Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
නොමිලේ BitCoin දෙන සයිට් කීපයක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොමිලේ BitCoin දෙන සයිට් කීපයක්.

නොමිලේ BitCoin දෙන සයිට් කීපයක්. මේවා ඇත්තටම සල්ලි ගෙවන විශ්වාසදායි සයිට්.

හැමෝම් BitCoin කියන්නෙ මොනාද කියල දන්නවා ඇතිනෙ.

ELAKIRI වෙබ් අඩවියේ මීට කලින් මේ ගැන ලිපි පළවෙලත් ඇති. නොදන්න අයට මම පොඩි හැඳින්වීමක් කරන්නම්.

BitCoin කියන්නෙ software මූලික කරගෙන බහු සම්මතික ජාලයකින් ගොඩනැගුනු online payment system එකක්. මේ payment system එකේදී යොදාගන්න මුදල් ඒකකය හඳුන්වන්නේ BitCoin (BTC) නමින්. BitCoin කියන්නෙ සියට සීයක් digital currency එකක්.

මෙ payment system එක මුලින්ම හඳුන්වලා දුන්නේ සටොශි නකමොටො (Satoshi Nakamoto) නැමැත්තා. මේ නිසාම වෙන්න ඇති BTC වල උප එකකයක් තාමත් හඳුන්වන්නේ සටොශි නමින් (1 Satoshi = 0.00000001 BTC).

Bitcoin කියන්නේ peer-to-peer payment system එකක්. ඒ කියන්නේ මේ payment system එක තුල එය පාලනය කරන මධ්‍යම අධිකාරියක්, මධ්‍යම භාණ්ඩාගාරයක් ඒ වගේම තනි පාලකයෙක් හෝ මැදිහත් කරුවෙක් නැ. මෙකෙදි ගනුදෙනු සිදුවෙන්නෙ peer-to-peer එහෙමත් නැත්නම් සාමාජිකයගෙන් සාමාජිකයට. මේකෙ වගකීම වගේම පාලනය සිදුවෙන්නෙත් ලොකෙ පුරා ඉන්න අපි වගෙ සාමාජිකයන් අතින්.

BTC එකක අගය හැම වෙලාවෙම වෙනස්වෙනවා. මේ මොහොතේ එහි අගය ඩොලර් 252.08 ක් (252.08 US Dollar) වෙනවා. රුපියල් වලින් නම් 32128.75ක්. පහළ තියෙන්නෙ BTC උප ඒකක වල් අගයන් කීපයක්.

1 Satoshi = 0.00000001 BTC

1 μBTC = 0.00000100 BTC

1 mBTC = 0.00100000 BTC

1 cBTC = 0.01000000 BTC

1 MBTC = 0.10000000 BTC

1 BTC = 252.08$

මේක දැන් BitCoin ගැන පාඩමක් වීගෙන යන හැඩයි. BitCoin ගැන වැඩි විස්තර කාට හරි ඕනනම් මේ ලින්ක් වලින් ගිහින් බලන්න.

https://bitcoin.org/en/getting-started/http://en.wikipedia.org/wiki/Bitcoin /http://techcrunch.com/topic/subject/bitcoin/

දැන් අපේ වැඩේ බලමු

ඔයාලා ඉස්සෙල්ලාම Bitcoin Wallet එකක් හදා ගන්න ඕනි. මොකද BitCoin කියන්නෙ internet based currency එකක් නිසා අපිට අපේ BitCoins තියාගන්න තැනක් ඔනනේ.

Wallet එකක් තෝරා ගැනීමට මෙතනින් යන්න.

ඔයාලගෙ computer එකෙ ඉන්ස්ටෝල් කරලා භාවිතා කල හැකි local wallet එකකට කැමතිනම් Desktop යටතෙ තියන Wallet අතරින් ඔයාල කැමති ඔයාලගෙ OS එකට සපෝට් කරන Wallet එකක් තොරගෙන අදාල "Bitcoin client" software එක ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න.

නත්නම් Web යටතේ ඇති ඔන්ලයින් Wallet එකක register වෙන්න. මම නම් කියන්නෙ Blockchain.info,Coinbase වගේ online Wallet එකක register වෙන එක හොඳයි කියල. මොකද Bitcoin client එකක් ඩවුන්ලෝඩ් කරන්න ගියොත් අනිවාර්යෙන්ම 6GB-20GB අතර ගානක් කැපෙනවා. ඒ වගෙම Desktop Wallet එකකින් ගනුදෙනු කරන්න නම් හොඳ internet bandwidth එකක් තියෙන්න ඔනි. online Wallet එකක ආරක්ෂාව අඩුයි කියලා සමහරු කිව්වත් අපි ආරක්ෂක ක්‍රම හරියට පිලිපැද්දොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

Blockchain.info සහCoinbase තමයි BitCoin Wallet වලින් ජනප්‍රියම online Wallet දෙක

මම register උනේ coinbase එකේ මොකද online විදියටත් පවිච්චි කරන්න පුලුවන් නිසා.

coinbase >>> register වෙන්න මෙතනින් යන්න.

Xapo >> Meke Fee ekak aya karan nehh transactions walata meka thami hodama >> CLICK HERE

බිට්කොයින් ගිණුමක් සෑදීම දන්නෙ නැත්තම් මෙතනින් යන්න.

FreeBitcoin

මේක game එකක් වගෙ. දීලා තියෙන captcha එක ටයිප් කරලා ROLL කියන එක ක්ලික් කරන්න.0.00000918 BTC සිට 0.91848008 BTC දක්වා මුදලක් අනිවාර්යෙන්ම දිනාගන්න පුලුවන්. හැම පැයකට සැරයක්ම play කරන්න පුලුවන්. 0.00005460 BTC ක් එකතුවුනු ගමන් ඔයාලගෙ wallet එකට කෙලින්ම මුදල් තැන්පත් වෙනවා. හැබැයි AUTO WITHDRAW enabled කරලා තියෙන්න ඕනි. withdraw කිරීම- සෑම සති අන්තයකම.MAnual Withdraw karannath puluwan beruwa nemei hebei podi ganak fee ekak wadinawa eka nisa AUTO WITHDRAW enabled කරලා තියෙන්න..

මෙතනින් register වෙන්න

register වෙන විදිහ දන් නැත්නම් මෙන්න. කරන විදිහත් තියෙනවා

Moon BitCoin

bitcoin address එක දීල sign in වෙන්න. මේ faucet එකේ දී තප්පරයට සටොශි එක ගානෙ generat වෙනව නමුත් වෙලාව යන්න යන්න මේ වේගය අඩු වෙනවා. claim කියන බට්න් එක කිලික් කරලා එකතු වෙලා තියෙන මුදල ලබා ගන්න. මේකෙදි නිශ්චිත වෙලාවක් නැ . ඔනිනම් විනාඩි 5ට සැරයක් claim කරන්නත් පුලුවන්, දවසකට සැරයක් claim කරන්නත් පුලුවන්. withdrawal limit එක 0.00005500 BTC. withdraw කිරීම- සෑම ඉරිදා දවසකම. Meke Register weddi meh link eken giyoth Xapo eke email eka denna mathaka athuwa ethakota Ewelema pay karanawa sathiyak inna ona nehh salli ganna..

මෙතනින් register වෙන්න.

BitcoinZebra

පැයකට සැරයක් සීබ්‍රාට කන්න දීල 100 ඉදන් 1000 දක්වා සටොශි ප්‍රමාණයක් ලබාගන්න පුලුවන්. Feed The Zebra කියන බට්න් එකට ඉදිරියෙන් ඇති කොටුවේ bitcoin address එක දීලා බට්න් එක කිල්ක් කරන්න. withdrawal limit එක 0.00005500 BTC. withdraw කිරීම- සෑම සති අන්තයකම.Meke Register weddi meh link eken giyoth Xapo eke email eka denna mathaka athuwa ethakota Ewelema pay karanawa sathiyak inna ona nehh salli ganna..

මෙතනින් register වෙන්න.

Ore-mine

මේක mining program එකක්. BitCoin mining කරන්න තරම් hardware and bandwidth නැති අයට මේක වැදගත්. game එකක් විදියට තමා යන්නේ. මෙහිදී මේ සයිට් එකෙන් අපිට එයාලගෙ mining hardwares rent එකට දෙනවා produces එක වැඩිකරගන්න නම් තව තව කොටස් මිලදී ගන්න වෙනවා. 0.0005 BTC උනාම withdraw කරන්න පුලුවන්.

මෙතනින් register වෙන්න.

Bitcoinker

පැයකට 3000ක් සතොශි ගන්න පුලුවන් ලක් එක තිබ්බොත්, නැත්තන් අනිවා 1400 සතොශි හම්බවෙනවා පැයකට, 375 සතොශි ගානේ ගත්තොත් විනාඩි 15කට සැරයක්. මෙතනින් register වෙන්න.

Qoinpro

register වෙන්න විතරයි තියෙන්නේ. daily free coins අපේ එකවුන්ට් එකට ඇඩ් වෙනවා.

මෙතනින් register වෙන්න.

Sathoshi Garden

මේක freebitcoin එක වගේම හොදයි කියලා මං හිතන්නේ. මේකෙ විනාඩි 30කට වරක් cliam කරන්න පුළුවන්.

මෙතනින් register වෙන්න.

Satoshicity

මේක freebitcoin එක වගේම හොදයි කියලා මං හිතන්නේ. මේකෙ විනාඩි 10කට වරක් cliam කරන්න පුළුවන්.

මෙතනින් register වෙන්න.

Paidbooks

මෙන්න තවත් හොඳම සෙල්ලමක් මේකේ තියෙන්නෙ පොත් කියවලා වැඩි වැඩියෙන් හම්බ කරන්න පුලුවන් විදියේ කේස් එකක් අපිට කැමති පොතක් තෝරන් කියවන්නත් පුලුවන් නැත්තන් ටයිම් එක යනකන් ඉඳලා [විනාඩි 10ක්] සල්ලි ටික එකතු කර ගන්න තියෙන්නේ, අදම රෙජිස්ටර් වෙන්න,

BitCoin mining ගැන කවුරු හරි උනන්දුයි නම් පහළ ලින්ක් වලින් ගියොත් ඒ ගැන වැඩි විස්තර දැනගන්න පුලුවන්. Click here

Bitcoin Cloud mine [Professional]

මේකෙ ඉතාම අඩු මුදලකට Cloud mining කරන්න දෙනවා..

ගිහින් රෙජිස්ටර් වෙන්න දැන්මම ... තොග සීමිතයි ඈ.. මෙතනින් register වෙන්න.

GHS එකක් අරන් තමයි මන් පටන් ගත්තේ දැන් නම් GHS 100ක් තියෙනවා.

PRICE PER GHS (CRYPTO):

~0.0015 BTC

PRICE PER GHS (FIAT):

NOT SPECIFIED

MINING POWER (MINIMUM PURCHASE): NO MINIMUM

WITHDRAWAL: AUTOMATIC DAILY

[QUOTE="Anonymous-Spider, post: 18696529, member: 542730"] [b]නොමිලේ BitCoin දෙන සයිට් කීපයක්.[/b] නොමිලේ BitCoin දෙන සයිට් කීපයක්. මේවා ඇත්තටම සල්ලි ගෙවන විශ්වාසදායි සයිට්. හැමෝම් BitCoin කියන්නෙ මොනාද කියල දන්නවා ඇතිනෙ. ELAKIRI වෙබ් අඩවියේ මීට කලින් මේ ගැන ලිපි පළවෙලත් ඇති. නොදන්න අයට මම පොඩි හැඳින්වීමක් කරන්නම්. BitCoin කියන්නෙ software මූලික කරගෙන බහු සම්මතික ජාලයකින් ගොඩනැගුනු online payment system එකක්. මේ payment system එකේදී යොදාගන්න මුදල් ඒකකය හඳුන්වන්නේ BitCoin (BTC) නමින්. BitCoin කියන්නෙ සියට සීයක් digital currency එකක්. මෙ payment system එක මුලින්ම හඳුන්වලා දුන්නේ සටොශි නකමොටො (Satoshi Nakamoto) නැමැත්තා. මේ නිසාම වෙන්න ඇති BTC වල උප එකකයක් තාමත් හඳුන්වන්නේ සටොශි නමින් (1 Satoshi = 0.00000001 BTC). Bitcoin කියන්නේ peer-to-peer payment system එකක්. ඒ කියන්නේ මේ payment system එක තුල එය පාලනය කරන මධ්‍යම අධිකාරියක්, මධ්‍යම භාණ්ඩාගාරයක් ඒ වගේම තනි පාලකයෙක් හෝ මැදිහත් කරුවෙක් නැ. මෙකෙදි ගනුදෙනු සිදුවෙන්නෙ peer-to-peer එහෙමත් නැත්නම් සාමාජිකයගෙන් සාමාජිකයට. මේකෙ වගකීම වගේම පාලනය සිදුවෙන්නෙත් ලොකෙ පුරා ඉන්න අපි වගෙ සාමාජිකයන් අතින්. BTC එකක අගය හැම වෙලාවෙම වෙනස්වෙනවා. මේ මොහොතේ එහි අගය ඩොලර් 252.08 ක් (252.08 US Dollar) වෙනවා. රුපියල් වලින් නම් 32128.75ක්. පහළ තියෙන්නෙ BTC උප ඒකක වල් අගයන් කීපයක්. 1 Satoshi = 0.00000001 BTC 1 μBTC = 0.00000100 BTC 1 mBTC = 0.00100000 BTC 1 cBTC = 0.01000000 BTC 1 MBTC = 0.10000000 BTC 1 BTC = 252.08$ මේක දැන් BitCoin ගැන පාඩමක් වීගෙන යන හැඩයි. BitCoin ගැන වැඩි විස්තර කාට හරි ඕනනම් මේ ලින්ක් වලින් ගිහින් බලන්න. [url]https://bitcoin.org/en/getting-started/http://en.wikipedia.org/wiki/Bitcoin[/url] /http://techcrunch.com/topic/subject/bitcoin/ දැන් අපේ වැඩේ බලමු ඔයාලා ඉස්සෙල්ලාම Bitcoin Wallet එකක් හදා ගන්න ඕනි. මොකද BitCoin කියන්නෙ internet based currency එකක් නිසා අපිට අපේ BitCoins තියාගන්න තැනක් ඔනනේ. Wallet එකක් තෝරා ගැනීමට [URL="https://bitcoin.org/en/choose-your-wallet"]මෙතනින් යන්න.[/URL] ඔයාලගෙ computer එකෙ ඉන්ස්ටෝල් කරලා භාවිතා කල හැකි local wallet එකකට කැමතිනම් Desktop යටතෙ තියන Wallet අතරින් ඔයාල කැමති ඔයාලගෙ OS එකට සපෝට් කරන Wallet එකක් තොරගෙන අදාල "Bitcoin client" software එක ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න. නත්නම් Web යටතේ ඇති ඔන්ලයින් Wallet එකක register වෙන්න. මම නම් කියන්නෙ Blockchain.info,Coinbase වගේ online Wallet එකක register වෙන එක හොඳයි කියල. මොකද Bitcoin client එකක් ඩවුන්ලෝඩ් කරන්න ගියොත් අනිවාර්යෙන්ම 6GB-20GB අතර ගානක් කැපෙනවා. ඒ වගෙම Desktop Wallet එකකින් ගනුදෙනු කරන්න නම් හොඳ internet bandwidth එකක් තියෙන්න ඔනි. online Wallet එකක ආරක්ෂාව අඩුයි කියලා සමහරු කිව්වත් අපි ආරක්ෂක ක්‍රම හරියට පිලිපැද්දොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. Blockchain.info සහCoinbase තමයි BitCoin Wallet වලින් ජනප්‍රියම online Wallet දෙක මම register උනේ coinbase එකේ මොකද online විදියටත් පවිච්චි කරන්න පුලුවන් නිසා. coinbase >>> [URL="https://www.coinbase.com/join/Anonymous_Admin"]register වෙන්න මෙතනින් යන්න.[/URL] Xapo >> Meke Fee ekak aya karan nehh transactions walata meka thami hodama >> [URL="http://xapo.com/r/GVRAZPU"]CLICK HERE[/URL] බිට්කොයින් ගිණුමක් සෑදීම [URL="http://anonymouszone.at.ua/news/bitcoin/2015-07-21-24"]දන්නෙ නැත්තම් මෙතනින් යන්න.[/URL] [URL="http://freebitco.in/?r=473414&tag=source1"]FreeBitcoin[/URL] මේක game එකක් වගෙ. දීලා තියෙන captcha එක ටයිප් කරලා ROLL කියන එක ක්ලික් කරන්න.0.00000918 BTC සිට 0.91848008 BTC දක්වා මුදලක් අනිවාර්යෙන්ම දිනාගන්න පුලුවන්. හැම පැයකට සැරයක්ම play කරන්න පුලුවන්. 0.00005460 BTC ක් එකතුවුනු ගමන් ඔයාලගෙ wallet එකට කෙලින්ම මුදල් තැන්පත් වෙනවා. හැබැයි AUTO WITHDRAW enabled කරලා තියෙන්න ඕනි. withdraw කිරීම- සෑම සති අන්තයකම.MAnual Withdraw karannath puluwan beruwa nemei hebei podi ganak fee ekak wadinawa eka nisa AUTO WITHDRAW enabled කරලා තියෙන්න.. [URL="http://freebitco.in/?r=473414&tag=source1"]මෙතනින් register වෙන්න[/URL] [URL="http://anonymouszone.at.ua/news/bitcoin/2015-07-21-24"]register වෙන විදිහ දන් නැත්නම් මෙන්න.[/URL] කරන විදිහත් තියෙනවා Moon BitCoin bitcoin address එක දීල sign in වෙන්න. මේ faucet එකේ දී තප්පරයට සටොශි එක ගානෙ generat වෙනව නමුත් වෙලාව යන්න යන්න මේ වේගය අඩු වෙනවා. claim කියන බට්න් එක කිලික් කරලා එකතු වෙලා තියෙන මුදල ලබා ගන්න. මේකෙදි නිශ්චිත වෙලාවක් නැ . ඔනිනම් විනාඩි 5ට සැරයක් claim කරන්නත් පුලුවන්, දවසකට සැරයක් claim කරන්නත් පුලුවන්. withdrawal limit එක 0.00005500 BTC. withdraw කිරීම- සෑම ඉරිදා දවසකම. Meke Register weddi meh link eken giyoth Xapo eke email eka denna mathaka athuwa ethakota Ewelema pay karanawa sathiyak inna ona nehh salli ganna.. [URL="http://moonbit.co.in/?ref=8fb4d0012647"]මෙතනින් register වෙන්න.[/URL] BitcoinZebra පැයකට සැරයක් සීබ්‍රාට කන්න දීල 100 ඉදන් 1000 දක්වා සටොශි ප්‍රමාණයක් ලබාගන්න පුලුවන්. Feed The Zebra කියන බට්න් එකට ඉදිරියෙන් ඇති කොටුවේ bitcoin address එක දීලා බට්න් එක කිල්ක් කරන්න. withdrawal limit එක 0.00005500 BTC. withdraw කිරීම- සෑම සති අන්තයකම.Meke Register weddi meh link eken giyoth Xapo eke email eka denna mathaka athuwa ethakota Ewelema pay karanawa sathiyak inna ona nehh salli ganna.. [URL="http://faucet.bitcoinzebra.com/?ref=88915f3ee55e"]මෙතනින් register වෙන්න.[/URL] Ore-mine මේක mining program එකක්. BitCoin mining කරන්න තරම් hardware and bandwidth නැති අයට මේක වැදගත්. game එකක් විදියට තමා යන්නේ. මෙහිදී මේ සයිට් එකෙන් අපිට එයාලගෙ mining hardwares rent එකට දෙනවා produces එක වැඩිකරගන්න නම් තව තව කොටස් මිලදී ගන්න වෙනවා. 0.0005 BTC උනාම withdraw කරන්න පුලුවන්. [URL="http://ore-mine.com/?r=78269"]මෙතනින් register වෙන්න.[/URL] Bitcoinker පැයකට 3000ක් සතොශි ගන්න පුලුවන් ලක් එක තිබ්බොත්, නැත්තන් අනිවා 1400 සතොශි හම්බවෙනවා පැයකට, 375 සතොශි ගානේ ගත්තොත් විනාඩි 15කට සැරයක්. [URL="http://bitcoinker.com/faucet?ref=c402c5214587"]මෙතනින් register වෙන්න.[/URL] Qoinpro register වෙන්න විතරයි තියෙන්නේ. daily free coins අපේ එකවුන්ට් එකට ඇඩ් වෙනවා. [URL="https://qoinpro.com/77f55fb4ee0744222aef17c74fd96187"]මෙතනින් register වෙන්න.[/URL] Sathoshi Garden මේක freebitcoin එක වගේම හොදයි කියලා මං හිතන්නේ. මේකෙ විනාඩි 30කට වරක් cliam කරන්න පුළුවන්. [URL="http://www.satoshigarden.org/?r=55350"]මෙතනින් register වෙන්න.[/URL] Satoshicity මේක freebitcoin එක වගේම හොදයි කියලා මං හිතන්නේ. මේකෙ විනාඩි 10කට වරක් cliam කරන්න පුළුවන්. [URL="http://www.satoshicity.org/?r=19634"]මෙතනින් register වෙන්න.[/URL] Paidbooks මෙන්න තවත් හොඳම සෙල්ලමක් මේකේ තියෙන්නෙ පොත් කියවලා වැඩි වැඩියෙන් හම්බ කරන්න පුලුවන් විදියේ කේස් එකක් අපිට කැමති පොතක් තෝරන් කියවන්නත් පුලුවන් නැත්තන් ටයිම් එක යනකන් ඉඳලා [විනාඩි 10ක්] සල්ලි ටික එකතු කර ගන්න තියෙන්නේ, [URL="http://paidbooks.com/?ref=13883"]අදම රෙජිස්ටර් වෙන්න,[/URL] BitCoin mining ගැන කවුරු හරි උනන්දුයි නම් පහළ ලින්ක් වලින් ගියොත් ඒ ගැන වැඩි විස්තර දැනගන්න පුලුවන්. [URL="http://anonymouszone.at.ua/news/bitcoin_cloud_mine_for_biginer/2015-07-01-21"]Click here[/URL] Bitcoin Cloud mine [Professional] මේකෙ ඉතාම අඩු මුදලකට Cloud mining කරන්න දෙනවා.. ගිහින් රෙජිස්ටර් වෙන්න දැන්මම ... තොග සීමිතයි ඈ.. [URL="https://www.gigahash.org/?aff_id=1899"]මෙතනින් register වෙන්න.[/URL] GHS එකක් අරන් තමයි මන් පටන් ගත්තේ දැන් නම් GHS 100ක් තියෙනවා. PRICE PER GHS (CRYPTO): ~0.0015 BTC PRICE PER GHS (FIAT): NOT SPECIFIED MINING POWER (MINIMUM PURCHASE): NO MINIMUM WITHDRAWAL: AUTOMATIC DAILY [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom