Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොමිලේ Oriflame registration
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ festival season එකේ oriflame එකෙන් දෙනව discounts ගොඩක් (upto 70%) .

හැබැයි ගොඩක් oriflame ඒජන්ට්ල කරන්නෙ discounts එකෙන් අඩුවෙන ගාන එයාල තියාගෙන අපිට normal price එකටම බඩු විකුනන එක.

ඊට අමතරව බඩු deliver කරනවට කුරියර් චාර්ජ් එකකුත් අපිට ගෙවන්න වෙනව.

දැන් කියන්නම් රෙජිස්ටර් උනාම මොකද වෙන්නෙ කියල.

අපිට පුලුවන් මන් ඉස්සෙල්ල කිව්ව discounts අපිටම ලැබෙන විදිහට බඩු ටික ගන්න.

oriflame එකෙන් බඩු ටික ගෙදරටම deliver කරනව.

සෑම නිශ්පාදනයක් සදහාම නැවතත් 30%ක වට්ටමක් ඔරිෆ්ලේම් සාමාජිකයන් හට පමනක් ලැබෙනවා.

මේ ගැන මන් දැනගෙනත් වැඩි දවසක් නෑ.

අද තමයි මෙහෙම ලියන්න වෙලාවක් සෙට් උනේ.

මමනම් ඇත්තටම රෙජිස්ටර් උනේ registration free කිව්ව හින්දයි, targets cover කරන සීන් මොකුත් නෑ කිව්ව හින්දයි .

ඉතින් බඩු ගත්තත් නැතත් අව්ලක් නෑ ගන්න දවසක අඩුවට ගන්න පුලුවන්නෙ.

මන් මේ කිව්වෙ මන් හරියටම දන්න ටික විතරයි.

මේවට අමතරව තව ගොඩක් වාසි, ආදායම් මාර්ග මේකෙ තියෙනව.

අපේ performance වලට ලැබෙන special offers වගේ දේවල්.

එහෙනම් ටටා බායි අපි ගියා.

කැමති අය ඉන්නවනම් මගෙන් හරි වෙන oriflame registered කෙනෙක් හරහා හරි ඔයාලටත් සම්බන්ද වෙන්න පුලුවන් .

හැබැයි නොමිලේ සම්බන්ධ වෙන්න හම්බවෙන්නේ December 31 වෙනකල් විතරයි.

ජය වේවා එලකිරියන්ස්

පසුව ලියමි...

ගොඩ දෙනෙක් pm එවල තිබ්බ registration link එක ඉල්ලලා.

මේකෙදි වෙන්නෙ එහෙම දෙයක් නෙවෙයි.

1 - නම

2 - උපන්දිනය

3 - NIC

4 - email id

5 - ලිපිනය

එව්වම මට රෙගිස්ටර් කරන්න පුලුවන්.

ලිපිනය සහ email අපිට පස්සෙ උනත් වෙනස් කරගන්න පුලුවන්.

(මන් මේක කිව්වෙ සමහරු හිතනව ඇතිනෙ මන් කට්ටිය expose කරයි කියල)

අනික් ඒවනම් පස්සෙ වෙනස් කරන්න බෑ, නම එහෙම මුලකුරු එක්ක තිබ්බම ඇති.

නැත්තන් මන් expose කරයිනෙ

[QUOTE="නෝටි බබා, post: 24011355, member: 511910"] [COLOR="Navy"][SIZE="3"]මේ festival season එකේ oriflame එකෙන් දෙනව discounts ගොඩක් [B](upto 70%)[/B] :). හැබැයි ගොඩක් oriflame ඒජන්ට්ල කරන්නෙ discounts එකෙන් අඩුවෙන ගාන එයාල තියාගෙන අපිට normal price එකටම බඩු විකුනන එක. ඊට අමතරව බඩු deliver කරනවට කුරියර් චාර්ජ් එකකුත් අපිට ගෙවන්න වෙනව. :angry::angry::angry: [COLOR="Purple"]දැන් කියන්නම් රෙජිස්ටර් උනාම මොකද වෙන්නෙ කියල.[/COLOR] [LIST=1] [*]අපිට පුලුවන් මන් ඉස්සෙල්ල කිව්ව [B]discounts අපිටම[/B] ලැබෙන විදිහට බඩු ටික ගන්න. [*]oriflame එකෙන් බඩු ටික [B]ගෙදරටම deliver[/B] කරනව. [*]සෑම නිශ්පාදනයක් සදහාම [B][U]නැවතත් [/U]30%ක වට්ටමක්[/B] ඔරිෆ්ලේම් සාමාජිකයන් හට [U]පමනක් [/U]ලැබෙනවා. [/LIST] මේ ගැන මන් දැනගෙනත් වැඩි දවසක් නෑ. අද තමයි මෙහෙම ලියන්න වෙලාවක් සෙට් උනේ. මමනම් ඇත්තටම රෙජිස්ටර් උනේ [B]registration free[/B] කිව්ව හින්දයි, [B]targets cover කරන සීන් මොකුත් නෑ[/B] කිව්ව හින්දයි :P. ඉතින් බඩු ගත්තත් නැතත් අව්ලක් නෑ ගන්න දවසක අඩුවට ගන්න පුලුවන්නෙ. මන් මේ කිව්වෙ මන් හරියටම දන්න ටික විතරයි. මේවට අමතරව තව ගොඩක් වාසි, ආදායම් මාර්ග මේකෙ තියෙනව. අපේ performance වලට ලැබෙන special offers වගේ දේවල්. එහෙනම් ටටා බායි අපි ගියා. කැමති අය ඉන්නවනම් මගෙන් හරි වෙන [B]oriflame registered[/B] කෙනෙක් හරහා හරි ඔයාලටත් සම්බන්ද වෙන්න පුලුවන් :). හැබැයි නොමිලේ සම්බන්ධ වෙන්න හම්බවෙන්නේ [COLOR="Red"][B]December 31[/B][/COLOR] වෙනකල් විතරයි. ජය වේවා එලකිරියන්ස් ;)[/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="3"][I]පසුව ලියමි... ගොඩ දෙනෙක් pm එවල තිබ්බ registration link එක ඉල්ලලා. මේකෙදි වෙන්නෙ එහෙම දෙයක් නෙවෙයි. 1 - නම 2 - උපන්දිනය 3 - NIC 4 - email id 5 - ලිපිනය එව්වම මට රෙගිස්ටර් කරන්න පුලුවන්. ලිපිනය සහ email අපිට පස්සෙ උනත් වෙනස් කරගන්න පුලුවන්. (මන් මේක කිව්වෙ සමහරු හිතනව ඇතිනෙ මන් කට්ටිය expose කරයි කියල) අනික් ඒවනම් පස්සෙ වෙනස් කරන්න බෑ, නම එහෙම මුලකුරු එක්ක තිබ්බම ඇති. නැත්තන් මන් expose කරයිනෙ :p[/I][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom