Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොමිලේ E channeling 100%
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොද වැඩක් තව ඩොකාලා මේකෙ ඉන්නවා මචං. උනුත් පුළුවන් නම් උදව් කරපන් මේකට

මට නම් ප්‍රශ්නයක් නෑ. අපේ batch එකේ transguy කෙනෙක් ඉන්නව. ඌට පොඩි අවුලක්.

උන්ගෙ drugs stock එක ඉවර වෙලාලු hospital එකේ.

සෑහෙන්න කාලෙක ඉදන් drug එක එළියෙ pharmacy වලින් තමයි අරන් තියෙන්නෙ

Once a month විදින්න ඕනලු.23 තමයිලු විදින්න තිබුනෙ. Curfew නිසා පොර යන්න බයේ ඉදලා. ඌ ළගපාත ඩොකාලා ළගට ගිහින් නැහැ. උන් ඒවා ගැන වැඩිය දන්නෙ නැති නිසා. අනික ලංකාවෙ ගොඩක් ඩොකාලා trans friendlyත් නැති නිසා උන් සාමාන්‍ය අය ළගට යන්න කැමතිත් නෑ.. අනික උන්ගෙ drug එක එලියෙත් හොයා ගන්න අමාරුයි ලු.

හෙනට පාමසිවල කට්ට කන්න ඕනලු හොයන්න. මොකද හේමාස් එකෙන් ඒක ගේන එක නතර කරලා. දැන් වෙන brand එකක්ලු ගන්නෙ. ඒකත් හොයන්න අමාරුලු.කොළඹ පුරාම හොයන්න ඕන ලු.

මම දන්නෙ නෑ උබල තුන් දෙනා ඔය සම්බන්ධ ව දන්නවා ද නැද්ද කියලා. දන්නවා නම් උදව්වක් දියන්

30 වත් යන්න පුළුවන් වෙයි ද දන්නෙ නෑ. මොනව හරි අවුලක් වෙයි ද 30 ත් විදින්න බැරි උනොත්? අනික මේ යන විදියට දිගට ම curfew ඇදුනොත් ඌට සෑහෙන්න කාලෙකට විදින්න බැරි වෙනවා. අනික බම්බලපිටිය පැත්තෙ ගිහින් ඒ පැත්තෙ පාමසිවලින් තමයි උන් බෙහෙත අරන් general hospital එකට එන්නෙ. Curfew අස්සෙ යන්නත් බෑනෙ. පොලිසියේ එවුන්ට ඕවා තේරෙන්නෙ නෑ. ඕකුන්ගෙන් ඌට අවුලක් වෙයි කතාව කිව්වොත්. සාමාන්‍යයෙන් උන් කියන්නෙත් නෑ ඒවා.මොකද පොලිසිවල ඉන්න හරක් ඕවා දන්නෙ නෑ. උන් ඊට පස්සෙ ඇදුම් ගලවලා පෙන්නන්න කියනවා. එක එක ප්‍රශ්න වෙනවා උන්ට. ඒ නිසා ගොඩක් කල් යනකම් drug විදගන්න බැරි අවුලක් එන්න පුළුවන්. ඒක ඌට ප්‍රශ්නයක් වෙයි ද?

පොර තාම surgery එක කරලා නෑ.

[QUOTE="EkLadka, post: 25248289, member: 569283"] [SIZE="3"]හොද වැඩක් තව ඩොකාලා මේකෙ ඉන්නවා මචං. උනුත් පුළුවන් නම් උදව් කරපන් මේකට:love: මට නම් ප්‍රශ්නයක් නෑ. අපේ batch එකේ transguy කෙනෙක් ඉන්නව. ඌට පොඩි අවුලක්. උන්ගෙ drugs stock එක ඉවර වෙලාලු hospital එකේ. සෑහෙන්න කාලෙක ඉදන් drug එක එළියෙ pharmacy වලින් තමයි අරන් තියෙන්නෙ Once a month විදින්න ඕනලු.23 තමයිලු විදින්න තිබුනෙ. Curfew නිසා පොර යන්න බයේ ඉදලා. ඌ ළගපාත ඩොකාලා ළගට ගිහින් නැහැ. උන් ඒවා ගැන වැඩිය දන්නෙ නැති නිසා. අනික ලංකාවෙ ගොඩක් ඩොකාලා trans friendlyත් නැති නිසා උන් සාමාන්‍ය අය ළගට යන්න කැමතිත් නෑ.. අනික උන්ගෙ drug එක එලියෙත් හොයා ගන්න අමාරුයි ලු. හෙනට පාමසිවල කට්ට කන්න ඕනලු හොයන්න. මොකද හේමාස් එකෙන් ඒක ගේන එක නතර කරලා. දැන් වෙන brand එකක්ලු ගන්නෙ. ඒකත් හොයන්න අමාරුලු.කොළඹ පුරාම හොයන්න ඕන ලු. මම දන්නෙ නෑ උබල තුන් දෙනා ඔය සම්බන්ධ ව දන්නවා ද නැද්ද කියලා. දන්නවා නම් උදව්වක් දියන් 30 වත් යන්න පුළුවන් වෙයි ද දන්නෙ නෑ. මොනව හරි අවුලක් වෙයි ද 30 ත් විදින්න බැරි උනොත්? අනික මේ යන විදියට දිගට ම curfew ඇදුනොත් ඌට සෑහෙන්න කාලෙකට විදින්න බැරි වෙනවා. අනික බම්බලපිටිය පැත්තෙ ගිහින් ඒ පැත්තෙ පාමසිවලින් තමයි උන් බෙහෙත අරන් general hospital එකට එන්නෙ. Curfew අස්සෙ යන්නත් බෑනෙ. පොලිසියේ එවුන්ට ඕවා තේරෙන්නෙ නෑ. ඕකුන්ගෙන් ඌට අවුලක් වෙයි කතාව කිව්වොත්. සාමාන්‍යයෙන් උන් කියන්නෙත් නෑ ඒවා.මොකද පොලිසිවල ඉන්න හරක් ඕවා දන්නෙ නෑ. උන් ඊට පස්සෙ ඇදුම් ගලවලා පෙන්නන්න කියනවා. එක එක ප්‍රශ්න වෙනවා උන්ට. ඒ නිසා ගොඩක් කල් යනකම් drug විදගන්න බැරි අවුලක් එන්න පුළුවන්. ඒක ඌට ප්‍රශ්නයක් වෙයි ද? පොර තාම surgery එක කරලා නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom