තත්වයක් දැක ඇත..[/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6]පිරිමින් බොහෝ විට ප්‍රශ්ණ ගැන කථා කිරීමට අකමැතිය.. ඔවුන්ට යම් ප්‍රශ්ණයක්, ආතතියක් ඇතිවු අවස්ථාවක ඔහු බොහෝ විට කරන්නේ නිහඬව සිටීමය... සමහර අවස්ථාවලදී ඔහු තනිව සිටීමට උත්සහ කරයි.. දුම්පානය කිරීම හෝ මත්පැන් පානය කිරීම කරන්නේ ඔහු ඒ නිසා ආතතිය අඩු නොවන බව නොදැන නොවේ.. නමුත් ඒ කාලය බොහෝ විට තනිව සිටීම තුල ඔහු සිය ආතතිය හෝ ගැටළුව පාලනය කරගනී... බොහෝ විට පිරිමින් තනිව සිටින අවස්ථා කාන්තාවන්ට ගැටළු මතු කරයි.. "මොකද අනේ ඔයාට වෙලා තියෙන්නේ..? මොකක්ද ප්‍රශ්ණේ.. මට කියනන් බැරි දෙයක්ද ? ඇයි මට කියන්න බැරි ?".... පිරිමියාගේ මේ හැසිරීම කාන්තාවට මහත් ප්‍රශ්ණ ගෙනදේ.... [/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6]නමුත් කාන්තාව එසේ නොවේ, ඇය බොහෝ විට ඇතිවන ප්‍රශ්ණයක් හෝ ඇතිවන මානසික ආතතිය පිට කරයි... නිතරම ඒ ගැන කථා කරයි... මේ අවස්ථාවලදී ඇය බොහෝ විට පිරිමියාගේ ඇහුන්කන් දීම බලාපොරොත්තු වේ...අවධානය බලාපොරොත්තු වේ.. බොහෝ විට පවුල් තුල ප්‍රශ්ණ ඇති කරන්නට මේ ඇහුම්කන් දීම හෝ නොදීම බලපායි.. ඊට හේතු වන්නේ පිරිමියා ඇහුම්කන් දුන් පසු ඒ සම්බන්ධයෙන් පිලිතුරු ලබාදීමට හෝ සහාය වීමට උත්සහා කිරීමයි.. නමුත් බොහෝ විට කාන්තාවන් බොහෝ ගැටළු සම්බන්ධයෙන් පිලිතුරු බලාපොරොත්තු නොවේ... ඇයට අවශ්‍ය තමාගේ ප්‍රශ්ණයට ඇහුම්කන් දීම පමනය... බොහෝ ගැටළු ඇය ඔබට පවසන්නේ ඒවා විසඳාගැනීමෙන් පසුව විය හැකිය... නමුත් ඒසේ කියා ඔබට ඇහුම්නක් නොදී සිටීමෙන්ද පවුල තුල ගැටුම් ඇතිවේ.... විවාහකයින්ට තේරැම් ගන්නටත්.. අවිවාහකයින්ට හැදෙන්නටත් අපි මේ ගැන කථා කරමු... මේක ලියන්න හේතු උනේ සබියා ගේ [B][URL="http://sabithl.blogspot.com/2012/01/man-vs-women-ii.html"]අයි ඩෝන්ට් නෝ වයි?[/URL] [/B]ලිපි පෙළ බව මතක් කරන්න කැමතියි.. (ඇනෝ ඇතුලු සියලු අදහස් සංවාදයට හේතුකාරණා වේ)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom