Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොමැන්ඩි වෙරළ එදා සහ අද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොමැන්ඩි වෙරළ එදා සහ අද

දෙවන ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය,ඇමෙරිකා ප්රමුඛ මිත්‍ර පාර්ශ්වික හමුදා බටහිර යුද පෙරමුණ නිර්මාණය කලේ ප්‍රංශයේ නැගෙනහිර වෙරළේ නොමැන්ඩි නම් ප්‍රදේශයට ගොඩබැසීමත් සමගයි.මෙම සිද්ධිය දෙවන ලෝක යුද්ධයේ හැරවුම් ලක්ෂයක් වූ බවයි ඉතිහාසඥයින්ගේ මතය.1944 ජූනි මස 06 වනදා නොමැන්ඩි වෙරළ තීරයට ස්ථාන කිහිපයකින්ම මිත්‍ර හමුදාව සෙබලුන් 156,000ක් පමණ ගොඩබසින ලදි.මෙවැනි උභයචර මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව හිට්ලර් ඇතුලු නාසි හමුදා දැන සිටියද ඔවුන් අනුමාන කල ප්‍රදේශයෙන් මිත්‍ර හමුදා ප්‍රංශ වෙරළ තීරයට ගොඩබැස්සේ නැත.ඒ වෙනුවට නාසීන් නොසිතූ ස්ථානයකින් ඔවුන් ප්‍රංශයට ලගාවිය.මෙම ගොඩබැසීමේදී මිත්‍ර හමුදාවන්ගේ 10,000ක් පමණ මියගිය බවත් සටන් වලදී ජර්මන් සෙබලුන් 9,000 පමණ ජීවිතක්ෂයට පත්වූ බවත් සඳහන් වේ.

මෙම ආක්‍රමණයෙන් වසර 70 කට පසුව රොයිටර් පුවත්පතේ ඡායාරූප ශිල්පී ක්‍රිස් හෙල්ගර්න් විසින් එම ප්‍රදේශය ඡායාරූපගත කර 1944 වසරේදී ලබාගත් ඡායාරූප සමග මෙලෙස සංසන්දනය කර තිබේ.

එදා:1944 ජුනි 6 වෙනිදා එක්සත් ජනපද හමුදාවන් නොමැන්ඩිහි ඔමාහා වෙරල තීරයට ගොඩ බසින ලදි.

අද: 2013 වසරේ අගෝස්තු වේදී සංචාරකයන් පිරිසක් ඔමාහා වෙරල තීරයට එක්ව සිටි අයුරු

එදා:එක්සත් ජනපද හමුදා සෙබලුන් එංගලන්තයේ Weymouthහි සිය යාත්‍රා වෙත ගමන් කරමින්.මෙම තොටුපොල නොමැන්ඩි ගොඩබැසීමට යාත්‍රා පිටත් කර යැවූ එක් ස්ථානයකි.

අද:2013 ජූලි මාසයේදී Weymouth වෙරළාරාශ්රිතව ඇවිදයන සංචාරකයන්

එදා:මිත්‍ර හමුදාවල ඉහළම අණදෙන නිලධාරියා වූ ජෙනරල් Dwight D. Eisenhower විසින් ග්‍රීන්හැම් ගුවන් හමුදා කඳවුරේදී හමුදා පැරෂූට්කරුවන් පිරිසක් අමතන අයුරු.මොවුන් නොමැන්ඩි ප්‍රදේශයට හමුදා ලඟාවීමට පෙර ගුවනින් ගොඩබසින ලදි.

අද:පැරණි ග්‍රීන්හැම් ගුවන් කඳවුරට යන බොරළු පාර 2013දී දිස්වූ අයුරු

එදා:සතුරු ප්‍රහාර නිසා සිය යාත්‍රා ගිලී යෑමෙන් පසුව සහෝදර සෙබලුන්ව ඔමාහා වෙරළ තීරයට රැගෙන එන ඇමෙරිකානු සෙබලුන්

අද:ඔමාහා වෙරළ තීරයේ සිටින සංචාරකයෙක් -2013

එදා:ප්‍රංශයේ Utah වෙරළ තීරයට ගොඩබැස්ස ඇමෙරිකානු සෙබලුන් La Madeleine ආසන්නයේ තිබෙන කොන්ක්‍රීට් තාප්ප වලට මුවා සිටින අයුරු

අද:Utah වෙරළේ ඉතිරිව තිබෙන කොන්ක්‍රීට් තාප්ප මතින් ඇවිද යන සංචාරකයන් පිරිසක් -2013

එදා:ඇමෙරිකානු අතිරේක බල ඇණි ඔමාහා වෙරළට ගොඩබසින අයුරු

අද:ඔමාහා වෙරළ තීරය 2013 වසරේ දිස්වූ අයුරු

එදා:ප්‍රංශයේ ජූනෝ වෙරල තීරයට ගොඩබැස්ස කැනේඩියානු සෙබලුන්ට යටත්වූ ජර්මන් යුද සිරකරුවන්

අද:ඉහත ඡායාරූපයේ දැක්වෙන Juno වෙරළ 2013 අගෝස්තු මාසයේදී දිස්වූ අයුරු

එදා:බෝම්බ දමා විනාශ කල බංකර් සෝදිසි කරන ඇමෙරිකානු සෙබලුන්

අද:ඉහත දැක්වෙන බංකරය අසල සිටින සංචාරකයෙක් - 2013 අගෝස්තු

එදා:නොමැන්ඩි ආක්‍රමණයේදී අත් අඩංගුවට පත් ජර්මන් සෙබලුන් .ඔවුන් ප්‍රංශයේ Nonant-le-Pinහි කඳවුරක රඳවා ඇති අයුරු - 2013 අගෝස්තු

අද:මෙම ප්‍රදේශය අද ගොවිපොලකි.

එදා:ප්‍රංශයේ ඔමාහා වෙරළ අල්ලාගත් ඇමෙරිකානු සෙබලුන් ජර්මන් බංකරයක් අසල සිටින අයුරු - 1944 ජූනි 7

අද:එම ජර්මන් බංකරය පසුකර ඇවිද යන සංචාරකයන් දෙපලක් - 2013 අගෝස්තු

එදා:ජර්මන් බංකරයක් පසුකර යන ඔමාහා වෙරළට ගොඩ බැස්ස ඇමෙරිකානු අතිරේක භට පිරිස් - 1944 ජූනි 18

අද:ඉහත දැක්වෙන බංකරයට ඉහළ මාර්ගයේම ගමන් කරන සංචාරකයන් පිරිසක් - 2013 අගෝස්තු

එදා:බ්‍රිතාන්‍ය යුද ටැංකියක් පෙරටු කරගෙන ගමන් කරන ප්‍රංශයේ ගෝල්ඩ් වෙරළ (Ver-sur-Mer)තීරයේ වෙත ගොඩබැස්ස බ්‍රිතාන්‍ය හමුදා

අද:එම මාර්ගය වර්තමානයේ දිස්වන අයුරු

එදා:ප්‍රංශයේ වෙරළ තීරයේ ගොවිපොළ භුමියක සිටිමින් සටන් සැලසුම් කරන ඇමෙරිකානු සෙබලුන්.කාලතුවක්කු ප්‍රහාර නිසා මියගොස් සිටින ගවයන් පසෙකින් සිටියි.

අද:ගොවිපොල භූමිය 2013 වසරේ දිස්වූ අයුරු.ඇමෙරිකානු හමුදා එදා මෙම ගොවිපොළට එද්දී 19 හැවිරිදි තරුණයෙක් වූ දැන් මෙම භූමිය අයත් පුද්ගලයාද මෙහි දැක්වේ.

එදා:ඔමාහා වෙරළට ගොඩ බැස්ස ඇමෙරිකානු හමුදා Du Marche නගරය අල්ලා ගන්නා ලදි.එහිදී මිය ජර්මන් සෙබලෙක්ගේ මළ සිරුරක්ද පසෙකින් දැක්වේ.

අද:ඉහත දැක්වෙන ගොඩනැගිල්ල 2013 අගෝස්තු මාසයේදී දිස්වූ අයුරු

එදා:ප්‍රංශයේ Carentanහි මාර්ගයක ජර්මන් Kubelwagen රථයකින් ගමන් කරන ඇමෙරිකානු පැරෂූට් භටයන් පිරිසක්

අද:ඔවුන් සිටි වීදිය 2013 ජූනි මාසයේ දිස්වූ අයුරු

එදා:1944 ජුනි මාසයේදී Juno වෙරළ තීරයට ගොඩබැස්ස කැනේඩියානු හමුදාවේ කැමරාවකට හසුවූ වෙරලට කඩා වැටී තිබූ ඇමෙරිකානු ප්‍රහාරක යානයක්

අද:එම වෙරළ තීරය(Juno) අද වන විට සංචාරක පාරාදීසයකි - 2013 ජූලි

එදා:ප්‍රංශයේ Caen වෙතින් ජර්මන් සෙබලුන් පසුබැසීමෙන් පසුව 1944 ජූලි මාසයේදී Rue Saint-Pierre වෙත ලගා වූ කැනේඩියානු සෙබලුන් විනාශ වී ගිය ගොඩනැගිලි අතරින් මුර සංචාරයේ යෙදෙන අයුරු.

අද:Rue Saint-Pierre ප්‍රදේශය අද දිස්වන අයුරු - 2013 අගෝස්තු

D-day - Movies Documentaries & Games

Source:businessinsider.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20232933, member: 547562"] [b]නොමැන්ඩි වෙරළ එදා සහ අද[/b] [CENTER][IMG]http://i.imgur.com/GwcFIzS.jpg[/IMG][/CENTER] [SIZE="3"]දෙවන ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය,ඇමෙරිකා ප්රමුඛ මිත්‍ර පාර්ශ්වික හමුදා බටහිර යුද පෙරමුණ නිර්මාණය කලේ ප්‍රංශයේ නැගෙනහිර වෙරළේ නොමැන්ඩි නම් ප්‍රදේශයට ගොඩබැසීමත් සමගයි.මෙම සිද්ධිය දෙවන ලෝක යුද්ධයේ හැරවුම් ලක්ෂයක් වූ බවයි ඉතිහාසඥයින්ගේ මතය.1944 ජූනි මස 06 වනදා නොමැන්ඩි වෙරළ තීරයට ස්ථාන කිහිපයකින්ම මිත්‍ර හමුදාව සෙබලුන් 156,000ක් පමණ ගොඩබසින ලදි.මෙවැනි උභයචර මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව හිට්ලර් ඇතුලු නාසි හමුදා දැන සිටියද ඔවුන් අනුමාන කල ප්‍රදේශයෙන් මිත්‍ර හමුදා ප්‍රංශ වෙරළ තීරයට ගොඩබැස්සේ නැත.ඒ වෙනුවට නාසීන් නොසිතූ ස්ථානයකින් ඔවුන් ප්‍රංශයට ලගාවිය.මෙම ගොඩබැසීමේදී මිත්‍ර හමුදාවන්ගේ 10,000ක් පමණ මියගිය බවත් සටන් වලදී ජර්මන් සෙබලුන් 9,000 පමණ ජීවිතක්ෂයට පත්වූ බවත් සඳහන් වේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/hOSjpk6.gif[/IMG][/CENTER] [SIZE="3"]මෙම ආක්‍රමණයෙන් වසර 70 කට පසුව රොයිටර් පුවත්පතේ ඡායාරූප ශිල්පී ක්‍රිස් හෙල්ගර්න් විසින් එම ප්‍රදේශය ඡායාරූපගත කර 1944 වසරේදී ලබාගත් ඡායාරූප සමග මෙලෙස සංසන්දනය කර තිබේ.[/SIZE] [CENTER][SIZE="3"][B]එදා:[/B]1944 ජුනි 6 වෙනිදා එක්සත් ජනපද හමුදාවන් නොමැන්ඩිහි ඔමාහා වෙරල තීරයට ගොඩ බසින ලදි.[/SIZE] [IMG]http://i.imgur.com/1rqzNlj.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER][B]අද:[/B] 2013 වසරේ අගෝස්තු වේදී සංචාරකයන් පිරිසක් ඔමාහා වෙරල තීරයට එක්ව සිටි අයුරු[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/z6hyP3L.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER][B]එදා:[/B]එක්සත් ජනපද හමුදා සෙබලුන් එංගලන්තයේ Weymouthහි සිය යාත්‍රා වෙත ගමන් කරමින්.මෙම තොටුපොල නොමැන්ඩි ගොඩබැසීමට යාත්‍රා පිටත් කර යැවූ එක් ස්ථානයකි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/GFetxfb.jpg[/IMG] [SIZE="3"][B]අද:[/B]2013 ජූලි මාසයේදී Weymouth වෙරළාරාශ්රිතව ඇවිදයන සංචාරකයන් [/SIZE] [IMG]http://i.imgur.com/futSnrI.jpg[/IMG][/CENTER] [SIZE="3"][B]එදා:[/B]මිත්‍ර හමුදාවල ඉහළම අණදෙන නිලධාරියා වූ ජෙනරල් Dwight D. Eisenhower විසින් ග්‍රීන්හැම් ගුවන් හමුදා කඳවුරේදී හමුදා පැරෂූට්කරුවන් පිරිසක් අමතන අයුරු.මොවුන් නොමැන්ඩි ප්‍රදේශයට හමුදා ලඟාවීමට පෙර ගුවනින් ගොඩබසින ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/XoLk3Wj.jpg[/IMG] [SIZE="3"][B]අද:[/B]පැරණි ග්‍රීන්හැම් ගුවන් කඳවුරට යන බොරළු පාර 2013දී දිස්වූ අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/QqLctnz.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER][B]එදා:[/B]සතුරු ප්‍රහාර නිසා සිය යාත්‍රා ගිලී යෑමෙන් පසුව සහෝදර සෙබලුන්ව ඔමාහා වෙරළ තීරයට රැගෙන එන ඇමෙරිකානු සෙබලුන්[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/YTowAeS.jpg[/IMG] [SIZE="3"][B]අද:[/B]ඔමාහා වෙරළ තීරයේ සිටින සංචාරකයෙක් -2013[/SIZE] [IMG]http://i.imgur.com/o3yF0lo.jpg[/IMG] [SIZE="3"][B]එදා:[/B]ප්‍රංශයේ Utah වෙරළ තීරයට ගොඩබැස්ස ඇමෙරිකානු සෙබලුන් La Madeleine ආසන්නයේ තිබෙන කොන්ක්‍රීට් තාප්ප වලට මුවා සිටින අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/zsYLmmL.jpg[/IMG] [SIZE="3"][B]අද:[/B]Utah වෙරළේ ඉතිරිව තිබෙන කොන්ක්‍රීට් තාප්ප මතින් ඇවිද යන සංචාරකයන් පිරිසක් -2013[/SIZE] [IMG]http://i.imgur.com/g62H7Gy.jpg[/IMG] [SIZE="3"][B]එදා:[/B]ඇමෙරිකානු අතිරේක බල ඇණි ඔමාහා වෙරළට ගොඩබසින අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/dRB1sDs.jpg[/IMG] [SIZE="3"][B]අද:[/B]ඔමාහා වෙරළ තීරය 2013 වසරේ දිස්වූ අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/mnSsytz.jpg[/IMG] [SIZE="3"][B]එදා:[/B]ප්‍රංශයේ ජූනෝ වෙරල තීරයට ගොඩබැස්ස කැනේඩියානු සෙබලුන්ට යටත්වූ ජර්මන් යුද සිරකරුවන් [/SIZE] [IMG]http://i.imgur.com/gEIZM0p.jpg[/IMG] [SIZE="3"][B]අද:[/B]ඉහත ඡායාරූපයේ දැක්වෙන Juno වෙරළ 2013 අගෝස්තු මාසයේදී දිස්වූ අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/YnJZhRG.jpg[/IMG] [SIZE="3"][B]එදා:[/B]බෝම්බ දමා විනාශ කල බංකර් සෝදිසි කරන ඇමෙරිකානු සෙබලුන්[/SIZE] [IMG]http://i.imgur.com/wcUM1z4.jpg[/IMG] [SIZE="3"][B]අද:[/B]ඉහත දැක්වෙන බංකරය අසල සිටින සංචාරකයෙක් - 2013 අගෝස්තු[/SIZE] [IMG]http://i.imgur.com/UJuqIsg.jpg[/IMG] [SIZE="3"][B]එදා:[/B]නොමැන්ඩි ආක්‍රමණයේදී අත් අඩංගුවට පත් ජර්මන් සෙබලුන් .ඔවුන් ප්‍රංශයේ Nonant-le-Pinහි කඳවුරක රඳවා ඇති අයුරු - 2013 අගෝස්තු[/SIZE] [IMG]http://i.imgur.com/Hu9Gy8t.jpg[/IMG] [SIZE="3"][B]අද:[/B]මෙම ප්‍රදේශය අද ගොවිපොලකි.[/SIZE] [IMG]http://i.imgur.com/F5v9KuW.jpg[/IMG] [SIZE="3"][B]එදා:[/B]ප්‍රංශයේ ඔමාහා වෙරළ අල්ලාගත් ඇමෙරිකානු සෙබලුන් ජර්මන් බංකරයක් අසල සිටින අයුරු - 1944 ජූනි 7[/SIZE] [IMG]http://i.imgur.com/yOPsr4D.jpg[/IMG] [SIZE="3"][B]අද:[/B]එම ජර්මන් බංකරය පසුකර ඇවිද යන සංචාරකයන් දෙපලක් - 2013 අගෝස්තු[/SIZE] [IMG]http://i.imgur.com/kcpDB8z.jpg[/IMG] [SIZE="3"][B]එදා:[/B]ජර්මන් බංකරයක් පසුකර යන ඔමාහා වෙරළට ගොඩ බැස්ස ඇමෙරිකානු අතිරේක භට පිරිස් - 1944 ජූනි 18[/SIZE] [IMG]http://i.imgur.com/hjIkVGZ.jpg[/IMG] [SIZE="3"][B]අද:[/B]ඉහත දැක්වෙන බංකරයට ඉහළ මාර්ගයේම ගමන් කරන සංචාරකයන් පිරිසක් - 2013 අගෝස්තු[/SIZE] [IMG]http://i.imgur.com/gntLFvz.jpg[/IMG] [SIZE="3"][B]එදා:[/B]බ්‍රිතාන්‍ය යුද ටැංකියක් පෙරටු කරගෙන ගමන් කරන ප්‍රංශයේ ගෝල්ඩ් වෙරළ (Ver-sur-Mer)තීරයේ වෙත ගොඩබැස්ස බ්‍රිතාන්‍ය හමුදා[/SIZE] [IMG]http://i.imgur.com/57cjEbR.jpg[/IMG] [SIZE="3"][B]අද:[/B]එම මාර්ගය වර්තමානයේ දිස්වන අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/GesFxH6.jpg[/IMG] [SIZE="3"][B]එදා:[/B]ප්‍රංශයේ වෙරළ තීරයේ ගොවිපොළ භුමියක සිටිමින් සටන් සැලසුම් කරන ඇමෙරිකානු සෙබලුන්.කාලතුවක්කු ප්‍රහාර නිසා මියගොස් සිටින ගවයන් පසෙකින් සිටියි.[/SIZE] [IMG]http://i.imgur.com/wEQwiOF.jpg[/IMG] [SIZE="3"][B]අද:[/B]ගොවිපොල භූමිය 2013 වසරේ දිස්වූ අයුරු.ඇමෙරිකානු හමුදා එදා මෙම ගොවිපොළට එද්දී 19 හැවිරිදි තරුණයෙක් වූ දැන් මෙම භූමිය අයත් පුද්ගලයාද මෙහි දැක්වේ.[/SIZE] [IMG]http://i.imgur.com/bHALuvM.jpg[/IMG] [SIZE="3"][B]එදා:[/B]ඔමාහා වෙරළට ගොඩ බැස්ස ඇමෙරිකානු හමුදා Du Marche නගරය අල්ලා ගන්නා ලදි.එහිදී මිය ජර්මන් සෙබලෙක්ගේ මළ සිරුරක්ද පසෙකින් දැක්වේ.[/SIZE] [IMG]http://i.imgur.com/nOAaPab.jpg[/IMG] [SIZE="3"][B]අද:[/B]ඉහත දැක්වෙන ගොඩනැගිල්ල 2013 අගෝස්තු මාසයේදී දිස්වූ අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/fjiHltS.jpg[/IMG] [SIZE="3"][B]එදා:[/B]ප්‍රංශයේ Carentanහි මාර්ගයක ජර්මන් Kubelwagen රථයකින් ගමන් කරන ඇමෙරිකානු පැරෂූට් භටයන් පිරිසක්[/SIZE] [IMG]http://i.imgur.com/Nz6PS9A.jpg[/IMG] [SIZE="3"][B]අද:[/B]ඔවුන් සිටි වීදිය 2013 ජූනි මාසයේ දිස්වූ අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/qkUuk1o.jpg[/IMG] [SIZE="3"][B]එදා:[/B]1944 ජුනි මාසයේදී Juno වෙරළ තීරයට ගොඩබැස්ස කැනේඩියානු හමුදාවේ කැමරාවකට හසුවූ වෙරලට කඩා වැටී තිබූ ඇමෙරිකානු ප්‍රහාරක යානයක්[/SIZE] [IMG]http://i.imgur.com/GDUrLlC.jpg[/IMG] [SIZE="3"][B]අද:[/B]එම වෙරළ තීරය(Juno) අද වන විට සංචාරක පාරාදීසයකි - 2013 ජූලි[/SIZE] [IMG]http://i.imgur.com/gImnEXf.jpg[/IMG][/CENTER] [SIZE="3"][B]එදා:[/B]ප්‍රංශයේ Caen වෙතින් ජර්මන් සෙබලුන් පසුබැසීමෙන් පසුව 1944 ජූලි මාසයේදී Rue Saint-Pierre වෙත ලගා වූ කැනේඩියානු සෙබලුන් විනාශ වී ගිය ගොඩනැගිලි අතරින් මුර සංචාරයේ යෙදෙන අයුරු.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/t5AG84n.jpg[/IMG] [SIZE="3"][B]අද:[/B]Rue Saint-Pierre ප්‍රදේශය අද දිස්වන අයුරු - 2013 අගෝස්තු [/SIZE] [IMG]http://i.imgur.com/bSMBPEA.jpg[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1729850"][COLOR="Blue"][B] D-day - Movies Documentaries & Games[/B][/COLOR][/URL][/CENTER] Source:[URL="http://www.businessinsider.com/"]businessinsider.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom