Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොමිලේම ලැබෙන විදුලිය...!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොමිලේම ලැබෙන විදුලිය...!

ශ්‍රී. ලංකාවේ ප්‍ර ධාන වශයෙන් භාවිතා කෙරෙන්නෙ තාප විදුලියනෙ. මීට අමතරව ජල බලයෙනුත් සුලං බලයෙනුත් විදුලිය නිශ්පාදනය කෙරෙනව. ඒ වෙනුවෙන් ඉහල තාක්ෂණයක් වගේම විශාල මුදලකුත් වැයවෙනව. මේ විදියට විශාල වියදමක් දරල ඉහල තාක්ෂණයක් පාවිංච්චිකරල අපටම විදුලිය නිපදවා ගන්න බෑනෙ. ඉතිං අපි කරන්නෙ රජයෙන් හරි පුද්ගලික ආයතනයකින් හරි ඒ විදියට නිපදවන විදුලිය මුදල් දීල ගන්න එක.

නමුත් ඔයගෙල්ලො දැනටමත් දන්නව ඇති බොහෝ දුශ්කර ප්ර්දේශවලත් නාගරික ප්රනදේශවලත් ඇතැම් පුද්ගලයින් සූරයය කෝෂ භාවිතා කරල තමන්ට අවශ්‍ය ය විදුලිය නිපදවාගන්නා බව. කොහොම උනත් ඉතින් මේ විදුලිය නොමිලේ උනාට ඒ සදහා භාවිතාකරන උපකරන සහ තාක්ෂණය වෙනුවෙන් මූලිකව රුපියල් විසි තිස් දාහක් වියදම් කරන්නනම් සිදුවෙනව. හැබැයි මම මේ ඔයගොල්ලන්ට කියලදෙන්න යන්නෙ රුපියල් සීයකින් වගේ ඉතා සුලු මුදලක් වියදම් කරල වදුලිය නිපදවාගන්න පුලුවන් ක්රදමයක්. මේ ක්රරමෙන් විශාල විදුලියක්නම් නිපදවගන්න බැහැ. ඒත් මේ විදුලියෙන් LED බල්බ් එකක් (ආලෝක විමෝචක දියොඩ) පත්තුකරන්න, ජංගම දුරකතනය නැවත ආරෝපනය කරගන්න වගේ වැඩක් කරගන්න පුලුවන්.

ඔයගොල්ලො අහල තියනවද විද්යු්ත්චුම්බක තරංග ගැන? සරලවම කිව්වොත් විද්යු ත්චුම්බක තරංගයක් කියල කියන්නෙ විද්යුරත් සහ චුම්බක ක්ශේත්රනයක් මූර්ජනය කරල හදපු තරංගයකට. රූපවාහිනී යන්ත්‍ර ,ගුවන් විදුලි යන්ත්ර් සහ ජංගම දුරකතන වගේ උපකරනවල සංඤා හුවමාරුවට භාවිතාකරන්නෙ මේ විද්යුවත්චුම්බක තරංග තමයි. ඒ කියන්නෙ අපි අවට අවකාශයේ ඕනෑතරම් මේ විද්යුිත්චුම්බක තරංග තියනව. ඉතිං අපිට පුලුවන්නම් මේ විද්යුකත්චුම්බක තරංග යම් උපකරනයකින් ග්‍ර හනය කරල විද්යු්ත් ක්ශේත්රනය වෙන්කරගන්න අපිට විදුලිය ලබාගන්න පුලුවන්. ඒක කරන්න පුලුවන් උපකරනයක් හදාගන්න හැටි තමා මම මේ කියල දෙන්න යන්නෙ.

මෙන්න මේකයි ක්රාමේ...

ඕනකරන ලට්ට ලොට්ට

C1, C4 0.1uf - 4 (හෝ 0.2uf 2ක්)

C5, C6 100uf - 2

D1, D4 1N34 - 4 (Germanium Diode)

මෙ බඩු ටික තමයි අපේ වැඩේට ඕන කරන්නෙ.මේවට අමතරව අඩි 50ක් විතර දිග කොයිල් කම්බියකුත් ඕනවෙනව. වැඩ නොකරන පරන ට්රාින්ෆොමර් එකකින් මේ කම්බිය ගන්න පුලුවන්. ඒක මොකටද කියල පස්සෙම කියන්නම්කො. 0.1uf, 100uf කියන ධාරිත්රනකනම් ගෙදර තියන පරන කැඩුනු ඕනම ඉලෙක්ට්රෝසනික උපකරනයකින්ම වගේ ඔයාලට හොයාගන්න පුලුවන් වේවි. හැබැයි හොද තත්වෙ ඒව වෙන්න ඕන. මේවගෙ වෝල්ටීයතාවන්නම් ඒතරම් වැදගත් නෑ. 1N34 කියන ජර්මේනියම් ඩයෝඩය තමයි ටිකක් හොයාගන්න අපහසු. මොකද දැන් ජර්මේනියම් ඩයෝඩ වෙනුවට සිලිකන් ඩයෝඩ තමයි භාවිතා කරන්නෙ. ඔයාලට පුලුවන්නම් පරන ට්‍රාන්සිස්ටර් රේඩියො එකක් හොයාගන්න ඒව ඇතුලෙනම් මේ ඩයොඩ තියනව. මිලදීගන්නත් නැත්තෙම නෑ. තව ඊයම් ටිකකුයි බව්ත් එකකුයි ඕන. වොට් 40ක විතර බව්ත් එකක් භාවිතාකරනවනම් හොදයි. එතකොට උපකරන අනවශ්ය්ය විධියට ගොඩක් රත්වෙලා දැවීයන්න කලින් ඉක්මනින් පාස්සාගන්න පුලුවන්. දැන් ඉතින් තියෙන්නෙ පරිස්සමට නිවැරදිව පහත තියෙන පරිපතය හදාගන්න එකයි.

මතකයිනෙ මම මුලින් කිව්ව අඩි 50ක විතර කොයිල් කම්බියක් ඕන කියල. මෙන්න මේ කම්බියේ එක කොනක් අඩි 40ක් විතර උසකින් ගැටගහගන්න ඕන. ඒක තමයි අපේ ඇන්ටෙනාව. ගහක ගැටගහනවනම් කෙලින්ම ගහේ ගැටගහන්න එපා. පොලිතීන් කොලයක් වගේ දෙයක් තියල ගැටගහන්න. මොකද අපේ ඇන්ටෙනා වයරය කොයිම මොහොතකවත් භූගත නොවී තියෙන්න ඕන. ඒ වගේම තමයි කොයිම මොහොතකවත් ප්රඇධාන විදුලි රැහැන් තියන අසලකින් ඇන්ටෙනා වයර් එක අදින්න එපා. අත්වැරදීමකින් හරි ඇන්ටෙනා වයරය විදුලි රැහැනකට වැටුනොත් විශාල අනතුරක් වෙන්න පුලුවන්. ඇන්ටෙනා වයරයේ අනිත් කෙලවර පරිපථයේ ඇන්ටෙනාව කියන තැනට සම්බන්දකරගන්න. ඊලගට මතක ඇතුවම භුගත කිරීම කරන්න ඕන. මේකට ඇලුමීනියම් හරි තඹ කූරක් හරි හොද සන්නායකයක් අඩියක්වත් පොලව යටට ගහල භුගත වයරය ඒකට සම්බන්ද කරගන්න.

ඔන්න දැන් ඔයාලට පරිපථයේ +,- අග්රත වලින් නොමිලේම විදුලියලබාගන්න පුලුවන්. ඔයාලත් හදලම බලන්නකෝ. මොකද උනේ කියල මටත් කියන්න අමතක කරන්න එපා හොදේ.

[QUOTE="rrkolla, post: 16710607, member: 396761"] [SIZE=6]නොමිලේම ලැබෙන විදුලිය...! ශ්‍රී. ලංකාවේ ප්‍ර ධාන වශයෙන් භාවිතා කෙරෙන්නෙ තාප විදුලියනෙ. මීට අමතරව ජල බලයෙනුත් සුලං බලයෙනුත් විදුලිය නිශ්පාදනය කෙරෙනව. ඒ වෙනුවෙන් ඉහල තාක්ෂණයක් වගේම විශාල මුදලකුත් වැයවෙනව. මේ විදියට විශාල වියදමක් දරල ඉහල තාක්ෂණයක් පාවිංච්චිකරල අපටම විදුලිය නිපදවා ගන්න බෑනෙ. ඉතිං අපි කරන්නෙ රජයෙන් හරි පුද්ගලික ආයතනයකින් හරි ඒ විදියට නිපදවන විදුලිය මුදල් දීල ගන්න එක. නමුත් ඔයගෙල්ලො දැනටමත් දන්නව ඇති බොහෝ දුශ්කර ප්ර්දේශවලත් නාගරික ප්රනදේශවලත් ඇතැම් පුද්ගලයින් සූරයය කෝෂ භාවිතා කරල තමන්ට අවශ්‍ය ය විදුලිය නිපදවාගන්නා බව. කොහොම උනත් ඉතින් මේ විදුලිය නොමිලේ උනාට ඒ සදහා භාවිතාකරන උපකරන සහ තාක්ෂණය වෙනුවෙන් මූලිකව රුපියල් විසි තිස් දාහක් වියදම් කරන්නනම් සිදුවෙනව. හැබැයි මම මේ ඔයගොල්ලන්ට කියලදෙන්න යන්නෙ රුපියල් සීයකින් වගේ ඉතා සුලු මුදලක් වියදම් කරල වදුලිය නිපදවාගන්න පුලුවන් ක්රදමයක්. මේ ක්රරමෙන් විශාල විදුලියක්නම් නිපදවගන්න බැහැ. ඒත් මේ විදුලියෙන් LED බල්බ් එකක් (ආලෝක විමෝචක දියොඩ) පත්තුකරන්න, ජංගම දුරකතනය නැවත ආරෝපනය කරගන්න වගේ වැඩක් කරගන්න පුලුවන්. ඔයගොල්ලො අහල තියනවද විද්යු්ත්චුම්බක තරංග ගැන? සරලවම කිව්වොත් විද්යු ත්චුම්බක තරංගයක් කියල කියන්නෙ විද්යුරත් සහ චුම්බක ක්ශේත්රනයක් මූර්ජනය කරල හදපු තරංගයකට. රූපවාහිනී යන්ත්‍ර ,ගුවන් විදුලි යන්ත්ර් සහ ජංගම දුරකතන වගේ උපකරනවල සංඤා හුවමාරුවට භාවිතාකරන්නෙ මේ විද්යුවත්චුම්බක තරංග තමයි. ඒ කියන්නෙ අපි අවට අවකාශයේ ඕනෑතරම් මේ විද්යුිත්චුම්බක තරංග තියනව. ඉතිං අපිට පුලුවන්නම් මේ විද්යුකත්චුම්බක තරංග යම් උපකරනයකින් ග්‍ර හනය කරල විද්යු්ත් ක්ශේත්රනය වෙන්කරගන්න අපිට විදුලිය ලබාගන්න පුලුවන්. ඒක කරන්න පුලුවන් උපකරනයක් හදාගන්න හැටි තමා මම මේ කියල දෙන්න යන්නෙ. මෙන්න මේකයි ක්රාමේ... ඕනකරන ලට්ට ලොට්ට C1, C4 0.1uf - 4 (හෝ 0.2uf 2ක්) C5, C6 100uf - 2 D1, D4 1N34 - 4 (Germanium Diode) මෙ බඩු ටික තමයි අපේ වැඩේට ඕන කරන්නෙ.මේවට අමතරව අඩි 50ක් විතර දිග කොයිල් කම්බියකුත් ඕනවෙනව. වැඩ නොකරන පරන ට්රාින්ෆොමර් එකකින් මේ කම්බිය ගන්න පුලුවන්. ඒක මොකටද කියල පස්සෙම කියන්නම්කො. 0.1uf, 100uf කියන ධාරිත්රනකනම් ගෙදර තියන පරන කැඩුනු ඕනම ඉලෙක්ට්රෝසනික උපකරනයකින්ම වගේ ඔයාලට හොයාගන්න පුලුවන් වේවි. හැබැයි හොද තත්වෙ ඒව වෙන්න ඕන. මේවගෙ වෝල්ටීයතාවන්නම් ඒතරම් වැදගත් නෑ. 1N34 කියන ජර්මේනියම් ඩයෝඩය තමයි ටිකක් හොයාගන්න අපහසු. මොකද දැන් ජර්මේනියම් ඩයෝඩ වෙනුවට සිලිකන් ඩයෝඩ තමයි භාවිතා කරන්නෙ. ඔයාලට පුලුවන්නම් පරන ට්‍රාන්සිස්ටර් රේඩියො එකක් හොයාගන්න ඒව ඇතුලෙනම් මේ ඩයොඩ තියනව. මිලදීගන්නත් නැත්තෙම නෑ. තව ඊයම් ටිකකුයි බව්ත් එකකුයි ඕන. වොට් 40ක විතර බව්ත් එකක් භාවිතාකරනවනම් හොදයි. එතකොට උපකරන අනවශ්ය්ය විධියට ගොඩක් රත්වෙලා දැවීයන්න කලින් ඉක්මනින් පාස්සාගන්න පුලුවන්. දැන් ඉතින් තියෙන්නෙ පරිස්සමට නිවැරදිව පහත තියෙන පරිපතය හදාගන්න එකයි. මතකයිනෙ මම මුලින් කිව්ව අඩි 50ක විතර කොයිල් කම්බියක් ඕන කියල. මෙන්න මේ කම්බියේ එක කොනක් අඩි 40ක් විතර උසකින් ගැටගහගන්න ඕන. ඒක තමයි අපේ ඇන්ටෙනාව. ගහක ගැටගහනවනම් කෙලින්ම ගහේ ගැටගහන්න එපා. පොලිතීන් කොලයක් වගේ දෙයක් තියල ගැටගහන්න. මොකද අපේ ඇන්ටෙනා වයරය කොයිම මොහොතකවත් භූගත නොවී තියෙන්න ඕන. ඒ වගේම තමයි කොයිම මොහොතකවත් ප්රඇධාන විදුලි රැහැන් තියන අසලකින් ඇන්ටෙනා වයර් එක අදින්න එපා. අත්වැරදීමකින් හරි ඇන්ටෙනා වයරය විදුලි රැහැනකට වැටුනොත් විශාල අනතුරක් වෙන්න පුලුවන්. ඇන්ටෙනා වයරයේ අනිත් කෙලවර පරිපථයේ ඇන්ටෙනාව කියන තැනට සම්බන්දකරගන්න. ඊලගට මතක ඇතුවම භුගත කිරීම කරන්න ඕන. මේකට ඇලුමීනියම් හරි තඹ කූරක් හරි හොද සන්නායකයක් අඩියක්වත් පොලව යටට ගහල භුගත වයරය ඒකට සම්බන්ද කරගන්න. ඔන්න දැන් ඔයාලට පරිපථයේ +,- අග්රත වලින් නොමිලේම විදුලියලබාගන්න පුලුවන්. ඔයාලත් හදලම බලන්නකෝ. මොකද උනේ කියල මටත් කියන්න අමතක කරන්න එපා හොදේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom