Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොමැන්ඩි වෙරළ එදා සහ අද - 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොමැන්ඩි වෙරළ එදා සහ අද - 2

දෙවන ලෝක යුද සමයේදී සිදුකල නොමැන්ඩි ආක්‍රමණය(D-Day invasion) හෙවත් බ්‍රිතාන්‍ය,ඇමෙරිකානු,කැනේඩියානු,ප්‍රංශ ආදී ජාතීන් රැසක හමුදා ප්‍රංශයට ගොඩබැස්ස වීමේ මෙහෙයුමේ කේත නාමය Operation Overlord නම් විය.මෙය මානව ඉතිහාසයේ විශාලතම මුහුදු ආක්‍රමණය ලෙසද හඳුන්වයි.මේ ආක්‍රමණය සඳහා ප්‍රහාරක සහ ප්‍රවාහන යාත්‍රා 5000ක් පමණ යොදාගෙන තිබිණි.ඒවා සමග වෙනත් නෞකා 289ක් ,මුහුදු බෝම්බ ඉවත් කරන නෞකා 277ක් කැනඩාවෙන්,ඇමෙරිකාවෙන්,බ්‍රිතාන්‍යයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් එක්ව තිබිණි.1945 ජූනි 6 වෙනිදා ආරම්භ මෙම මෙහෙයුම සිදුවී ඊයේ දිනට වසර 72ක් ගතවී තිබේ.මෙම මෙහෙයුම යටතේ ලක්ෂ 20 පමණ සෙබලුන් ප්‍රංශයට රැගෙන විත් තිබෙන බව සඳහන් වේ.එහිදී නාසි හමුදා සමග ඇතිවූ සටන් වලින් ඉන් ලක්ෂ 2කට වැඩි පිරිසක් මියගොස් තිබේ.මෙම ආක්‍රමණය නිසා නාසි හමුදාවලට පෙරමුණු දෙකක් ඔස්සේ සතුරන්ට මුහුණ දීමට සිදුවිය.

පහත දැක්වෙන්නේ නොමැන්ඩි ආක්‍රමණය සිදුවූ කාලයේ ලබාගත් ඡායාරූප සමහරක් එම ස්ථානවල වර්තමාන ස්වරූපය සමග කල අපූරු සංසන්දනයකි.මෙම අපූරු සංසන්දනය සිදුකර තිබෙන්නේ ඡායාරූප ශිල්පී පීටර් මැක්ඩියර්මිඩ් විසිනි.

ප්‍රංශයේ නොමැන්ඩි ප්‍රදේශයේ ජූනෝ වෙරළේ Bernieres sur Merහි 2014 මැයි 8 වෙනිදා දිස්වූ අයුරු පසුබිමේ දැක්වේ.ඊට වසර 72කට පෙර එම ස්ථානයේදීම ගත් ඡායාරූපයක් ඉහළින් තිබේ.එහි දැක්වෙන්නේ කැනේඩියානු සෙබලෙක් පෙරමුණ ගත් නිලධාරීන් දෙදෙනෙකුද සහිතව ඉදිරියට ඇදෙන ජර්මන් යුද සිරකරුවන් පිරිසකි- 1945 ජූනි 6

ඇමෙරිකානු සෙබලුන් පිරිසක් 1944 ජූනි මස 12 ප්‍රංශයේ Sainte Marie du Mont ප්‍රදේශයේ ගම්මානයක සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් 2014 වසරේ මැයි 7 වන දා එම ස්ථානයේදීම ගත් ඡායාරූපයක් සමග සංසන්දනය කර තිබෙන අයුරු

ප්‍රංශයේ Saint Lo ප්‍රදේශයේ මාර්ගයක 2014 මැයි 7 වන දා දිස්වූ අයුරු සහ වසර 72 පෙර එම මාර්ගයේම ඇමෙරිකානු සෙබලුන් සහිත ට්‍රක් සහ ජීප් රථ ගමන් කල අයුරු

ප්‍රංශයේ Pointe du Hocහි පිහිටි මෙම බෑවූම වසර 72කට පෙර පෙර දිස්වූ අයුරු.ජර්මන් සිරකරුවන් වෙරළේදී අල්ලාගත් ජර්මන් සිරකරුවන් රැගෙන යන අයුරු

ප්‍රංශයේ Trevieres ප්‍රදේශය 2014 මැයි 6 වනදා දිස්වූ අයුරු සහ 1944 ජූනි 15 දා දිස්වූ අයුරු.පසෙකින් මියගිය ජර්මන් සෙබලෙක්ගේ මළ සිරුරක් වැටී තිබේ.

ප්‍රංශයේ Bernieres-sur-Mer ප්‍රදේශයේ විදියක් සහ පල්ලියක් 2014 වසරේ සහ 1944 වසරේදී දිස්වූ අයුරු

ප්‍රංශයේ ජූනෝ වෙරළට ගොඩබැස්ස තුන්වන කැනේඩියානු පාබල හමුදා සේනාංකයේ සෙබලුන් සහ එම වෙරළ 2014 පෙනුනු අයුරු

1944 ජූලි 10 වෙනිදා ප්‍රංශයේ Caenහි විනාශ වී ගිය ගොඩනැගිලිවල සුන්බුන් මාර්ගයෙන් ඉවත් කරන කැනේඩියානු සෙබලුන්,ඔවුන් දෙස බලා සිටින ප්‍රංශ වැසියන් දෙදෙනක් පසෙකින් සිටියි.මෙම ප්‍රදේශය 2014 වසරේදී දිස්වූ අයුරු පසුබිමින් පෙන්වා තිබේ.

ප්‍රංශයේ Baslyහි පිහිටි Saint Georges de Basly පල්ලිය භූමියේ සොහොන් බිමක සිටින සෙබලුන් සහ එම භූමිය 2014 වසරේදී දිස්වූ අයුරු

නොමැන්ඩි ආක්‍රමණයට එක්වීමට යන සෙබලුන් එංගලන්තයේ Weymouthහි පාලමක් උඩින් ගමන් කර්න අයුරු සහ එම ප්‍රදේශය වර්තමානයේ දිස්වන අයුරු

එංගලන්තයේ Weymouth වරායේ නවතා තිබෙන යාත්‍රාවල නැගී Operation Overlord මෙහෙයුම සඳහා සූදානමින් පසුවන එක්සත් ජනපද හමුදා භටයන් සහ එම තොටුපොල 2014 වසරේදී දිස්වූ අයුරු

Source:businessinsider.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20246108, member: 547562"] [b]නොමැන්ඩි වෙරළ එදා සහ අද - 2[/b] [CENTER][IMG]http://i.imgur.com/7L4BoxU.jpg[/IMG][/CENTER] [SIZE="3"]දෙවන ලෝක යුද සමයේදී සිදුකල නොමැන්ඩි ආක්‍රමණය(D-Day invasion) හෙවත් බ්‍රිතාන්‍ය,ඇමෙරිකානු,කැනේඩියානු,ප්‍රංශ ආදී ජාතීන් රැසක හමුදා ප්‍රංශයට ගොඩබැස්ස වීමේ මෙහෙයුමේ කේත නාමය Operation Overlord නම් විය.මෙය මානව ඉතිහාසයේ විශාලතම මුහුදු ආක්‍රමණය ලෙසද හඳුන්වයි.මේ ආක්‍රමණය සඳහා ප්‍රහාරක සහ ප්‍රවාහන යාත්‍රා 5000ක් පමණ යොදාගෙන තිබිණි.ඒවා සමග වෙනත් නෞකා 289ක් ,මුහුදු බෝම්බ ඉවත් කරන නෞකා 277ක් කැනඩාවෙන්,ඇමෙරිකාවෙන්,බ්‍රිතාන්‍යයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් එක්ව තිබිණි.1945 ජූනි 6 වෙනිදා ආරම්භ මෙම මෙහෙයුම සිදුවී ඊයේ දිනට වසර 72ක් ගතවී තිබේ.මෙම මෙහෙයුම යටතේ ලක්ෂ 20 පමණ සෙබලුන් ප්‍රංශයට රැගෙන විත් තිබෙන බව සඳහන් වේ.එහිදී නාසි හමුදා සමග ඇතිවූ සටන් වලින් ඉන් ලක්ෂ 2කට වැඩි පිරිසක් මියගොස් තිබේ.මෙම ආක්‍රමණය නිසා නාසි හමුදාවලට පෙරමුණු දෙකක් ඔස්සේ සතුරන්ට මුහුණ දීමට සිදුවිය.[/SIZE] [SIZE="3"]පහත දැක්වෙන්නේ නොමැන්ඩි ආක්‍රමණය සිදුවූ කාලයේ ලබාගත් ඡායාරූප සමහරක් එම ස්ථානවල වර්තමාන ස්වරූපය සමග කල අපූරු සංසන්දනයකි.මෙම අපූරු සංසන්දනය සිදුකර තිබෙන්නේ ඡායාරූප ශිල්පී පීටර් මැක්ඩියර්මිඩ් විසිනි.[/SIZE] [SIZE="3"]ප්‍රංශයේ නොමැන්ඩි ප්‍රදේශයේ ජූනෝ වෙරළේ Bernieres sur Merහි 2014 මැයි 8 වෙනිදා දිස්වූ අයුරු පසුබිමේ දැක්වේ.ඊට වසර 72කට පෙර එම ස්ථානයේදීම ගත් ඡායාරූපයක් ඉහළින් තිබේ.එහි දැක්වෙන්නේ කැනේඩියානු සෙබලෙක් පෙරමුණ ගත් නිලධාරීන් දෙදෙනෙකුද සහිතව ඉදිරියට ඇදෙන ජර්මන් යුද සිරකරුවන් පිරිසකි- 1945 ජූනි 6[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/e0ZRSoV.jpg[/IMG][/CENTER] [SIZE="3"]ඇමෙරිකානු සෙබලුන් පිරිසක් 1944 ජූනි මස 12 ප්‍රංශයේ Sainte Marie du Mont ප්‍රදේශයේ ගම්මානයක සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් 2014 වසරේ මැයි 7 වන දා එම ස්ථානයේදීම ගත් ඡායාරූපයක් සමග සංසන්දනය කර තිබෙන අයුරු[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/O38nH9R.jpg[/IMG] [SIZE="3"]ප්‍රංශයේ Saint Lo ප්‍රදේශයේ මාර්ගයක 2014 මැයි 7 වන දා දිස්වූ අයුරු සහ වසර 72 පෙර එම මාර්ගයේම ඇමෙරිකානු සෙබලුන් සහිත ට්‍රක් සහ ජීප් රථ ගමන් කල අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/jEXZsHe.jpg[/IMG] [SIZE="3"]ප්‍රංශයේ Pointe du Hocහි පිහිටි මෙම බෑවූම වසර 72කට පෙර පෙර දිස්වූ අයුරු.ජර්මන් සිරකරුවන් වෙරළේදී අල්ලාගත් ජර්මන් සිරකරුවන් රැගෙන යන අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/RhdVVXR.jpg[/IMG] [SIZE="3"]ප්‍රංශයේ Trevieres ප්‍රදේශය 2014 මැයි 6 වනදා දිස්වූ අයුරු සහ 1944 ජූනි 15 දා දිස්වූ අයුරු.පසෙකින් මියගිය ජර්මන් සෙබලෙක්ගේ මළ සිරුරක් වැටී තිබේ.[/SIZE] [IMG]http://i.imgur.com/OAP4VIm.jpg[/IMG] [SIZE="3"]ප්‍රංශයේ Bernieres-sur-Mer ප්‍රදේශයේ විදියක් සහ පල්ලියක් 2014 වසරේ සහ 1944 වසරේදී දිස්වූ අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/paepkyK.jpg[/IMG] [SIZE="3"]ප්‍රංශයේ ජූනෝ වෙරළට ගොඩබැස්ස තුන්වන කැනේඩියානු පාබල හමුදා සේනාංකයේ සෙබලුන් සහ එම වෙරළ 2014 පෙනුනු අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/NH0rpGa.jpg[/IMG][/CENTER] [SIZE="3"]1944 ජූලි 10 වෙනිදා ප්‍රංශයේ Caenහි විනාශ වී ගිය ගොඩනැගිලිවල සුන්බුන් මාර්ගයෙන් ඉවත් කරන කැනේඩියානු සෙබලුන්,ඔවුන් දෙස බලා සිටින ප්‍රංශ වැසියන් දෙදෙනක් පසෙකින් සිටියි.මෙම ප්‍රදේශය 2014 වසරේදී දිස්වූ අයුරු පසුබිමින් පෙන්වා තිබේ. [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/g8AAE4Y.jpg[/IMG] [SIZE="3"]ප්‍රංශයේ Baslyහි පිහිටි Saint Georges de Basly පල්ලිය භූමියේ සොහොන් බිමක සිටින සෙබලුන් සහ එම භූමිය 2014 වසරේදී දිස්වූ අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/b8OzL9H.jpg[/IMG] [SIZE="3"]නොමැන්ඩි ආක්‍රමණයට එක්වීමට යන සෙබලුන් එංගලන්තයේ Weymouthහි පාලමක් උඩින් ගමන් කර්න අයුරු සහ එම ප්‍රදේශය වර්තමානයේ දිස්වන අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/pZJEoIq.jpg[/IMG][/CENTER] [SIZE="3"]එංගලන්තයේ Weymouth වරායේ නවතා තිබෙන යාත්‍රාවල නැගී Operation Overlord මෙහෙයුම සඳහා සූදානමින් පසුවන එක්සත් ජනපද හමුදා භටයන් සහ එම තොටුපොල 2014 වසරේදී දිස්වූ අයුරු [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/1m2pnRm.jpg[/IMG][/CENTER] Source:[URL="http://www.businessinsider.com/"]businessinsider.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom