නොමිලයේ රඟපාන්න එනවලු
ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඞ් නිළි ජැකලයින් පර්නැන්ඩස් සිංහල රිදීතිරයේ නොමිලයේ රඟපෑමට යන බව ඉන්දියා මාධ්‍ය කියයි. ඇයගේ කොටස වෙනුවෙන් ඇමෙරිකා ඩොලර් දහදාහක් හෙවත්
(රුපියල් එකොළොස් ලක්ෂ වැඩිමුදලක්) ගෙවන බව ශ්‍රී ලංකා අධ්යක්ෂ හා නිෂ්පාදක පැවසුවත් ඉන්දියාවේදී ලැබෙන ආදායම හා සසඳන විට එය ඉතා සොච්චමක් බවත් ඇය තම උපන්බිම වෙනුවෙන් නොමිලේ රඟපාන බවත් ඇගේ කළමනාකරු පැවසීය.

රුපියල් එකොලොස් ලක්ශයකුත් අරන් නොමිලයේ රඟපාන්න එනවා කියනවනම්,ඉතින් එන්න ඔනෙ නෑ..එහෙම හිතට දෙන්..මොකද අපෙ රටේ වෙන නිලියො නැතුවයැ....

ගත්තෙ මෙතනින්
http://www.lankadeepa.lk/index.php/articles/15270