නොමිලේ රටවල් 9කට ගිය කෙල්ල

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    නොමිලේ රටවල් 9කට ගිය කෙල්ල

    නොමිලේ රටවල් 9කට ගිය කෙල්ල


    අහවල් තැන බලේ


    සිතන්නට යමක්



    Everyone dreams of traveling in their lifetime. But this woman found a way to make her dream a reality and she did it without spending any money.

    25 year old Monica Lynn was bored with her life in Alabama so she decided to find something more interesting to do with her time.

    She quit her high-paying job and then stumbled across a website called “MissTravel” where people literally pay for travel partners. She now meets successful men online who are looking for travel companions and she has been able to visit many countries in the world for free.


    travel_the_world_for_free_01.jpg



    Kayaking in Mexico in April 2015. Monica has visited nine different countries in 2015 alone, and done everything from camel trekking in Dubai to shopping sprees in Hong Kong, all paid for by men she met on 'travel dating' website Miss Travel


    travel_the_world_for_free_02.jpg



    Monica has been wined and dined by three different men in countries all over the world, but it was a 28-year-old Italian businessman who eventually won her heart. She said the pair had a connection before they even met


    travel_the_world_for_free_03.jpg



    She says that despite being flown around the world by wealthy men, there is 'no expectation' of sex, insisting 'dating is dating'

    travel_the_world_for_free_04.jpg


    travel_the_world_for_free_05.jpg


    travel_the_world_for_free_06.jpg


    travel_the_world_for_free_07.jpg


    travel_the_world_for_free_08.jpg


    travel_the_world_for_free_09.jpg


    travel_the_world_for_free_10.jpg


    travel_the_world_for_free_11.jpg


    travel_the_world_for_free_12.jpg


    travel_the_world_for_free_13.jpg


    travel_the_world_for_free_14.jpg


    travel_the_world_for_free_15.jpg


    travel_the_world_for_free_16.jpg


    travel_the_world_for_free_17.jpg


    travel_the_world_for_free_18.jpg







    හිතපන් අපිටත් එහෙම සයිට් එකක් තිබ්බොත් // ලෝකේ වටේ ඉන්න සල්ලි කාර කාන්තාවන් සංචාර සදහා ලබාගන්නා

    මලක් වගේ
    :yes::yes:



    Mr travel" ??
    Would be cool if wealthy women take me for a travel partner

    no sex expected ofcourse...:lol::lol:

     
    • Like
    Reactions: rock pora

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    දැන් ඉතින් කවුරුත් මෙයාව එක්ක යන එකක් නැහැ...මිනිස්සු එක්කල ලෝකේ වටේම ගියා කියන්නේ ඉතින් කොරහක් වගේ වෙලා ඇතිනේ දැන්...

    මම හිතන්නේ මේක miss travel වෙබ් අඩවියෙන් මුදල් ගෙවල ප්‍රචාරය කරපු එකක් අනිත් කෙල්ලොන්ව ඕකට නම්මගන්න...හෝ අනිත් පිරිමින්ට මේ වගේ ආශාවක් ඇති කරලා සල්ලි ටික කඩාගන්න...:rolleyes::rolleyes::yes:

    ඇත්තට ගියානම් ඔහොම ඕක දදා ඉන්නේ නැහැනේ ඔය කෙල්ල මම මිනිස්සු එක්ක අරහේ ගියා මෙහෙ ගියා කියල...:rofl:

    හිතන්නට යමක් :P