Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොමිලයේ කැමරාවක් දිනාගන්න...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොමිලයේ කැමරාවක් දිනාගන්න...

ඡායාරූප තරඟය

පලමු ත්‍යාගය : ඩී.එස්.එල්.ආර් කැමරාවක්.

දෙවෙනි ත්‍යාගය : ඇක්ශන් කැමරාවක්.

තෙවෙනි ත්‍යාගය : සාමාන්‍ය ඩිජිටල් කැමරාවක්.

මාතෘකාව : අප නගරයේ පාලමක්.

ජංගම දුරකතන, ඩිජිටල් කැමරා, DSLR භාවිත කල හැක.

ඇතුලත්වීමේ දින : 2017 ජූලි 18 සිට අගෝස්තු 8 දක්වා.

වයස් සීමාව : 2017 ජූලි 18 දිනට අවුරුදු 18ක් හෝ ඊට වැඩි

සම්පූර්ණ විස්තර, නීති මාලාව සඳහා : google form

කලයුතු දේ..

ඔබ තරඟයට යොමුවන්නේ නම්, අනිවාර්යෙන් ඉහත ලින්කුව භාවිතා කර ලියාපදිංචි විය යුතුයි.

ලියාපදිංචියෙන් පසුව ඔබගේ ඡායාරූප එවිය යුතු ඊ-තැපෑල දිස්වනු ඇත.

එවන ඡායාරූපය මෙගාබයිට් 5කට වඩා අඩු විය යුතුයි.

එඩිට් නොකරන ලද, වෝටර්මාක් නොකරන ලද ඡායාරූප පමණක් එවිය යුතුයි.

එක් පුද්ගලයෙක් සඳහා එක් ඇතුලත්වීමක් පම්ණි.

මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ජයිකා ශ්‍රී ලංකා ආයතනයේ රාජකාරි කරන පුද්ගලයන් හෝ ඔවුනගේ පවුල්වල අයට මෙම තරඟයට සහභාගි වීමේ වරම් නැත.

ජයිකා ශ්‍රී ලංකා ආයතනයට ඔබ එවන ලද ඡායාරූප අත්පත්‍රිකා හෝ වෙනයම් කටයුත්තක් සඳහා යොදාගැනීමට අවසර ඇත.

ජයග්‍රාහකයින් ඊ-තැපෑල, දුරකථන හෝ සාමාන්‍ය තැපෑල හරහා අගෝස්තු 31හෝ ඊට පෙර දැනුම්දෙනු ඇත.

තවත් දේ ඉහත ලින්කුවෙන් බලාගත හැක.

[QUOTE="dial1, post: 21965988, member: 1586"] [b]නොමිලයේ කැමරාවක් දිනාගන්න...[/b] [SIZE="4"]ඡායාරූප තරඟය පලමු ත්‍යාගය : ඩී.එස්.එල්.ආර් කැමරාවක්. :yes: දෙවෙනි ත්‍යාගය : ඇක්ශන් කැමරාවක්.:rolleyes::rolleyes: තෙවෙනි ත්‍යාගය : සාමාන්‍ය ඩිජිටල් කැමරාවක්.;) මාතෘකාව : අප නගරයේ පාලමක්. :rolleyes::rolleyes: ජංගම දුරකතන, ඩිජිටල් කැමරා, DSLR භාවිත කල හැක. ඇතුලත්වීමේ දින : 2017 ජූලි 18 සිට අගෝස්තු 8 දක්වා. වයස් සීමාව : 2017 ජූලි 18 දිනට අවුරුදු 18ක් හෝ ඊට වැඩි සම්පූර්ණ විස්තර, නීති මාලාව සඳහා : [URL="https://docs.google.com/forms/d/e/1FAIpQLScrvr6rihIY-e9iuBlcti7hm14Pa63M3Zjo5LJogXT7Lef_vA/viewform"]google form[/URL]:) කලයුතු දේ.. ඔබ තරඟයට යොමුවන්නේ නම්, අනිවාර්යෙන් ඉහත ලින්කුව භාවිතා කර ලියාපදිංචි විය යුතුයි. ලියාපදිංචියෙන් පසුව ඔබගේ ඡායාරූප එවිය යුතු ඊ-තැපෑල දිස්වනු ඇත. එවන ඡායාරූපය මෙගාබයිට් 5කට වඩා අඩු විය යුතුයි. එඩිට් නොකරන ලද, වෝටර්මාක් නොකරන ලද ඡායාරූප පමණක් එවිය යුතුයි. එක් පුද්ගලයෙක් සඳහා එක් ඇතුලත්වීමක් පම්ණි.:) මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ජයිකා ශ්‍රී ලංකා ආයතනයේ රාජකාරි කරන පුද්ගලයන් හෝ ඔවුනගේ පවුල්වල අයට මෙම තරඟයට සහභාගි වීමේ වරම් නැත. ජයිකා ශ්‍රී ලංකා ආයතනයට ඔබ එවන ලද ඡායාරූප අත්පත්‍රිකා හෝ වෙනයම් කටයුත්තක් සඳහා යොදාගැනීමට අවසර ඇත. ජයග්‍රාහකයින් ඊ-තැපෑල, දුරකථන හෝ සාමාන්‍ය තැපෑල හරහා අගෝස්තු 31හෝ ඊට පෙර දැනුම්දෙනු ඇත. තවත් දේ ඉහත ලින්කුවෙන් බලාගත හැක. :yes::yes::yes::yes: [IMG]http://i.imgur.com/f91JPMz.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom