Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොබෙල් සාම ත්‍යාගය ලැබීමට ජනාධිපති මෛත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොබෙල් සාම ත්‍යාගය ලැබීමට ජනාධිපති මෛත්

නොබෙල් සාම ත්‍යාගය ලැබීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිදුන්ට ඇති සුදුසුකම්

1. දෙමල ජනතාවට සමානතාවයේ සංකේතයක් ලෙස ඔවුනට දෙමල බසින් වෙනම ජාතික ගීයක් ගායනා කිරීමට ඉඩ සැලැස්වීම.

2. සියලු රාජ බෝජන අතහැර ගෙදරින් ගෙනෙන බත් මුල ආහාරයට ගැනීම.

3. එංගලන්ත රැජිනත් සමග අත්මේස් රහිතව අතට අත දීම.

4. සාමයේ ආගමට එරෙහිව සිංහල ජනතාව ප්‍රකෝප කරවන ත්‍රස්තවාදී බෞද්ධ චීවර දාරීන් අත්අඩංගුවට ගැනීම.

5. තමාව මැරීමට තැත් කල LTTE සාමාජිකයින්ට ජනාධිපති සමාව ලබාදීම.

6. යුධ සමයේ යුද නීති උල්ලංගනය කල හමුදා සාමාජිකයින් සිරබාරයට ගැනීම.

7. මෙලෙච්ච මියන්මාර් පාලනයෙන් පලා ආ අහිංසක රෝහින්යා වැසියන්ට තම රටේ සැප පහසු නිවාස සංකීර්ණ ලබා දීම සහ අවතැන් වූ දරුවන්ට හැකි ඉක්මනින් පෞද්ගලික පාසල් ලබා දීම.

8. එම සරණාගත වැසියන් පදිංචිව සිටි නිවාස සංකීර්ණය අසල කල කෝලාහල කල ජාතිවාදී පිරිස් සිර බාරයට ගැනීම.

9. තම රටේ මුල්ම පණ්ඩක(transgender) ආණ්ඩුකාරවරිය(රයා) පත්කිරීම මගින් හා රටේ මුල්ම සමලිංගික මුදල් හා ජනමාධ්‍ය ඇමති පත්කිරීම තුලින් තම රට තුල LGBT අයිතීන් සනාථ කිරීම.

10. ජිනීවා උපදෙස් වලට ගරු කරමින් තම රටට එරහිව ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කල යෝජනාවට සහය පල කිරීම.

11. ලෝක පූජිත ඇමරිකා එක්සත් ජනපදයට ඍජු තර්ජනයක් එල්ලකරන උතුරු කොරියාවට ආර්ථික සම්බාදක පැන වීම.

12. සම්මානනීය ලේඛිකා චතුරිකා සිරිසේන අතින් ලියවුණ "ජනාධිපති තාත්තා" නම් ග්‍රන්ථයේ එතුමාගේ අනුවේදනීය ජිවන කතාව ඇතුලත් වීම.

ඔය දෙනදෙයක් ඉක්මනට දීපන් මූට. නැත්තම් මූ තව ඉස්සරහට මොනව කරයිද දන්නෙ නෑ.

[QUOTE="djfordj, post: 22341346, member: 100617"] [b]නොබෙල් සාම ත්‍යාගය ලැබීමට ජනාධිපති මෛත්[/b] [U][SIZE=3]නොබෙල් සාම ත්‍යාගය ලැබීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිදුන්ට ඇති සුදුසුකම් [/SIZE][/U][SIZE=3]1. දෙමල ජනතාවට සමානතාවයේ සංකේතයක් ලෙස ඔවුනට දෙමල බසින් වෙනම ජාතික ගීයක් ගායනා කිරීමට ඉඩ සැලැස්වීම. 2. සියලු රාජ බෝජන අතහැර ගෙදරින් ගෙනෙන බත් මුල ආහාරයට ගැනීම. 3. එංගලන්ත රැජිනත් සමග අත්මේස් රහිතව අතට අත දීම. 4. සාමයේ ආගමට එරෙහිව සිංහල ජනතාව ප්‍රකෝප කරවන ත්‍රස්තවාදී බෞද්ධ චීවර දාරීන් අත්අඩංගුවට ගැනීම. 5. තමාව මැරීමට තැත් කල LTTE සාමාජිකයින්ට ජනාධිපති සමාව ලබාදීම. 6. යුධ සමයේ යුද නීති උල්ලංගනය කල හමුදා සාමාජිකයින් සිරබාරයට ගැනීම. 7. මෙලෙච්ච මියන්මාර් පාලනයෙන් පලා ආ අහිංසක රෝහින්යා වැසියන්ට තම රටේ සැප පහසු නිවාස සංකීර්ණ ලබා දීම සහ අවතැන් වූ දරුවන්ට හැකි ඉක්මනින් පෞද්ගලික පාසල් ලබා දීම. 8. එම සරණාගත වැසියන් පදිංචිව සිටි නිවාස සංකීර්ණය අසල කල කෝලාහල කල ජාතිවාදී පිරිස් සිර බාරයට ගැනීම. 9. තම රටේ මුල්ම පණ්ඩක(transgender) ආණ්ඩුකාරවරිය([/SIZE][SIZE=3]රයා[/SIZE][SIZE=3]) පත්කිරීම මගින් හා රටේ මුල්ම සමලිංගික මුදල් හා ජනමාධ්‍ය ඇමති පත්කිරීම තුලින් තම රට තුල LGBT අයිතීන් සනාථ කිරීම. 10. ජිනීවා උපදෙස් වලට ගරු කරමින් තම රටට එරහිව ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කල යෝජනාවට සහය පල කිරීම. 11. ලෝක පූජිත ඇමරිකා එක්සත් ජනපදයට ඍජු තර්ජනයක් එල්ලකරන උතුරු කොරියාවට ආර්ථික සම්බාදක පැන වීම. 12. සම්මානනීය ලේඛිකා චතුරිකා සිරිසේන අතින් ලියවුණ "ජනාධිපති තාත්තා" නම් ග්‍රන්ථයේ එතුමාගේ අනුවේදනීය ජිවන කතාව ඇතුලත් වීම. [COLOR=White] ඔය දෙනදෙයක් ඉක්මනට දීපන් මූට. නැත්තම් මූ තව ඉස්සරහට මොනව කරයිද දන්නෙ නෑ.[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom