Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොමැරීම! Must read!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාත්‍රිය මහත් අප්‍රසන්න විය. කටේ නලියන ඉහඳ පණුවන් සහ කටට කොටමින් මස් කෑලි උදුරා කන මාලුන් මට වදධදෙන්නට විය. දිය පිරුණු වලක වතුර බී ගත නොහැකිව මා සා පිපාසාවෙන් කෑ ගසන්නට විය. වද වේදනාවන්ගෙන් පිරුණු සිහින එකින් එක පෙනේ. වරෙක බිය වී වරෙක තැති ගනිමින් මා අවදි විය.

සෑර් සෑර් කියමින් සේවකයෙකු දොරටුවට තට්ටු කරයි. ඇයි මොකදැයි අසමින් මම නැඟී සිටියෙමි. හක්ක පටස් අලි පැටියා මැරිලා යෑයි ඔහු කීවේ මට කම්පනයක් ලබා දෙමිනි. එහෙම වෙන්න බෑ අයිසේ පැටියා හොඳට හිටියනේ කියමින් මා දොර හැරියෙමි. අලි පැටවා කරේ තබා ගත් සේවකයා දොර ඉස්මත්තේ සිටියේය. පැටවාගේ විකෘති වූ විශාල මුඛයෙන් අඛණ්ඩව වතුර ඇද හැලෙමින් තිබේ. එම දර්ශනයෙන් බිය වූ මම නැවතත් නින්දෙන් නැඟී සිටියෙමි.

සාමාන්‍යයෙන් නිදා ගැනීම මට ඉතාමත් පහසු කාර්යයකි. මතකයේ රැඳෙන සිහිනයක් දකින්නේ කලාතුරකිනි. එවන් වූ මට විඳින්නට සිදුව තිබූ මෙම වධය ඉතාමත් කටුක අත්දැකීමක් විය. මෙම බියකුරු සිහින තව දුරටත් දැකීමට අවශ්‍ය නොවන නිසා හොඳම දේ අවදියෙන් සිටීම බව මට වැටහිණි. පාන්දර හතර පමණ වූ එම වේලාවේ මා තේ කෝප්පයක් හදා ගත් අතර කාර්යාල කාමරයට ගොස් කොම්පියුටරයෙන් කළ යුතු වැඩ ටිකක් කිරීමේ අරමුණින් එදෙසට පිය මැන්නෙමි. පරිසරය තවමත් නිෂ්චල අතර වැව දෙසින් නැවතත් චොකස් චොකස් ශබ්දය ඇසේ. නැවතත් මා පීඩනයට පත් විය. අලි පැටවා කරා ගොස් බැලීමට මට ශක්තියක් නොවීය. රාත්‍රි සේවා මුරයේ සිටි සේවකයා ඇමතූ මා අලි පැටවාගේ තත්ත්වය කුමක්දැයි බලා ගෙන ඒමට පිටත් කර කොම්පියුටරය ක්‍රියාත්මක කළෙමි. කොම්පියුටරයේ තිරය මත පතිත වන දේ මට පැහැදිලිව නොපෙනේ මා දැඩි ව්‍යාකූලත්වයකට පැමිණ තිබිණි.

සේවකයා පැමිණ ප්‍රකාශ කළේ අලි පැටවා වැව ඉවුර අයිනේ වැටී සිටින බවය. එසේ වැටී සිටින ගමන්ම හොඬය වතුරට දමමින් කට වෙතට වතුර ගසා ගැනීමට පැටවා උත්සහ දරයි. පැටවාව නැඟී සිටිමට උත්සාහ කළත් පැටවාට නැඟී සිටීමේ ශක්තියකින් නොසිටින බවත් ඔහු ප්‍රකාශ කළේය. ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ අලි පැටවා වෙතින් නැඟී එන කුණු ගඳ දැන්නම් ඉවසිය නොහැකි බවය. ගඳ එතරම්ම දරුණු වී ඇත. අලි පැටවා සිටින ප්‍රදේශයට බල්ලන් රැස්වන බවත් රාත්‍රිය පුරාවට බල්ලන් පන්නා ගත්තේ ඉතාමත් අපහසුවෙන් බවත් ඔහු ප්‍රකාශ කළේය.

මා බෙහෙත් කාමරය විවෘත කළෙමි. සේලයින් බෝතල 05 ක් වෙන් කළෙමි. සේලයින් බෝතල් දෙකකට අලි නිර්වින්දනයට ලක් කරන ඖෂධ ස්වල්පය බැගින් එකතු කළෙමි. රාත්‍රි වැඩ මුර සේවකයා යවා සතුන්ට ප්‍රතිකාර කිරීමට හොඳින් අත්දැකීම් ඇති සේවකයෙකු ඇහැරවා ගෙන්වා ගැනීමට මා මේ අතරතුරදී ක්‍රියා කළේය. ඔහු පැමිණ සිටියේය. මගේ සැලැසුම මා ඔහුට හෙළිදරව් නොකළේය. ඔහු කාරුණික හිතින්ම පැටවාගේ සමුගැන්ම අත්විඳිනු දැකීම විය යුත්ත යෑයි මම තීරණය කළෙමි. වෙලාව උදෑසන පහට පමණ වී තිබේ. වැව් දිය මත අරුණලු පතිත වීමට පටන් ගෙනය. අලි පැටවා පැහැදිලිව පෙනෙන්නේ නැත. අලි පැටවා වෙතට විදුලි පන්දම් එළිය පතිත නොකරන ලෙස මා සහායකයාට දුරදීම උපදෙස් දුන්නෙමි. අපි සෙමින් සෙමින් අලි පැටවා වෙත කිට්ටු වුවත් අලි පැටවා අපි පැමිණි සිටින බව දැන ගත්තේය. වතුර ඉසීම නවත්වා සිදුවන්නේ කුමක්දැයි යන්න පිළිබඳව තැති ගැන්මෙන් පැටවා සිටියේය. නැඟී සිට අපි කවුදැයි බැලීමට ශක්තියක් පැටවාට තිබුණේ නැත. යටි කණේ ඉලිප්පී ඇති නහරයකට මා සේලයින් බටය අමුණා දැමුවෙමි. අනතුරුව බිඳුව බිඳුව සේලයින් ලේවලට මිශ්‍ර වීමට සලස්වා දුන්නෙමි. ලීයක් සිටුවා සේලයින් බෝතල් එහි රඳවා අපි ඇතට වී ඉඳගෙන සිටියෙමු.

බිඳුවෙන් බිඳුව සේලයින් ශරීර ගත වීමත් සමග නිර්වින්දන ඖෂධ ක්‍රියාත්මක වන බවට ලකුණු පෙන්වමින් අලි පැටවාගේ ශරීර ක්‍රියාකාරකම් අඩු වී යන්නට විය. අලි පැටවා ජීවත්ව ඇතැයි යන්නට දැන් ඇති එකම සාක්ෂිය අලි පැටවාගේ හුස්ම ගැනීමය. මවිසින් ලබා දුන් නිර්වින්දන ඖෂධ ක්‍රියාත්මක වන්නේ මොළය මතය. එහි බලපෑම නිසා අලි පැටවා තම ශරීරයේ හා බාහිරින් ලැබෙන උත්තේජනවලට ප්‍රතික්‍රියා නොදක්වයි. මේ නිසා පැටවාට දැන්නම් සා පිපාසාව සහ කුසගින්න නොදැනිය යුතුය. තුවාලවල වේදනාව නොදැනිය යුතුය. අලි පැටවාද මිහිරි සිහින ලෝකයක ආශ්වාදය ලබමින් සිටිනවා ඇත. නිෂ්චලව සිටින අලි පැටවා දෙස බලද්දී මගේ සිතට කිසියම්ම වූ සැනසීමක් ළඟා වෙමින් තිබිණි. අලි පැටවා කුමන ආකාරයේ සිහින ලෝකයක සිටිනවාදැයි මම නොදන්නෙමි. නමුත් අලි පැටවා දැන් සුන්දර අත්දැකීමක් විඳිමින් සිටිනවා යෑයි මම සිතන්නට වීමි. සේලයින් දිගින් දිගටම යද්දී හුස්ම ගැනීමේ වේගය නම් ටිකින් ටික පහළ බහින බව නිරීක්ෂණය වේ. සිහින ලෝකයේ සිටින අලි පැටවා මිය යමින් සිටී. සත්ව ඝාතනයක ශාපය මා වෙත ඉතිරි කරමින් ඔහු මෙලොවින් සමුගන්නා බව මට වැටහේ.

පශු වෛද්‍ය - බී. විජිත පෙරේරා

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

ඇත් අතුරු සෙවන - උඩවලව

http://www.divaina.com/2011/05/08/feature06.html

[QUOTE="Raveensach, post: 10070793, member: 12265"] [SIZE="5"]රාත්‍රිය මහත් අප්‍රසන්න විය. කටේ නලියන ඉහඳ පණුවන් සහ කටට කොටමින් මස් කෑලි උදුරා කන මාලුන් මට වදධදෙන්නට විය. දිය පිරුණු වලක වතුර බී ගත නොහැකිව මා සා පිපාසාවෙන් කෑ ගසන්නට විය. වද වේදනාවන්ගෙන් පිරුණු සිහින එකින් එක පෙනේ. වරෙක බිය වී වරෙක තැති ගනිමින් මා අවදි විය. සෑර් සෑර් කියමින් සේවකයෙකු දොරටුවට තට්ටු කරයි. ඇයි මොකදැයි අසමින් මම නැඟී සිටියෙමි. හක්ක පටස් අලි පැටියා මැරිලා යෑයි ඔහු කීවේ මට කම්පනයක් ලබා දෙමිනි. එහෙම වෙන්න බෑ අයිසේ පැටියා හොඳට හිටියනේ කියමින් මා දොර හැරියෙමි. අලි පැටවා කරේ තබා ගත් සේවකයා දොර ඉස්මත්තේ සිටියේය. පැටවාගේ විකෘති වූ විශාල මුඛයෙන් අඛණ්ඩව වතුර ඇද හැලෙමින් තිබේ. එම දර්ශනයෙන් බිය වූ මම නැවතත් නින්දෙන් නැඟී සිටියෙමි. සාමාන්‍යයෙන් නිදා ගැනීම මට ඉතාමත් පහසු කාර්යයකි. මතකයේ රැඳෙන සිහිනයක් දකින්නේ කලාතුරකිනි. එවන් වූ මට විඳින්නට සිදුව තිබූ මෙම වධය ඉතාමත් කටුක අත්දැකීමක් විය. මෙම බියකුරු සිහින තව දුරටත් දැකීමට අවශ්‍ය නොවන නිසා හොඳම දේ අවදියෙන් සිටීම බව මට වැටහිණි. පාන්දර හතර පමණ වූ එම වේලාවේ මා තේ කෝප්පයක් හදා ගත් අතර කාර්යාල කාමරයට ගොස් කොම්පියුටරයෙන් කළ යුතු වැඩ ටිකක් කිරීමේ අරමුණින් එදෙසට පිය මැන්නෙමි. පරිසරය තවමත් නිෂ්චල අතර වැව දෙසින් නැවතත් චොකස් චොකස් ශබ්දය ඇසේ. නැවතත් මා පීඩනයට පත් විය. අලි පැටවා කරා ගොස් බැලීමට මට ශක්තියක් නොවීය. රාත්‍රි සේවා මුරයේ සිටි සේවකයා ඇමතූ මා අලි පැටවාගේ තත්ත්වය කුමක්දැයි බලා ගෙන ඒමට පිටත් කර කොම්පියුටරය ක්‍රියාත්මක කළෙමි. කොම්පියුටරයේ තිරය මත පතිත වන දේ මට පැහැදිලිව නොපෙනේ මා දැඩි ව්‍යාකූලත්වයකට පැමිණ තිබිණි. සේවකයා පැමිණ ප්‍රකාශ කළේ අලි පැටවා වැව ඉවුර අයිනේ වැටී සිටින බවය. එසේ වැටී සිටින ගමන්ම හොඬය වතුරට දමමින් කට වෙතට වතුර ගසා ගැනීමට පැටවා උත්සහ දරයි. පැටවාව නැඟී සිටිමට උත්සාහ කළත් පැටවාට නැඟී සිටීමේ ශක්තියකින් නොසිටින බවත් ඔහු ප්‍රකාශ කළේය. ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ අලි පැටවා වෙතින් නැඟී එන කුණු ගඳ දැන්නම් ඉවසිය නොහැකි බවය. ගඳ එතරම්ම දරුණු වී ඇත. අලි පැටවා සිටින ප්‍රදේශයට බල්ලන් රැස්වන බවත් රාත්‍රිය පුරාවට බල්ලන් පන්නා ගත්තේ ඉතාමත් අපහසුවෙන් බවත් ඔහු ප්‍රකාශ කළේය. මා බෙහෙත් කාමරය විවෘත කළෙමි. සේලයින් බෝතල 05 ක් වෙන් කළෙමි. සේලයින් බෝතල් දෙකකට අලි නිර්වින්දනයට ලක් කරන ඖෂධ ස්වල්පය බැගින් එකතු කළෙමි. රාත්‍රි වැඩ මුර සේවකයා යවා සතුන්ට ප්‍රතිකාර කිරීමට හොඳින් අත්දැකීම් ඇති සේවකයෙකු ඇහැරවා ගෙන්වා ගැනීමට මා මේ අතරතුරදී ක්‍රියා කළේය. ඔහු පැමිණ සිටියේය. මගේ සැලැසුම මා ඔහුට හෙළිදරව් නොකළේය. ඔහු කාරුණික හිතින්ම පැටවාගේ සමුගැන්ම අත්විඳිනු දැකීම විය යුත්ත යෑයි මම තීරණය කළෙමි. වෙලාව උදෑසන පහට පමණ වී තිබේ. වැව් දිය මත අරුණලු පතිත වීමට පටන් ගෙනය. අලි පැටවා පැහැදිලිව පෙනෙන්නේ නැත. අලි පැටවා වෙතට විදුලි පන්දම් එළිය පතිත නොකරන ලෙස මා සහායකයාට දුරදීම උපදෙස් දුන්නෙමි. අපි සෙමින් සෙමින් අලි පැටවා වෙත කිට්ටු වුවත් අලි පැටවා අපි පැමිණි සිටින බව දැන ගත්තේය. වතුර ඉසීම නවත්වා සිදුවන්නේ කුමක්දැයි යන්න පිළිබඳව තැති ගැන්මෙන් පැටවා සිටියේය. නැඟී සිට අපි කවුදැයි බැලීමට ශක්තියක් පැටවාට තිබුණේ නැත. යටි කණේ ඉලිප්පී ඇති නහරයකට මා සේලයින් බටය අමුණා දැමුවෙමි. අනතුරුව බිඳුව බිඳුව සේලයින් ලේවලට මිශ්‍ර වීමට සලස්වා දුන්නෙමි. ලීයක් සිටුවා සේලයින් බෝතල් එහි රඳවා අපි ඇතට වී ඉඳගෙන සිටියෙමු. බිඳුවෙන් බිඳුව සේලයින් ශරීර ගත වීමත් සමග නිර්වින්දන ඖෂධ ක්‍රියාත්මක වන බවට ලකුණු පෙන්වමින් අලි පැටවාගේ ශරීර ක්‍රියාකාරකම් අඩු වී යන්නට විය. අලි පැටවා ජීවත්ව ඇතැයි යන්නට දැන් ඇති එකම සාක්ෂිය අලි පැටවාගේ හුස්ම ගැනීමය. මවිසින් ලබා දුන් නිර්වින්දන ඖෂධ ක්‍රියාත්මක වන්නේ මොළය මතය. එහි බලපෑම නිසා අලි පැටවා තම ශරීරයේ හා බාහිරින් ලැබෙන උත්තේජනවලට ප්‍රතික්‍රියා නොදක්වයි. මේ නිසා පැටවාට දැන්නම් සා පිපාසාව සහ කුසගින්න නොදැනිය යුතුය. තුවාලවල වේදනාව නොදැනිය යුතුය. අලි පැටවාද මිහිරි සිහින ලෝකයක ආශ්වාදය ලබමින් සිටිනවා ඇත. නිෂ්චලව සිටින අලි පැටවා දෙස බලද්දී මගේ සිතට කිසියම්ම වූ සැනසීමක් ළඟා වෙමින් තිබිණි. අලි පැටවා කුමන ආකාරයේ සිහින ලෝකයක සිටිනවාදැයි මම නොදන්නෙමි. නමුත් අලි පැටවා දැන් සුන්දර අත්දැකීමක් විඳිමින් සිටිනවා යෑයි මම සිතන්නට වීමි. සේලයින් දිගින් දිගටම යද්දී හුස්ම ගැනීමේ වේගය නම් ටිකින් ටික පහළ බහින බව නිරීක්ෂණය වේ. සිහින ලෝකයේ සිටින අලි පැටවා මිය යමින් සිටී. සත්ව ඝාතනයක ශාපය මා වෙත ඉතිරි කරමින් ඔහු මෙලොවින් සමුගන්නා බව මට වැටහේ. පශු වෛද්‍ය - බී. විජිත පෙරේරා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇත් අතුරු සෙවන - උඩවලව[/SIZE] [url]http://www.divaina.com/2011/05/08/feature06.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom