Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොමිලේ විදුලිය (විහිලු නෙමෙයි)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොමිලේ විදුලිය (විහිලු නෙමෙයි)

විදුලිය නිපදවන්න අපූරු ද්‍රව්‍යයක්

නයිජීරියාවේ ජනගහනය මිලියන 162 කි. ඉන් බහුතරයකට විදුලිබලය නැත. මේ නිසා එරට විදුලිය සඳහා වන ඉල්ලුම ද අධිකය. මේ අධික ඉල්ලුමට පිළියමක් ලෙස පසුගියදා විදුලිය නිපදවීම සඳහා අපූරු අමුද්‍රව්‍යයක් සොයා ගනු ලැබුවේ එරට 14 හැවිරිදි පාසල් සිසුවියන් පිරිසක් විසිනි.

ඔවුනට අනුව මේ අලුත්ම අමුද්‍රව්‍ය මිනිස් මුත්‍රය. ඔවුන්ගේ සොයා ගැනීම අනුව ලීටරයක මිනිස් මුත්රවලින් පැය 6 කට සෑහෙන විදුලි බලයක් ජනනය කරගත හැකි වේ.

මේ දැරියන්ගේ ක්‍රමවේදය අනුව ප්‍රථමයෙන්ම මුත්‍රා විද්‍යුත් විච්ජේදක කෝෂයක් මඟින් නයිට්රජන්, ජලය සහ හයිඩ්රජන් ලෙස විච්ඡේදනය කර ගනී. එලෙස විච්ඡේදනය කරගත් හයිඩ්රජන් ජල පෙරණයක් හරහා ගොස් පිරිසුදු වෙයි. පිරිසුදු කරගත් හයිඩ්රජන් ගෑස් සිලින්ඩරයකට ඇතුළු කර එමඟින් ද්‍රවමය බොරැක්ස් සිලින්ඩරයකට ඇතුළු කෙරේ. එහිදී හයිඩ්රජන්වල ඇති තෙතමනය ඉවත් කෙරෙන අතර එලෙස පිරිසුදු කරගත් හයිඩ්රජන් විදුලි උත්පාදන යන්ත්‍රයට ඇතුළු කිරීමෙන් විදුලිය නිපදවා ගැනේ.

මුත්‍රා මඟින් විදුලිය නිපදවීමේ මේ ක්‍රමවේදය තවදුරටත් වැඩිදියුණු කරගත යුතු යැයි ඔව්හු පවසති. මේ සිසුවියෝ සිය නව සොයා ගැනීම පසුගියදා ලාගෝස් නුවර පැවැති නව සොයා ගැනීම් සඳහා වන පදනමකට ඉදිරිපත් කළහ.

[QUOTE="jack5dm, post: 13971486, member: 372323"] [b]නොමිලේ විදුලිය (විහිලු නෙමෙයි)[/b] [SIZE="6"][COLOR="DarkRed"][B][U]විදුලිය නිපදවන්න අපූරු ද්‍රව්‍යයක[/U][/B]්[/COLOR][/SIZE] [IMG]http://www.silumina.lk/2012/12/02/as-11.jpg[/IMG] [SIZE="5"][COLOR="Indigo"]නයිජීරියාවේ ජනගහනය මිලියන 162 කි. ඉන් බහුතරයකට විදුලිබලය නැත. මේ නිසා එරට විදුලිය සඳහා වන ඉල්ලුම ද අධිකය. මේ අධික ඉල්ලුමට පිළියමක් ලෙස පසුගියදා විදුලිය නිපදවීම සඳහා අපූරු අමුද්‍රව්‍යයක් සොයා ගනු ලැබුවේ එරට 14 හැවිරිදි පාසල් සිසුවියන් පිරිසක් විසිනි. ඔවුනට අනුව මේ අලුත්ම අමුද්‍රව්‍ය මිනිස් මුත්‍රය. ඔවුන්ගේ සොයා ගැනීම අනුව ලීටරයක මිනිස් මුත්රවලින් පැය 6 කට සෑහෙන විදුලි බලයක් ජනනය කරගත හැකි වේ. මේ දැරියන්ගේ ක්‍රමවේදය අනුව ප්‍රථමයෙන්ම මුත්‍රා විද්‍යුත් විච්ජේදක කෝෂයක් මඟින් නයිට්රජන්, ජලය සහ හයිඩ්රජන් ලෙස විච්ඡේදනය කර ගනී. එලෙස විච්ඡේදනය කරගත් හයිඩ්රජන් ජල පෙරණයක් හරහා ගොස් පිරිසුදු වෙයි. පිරිසුදු කරගත් හයිඩ්රජන් ගෑස් සිලින්ඩරයකට ඇතුළු කර එමඟින් ද්‍රවමය බොරැක්ස් සිලින්ඩරයකට ඇතුළු කෙරේ. එහිදී හයිඩ්රජන්වල ඇති තෙතමනය ඉවත් කෙරෙන අතර එලෙස පිරිසුදු කරගත් හයිඩ්රජන් විදුලි උත්පාදන යන්ත්‍රයට ඇතුළු කිරීමෙන් විදුලිය නිපදවා ගැනේ. මුත්‍රා මඟින් විදුලිය නිපදවීමේ මේ ක්‍රමවේදය තවදුරටත් වැඩිදියුණු කරගත යුතු යැයි ඔව්හු පවසති. මේ සිසුවියෝ සිය නව සොයා ගැනීම පසුගියදා ලාගෝස් නුවර පැවැති නව සොයා ගැනීම් සඳහා වන පදනමකට ඉදිරිපත් කළහ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom