Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොමිලේම ගෙදරටම Headphone එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Check This Out!!!!!

SOL REPUBLIC වල Loyalty programmer එකක් තියෙනවා. ඒකෙන් එයාලා අපිට නොමිලේම එයාලගේ products ship කරනවා.අපිට තියෙන්නේ දවස ගානේ points හොයලා මාසයක් විතර ගිහින් ඒ වලට points අදාල දේ කරගන්න redeem විතරයි.

(1) මුලින්ම මේ තියෙන්නෙ මගේ Refer link එක(http://bit.ly/1lLJGRh) click කර සාමාන්‍ය ආකාරයෙන් හෝ Facebook හෝ Twitter ගිණුම් භාවිතයෙන් register වන්න.

(2) ඉන්පසු ඔබගේ email account එකට ලැබුනු confirmation email එක click කර account එක confirm කර ගන්න.

(3) ඉන්පසු "BIO" නමින් හැඳින්වෙන ඔබගේ profile එකට ගොස් සියලුම තොරතුරු ඇතුලත් කරන්න. සෑම තොරතුරක් සඳහාම ඔබට points ලැබෙනු ඇත.

(4) දැන් "Redeem" නැමැති page එකට යන්න. මෙතන තමයි ඔබට දිනාගන්න පුලුවන් සෑම භාන්ඩයක් ම තියෙන්නෙ. මේ page එකේ පල්ලෙහාටම ගිහින් කිසිම point එකක් නැතිව නොමිලේම ලැබෙන SOL REPUBLIC Stickers redeem කර ගන්න.

(5) දැන් හැකිතාක් members ලා search කර ඔවුන්ගේ වලට ගොස් follow කරන්න.

(6) එසේ කල පසු "Homebase"කියන එකට යන්න. මේක තමයි Facebook වගේ මේ site එකේ news-feed එක. ඒ news-feed එකේ තියෙන posts/stories කරන්න Facebook සහ Twitter වල. දවසට Facebook එකේ 3ක් සහ Twitter එකේ 3 බැගින් share කරන්න පුලුවන්

මේ විදියට දවසට points ලේසියෙන්ම ගන්න පුලුවන් !

(7) ඊට පස්සෙ"Challenges" කියන page එකට ගිහින් ඒකෙ දීලා තියෙන challenges කරන්න. ඒ challenges වලිනුත් ඔයාලට points එනවා.

(උපුටා ගැනීමකි)

[QUOTE="Pawan Sandaru, post: 16669360, member: 256661"] [b]Check This Out!!!!![/b] SOL REPUBLIC වල Loyalty programmer එකක් තියෙනවා. ඒකෙන් එයාලා අපිට නොමිලේම එයාලගේ products ship කරනවා.අපිට තියෙන්නේ දවස ගානේ points හොයලා මාසයක් විතර ගිහින් ඒ වලට points අදාල දේ කරගන්න redeem විතරයි. (1) මුලින්ම මේ තියෙන්නෙ මගේ Refer link එක([url]http://bit.ly/1lLJGRh[/url]) click කර සාමාන්‍ය ආකාරයෙන් හෝ Facebook හෝ Twitter ගිණුම් භාවිතයෙන් register වන්න. (2) ඉන්පසු ඔබගේ email account එකට ලැබුනු confirmation email එක click කර account එක confirm කර ගන්න. (3) ඉන්පසු "BIO" නමින් හැඳින්වෙන ඔබගේ profile එකට ගොස් සියලුම තොරතුරු ඇතුලත් කරන්න. සෑම තොරතුරක් සඳහාම ඔබට points ලැබෙනු ඇත. (4) දැන් "Redeem" නැමැති page එකට යන්න. මෙතන තමයි ඔබට දිනාගන්න පුලුවන් සෑම භාන්ඩයක් ම තියෙන්නෙ. මේ page එකේ පල්ලෙහාටම ගිහින් කිසිම point එකක් නැතිව නොමිලේම ලැබෙන SOL REPUBLIC Stickers redeem කර ගන්න. (5) දැන් හැකිතාක් members ලා search කර ඔවුන්ගේ වලට ගොස් follow කරන්න. (6) එසේ කල පසු "Homebase"කියන එකට යන්න. මේක තමයි Facebook වගේ මේ site එකේ news-feed එක. ඒ news-feed එකේ තියෙන posts/stories කරන්න Facebook සහ Twitter වල. දවසට Facebook එකේ 3ක් සහ Twitter එකේ 3 බැගින් share කරන්න පුලුවන් මේ විදියට දවසට points ලේසියෙන්ම ගන්න පුලුවන් ! (7) ඊට පස්සෙ"Challenges" කියන page එකට ගිහින් ඒකෙ දීලා තියෙන challenges කරන්න. ඒ challenges වලිනුත් ඔයාලට points එනවා. (උපුටා ගැනීමකි) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom