Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
land for sale
justasking
Updated:
Today at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොබැලූ ලියුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරණීය අම්මේ, තාත්තේ

මේ ලිපිය ලියන අද මම මැදපෙරදිග වසර පහක් සම්පූර්ණ කරනවා. ලබන මාසෙ ගෙදර එන්නයි හිතන් ඉන්නෙ. කලින් නිවාඩුවට ගෙදර එද්දී වෙච්චි ණය ඔක්කොම ගෙවලා ඉවරයි. මේ නිවාඩුවත් එක්ක මම ගෙදර නවතින්නයි හිතන් ඉන්නෙ. මම ආයෙත් මෙහෙ එන්න අදහසක් නැහැ. මට හොද විශ්වාසක් තියෙනවා මට ලංකාවෙ හොද රස්සාවක් කරන් ඉන්න පුලුවන් වෙයි කියලා.

මේ ගැන ඔයාලත් අදහස් කියන්න.

මීට ආදරණීය,

පුතා.

ආදරණීය පුතේ,

අපට ඔබේ ලිපිය ලැබුණා. ගොඩක් සතුටු වෙනවා ඔයා නිවාඩුවට එන එක ගැන. ඉතිරිය අම්මා ලියාවි. පුතේ, ඔයා දන්නවද අපේ ඉන්න ගෙදර තත්වයනම් බොහොම නරකයි. වැස්ස කාලෙට ගේ ඇතුලෙ ඉන්න තැනක් නැති තරම්. හැමතැනම තෙමෙනවා. වහලය අලුතින්ම හදන්න වෙයි මේ කාලේ ලී වල ගණන් හැටියට ඒක අපිට දරාගන්න බැහැ. හැමෝම කියන්නේ කොන්ක්‍රිට් දාලා උඩ තට්ටුවත් හදන්න කියලා. හරියට ගෙයක් නැතිව මොනව කරත් වැඩක් නැහැ. ඔය රස්සාව නවත්තලා මෙහෙ ඇවිත් ලැබෙන සොච්චම් පඩියෙන් කොන්ක්‍රිට් දාලා ගෙයක් හදන්න පුලුවන් වෙයිද? මම මේක කිව්වෙ ඔයාට මතක් කරන්න. පුතා හොද දෙයක් බලලා තීරණය කරන්න.

ඔබේ ආදරණීය

අම්මා.

ආදරණීය අම්මේ,

ඔන්න මේ කාන්තාරෙ අවුරුදු දහයක්ම ගතවෙලා අදට. ලබන මාසේ ගෙදර එන්නයි හිතන් ඉන්නෙ. ගේත් හදලා ඉවරනෙ, ඒකට ගත්ත ණය ඔක්කොමත් ගෙවලා ඉවරයි. මේ සැරේනම් ගෙදර ඇවිත් නවතින්න හිතන් ඉන්නෙ. ත්‍රීවීල් එකක් හරි හයර් කරලා ගෙදර වියදම පියවගන්නයි හිතන් ඉන්නෙ. දැන්නම් මෙහෙ ඉදලා එපා වෙලා. මගේ ලමයි එක්ක සතුටෙන් ඉන්න තමයි අදහස.

මේ ගැන ඔයාලගෙත් අදහස් කියන්න.

මීට ආදරණිය

පුතා.

ආදරණීය පුතේ,

ඔයාගේ ලියුම කියෙව්වම හරිම දුක හිතුනා. මගේ පුතා අපි වෙනුවෙන් පොඩි කාලේ ඉදන්ම දුක් වින්දා. මම මේ මතක් කරන්නමයි හිටියෙ ඔයාගේ නංගී දැන් කසාද බන්දලා දෙන්න වයසත් හරි. එයා බන්දල දුන්න නම් මගේ හිතත් නිදහස්. මම මැරෙන්න කලින් එයත් බැදල ඉන්නව දකින්න ආසයි. වැරදියට ගන්න එපා ඒ ගැනත් හිතල බලන්න. ඔයාම තීරණය කරන්න.

මීට

අම්මා.

ආදරණීය ස????(බිරිද)

අවුරුදු 14ක් ම ගෙවිලා ඉවරයි. දැන්නම් මට මෙහේ තිත්ත වෙලා. තවත් නම් මෙහෙ ඉන්න බැහැ. මගේ වීසා එකත් කැන්සල් කරගෙනම එන්නයි හිතන් ඉන්නෙ. නංගීගේ කසාදයත් හිතන් හිටියටත් වඩා හොදට වුණා. ඒකට ගත්ත ණය ඔක්කොමත් ගෙවලා ඉවරයි. මම මෙහේ වුණු ණයත් ඔක්කොම ගෙවලා ඉවරයි.

ලංකාවට ඇවිත් මොනවා හරි රස්සාවක් කරන්න ඉන්නවා. දැන්නම් බර වැඩ කරන්නත් ආමාරුයි. අධික රුධිර පීඩනයයි දියවැඩියාවයි දෙකම ඇවිත්. ගන්න පඩියෙන් බාගෙකට වඩා බේත් වලට යනවා. ලංකාවට ඇවිත් බේත් කරානම් හොදයි.

මීට

ජ????(සැමියා)

ආදරණිය ජ????(සැමියා)

ඔයාගේ ලියුම කියවලා මගේ ඇස් වලට කදුලු ආවා. ඔයානම් ආයෙත් රට යන්න එපා. අපි බැන්දයින් පස්සෙ මෙච්චර කාලෙකට මම ඔයාගෙන් කිසි දෙයක් ඉල්ලලා නැහැ. එත් දැන් මට ඔයාගෙන් දෙයක් ඉල්ලන තියෙනවා. ඔයාලගේ අයියා බැන්දයින් පස්සෙ අම්මා සෑහෙන්න වෙනස් වෙලා. එයාලගෙ පැත්ත අරන්. ඒවගේමයි මම අහගෙන මේ ගේ අයියලට ලියල දෙන්න යනවලු. එහෙම වුනොත් මේ දරුවයි මමයි ඉන්නේ කොහෙද, අපිට යන්න තැනක් නැහැ. ඔයාට පුලුවන්නම් අපේම කියලා ගෙයක් හදාගමු. ඔයා දන්නවනේ දැන් සිමෙන්ති, යකඩ බාස් කුලී කොයිතරම් ගණන් ද කියලා. මම මගේ හිතේ තියන දුක කිව්වේ ඔයාත් හිතලා බලන්න.

මීට ආදරණීය

ස????(බිරිද)

ආදරණීය ස????(බිරිද)

අවුරුදු 19ක්ම ගතවුනා. හිතාගන්නත් බැහැ මෙච්චරකල් හිටියද කියලත් තනියම මෙහේ. කොහොම හරි අපේ ගේත් හදලා ඉවරකරගත්තා. ඒකත් ලොකු දෙයක් නේ. තවත් නම් වැඩකරන්න බැහැ. මම රස්සාවෙන් අයින් වෙන්න කාලේ හරි. අස්වෙනවත් එක්ක මගේ අතට ලැබෙන මුදලත් හිතන් හිටියට වඩා අඩු ගානක්. මොනවා කරන්නද, අනික් අයටත් මීට වඩා සලකන්න තිබුනා ටිකක් වැඩිපුර ලැබෙනව නම්. කොහොම හරි මම යමක් කරගත්තනේ ඒ ගැන සතුටුයි. හැබැයි පවුල් ජීවිතයක් තිබුණෙම නැහැනෙ. මම අස්වෙලා ඇවිත් ලමයි, ඔයා, එක්ක ජිවත් වෙන්න ඕනෙ. මේ සැරේ නම් අස් වෙලා තමයි එන්නෙ.

මීට

ජ????(සැමියා)

ආදරණීය ජ????(සැමියා)

ඔයාගේ ලියුම කියෙව්වයින් පස්සේ මම ගොඩක් සතුටුවුණා පරක්කු වෙලා හරි ඔය රස්සාව අත ඇරල එන්න ඔයා ගත්තු තීරණය ගැන. ඒත් පුතා කියනවා එයාට කොම්පියුටර් ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙනගන්න ඔනෙලු. පලවෙනි අවුරුද්දෙ ලක්ෂ හතරයි, ඉන් පස්සේ ලක්ෂ තුන ගානේ අවුරුදු දෙකක්. එකපාරම ඔක්කොම සල්ලි ගෙවන්න ඕනෙ නැහැ. කොටස් වශයෙන් ගෙවන්න පුලුවන්. ලංකාවේ හොදම කොම්පියුටර් ඉංජිනේරුවො ඉගෙන ගෙන තියෙන්නේ ඒකේ. මේ මාසේ 30ට කලින් රෙජිස්ටර් වෙන්න ඕනෙලු.

ළමයගේ අනාගතේ ගැන හිතලා ඉක්මනින් පිලිතුරක් එවන්න.

මීට,

ස????(බිරිද)

ඉතින් ඔහු තමන්ගේ පුතාගේ අධ්‍යපනය වෙනුවෙනුත් දුවගේ විවාහ මංගල්‍යය වෙනුවෙනුත් අවුරුදු කීපයක් වැය කරලා අවුරුදු 27කට පස්සේ තමන්ගේ ප්රතිලාභ විදියට දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ කොන්දෙ අමාරුව කරපින්නගෙන රැකියාවෙන් අස්වෙලා ගුවන් තොටුපලට යන ගමන්, නිකමට වගේ තමන්ගේ කලිසම් සාක්කුවට අත දාද්දී අහුවුනා ඊයෙ පෙරේදාවක බිරිද එවපු ලිපියක්.

ඒක තවමත් කඩලා නැහැ......

ඔහු ඒක අතට අරන් නොකඩාම ආයෙත් දෙකට නවලා සාක්කුවට දාගත්තා.

ඒ ලියුම තමා ඔහුගේ මැදපෙරදිග ජීවිතේ ඔහු නොකියවූ එකම ලියුම...

උපුටා ගැනීම

http://walikathare.blogspot.com/2010/02/blog-post.html

ලේකඛයා හට මාගේ ගෞරව පූර්වක ස්තූතිය මෙවැනි නිර්මාණයක් කිරීම ගැන

[QUOTE="ALii, post: 6943405, member: 248445"] [B][SIZE="4"][COLOR="Green"]ආදරණීය අම්මේ, තාත්තේ මේ ලිපිය ලියන අද මම මැදපෙරදිග වසර පහක් සම්පූර්ණ කරනවා. ලබන මාසෙ ගෙදර එන්නයි හිතන් ඉන්නෙ. කලින් නිවාඩුවට ගෙදර එද්දී වෙච්චි ණය ඔක්කොම ගෙවලා ඉවරයි. මේ නිවාඩුවත් එක්ක මම ගෙදර නවතින්නයි හිතන් ඉන්නෙ. මම ආයෙත් මෙහෙ එන්න අදහසක් නැහැ. මට හොද විශ්වාසක් තියෙනවා මට ලංකාවෙ හොද රස්සාවක් කරන් ඉන්න පුලුවන් වෙයි කියලා. මේ ගැන ඔයාලත් අදහස් කියන්න. මීට ආදරණීය, පුතා. +++++++++++++++++++++++++++++++++++++++ ආදරණීය පුතේ, අපට ඔබේ ලිපිය ලැබුණා. ගොඩක් සතුටු වෙනවා ඔයා නිවාඩුවට එන එක ගැන. ඉතිරිය අම්මා ලියාවි. පුතේ, ඔයා දන්නවද අපේ ඉන්න ගෙදර තත්වයනම් බොහොම නරකයි. වැස්ස කාලෙට ගේ ඇතුලෙ ඉන්න තැනක් නැති තරම්. හැමතැනම තෙමෙනවා. වහලය අලුතින්ම හදන්න වෙයි මේ කාලේ ලී වල ගණන් හැටියට ඒක අපිට දරාගන්න බැහැ. හැමෝම කියන්නේ කොන්ක්‍රිට් දාලා උඩ තට්ටුවත් හදන්න කියලා. හරියට ගෙයක් නැතිව මොනව කරත් වැඩක් නැහැ. ඔය රස්සාව නවත්තලා මෙහෙ ඇවිත් ලැබෙන සොච්චම් පඩියෙන් කොන්ක්‍රිට් දාලා ගෙයක් හදන්න පුලුවන් වෙයිද? මම මේක කිව්වෙ ඔයාට මතක් කරන්න. පුතා හොද දෙයක් බලලා තීරණය කරන්න. ඔබේ ආදරණීය අම්මා. +++++++++++++++++++++++++++++++++++++++ +++++++++++++++++++++++++++++++++++++++ ආදරණීය අම්මේ, ඔන්න මේ කාන්තාරෙ අවුරුදු දහයක්ම ගතවෙලා අදට. ලබන මාසේ ගෙදර එන්නයි හිතන් ඉන්නෙ. ගේත් හදලා ඉවරනෙ, ඒකට ගත්ත ණය ඔක්කොමත් ගෙවලා ඉවරයි. මේ සැරේනම් ගෙදර ඇවිත් නවතින්න හිතන් ඉන්නෙ. ත්‍රීවීල් එකක් හරි හයර් කරලා ගෙදර වියදම පියවගන්නයි හිතන් ඉන්නෙ. දැන්නම් මෙහෙ ඉදලා එපා වෙලා. මගේ ලමයි එක්ක සතුටෙන් ඉන්න තමයි අදහස. මේ ගැන ඔයාලගෙත් අදහස් කියන්න. මීට ආදරණිය පුතා. +++++++++++++++++++++++++++++++++++++++ ආදරණීය පුතේ, ඔයාගේ ලියුම කියෙව්වම හරිම දුක හිතුනා. මගේ පුතා අපි වෙනුවෙන් පොඩි කාලේ ඉදන්ම දුක් වින්දා. මම මේ මතක් කරන්නමයි හිටියෙ ඔයාගේ නංගී දැන් කසාද බන්දලා දෙන්න වයසත් හරි. එයා බන්දල දුන්න නම් මගේ හිතත් නිදහස්. මම මැරෙන්න කලින් එයත් බැදල ඉන්නව දකින්න ආසයි. වැරදියට ගන්න එපා ඒ ගැනත් හිතල බලන්න. ඔයාම තීරණය කරන්න. මීට අම්මා. +++++++++++++++++++++++++++++++++++++++ +++++++++++++++++++++++++++++++++++++++ +++++++++++++++++++++++++++++++++++++++ ආදරණීය ස????(බිරිද) අවුරුදු 14ක් ම ගෙවිලා ඉවරයි. දැන්නම් මට මෙහේ තිත්ත වෙලා. තවත් නම් මෙහෙ ඉන්න බැහැ. මගේ වීසා එකත් කැන්සල් කරගෙනම එන්නයි හිතන් ඉන්නෙ. නංගීගේ කසාදයත් හිතන් හිටියටත් වඩා හොදට වුණා. ඒකට ගත්ත ණය ඔක්කොමත් ගෙවලා ඉවරයි. මම මෙහේ වුණු ණයත් ඔක්කොම ගෙවලා ඉවරයි. ලංකාවට ඇවිත් මොනවා හරි රස්සාවක් කරන්න ඉන්නවා. දැන්නම් බර වැඩ කරන්නත් ආමාරුයි. අධික රුධිර පීඩනයයි දියවැඩියාවයි දෙකම ඇවිත්. ගන්න පඩියෙන් බාගෙකට වඩා බේත් වලට යනවා. ලංකාවට ඇවිත් බේත් කරානම් හොදයි. මීට ජ????(සැමියා) ++++++++++++++++++++++++++++++++++++++ ආදරණිය ජ????(සැමියා) ඔයාගේ ලියුම කියවලා මගේ ඇස් වලට කදුලු ආවා. ඔයානම් ආයෙත් රට යන්න එපා. අපි බැන්දයින් පස්සෙ මෙච්චර කාලෙකට මම ඔයාගෙන් කිසි දෙයක් ඉල්ලලා නැහැ. එත් දැන් මට ඔයාගෙන් දෙයක් ඉල්ලන තියෙනවා. ඔයාලගේ අයියා බැන්දයින් පස්සෙ අම්මා සෑහෙන්න වෙනස් වෙලා. එයාලගෙ පැත්ත අරන්. ඒවගේමයි මම අහගෙන මේ ගේ අයියලට ලියල දෙන්න යනවලු. එහෙම වුනොත් මේ දරුවයි මමයි ඉන්නේ කොහෙද, අපිට යන්න තැනක් නැහැ. ඔයාට පුලුවන්නම් අපේම කියලා ගෙයක් හදාගමු. ඔයා දන්නවනේ දැන් සිමෙන්ති, යකඩ බාස් කුලී කොයිතරම් ගණන් ද කියලා. මම මගේ හිතේ තියන දුක කිව්වේ ඔයාත් හිතලා බලන්න. මීට ආදරණීය ස????(බිරිද) +++++++++++++++++++++++++++++++++++++++ +++++++++++++++++++++++++++++++++++++++ +++++++++++++++++++++++++++++++++++++++ +++++++++++++++++++++++++++++++++++++++ ආදරණීය ස????(බිරිද) අවුරුදු 19ක්ම ගතවුනා. හිතාගන්නත් බැහැ මෙච්චරකල් හිටියද කියලත් තනියම මෙහේ. කොහොම හරි අපේ ගේත් හදලා ඉවරකරගත්තා. ඒකත් ලොකු දෙයක් නේ. තවත් නම් වැඩකරන්න බැහැ. මම රස්සාවෙන් අයින් වෙන්න කාලේ හරි. අස්වෙනවත් එක්ක මගේ අතට ලැබෙන මුදලත් හිතන් හිටියට වඩා අඩු ගානක්. මොනවා කරන්නද, අනික් අයටත් මීට වඩා සලකන්න තිබුනා ටිකක් වැඩිපුර ලැබෙනව නම්. කොහොම හරි මම යමක් කරගත්තනේ ඒ ගැන සතුටුයි. හැබැයි පවුල් ජීවිතයක් තිබුණෙම නැහැනෙ. මම අස්වෙලා ඇවිත් ලමයි, ඔයා, එක්ක ජිවත් වෙන්න ඕනෙ. මේ සැරේ නම් අස් වෙලා තමයි එන්නෙ. මීට ජ????(සැමියා) +++++++++++++++++++++++++++++++++++++++ ආදරණීය ජ????(සැමියා) ඔයාගේ ලියුම කියෙව්වයින් පස්සේ මම ගොඩක් සතුටුවුණා පරක්කු වෙලා හරි ඔය රස්සාව අත ඇරල එන්න ඔයා ගත්තු තීරණය ගැන. ඒත් පුතා කියනවා එයාට කොම්පියුටර් ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙනගන්න ඔනෙලු. පලවෙනි අවුරුද්දෙ ලක්ෂ හතරයි, ඉන් පස්සේ ලක්ෂ තුන ගානේ අවුරුදු දෙකක්. එකපාරම ඔක්කොම සල්ලි ගෙවන්න ඕනෙ නැහැ. කොටස් වශයෙන් ගෙවන්න පුලුවන්. ලංකාවේ හොදම කොම්පියුටර් ඉංජිනේරුවො ඉගෙන ගෙන තියෙන්නේ ඒකේ. මේ මාසේ 30ට කලින් රෙජිස්ටර් වෙන්න ඕනෙලු. ළමයගේ අනාගතේ ගැන හිතලා ඉක්මනින් පිලිතුරක් එවන්න. මීට, ස????(බිරිද) +++++++++++++++++++++++++++++++++++++++ +++++++++++++++++++++++++++++++++++++++ +++++++++++++++++++++++++++++++++++++++ +++++++++++++++++++++++++++++++++++++++ +++++++++++++++++++++++++++++++++++++++ ඉතින් ඔහු තමන්ගේ පුතාගේ අධ්‍යපනය වෙනුවෙනුත් දුවගේ විවාහ මංගල්‍යය වෙනුවෙනුත් අවුරුදු කීපයක් වැය කරලා අවුරුදු 27කට පස්සේ තමන්ගේ ප්රතිලාභ විදියට දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ කොන්දෙ අමාරුව කරපින්නගෙන රැකියාවෙන් අස්වෙලා ගුවන් තොටුපලට යන ගමන්, නිකමට වගේ තමන්ගේ කලිසම් සාක්කුවට අත දාද්දී අහුවුනා ඊයෙ පෙරේදාවක බිරිද එවපු ලිපියක්. ඒක තවමත් කඩලා නැහැ...... ඔහු ඒක අතට අරන් නොකඩාම ආයෙත් දෙකට නවලා සාක්කුවට දාගත්තා. ඒ ලියුම තමා ඔහුගේ මැදපෙරදිග ජීවිතේ ඔහු නොකියවූ එකම ලියුම...[/COLOR][/SIZE][/B] උපුටා ගැනීම [url]http://walikathare.blogspot.com/2010/02/blog-post.html[/url] ලේකඛයා හට මාගේ ගෞරව පූර්වක ස්තූතිය මෙවැනි නිර්මාණයක් කිරීම ගැන [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom